මචන්ලා මේක මීට කලින් එලකිරි එකේ දැම්මද දන්නේ නෑ,අද තමයි මන් බැලුවේ උබලා එක්ක බෙදා ගන්න හිතුනා මොකද මේ වැඩසටහන ව්ශේෂයි. මොකද අපිට ජිව්තය ජය ගැනිමට අභිපේරණය වැඩසටහනක් එතුමාගේ අද්දැකිම් ජිවන ගමන ගැලපිම ඉතාම රසවත් මෙන්ම ආපු ගමන්මග නිරහාරන්කාරව පැවසනවා, ශිෂ්ශත්වයට 14ක් ගත්ත සාමානය පෙල දෙසරයක් අසමත් උනු ලන්කාවේ මහචාර්යවරයෙක්!!!!