ජිවිතයක් බේරගන්න පොඩි දෙයක් කරපල්ලා

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පුලුවන්නම් මේ ළමයගේ surgery එකට පොඩි donation එකක් කරපල්ලා. ජිවිතයක් ජිවත් කරවන්න කීප දෙනෙක් ලොකු effort එකක් දාන වෙලාවේ අපි ගොඩාක් එකතු උනොත් පොඩි effort එකක් ඕනේ වෙන්නේ.:)
    Donation campaign
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    141665858_10157887115113085_6085405074553105166_n.jpg


    Donate කරපු Share කරපු bump කරපු හැමෝටම මේ පින අනුමෝදන් වේවා!