ජිවිතයට යමක් ඒකතු කරගන්න!

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ජිවිතයට යමක් ඒකතු කරගන්න!

    අපි හැමෝම ජිවිතේ ගැන හිතන විදි ඒකිනෙකට වෙනස්නේ! ඒත් අපි හැමෝම ජිවත් වෙන්නේ ඒකම රාමුවක නේ!! :shocked: :)

    විඩ්යෝස් වගයක් හම්බුනා.. කට්ටියත් ඒක්ක බෙදාගන්න හිතුනා ඉතින්!!

    බලන්න මේකෙන් යමක් ඔයාලගේ ජිවිත වලට ගන්න පුළුවන්ද කයලා!! :)

    මේ ප්‍රෝජෙක්ට් ඒක කරන්නේ British Humanist Association ඒකෙන්!! :):)










    මොනවහරි දෙයක් දැනගත්තා නම් අනික් අයටත් බලන්න බම්ප් ඒකක් දාන්න!!
    :rolleyes:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    පට්ට වීඩියෝ ටිකත් තමා
    මුල් දෙකම සුපිරි බන්
    කොහෙන්ද මේව හොයාගන්නෙ
    පට්ටම


    යුටියුබ් ඒකේ ඉන්නකොට දැක්කේ!! ඒලකිරි අයටත් බලන්න මෙහෙ උස්සන් අාවා :lol: