Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිවිතේ කියන්නේ Experiment එකක් ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතේ කියන්නේ Experiment එකක් ..

අපේ සහෝදරයොත් එක්ක පොඩි අදහසක් බෙදා ගන්න හිතුනා .අපි දකින දෙයක් තමයි අපේ ගොඩක් තරුණයෝ හිතේ තියෙන පොඩි බයක් සැකයක් නිසා ...ඒ අයට ලබා ගන්න පුළුවන් හොඳ අවස්ථා මග හැර ගන්නවා .

මේකට මුලික හේතු කිහිපයක් තියෙනව.

1.කලින් අපි යමක් උත්සහ කරලා ඒ දේ අසාර්ථක වෙලා , යම් අපහසුතාවයකට මුහුණ දීම

2.වෙන කෙනෙකුට ඒ දේ වෙලා , ඒ අය අපිට මේ දේවල් ගැන කීම ..

3.අපි ...අපි ගැන අඩු තක්සේරුවට හිතා ගෙන සිටීම ...

4.අපේ පවුලේ වට පිටාව ,,අපේ යාළුවො .....

මේ වගේ දේවල් .....

හැබයි , මතක තියා ගන්න මේ හැම දෙයක්ම බාහිර දේවල් ....

ඊට වඩා ශක්තිමත් දෙයක් අපේ ඇතුලේ තියෙනවා ......අපේ හිත ...මනස

ආත්ම විශ්වාශය ....

ජිවිතේ එක තැනක අපිට වැරදෙන්න පුළුවන් .....නමුත් මේක අවසානය නෙමෙයි ......

අපේ හිත තියෙනවා නම් අපිට ආයේ නැගිටින්න පුළුවන් .

විසේශයෙන්ම ...අපේ සිංහල කොල්ලන්ට මීට වඩා දේවල් කරන්න පුළුවන් .....

බය වෙන්න එපා මචන්ලා ,,,,,මේ ලෝකේ කොහේ ගියත් ඉන්නේ මිනිස්සු ....මොන තන තුර දැරුවත් ...කොච්චර සල්ලි තිබ්බත් ..

ඒ අයත් අස් ..කන් ...හැගීම් තියෙන මිනිස්සු ....

උබලා මොන දේ කරන්න ගියත් මෙහෙම හිතපන් ....මේක අත් හදා බැලීමක් ....හරි ගියොත් එහෙමයි ...නැත්නම් මෙහෙමයි ...

මේ සිතුවිල්ල අපේ හිතේ තියනකොට ලේසියෙන් අපේ මාන්සිකකත්ව්ය වැටෙන්න නෑ ....

අනික එතකොට අලුත් දේවල් කරන්න අපේ මනස බය වෙන් නෑ .....

ඕනෑම දෙයක කරද්දී අපේ ආකල්ප තමා වැදගත් වෙන්නේ .......

හොඳ ආකල්ප ඇති කර ගන්න ....

ප්රශ්න නැති ජිවිතයක් බලාපොරොත්තු වෙන්න එපා .....

ප්රශ්නේ ඊලග පියවර විසිදුම ......ඔය විසිදුම් තමා අපේ ජිවිතේ ඉස්සරහට ගෙනි යන්නේ ....

ඉතින් කොල්ලනේ ....ඔයගොල්ලන්ගේ වටිනා කාලය නිකන් නාස්ති කර ගන්න එපා ...

පේනවනේ ..අනිත් ජාතීන් ....කපටි කමින් දියුණ වෙන විදිය .....

අපි මීට වඩා නැගී හිටියොත් ..ඔය එක පරයෙක්ට වත් අපිව රවටන්න බෑ ...

අපි තමා රටේ අනාගතය .....මේ දේශපාලුවෝ රට හදනකම් අපි බලන් හිටියොත් sorry තමයි .....

මොනා අලුත් දෙයක් හිතපන්.....සමාජයට පොඩ්ඩක් ගිහින් බලන්න තියෙන අවස්ථා ....

බය වෙන්න එපා......

ජය වේවා !

[QUOTE="wall-e, post: 16689357, member: 415726"] [b]ජිවිතේ කියන්නේ Experiment එකක් ..[/b] [IMG]http://www.thechangeblog.com/wp-content/uploads/2008/12/self-confidence.jpg[/IMG] [SIZE="4"][COLOR="Green"]අපේ සහෝදරයොත් එක්ක පොඩි අදහසක් බෙදා ගන්න හිතුනා .අපි දකින දෙයක් තමයි අපේ ගොඩක් තරුණයෝ හිතේ තියෙන පොඩි බයක් සැකයක් නිසා ...ඒ අයට ලබා ගන්න පුළුවන් හොඳ අවස්ථා මග හැර ගන්නවා . මේකට මුලික හේතු කිහිපයක් තියෙනව. 1.කලින් අපි යමක් උත්සහ කරලා ඒ දේ අසාර්ථක වෙලා , යම් අපහසුතාවයකට මුහුණ දීම 2.වෙන කෙනෙකුට ඒ දේ වෙලා , ඒ අය අපිට මේ දේවල් ගැන කීම .. 3.අපි ...අපි ගැන අඩු තක්සේරුවට හිතා ගෙන සිටීම ... 4.අපේ පවුලේ වට පිටාව ,,අපේ යාළුවො ..... මේ වගේ දේවල් ..... හැබයි , මතක තියා ගන්න මේ හැම දෙයක්ම බාහිර දේවල් .... ඊට වඩා ශක්තිමත් දෙයක් අපේ ඇතුලේ තියෙනවා ......අපේ හිත ...මනස ආත්ම විශ්වාශය .... ජිවිතේ එක තැනක අපිට වැරදෙන්න පුළුවන් .....නමුත් මේක අවසානය නෙමෙයි ...... අපේ හිත තියෙනවා නම් අපිට ආයේ නැගිටින්න පුළුවන් . විසේශයෙන්ම ...අපේ සිංහල කොල්ලන්ට මීට වඩා දේවල් කරන්න පුළුවන් ..... බය වෙන්න එපා මචන්ලා ,,,,,මේ ලෝකේ කොහේ ගියත් ඉන්නේ මිනිස්සු ....මොන තන තුර දැරුවත් ...කොච්චර සල්ලි තිබ්බත් .. ඒ අයත් අස් ..කන් ...හැගීම් තියෙන මිනිස්සු .... උබලා මොන දේ කරන්න ගියත් මෙහෙම හිතපන් ....මේක අත් හදා බැලීමක් ....හරි ගියොත් එහෙමයි ...නැත්නම් මෙහෙමයි ... මේ සිතුවිල්ල අපේ හිතේ තියනකොට ලේසියෙන් අපේ මාන්සිකකත්ව්ය වැටෙන්න නෑ .... අනික එතකොට අලුත් දේවල් කරන්න අපේ මනස බය වෙන් නෑ ..... ඕනෑම දෙයක කරද්දී අපේ ආකල්ප තමා වැදගත් වෙන්නේ ....... හොඳ ආකල්ප ඇති කර ගන්න .... ප්රශ්න නැති ජිවිතයක් බලාපොරොත්තු වෙන්න එපා ..... ප්රශ්නේ ඊලග පියවර විසිදුම ......ඔය විසිදුම් තමා අපේ ජිවිතේ ඉස්සරහට ගෙනි යන්නේ .... ඉතින් කොල්ලනේ ....ඔයගොල්ලන්ගේ වටිනා කාලය නිකන් නාස්ති කර ගන්න එපා ... පේනවනේ ..අනිත් ජාතීන් ....කපටි කමින් දියුණ වෙන විදිය ..... අපි මීට වඩා නැගී හිටියොත් ..ඔය එක පරයෙක්ට වත් අපිව රවටන්න බෑ ... අපි තමා රටේ අනාගතය .....මේ දේශපාලුවෝ රට හදනකම් අපි බලන් හිටියොත් sorry තමයි ..... මොනා අලුත් දෙයක් හිතපන්.....සමාජයට පොඩ්ඩක් ගිහින් බලන්න තියෙන අවස්ථා .... බය වෙන්න එපා...... ජය වේවා ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom