Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ

ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ

මචන් ,අලුත් account එකක හැදුවේ මාව දන්න උන් ඉන්න හින්ද ...මම මාරම ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ...උඹලට කියන්නේ දුක තුනී වෙන්නත් එක්කම ...පුළුවන් නම් උපදෙසක් දියන් ...පුළුවන් තරම කෙටියෙනේ ස්ටොරිය කියන්නම් ..

මගෙයි කෙල්ලගෙයි love එකට ගෙදරින් එචරම කැමැත්තක් තිබ්බේ නැහැ ..හදහන් වගේම තවත් පොඩි පොඩි ප්‍රශ්න නිසා ...කොහෙමෙන් හරි අපි දෙන්න බැන්ද ..අන්තිම මොහොත වෙනකොටත් තාත්තගේ ලොකු කැමත්තක් නොතිබුනත් අපි දෙන්න බැන්දට පස්සේ තාත්තත් එයාගෙම දුවෙකුට සලකනවා වගේ මගේ කෙල්ලට සැලකුවේ ...බැඳලා අපි අපේ ගෙදරමයි හිටියේ ..එකට හේතුව උනේ මම එකම ළමය වගේම තත්තට් අසනීපෙන් හිටිය නිසා ....බදින්න කලින් කෙල්ලගේ අම්ම කියල තිබ්බ පොඩි ඉඩම් කැල්ලක් දෙනවා කියල ...

ඔය කතාව කියල තියෙන්නෙත් අපේ අම්මට ...ඒ මදිවට කෙල්ලගේ තාත්තත් අපි දෙන්නගේ එන්ගගේමෙන්ට් එක දවසේදී අපේ බාප්පව එයාලගේ කඩේකට (අර ඉඩම දෙනවා කියපු ඉඩමේම කඩයක් තියෙනවා ..කෙල්ලත් ඒක දාන්න ලොකු ගානක් දීල තියෙනවා) එක්කන් ගිහින් ඒක කෙල්ලට දෙනවා කියල..මම නම් ඕව පස්සේ වැඩිය එලවන්නේ නැහැ ...එත් මට තියෙන තරහ එයාලට දෙන්න බැරි නම් ඕව අපේ අම්මලට නොකිය හිටිය නම් ඉවරයි....බැඳලා දැන් ටික දවසක් වෙනවා එයාලගේ ගෙදරින් ඒවා ගැන කිසිම සද්දයක් නැහැ...හැබැයි අපේ අම්මයි තාත්තයි කෙල්ලට කිසිම වෙනසක් කලේ නැහැ...ප්‍රශ්නේ පටන් ගත්තේ වෙනම විදියකට...කෙල්ලයි මමයි දෙන්නම වැඩට යන හින්ද අපි උදේට කෑම හදනවා අම්මලට දවල්ටත් එක්කම ..රෑට අම්ම අපිටත් එක්කම කෑම හදල තියෙනවා ...ගොඩක් වෙලාවට අපේ තාත්තා රැට බත් කන්න කැමති නැති නිසා ඉදිඅප්ප ,රොටි ,පිට්ටු ,ආප්ප , noodles වගේ ඒවා හදන්නේ ..කෙල්ල හුරු වෙලා තියෙන්නේ රැට බත්ම කන්න ..එයා අර කෑම කන්න ලොකුවට කැමැත්තක් නැහැ වගේම සමහර දවස් වලට නොකම ඉන්නවා ....මටත් මාරම කේන්ති මෙයා නොකා ඉන්නකොට ..ඇයි අප්පා අපේ අම්මා කෑම හදල තියෙන එක කොච්චර දෙයක්ද අපි වැඩ ඇරිලා එනකොට ...දවසක් මම බැන්නත් එක්ක කන්න බැරි නම් කන්න පුළුවන් කෑමක් හදන කන්න කියල..ඕවගේ පොඩි පොඩි ප්‍රශ්න නම් එමටයි ....අනික මම car එකේ lease එක ගෙවනවා ...

බදින්න කලින් කිඋවේ එයත් lease එක ගෙවන්න සල්ලි දෙන්නම් කියල ...මට එයාගේ සල්ලි ඕනි නැහැ ...එත් මට තේරිලා තියෙන විදියට එය එයාලගේ ගෙදරට සල්ලි වියදම කරනවා .ඕවගේ දේවල් හින්ද මමත් ඉන්නේ හිතේ අවුලෙන් ...අනික මම normally 6 ට වත් නැගිටිනවා වීක් එන්ඩ් එකේ නිවාඩු දවසට..ඒත් එයා නැගිටින්නේ 8 ත් පහු වෙලා ...ඕකටත් අපි රණ්ඩු උනා ...ලොකුම ප්‍රශ්නේ පටන් ගත්තේ වෙනම දෙයක් හින්ද ...එයාගේ නෑදෑ වෙන අක්කා කෙනෙක් Colombo private campus එකක degree ද කොහෙද කරන්න පටන් ගත්ත ..ඒ අක්කගේ ගෙවල් පොළොන්නරුවේ ...සතියකට දවසක් colombo එනවා ...එය පාන්දර bus එකේ ඇවිත් රැට 11 bus එකේ ආයේ ගෙදර යනවා ..මම තමයි පාන්දර බුස් එකේ එනකොට 5.00 ට මගින් අරැගෙන අපේ ගෙදරින් කිරි බිලා wash දාගෙන campus ගිහින් 6.30 ට විතර අපේ ගෙදර එනවා ...රෑ 11 bus එකට් මම ගෙනිහින් අරලවනවා ...ඕකට අපේ ගෙදරින් ලොකුවට කැමැත්තක් තිබ්බේ නැහැ ටික දවසක් යනකොට ...මම අදටත් හේතුව දන්නේ නැහැ ඒ අක්ක එක දවසක් හවසක ඇවිත් ...අම්ම කෑමත් හදලා ..ඒ අක්කා ගේ යාලුවෙක් ඉන්නවා අපේ ගෙවල් වලට ටිකක් අතින් ..එයා ගිහින් එහෙ නතර වෙන්න ...අපේ අම්ම කියල අපි වැඩ ඇරිලා එනකවත් ඉන්න කියල ..ඒත් එයා ගිහින් ..මම අක්කාගෙන් හේතුව ahwuwata කියන්නෙත් නැහැ ...මගේ කෙල්ල හිතන්නේ අපේ අම්මල මොනවා හරි කියපු නිසා ගෙදරින් ගියේ කියල පස්සේ දවසෙම කුස්සිය පැත්තටවත් ආවේ නැහැ කෑමක් හදන්නවත් අම්මටට් උදවු වෙන්නවත් ..

අම්ම එක්කත් කතා කලේ නැහැ වැඩියම ...මගෙත් එක්කත් තර්ක කලේ අපේ අම්මල මොනවා හරි කියපු නිසා එයා ගියේ මමත් අපේ අම්මලාගේ පැත්ත අරන් කියල ...ඔය සීන් එක තාත්තටත් meter උනා මෙය අම්මත් එක්ක වැඩි කතාවක් නැහැ කියල ...පස්සේ සීන් එක shape උනත් අපේ ගෙදරින් ලවක් දෙවක් නැතුව මට බනිනවා කෙල්ලව බැඳපු එකට ..කෙල්ල අනිත් පැත්තෙන් කියන්නේ මම ගෙදර පැත්තේ ඉන්නේ කියල ..අපේ තාත්තත් කියන්නේ මම කෙල්ලගේ පැත්තේ කියල..අනේ මන්ද බන් ..මට දැන් එපා වෙලා තියෙන්නේ ...මම දැන් ගෙදර ඉන්න එචර අසවකිත් නැහැ ...මේ ප්‍රශ්න නිසා ...මට තාම මතකයි අපේ ගෙවල් ලග අයිය කෙනෙක් කිවුව කතාව .."මල්ලි ඔයාට ගෙදරයි කෙල්ලවයි balance කරන්න ලොකු ගේමක් දෙන්න වෙයි..හිතන තරම් ලේසි නැහැ කියලා .." ඒ අයිය කියපු කතාව නම් සහතික ඇත්ත කියල දැන් තමයි හිතෙන්නේ ...

[QUOTE="pansilu2020, post: 24291683, member: 570595"] [b]ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ[/b] [SIZE="4"]ජිවිතේ ගැන කල කිරිල ඉන්නේ මචන් ,අලුත් account එකක හැදුවේ මාව දන්න උන් ඉන්න හින්ද ...මම මාරම ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ...උඹලට කියන්නේ දුක තුනී වෙන්නත් එක්කම ...පුළුවන් නම් උපදෙසක් දියන් ...පුළුවන් තරම කෙටියෙනේ ස්ටොරිය කියන්නම් .. මගෙයි කෙල්ලගෙයි love එකට ගෙදරින් එචරම කැමැත්තක් තිබ්බේ නැහැ ..හදහන් වගේම තවත් පොඩි පොඩි ප්‍රශ්න නිසා ...කොහෙමෙන් හරි අපි දෙන්න බැන්ද ..අන්තිම මොහොත වෙනකොටත් තාත්තගේ ලොකු කැමත්තක් නොතිබුනත් අපි දෙන්න බැන්දට පස්සේ තාත්තත් එයාගෙම දුවෙකුට සලකනවා වගේ මගේ කෙල්ලට සැලකුවේ ...බැඳලා අපි අපේ ගෙදරමයි හිටියේ ..එකට හේතුව උනේ මම එකම ළමය වගේම තත්තට් අසනීපෙන් හිටිය නිසා ....බදින්න කලින් කෙල්ලගේ අම්ම කියල තිබ්බ පොඩි ඉඩම් කැල්ලක් දෙනවා කියල ... ඔය කතාව කියල තියෙන්නෙත් අපේ අම්මට ...ඒ මදිවට කෙල්ලගේ තාත්තත් අපි දෙන්නගේ එන්ගගේමෙන්ට් එක දවසේදී අපේ බාප්පව එයාලගේ කඩේකට (අර ඉඩම දෙනවා කියපු ඉඩමේම කඩයක් තියෙනවා ..කෙල්ලත් ඒක දාන්න ලොකු ගානක් දීල තියෙනවා) එක්කන් ගිහින් ඒක කෙල්ලට දෙනවා කියල..මම නම් ඕව පස්සේ වැඩිය එලවන්නේ නැහැ ...එත් මට තියෙන තරහ එයාලට දෙන්න බැරි නම් ඕව අපේ අම්මලට නොකිය හිටිය නම් ඉවරයි....බැඳලා දැන් ටික දවසක් වෙනවා එයාලගේ ගෙදරින් ඒවා ගැන කිසිම සද්දයක් නැහැ...හැබැයි අපේ අම්මයි තාත්තයි කෙල්ලට කිසිම වෙනසක් කලේ නැහැ...ප්‍රශ්නේ පටන් ගත්තේ වෙනම විදියකට...කෙල්ලයි මමයි දෙන්නම වැඩට යන හින්ද අපි උදේට කෑම හදනවා අම්මලට දවල්ටත් එක්කම ..රෑට අම්ම අපිටත් එක්කම කෑම හදල තියෙනවා ...ගොඩක් වෙලාවට අපේ තාත්තා රැට බත් කන්න කැමති නැති නිසා ඉදිඅප්ප ,රොටි ,පිට්ටු ,ආප්ප , noodles වගේ ඒවා හදන්නේ ..කෙල්ල හුරු වෙලා තියෙන්නේ රැට බත්ම කන්න ..එයා අර කෑම කන්න ලොකුවට කැමැත්තක් නැහැ වගේම සමහර දවස් වලට නොකම ඉන්නවා ....මටත් මාරම කේන්ති මෙයා නොකා ඉන්නකොට ..ඇයි අප්පා අපේ අම්මා කෑම හදල තියෙන එක කොච්චර දෙයක්ද අපි වැඩ ඇරිලා එනකොට ...දවසක් මම බැන්නත් එක්ක කන්න බැරි නම් කන්න පුළුවන් කෑමක් හදන කන්න කියල..ඕවගේ පොඩි පොඩි ප්‍රශ්න නම් එමටයි ....අනික මම car එකේ lease එක ගෙවනවා ... බදින්න කලින් කිඋවේ එයත් lease එක ගෙවන්න සල්ලි දෙන්නම් කියල ...මට එයාගේ සල්ලි ඕනි නැහැ ...එත් මට තේරිලා තියෙන විදියට එය එයාලගේ ගෙදරට සල්ලි වියදම කරනවා .ඕවගේ දේවල් හින්ද මමත් ඉන්නේ හිතේ අවුලෙන් ...අනික මම normally 6 ට වත් නැගිටිනවා වීක් එන්ඩ් එකේ නිවාඩු දවසට..ඒත් එයා නැගිටින්නේ 8 ත් පහු වෙලා ...ඕකටත් අපි රණ්ඩු උනා ...ලොකුම ප්‍රශ්නේ පටන් ගත්තේ වෙනම දෙයක් හින්ද ...එයාගේ නෑදෑ වෙන අක්කා කෙනෙක් Colombo private campus එකක degree ද කොහෙද කරන්න පටන් ගත්ත ..ඒ අක්කගේ ගෙවල් පොළොන්නරුවේ ...සතියකට දවසක් colombo එනවා ...එය පාන්දර bus එකේ ඇවිත් රැට 11 bus එකේ ආයේ ගෙදර යනවා ..මම තමයි පාන්දර බුස් එකේ එනකොට 5.00 ට මගින් අරැගෙන අපේ ගෙදරින් කිරි බිලා wash දාගෙන campus ගිහින් 6.30 ට විතර අපේ ගෙදර එනවා ...රෑ 11 bus එකට් මම ගෙනිහින් අරලවනවා ...ඕකට අපේ ගෙදරින් ලොකුවට කැමැත්තක් තිබ්බේ නැහැ ටික දවසක් යනකොට ...මම අදටත් හේතුව දන්නේ නැහැ ඒ අක්ක එක දවසක් හවසක ඇවිත් ...අම්ම කෑමත් හදලා ..ඒ අක්කා ගේ යාලුවෙක් ඉන්නවා අපේ ගෙවල් වලට ටිකක් අතින් ..එයා ගිහින් එහෙ නතර වෙන්න ...අපේ අම්ම කියල අපි වැඩ ඇරිලා එනකවත් ඉන්න කියල ..ඒත් එයා ගිහින් ..මම අක්කාගෙන් හේතුව ahwuwata කියන්නෙත් නැහැ ...මගේ කෙල්ල හිතන්නේ අපේ අම්මල මොනවා හරි කියපු නිසා ගෙදරින් ගියේ කියල පස්සේ දවසෙම කුස්සිය පැත්තටවත් ආවේ නැහැ කෑමක් හදන්නවත් අම්මටට් උදවු වෙන්නවත් .. අම්ම එක්කත් කතා කලේ නැහැ වැඩියම ...මගෙත් එක්කත් තර්ක කලේ අපේ අම්මල මොනවා හරි කියපු නිසා එයා ගියේ මමත් අපේ අම්මලාගේ පැත්ත අරන් කියල ...ඔය සීන් එක තාත්තටත් meter උනා මෙය අම්මත් එක්ක වැඩි කතාවක් නැහැ කියල ...පස්සේ සීන් එක shape උනත් අපේ ගෙදරින් ලවක් දෙවක් නැතුව මට බනිනවා කෙල්ලව බැඳපු එකට ..කෙල්ල අනිත් පැත්තෙන් කියන්නේ මම ගෙදර පැත්තේ ඉන්නේ කියල ..අපේ තාත්තත් කියන්නේ මම කෙල්ලගේ පැත්තේ කියල..අනේ මන්ද බන් ..මට දැන් එපා වෙලා තියෙන්නේ ...මම දැන් ගෙදර ඉන්න එචර අසවකිත් නැහැ ...මේ ප්‍රශ්න නිසා ...මට තාම මතකයි අපේ ගෙවල් ලග අයිය කෙනෙක් කිවුව කතාව .."මල්ලි ඔයාට ගෙදරයි කෙල්ලවයි balance කරන්න ලොකු ගේමක් දෙන්න වෙයි..හිතන තරම් ලේසි නැහැ කියලා .." ඒ අයිය කියපු කතාව නම් සහතික ඇත්ත කියල දැන් තමයි හිතෙන්නේ ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom