ජිවිතේ ගොඩ යන්න

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    ජිවිතේ ගොඩ යන්න

    මචන්ලා,

    ජිවිතේ මම මෙච්චර දුර ආවේ කොට උඩ, එක්කො මට උවමනාවක් තිබුනේ නැ, වෙච්ච දේ උනා, උඹලට කියන්න දැන් තමා ගෙයක් හදන්න හරි ලෝන් එකක් ගහගන්න පුලුවන් උනේ...

    මට දැන ගන්ඩ ඕනේ, ගෙයක් හදන එකද හොද, පොඩියට මොකක් හරි බිස්නස් එකක් කරන එකද?

    මම දැනට ජොබ් එකක් කරනවා, ඉන්නේ මහ ගෙදර, මල්ලිගේ ෆැමිලි එකත් ඉන්නේ මහගෙදරම තමා, (එක ගෙදර පවුල් 3ක්...)

    බැන්නට කමක් නැ, හරි මග පෙන්නපල්ලා....:(:(:(
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Business ekak patan ganin. hariyata plan karala.
    Rent ekata palayan ekata inna eka aul nam.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මචන්ලා,

    ජිවිතේ මම මෙච්චර දුර ආවේ කොට උඩ, එක්කො මට උවමනාවක් තිබුනේ නැ, වෙච්ච දේ උනා, උඹලට කියන්න දැන් තමා ගෙයක් හදන්න හරි ලෝන් එකක් ගහගන්න පුලුවන් උනේ...

    මට දැන ගන්ඩ ඕනේ, ගෙයක් හදන එකද හොද, පොඩියට මොකක් හරි බිස්නස් එකක් කරන එකද?

    මම දැනට ජොබ් එකක් කරනවා, ඉන්නේ මහ ගෙදර, මල්ලිගේ ෆැමිලි එකත් ඉන්නේ මහගෙදරම තමා, (එක ගෙදර පවුල් 3ක්...)

    බැන්නට කමක් නැ, හරි මග පෙන්නපල්ලා....:(:(:(

    The way we think - if there are many families around us, we all feel quite uncomfortable.
    Take a look at the muslims. How many families they share in one small house? They all share the costs - water , electricity, food etc.
    Take a look at their weddings. I am talking about average muslim families. The spending is minimal. Look at their funerals. Do they waste money like us? Body is disposed the next day. The way we spend feeding visitors, tents, other activities are way above what it should be.
    End of the day they don't waste money unnecessarily as we do and screw us. I am just pointing out how they become rich, beating us, by cutting down expenditure.

    In your case, you have to get out. if you take a loan, try to establish yourself, so that you get a steady income stream. Then go ahead to build a house.
    Just my thoughts only.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව

    goda yanna onenm busuness

    උඩට උඩට

    business ekak patan ganin.. uba danna field ekaka deyak nm wada hodai..

    Thanks machanla, puluwan widihata salakuwa, bari unu ayata passe dennam...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    The way we think - if there are many families around us, we all feel quite uncomfortable.
    Take a look at the muslims. How many families they share in one small house? They all share the costs - water , electricity, food etc.
    Take a look at their weddings. I am talking about average muslim families. The spending is minimal. Look at their funerals. Do they waste money like us? Body is disposed the next day. The way we spend feeding visitors, tents, other activities are way above what it should be.
    End of the day they don't waste money unnecessarily as we do and screw us. I am just pointing out how they become rich, beating us, by cutting down expenditure.

    In your case, you have to get out. if you take a loan, try to establish yourself, so that you get a steady income stream. Then go ahead to build a house.
    Just my thoughts only.

    Thanks, bro, we don't have a problem with staying together...
    however, I just want to start my life afresh, I am fed up with my job, it's not a hard job either but I feel that I have wasted my life doing nothing, but some times I feel that am I too late to start a new venture in my life.......
     
    Last edited: