මේ ජපන් හාමුදුරුවෝ පොඩි කාලේදී මව නැතිවෙලා, ආබාධිත දරුවෙක් ඉපදිලා, පසුව බිරිඳ දික්කසාද වෙලා. බුදු දහම අනුව මේ කරදර මැද සතුට ඇති කරගන්නේ කොහොමද කියන දේ තමයි පෙන්වන්නේ.