Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජිවිතේ ලොකුම achievement එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට වයස 23 යි. පොඩි කලේනම් ඕන උනේ දොස්තර කෙනෙක් වෙන්න. පොඩි කලේ ඉදන් එකට සැහෙන්න මහන්සි උනා. අම්මා තමයි ලගින්ම ඉදියේ. O/l ලියන්න ඉදිය අව්රුද්දෙ අම්ම නැති උනා. එකපාරටම. ඒ ශෝක එකත් එක්ක මම O/L ලිව්වා. A8, B1.

දොස්තර හීනෙ හැබෑ කරගන්න කියල ක්ලාස් ගියාය. අම්මගේ අප එකේ නැති නිසා එක දිගට පිස්සු කෙලිය. බයෝ වලින් maths වලට මාරු උනා. exam කළා. හිනා කතන්දර ඉවර උනා. C2, S1 අයෙත් කරන්න හිත දුන්නේ නා. මට අපු course වලට apply කරලා මට ඕන උන ජිවිතේ ගෙවන්න බෑ කියලා තේරුණා. කරන්න දෙයක් හිතත ඉන්න කොට, ටිකක් හරි අසාවෙන් ඉදපු software engineer කියන කතාව ට ඇදිල යන්නේ **** එකේ ඇඩ් එකක් දැකල. ගේමක් ගහල කොම හරි එකට ගිය.

පට්ට කට්ටක් කාල අවරුදු 3 1/2 ඉවර කළා. දැන් මම ෆයිනල් ඉයර් එකේ. second year කේ අවසාන කලේ ජොබ් එකකට ගියා. එහෙම ගිහින් ඉන්න කොට ටර්ගේට් එකක් හිතෙන හතගත්ත මම කොම හරි degree එක ගන්න කලින් 100,000 පඩියකට යන එක. කට්ට කාගෙන 15,000 කින් පටන් අරන් ලැබෙන හැමවෙලේම අලුත් දේවල් ඉගෙන ගත්ත. අලුත් දේවල් වලට තණ්හාවක් හදාගත්ත ඉගෙන ගන්න. නිදි මරපු කට්ට කාපු රයවල් වලට ප්රතිපල හැටියට දැන් මම 100,000 ක් ගන්නවා. තව හීනියට පොඩියට හිතේ තිබුණා degree එක ඉවර වෙන්න කලින් වහනෙකින් **** එකට යනවා කියලා. එකට මේ දවස් වල වැඩ කරන් යනවා.

දැන් ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ canada/ Australia migrate වෙන එක. කවද හරි ලංකාවේ එකකට මගේ නම කියලා උත් ලංකාවේ එකෙක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් තැනකට එන එක.

[QUOTE="හිතුවක්කාරයා, post: 23555717, member: 514648"] [COLOR="Blue"]මට වයස 23 යි. පොඩි කලේනම් ඕන උනේ දොස්තර කෙනෙක් වෙන්න. පොඩි කලේ ඉදන් එකට සැහෙන්න මහන්සි උනා. අම්මා තමයි ලගින්ම ඉදියේ. O/l ලියන්න ඉදිය අව්රුද්දෙ අම්ම නැති උනා. එකපාරටම. ඒ ශෝක එකත් එක්ක මම O/L ලිව්වා. A8, B1. දොස්තර හීනෙ හැබෑ කරගන්න කියල ක්ලාස් ගියාය. අම්මගේ අප එකේ නැති නිසා එක දිගට පිස්සු කෙලිය. බයෝ වලින් maths වලට මාරු උනා. exam කළා. හිනා කතන්දර ඉවර උනා. C2, S1 අයෙත් කරන්න හිත දුන්නේ නා. මට අපු course වලට apply කරලා මට ඕන උන ජිවිතේ ගෙවන්න බෑ කියලා තේරුණා. කරන්න දෙයක් හිතත ඉන්න කොට, ටිකක් හරි අසාවෙන් ඉදපු software engineer කියන කතාව ට ඇදිල යන්නේ **** එකේ ඇඩ් එකක් දැකල. ගේමක් ගහල කොම හරි එකට ගිය. පට්ට කට්ටක් කාල අවරුදු 3 1/2 ඉවර කළා. දැන් මම ෆයිනල් ඉයර් එකේ. second year කේ අවසාන කලේ ජොබ් එකකට ගියා. එහෙම ගිහින් ඉන්න කොට ටර්ගේට් එකක් හිතෙන හතගත්ත මම කොම හරි degree එක ගන්න කලින් 100,000 පඩියකට යන එක. කට්ට කාගෙන 15,000 කින් පටන් අරන් ලැබෙන හැමවෙලේම අලුත් දේවල් ඉගෙන ගත්ත. අලුත් දේවල් වලට තණ්හාවක් හදාගත්ත ඉගෙන ගන්න. නිදි මරපු කට්ට කාපු රයවල් වලට ප්රතිපල හැටියට දැන් මම 100,000 ක් ගන්නවා. තව හීනියට පොඩියට හිතේ තිබුණා degree එක ඉවර වෙන්න කලින් වහනෙකින් **** එකට යනවා කියලා. එකට මේ දවස් වල වැඩ කරන් යනවා. දැන් ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ canada/ Australia migrate වෙන එක. කවද හරි ලංකාවේ එකකට මගේ නම කියලා උත් ලංකාවේ එකෙක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් තැනකට එන එක. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom