ජිවිතේ වෑරදුනු තෑන් නිවෑරදි කරගමු

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම යාලුවෝ එක්ක ලොස් නැතුව වියදම් කරලා ජොලියෙ හිටියා මාර ෆන් එකේ.... කවදාවත් සල්ලි නෑ කියල පස්ස ගැහුවේ නෑ මන් අපෙ උන් ගාව බොන්න සල්ලි නැති වෙලාවට.. ඒ මන් මෝඩයෙක් නිසා නෙවෙයි,,ඇත්තටම ඇති වෙන්න සල්ලි මන් ගාව තිබ්බ නිසා සහ කොල්ලෝ එක්ක ජොලි දාන්න ආස නිසා. ඒත් අපි හැමෝටම වරදින වෙලාවක් තියෙනවා නේද මචන්. අන්න ඒ වෙලාව ආවා මටත්. එදා මගේ පර්ස් එකේ ඇත්තටම රුපියල් 30යි තිබ්බේ,, කාඩ් එකෙන් සල්ලි ගන්න ගියෙත් නෑ, කෙල්ල එන්න කිව්වා හම්බෙන්න,, මාත් ගියා හම්බෙලා ඉක්මන්ට එන්න වැඩ ගොඩක් තිබ්බත්.

    මගෙ අවාසනාවකට එයා කිව්වා අපි මොනාහරි බොන්න යමු කියලා... මාව ඩිම් වෙලා දැන්. මගේ සෙට් එකේ එක යාලුවෙක් එතන ටව්න් එකේ කඩයක් කරනවා.. මන් ඒ පැත්තට ඝින් උගෙන් රුපියල් සීයක් ඉල්ලුවා යාලුවා නිස.. ඌ ගාව සල්ලි තිබ්බා මන් හොදටම දැක්කා... එදා මොනරු දාපු මට එදා එක රුපියල් සීයක් දෙන්න බල්ලෙක් හිටියේ නෑ.. කෙල්ලට ඇත්තම කිව්ව.. පස්සේ එයා මට පිස්සුද කියල අහලා එය බිල් එක ගෙව්වා...

    එදා ඉදන් වැඩිය කාවවත් කරට ගන් නැහැ. හැමදේටම සීමාවක් තියෙන්න ඕනි කියන එක ඉගෙන ගත්තා.... උබලටත් කියන්නේ ඕනම දේක සීමාව ඉක්මවා යන්න එපා.. මොකඩහ් ඒක අන්තිමට දුකක් මචන්.

    මෙකත් මතක තියාගනින්.. සල්ලි තියෙන දාට අපේ වටෙ ගොඩක් අය වට වෙලා හිටියට නැති දාට බල්ලෙක්වත් නෑ. අම්මා තාත්තා විතරයි.


    බුදු සරනයි හැමෝටම.. :)
    11.gif

    :):)
    11.gif
     

    chipmunks

    Member
    Oct 8, 2013
    5
    0
    0
    මම නම් ජීවිතේ ගොඩක් වැරැදි කරලා තියෙනවා. මම තාමත් විඳවන්නේ මට හරියට ඉගෙනගන්න බැරිවෙච්ච එක ගැන. ඉහලට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්න ආස උනාට ඒ කාලේ ජීවිතේ අනාගත්ත නිසා තාමත් ඒක හීනයක් විතරයි. මට දුක අපේ අම්මායි තාත්තයි ගැන. මම එයාලගේ හීන නැති කරා. දැන් නම් මම මගේ ජීවිතේ පුරාවටම උත්සාහ කරන්නේ මම කරපු වැරැදි හදාගන්න. ඒත් නැගිටින්න හදන වාරයක් ගානේම ඇදගෙන වැටෙන ඒක් දරාගන්න බෑ

    matat makama tamai ban.... mama a kala hodata egana gatta na. but dan taranava a varadda. mama maga gevita nati karaganna pava hitila tiyanava ma job problam aka nisa. mama dan vada karanna airport aka... hamoma hitan enna hoda tanak kiyala. night shift vitarai tiyanna.. gevitayak na ban, hambana salliyakut na. maga gevita hamadama sampunai but ma job prblm aka nisa hamdama mari mari gevat vanna ban:(:(:(:(:(:(:(:(:(
     

    chipmunks

    Member
    Oct 8, 2013
    5
    0
    0
    මට තාම මට වැරදුන තැන හොයාගන්න බැරුව ඉන්නේ..
    මාව මේ තත්වෙට දැම්මේ ගෙදර එවුන්ම තමා..
    කොහෙද යන ගොන් course එකක් කරන්න කියල රස්සාවක්වත් නැතුව දැන් ගෙදරට වෙලා ඉන්නවා..
    දැන් ජිවිතේ ගොඩක් අමාරුවෙන් ගත කරන්නේ...:(:(

    smahara valavata api enna thattva, ape kamatidaval anit ayata hitaganna ba machan.. matat samahara valavata oya da matat una kiyala hitanava.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    mage life eke karapu lokuma weredda thama mage jiwithe hewnella wage passen hitapu mage ammata th wada wiswasa karagena kellekta adare karapu eka,,
    anthimata matath passa gahala mage ammata weradi kiyala benala giya eka..adath pasuthewili wenawa eki nisa ammata kiyapu boru walata..amma wenuwen thibba time eketh eyat weya karala hitapu ekata...
    :shocked: මචෝ මේ කියන්නෙ අපි දන්න කෙල්ල ගැනද? :sorry:
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව් කරා බං. :( ඒක තමයි මම කරගත්ත එකම ගොන් කම. ඒකි මාව දාල ගිහින් දැන් අවුරුද්දක් වෙන්නත් එනවා ඒත් ඒකි වෙනුවෙන් මම ජීවිතේ කැප කරපු දේවල් ආයෙත් ලබාගන්න මට තව අවුරුදු 4ක් වත් යයි. ඒකි නිසා මට මගෙ යාලුවොත් නැති උනා අන්තිමට. :(

    මම උඹලට දෙන අවවාදය තමයි කවදාවත් කෙල්ලෙක්ට බොක්කෙන් ලව් කරන්න එපා. කෙල්ලො අපි හිතන ජාතියෙ නෙවෙයි බන්. පොඩි දෙයක් ඇති හිත වෙනස් වෙන්න. අන්තිමට උඹලටත් මට වගේ විඳවන්න වෙයි. ලව් නොකර ඉන්න තරමට හොඳයි බන්..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අම්මෝ තියෙනවා!
    ජීවිතේට රිවස් තියෙනවනම් මම යන්නේ මම O/L කරපු කාලෙට..
    එතන ඉඳන් ආයෙත් පටන් ගන්නවා..

     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    ජන්තු අයියා;15548504 said:
    මගේ ජිවිත ගමන් මගේ අපහු හැරිලා බැලුවොත් එක එක අවදි වල වැරදුන තැන් එමටයි...කාලයක් මම ඒ ගැන ගොඩක් පසුතැවිලි උනා..එත් පහු කාලේ වෙනකොට තේරුණා අතීතය ගැන හිත හිත දුක් වෙන එක අපේ මේ ජිවිත ගමන අඩාල කරනවා කියලා..වැරදුන හැම තැනක්ම මම පාඩමකට ගත්තා..නැවත එවැනි වැරදි නොවෙන්න වගබලා ගත්තා..ඒ වගේම දෙයක් කරන්න කලින් ගබුරට ඒ දේ හරිද වැරදිද කියන එක හිතන්න පුරුදු උනා..

    ජිවිතේ කියන්නේ ගලන ගගක් වගේ..විටෙක නිශ්චලයි,විටෙක චන්චලයි.විටෙක ගොඩක් කලබලකාරී..

    මම නම් හිතෙන්නේ ජිවිත වලට කරදර වැරදීම් වෙන එක එක අතකින් හොදයි..එතකොට අපි ඒ දේවල් තුලින් සමාජය ගැන හොදින් දැනුවත් වෙනවා වගේම සමාජීය වශයෙන් බුද්දිමත් වෙනවා..


    හැමෝටම ජය වේවා..!!!!

    :yes::yes::yes::yes::yes::yes::yes: