ජිවිතේ 😞

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    ඔහම තමා මචං life එක. අපි හිතන විදියට කිසි දෙයක් වෙන්නේ නෑ. but ඉතින් කරන්න දෙයක් නෑ. හිමීට ප්‍රශ්ණ විසදගෙන life එකේ ඉස්සරහට යන්න බලන්න. Good Luck!
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    හැමෝටම ප්‍රශ්න මචන්. ඒත් ගේමක් ගහන්න ට්‍රයි කරපන්. ඔක්කොටම වඩා රිලැක්ස් එකේ හිටපන්.. කොහමත් අපි කව්රුත් තව අව්රුදු 40 ක්‌ 50 ක්‌ ඉදීවි උපරිම.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,855
    1,287
    113
    පහුගිය අවුරුදු දෙක තුනේම සැහෙන ප්‍රශ්න මචන් ලයිෆ් එකේ. කරන කිසිම වැඩක් හරියන්නේ නෑ, ලඟටම ඇවිල්ලා කෙල වෙලා තියෙනවා ගොඩක් දේවල්. ජොබ් එකෙත් ප්‍රශ්න, කිසිම නිදහසක් නෑ. කොච්චර පොසිටිව් ඉන්න හැදුවත් කෙල වෙන දේවල්මයි වෙන්නේ 😞 අනේ මන්දා 😞
    huga denekata ohoma tamai, hari yana velawa enakan allan indapan
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    පහුගිය අවුරුදු දෙක තුනේම සැහෙන ප්‍රශ්න මචන් ලයිෆ් එකේ. කරන කිසිම වැඩක් හරියන්නේ නෑ, ලඟටම ඇවිල්ලා කෙල වෙලා තියෙනවා ගොඩක් දේවල්. ජොබ් එකෙත් ප්‍රශ්න, කිසිම නිදහසක් නෑ. කොච්චර පොසිටිව් ඉන්න හැදුවත් කෙල වෙන දේවල්මයි වෙන්නේ 😞 අනේ මන්දා 😞
    මහන වෙන්න
     

    damith144

    Well-known member
  • Dec 7, 2021
    834
    303
    63
    We have to understand that what we are facing is previous lifes karmas+our today choices.we don’t know when will karma take effect someone may enjoy younger years perfectly but die at 45.It’s useless to worry but face the present with a developed mind

     
    • Like
    Reactions: Emios

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    හැමදේම සාපේක්ෂව හිතන්න,
    උබට මේ වෙලාවේ තව කෙනෙක්ට සාපේක්ෂව දේවල් 95 ක් නැති වෙන්න පුළුවන්,
    හැබැයි උබ ලග 5 ක් ඇති.
    ඒ පහෙනුත් 4 ක් නැතිව එකම එකක් විතරක් තියෙන උනුත් මේ ලෝකේ ඉන්නවා.
    ඒ නිසා හැමවෙලේම නැති උන දේවල් ගැන හිතන්නේ නැතුව උබ ලග ඉතිරි දේවල් ගැන හිතලා ඉස්සරහට පලයන්.
    උදා -
    1. උබ පාරේදී කාර් එකක හැප්පිලා විසික් වෙලා කාණුවට ගිහින් වැටුනා කියලා හිතපන්. ගොඩක් තුවාල හැබැයි මරුනේ නෑ..
    අන්න සාපේක්ෂව උබට දේවල් නැති උනාට උබට ඉතිරි ටිකක් තියෙනවා.
    1. උබ මරුනේ නෑ..
    2. උබ ලොරියක බස් එකක නැතුව කාර් එකක හැප්පිලා විසික් උනේ, ලොරියක හැප්පුනා නම් උබ චොරු.
    3. තුවාල හොද කරගෙන අවුරුදු 5 කින් හරි උබට නැගිටින්න පුළුවන්.
    4. කාණුවට විසික් උන එක හොදයි, වෙන ලොකු වාහනයක් අස්සට විසික් උනා නම් ෆ්ලැට් වෙලා මැරෙනවා ඒ වාහනේට අහු වෙලා.
    ඔය වගේ හැමදේම සාපේක්ෂව හිතපන්,
    උබට දේවල් 95 ක් නැති වෙලා 5 ක් තියාගෙන හූල්ලනවා නම්, දේවල් 99 ක් නැති වෙලා එකම එකක් තියාගෙන ආයේ නැගිටින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.
    ඒ මිනිස්සුන්ට සාපේක්ෂව අපි කොහෙද ඉන්නේ කියලා හිතන්න.
    ඒ නිසා ගිය දේවල් ගියා, නැති උන දේවල් නැති උනා, උබ ලග සහ වටේ ඉතිරි දේවල් මොනවද කියලා හොයලා ඒවා වාරු කරගෙන ආයේ නැගිටපන්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,995
    8,378
    113
    ජීවිතේ අමාරුයි තමයි බන්. හැමෝටම එක එක විදියෙ ප්‍රශන තියෙනවා. compare කරන්න බෑ

    උබට වඩා ඉස්සරහින් ඉන්න උන් එක්ක compare කලොත් උබ පහුවෙලා කියල හිතෙනවා. පරක්කුයි කියලා හිතෙනවා.

    උබට වඩා පිටිපස්සෙන් ඉන්න උන් එක්ක compare කලොත් උබ ඉස්සරහින් ඉන්නෙ කියල හිතෙනවා. පරක්කුයි කියලා හිතෙන්නෙ නෑ.

    ඔය දෙකම කරන්න හොඳ නෑ. හැබැයි ඕක ඉබේම කෙරෙනවා.

    ඔනෙවට වඩා හිත හිත ඉන්න එප. ටික ටික හරි පටන් ගනින්.

    Barack Obama president වෙද්දි 47 years. Trump 70 years. ජීවිතෙ timeline වෙනස්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    Api me decision gannawa kiyala hituwata api karanne ne ban mukuth.me okoma hethu palayak.rythem ekata set unama oka terenna gannawa.api me pana dagena worry unata wenna tiyena de tamai wenne
     
    • Like
    Reactions: RottenCOLT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    දැන් බලපන් මම, මාස දෙකකට කලින් සල්ලි නෑ වැඩ නෑ කියල ඇඩුවා. අද මට සිරි ලංකාවේ ජොබක් කරලා හම්බුන වැඩිම පඩිය ලැබුනා. මීට කලින් වැඩිම හම්බෙලා තියෙන්නේ 24,000ක් වගේ. ලොල්.. 😪
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    දැන් බලපන් මම, මාස දෙකකට කලින් සල්ලි නෑ වැඩ නෑ කියල ඇඩුවා. අද මට සිරි ලංකාවේ ජොබක් කරලා හම්බුන වැඩිම පඩිය ලැබුනා. මීට කලින් වැඩිම හම්බෙලා තියෙන්නේ 24,000ක් වගේ. ලොල්.. 😪
    Mokakda job kaluthara kolaniye kolla
     
    • Wow
    Reactions: Heshan Daminda