Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
~ජිවිත ක්‍රමලේඛනය~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ජිවිත ක්‍රමලේඛනය~

ජීවිතය ක්‍රමලේඛනය කිරීම

ඔබගේ ජීවිතය සාර්ථක වුවත් අසාර්ථක වුවත්,සතුටු දායක වුවත් කණගාටුදායක වුවත් එයට වගකිව යුත්තේ ඔබමය.රැකියාවට ඔබ අකමැති නම් එයට වගකිව යුත්තේ ඔබමය.බිරිදව/සැමියාව නුරුස්සයි නම් එයට වගකිව යුත්තේ ඔබය.ඔබට දියවැඩියාව නම්, ඔබ තරබාරු නම්, ඔබට නිතර කේන්ති යනවා නම් ඒ සියල්ලන්ටම වගකිව යුත්තා ඔබමය.

ඔබ අත වැරදි නැති විට සහ අන් අය අත වැරදි ඇති විට පවා ගැටලුවේ අයිතිය හිමිවන්නේ ඔබටමය.සැබවින්ම ඔබ නිවැරදි නම්, ඔබ ඔය තරම් දක්ෂ නම් ඔබට අවශ්‍ය ප්‍රථිපලය ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? එයා මට මෙහෙම කළේ ඇයි ? වෙනුවට ඇයි මා මටම මෙහෙම කර ගත්තේ, යනුවෙන් ඔබ ඇසිය යුතුයි.ඔබ ලබන හොද නරක සියල්ල සදහාම වගකීම සම්පුර්ණයෙන්ම ඉසිලිය යුත්තේ ඔබය.

ඔබ ඔබේ ජීවිතය ක්රලේඛනය කර ඇති ආකාරය අනුව ජය හෝ පැරදුම ඔබ වෙත ළගා වෙයි.මට මෙහෙම වුනේ මගේ දෙමවුපියන්ගේ වරදින්, ගුරුවරුන්ගේ වරදින්, මගේ කරුමය හෝ මගේ ගුප්ත බලවේගයක් මගින් යැයි කීම ඕනෑම කෙනෙකුට පහසුය.එලෙස පවසා ඔබ සිදුවීමේ වගකීම භාර නොගනී.එය වෙන කෙනෙකු වෙත පවරයි.ඔබ වැඩිහිටියෙකු නම් ඔබ අදායම උපයා ගන්නෙක් නම්, ඔබ උමතුවෙන් නොවෙයි නම් දරුණු කායික රෝගයක් නොමැති නම් සියලු සිද්ධීන් හි වගකීම් හිමිවන්නේ ඔබටමය.ඔබේ අවාසනාවට හේතුව ලෙස පිටස්තර කෙනෙකුට ඇගිල්ල දිගු කිරීමට ඔබ හුරුවී සිටියි.ඔබට අවශ්‍ය අන්දමට නොව පවතින සැබෑ ආකාරයට යතාර්ථය දකින්න.වගකීමෙන් පැන යාම සදහා ඕනෑම කෙනෙකු භාවිතා කරනු ලබන ප්‍රධාන ප්‍රාථමික ආත්මාරක්ෂණ උපක්‍රමය වන්නේ අන් අය වෙත බැණ වැදීමයි.

ඔබගේ ජීවිතය ඔබට අවශ්‍ය පරිදි පාලනය කර ගැනීමට නම් වගකීම් අන් අය මත පැටවීමේ පුරුද්ද වහාම අත්හල යුතුය.අල්මාරියේ යතුර නැති වී නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑර එය සොයන අවස්ථා ඇත.යම් ලෙසකින් යතුර මෝටර් රථය තුල ඇති බෑගයේ නම් කොතරම් කාලයක් යතුර සෙව්වත් එය නිවසේ තුල සොයාගත නොහැකිය.හේතුව එය නිවස තුළ නොමැති බැවිනි.මෙලෙසින්ම යම් ගැටලුවකට හේතුව අන් අය තුළ සොයන්නට ඔබ කෙතරම් උත්සාහ කරත් එය ඔවුන් තුළ නොමැති බැවින් ඔබට කිසි දිනෙක සොයා ගැනීමට නොහැකි වනු ඇත.ඔවුන් ළග හේතු සොයාගැනීමට නොහැකි වූවානම් ඒවා සියල්ල ඇත්තේ ඔබ ළගය.අර්බුධයෙන් ගොඩ එන්නේ මම ම යැයි තීන්දු කළ විට සැබෑ ලෙසම ගැටළු විසදා ගැනීමට කටයුතු ආරම්භ වනු ඇත.

ඔබගේ ගැටළුව බාහිර කෙනෙකුට පවරන වාරයක් පාසා ඔබට ලැබෙන්නේ පරාජය පමණි.අතීත හැසිරීම් පිළිබද “මායා ඇන්ජිලෝ” වටිනා ප්‍රකාශයක් කර ඇත. “කරන්නේ කෙසේදැයි ඔබ දන්නා පමණ අනුවයි ඔබ එකල ක්‍රියා කළේ.වඩා හොදින් දැනගත් විටයි වඩා හොදින් ක්‍රියා කරන්නට ඔබට හැකි වුයේ” මෙයින් පැහැදිලි වන්නේ ඔබ ඔබ පිළිබදවම ස්වයං තක්සේරුවක් කරගත යුතු බවය.ඔබ තම අත්දැකීම් නිර්මාණය කරන්නේ එදිනෙදා ඔබ කරන තෝරා ගැනීම් මගිනි.හැසිරීම් හෝ සිතිවිලි තෝරා ගන්නා විට ඔබ ප්‍රථිපල ද තෝරා ගනියි.ඔබ තේරීමක් කරන සෑම විටෙකම කුමන හෝ ප්‍රථිපලයක් ලබා ගනියි.ඔබ සතු අත්දැකීම් සම්භාරය ගොඩනැගෙන්නේ ප්‍රථිපල එක්රැස් වීම මගිනි.ඔබ නොසැලිකිලිමත් ලෙස ජිවත් වීම තෝරාගත් හොත් වේදනාව යන ප්‍රථිපලය ද තෝරා ගනියි.

මත්ද්‍රවය භාවිතය තෝරාගත හොත් විනාශය ද තෝරා ගනියි.ඔබ විසින් ඔබව අවමානයට පත් කර ගන්නා විට ආත්ම විශ්වාසය නොමැතිකම යන ලක්ෂණයද තෝරා ගනියි.කෝපය, ෙෙවරය, දුෂණය යන සිතිවිලි තෝරාගත් විට කොන්වීම, හුදෙකලාව,ප්‍රතික්ෂේප වීම, නුරුස්සනා බව ආදී අත්දැකීම් නිර්මාණය වෙයි.මිනිසෙකුගේ සමස්ත ක්‍රියාකාරිත්වය ම ක්‍රමලේඛනය කරනු ලබන්නේ සිතිවිලි මගිනි.එනම් අප ක්‍රමලේඛනය (programme) කරනු ලබන්නේ අප විසින්මය.ස්වයං ක්‍රමලේඛනය ධනාත්මක වූ අය සාර්ථකත්වය අත් විදිති.ස්වයං ක්‍රමලේඛනය ඍනාත්මක වූ අය මිහිපිට අපායේ ජිවත් වෙති.මිනිසුන්ට ජිවත් වීමේ ෙෙශලියක් තිබේ.එම ෙෙශලින් විවිධාකාරය.කෙනෙකු තවත් පුද්ගලයෙකු හදුන්වාදෙන ආකාර විමසා බලන්න. “එයා නියම කෙලින් මනුස්සයා, එයා හැබෑම අමාරු කාරයා ආදී ලෙස හැදින්වීම් කරයි.මෙය එම පුද්ගලයා අන් අය සමග සබදකම් පවත්වන රටාව අනුව තීන්දු වෙයි.අන් අය ඔබව “දිව දෙකේ මිනිහෙක්” යනුවෙන් හදුන්වයි නම් එය ඔබ ඔවුන් සමග සබදතා පවත්වන රටාව අනුව පට බැදුණු නමකි.මෙලෙස අප අවට සමාජයේ පුද්ගලයන් හට විවිධ ජිවන ෙෙශලියක් ඇත.ඒවා කිහිපයක් සලකා බලමු.

ඉත්තෑවා

මේ අය ක්‍රියා කරන්නේ තම කර මත මහා බරක් පැටවී ඇති අය ලෙසයි.ඔවුහු සෑම තැනටම හොට දමන්නේ අන් අය තමන්ට හානියක් කරාවි යන හැගීම නිසයි.තමන් අවට සිදුවන සෑම දෙයක්ම තමාට එරෙහිව සිදුවන බවට හැගීමක් ඔවුන් තුළ පවතී.එවැනි පුද්ගලයෙකු සෑම විටම අනෙකාට හිරිහැර කිරීමට බලාගෙන සිටියි.මේ හේතුව නිසා සමාජය විසින් මොහුව ඇසුරු කරන්නේ අතේ දුරිනි.තමන් අවට සිටින්නන් ඉතා හානිකර යැයි මොහු නිතර පැමිණිලි කරයි.

කැලේ රජා

මෙවැනි අය තුළ මහා වීරකමක් සැගවී ඇතැයි තමා ම සිතයි.අන් සියල්ලන්ගේ ලොක්කා තමා බව සිතයි.තමාගේ සෑම ක්‍රියාවක්ම අවට සිටින්නන් මහත් අවධානයෙන් බලා සිටිතැයි ඔහු සිතයි.තමන්ගේ හපන්කම් අන් අය සමග සාකච්ජා කිරීමට උත්සාහ කරයි.ආත්මාර්ථකාමිය, අහංකාරය, කැලේ රජා මෙන් මුළු විශ්වයම තමා වටා කැරකැවෙතයි සිතයි.

ඇක්ෂන් කුක්කා

ඇදුම් වෙළෙදසැලක ප්‍රදර්ශන කවුළුවේ සිටින්නේ මෙවැනි අයයි.බොරු සෝබනය දිව්‍යමය ගතියක් යැයි මොවුහු විශ්වාස කරති.ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ලස්සනට සමාජයට පෙනී සිටීමය.තම කාලයෙන් වැඩි කොටසක් වැය කරන්නේ හැඩ වැඩ වීමට සහ හොද ඉරියව් සකසා ගැනීමටය.ගමන් විලාසය පවා හිතාමතා ආයාසයෙන් පවත්වා ගන්නකි.මොවුන් අන් අය සමග ගොඩනගා ගන්නේ හෘදයාංගම නොවන සබදතාවයකි.

විලෝපිකයා

මේ අයට ඇත්තේ ඉතා සරල අරමුණකි.සියලු දෙනාම පාලනය කිරීම එම අරමුණයි.ඔවුන්ගේ ජිවිත මෙන්ම ඔබගේ ජිවිතයද පාලනය කිරීමට ඔවුන් හට අවශ්‍යයයි.ඔබ සතුව ඇති සෑම දෙයක්ම ඔවුන් සමග බෙදා හදා ගත යුතුයි.ඔබ සිතිය යුත්තේ කෙසේද,විදිය යුත්තේ කෙසේද යන්න ඔවූහු නියම කරති.අන් සියල්ලන්ම තමන්ගේ අරමුණ ඉටු කර ගන්නා උපකරණ ලෙස ඔවුහු භාවිතා කරති.කවුරුන් හෝ කා දැමීම / ගිල දැමීම මොවුන්ගේ සිරිතයි.

ගොදුර

කිසිම දෙයක් සම්බන්ධයෙන් වගකීම් බාර නොගැනීම මොවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයකි.මොවුනට වෙන්නට තිබෙන සෑම දෙයක්ම සිදු වී ඇත.ඔවුන් වෙනුවෙන් කිසිවක් කළ නොහැකිය.මොවුහු නිතරම සුසුම්ලති.හඩති,දොස් පවරති.හැසිරීම බදින ලද සුනඛයින් මෙනි.ලෝකයාට මොවුන් ඉක්මනින් ම එපා වෙයි.බෙලහීන බව, ජයගත නොහැකි බව, අන් අයගේ නොසැලකිල්ල මොවුනට පොදු වූ අත්දැකීම් වේ.සෑම අවස්ථාවකම මොවුහු කාගේ හෝ ගොදුර බවට පත් වෙති.

අයින්ස්ටයින්

“විශ්ලේෂණය යනු විනාශයයි.” යන කියමන මේ අය තහවුරු කරති.සෑම අවස්තාවක්ම ඉතා තියුණු ලෙස දිගින් දිගටම විශ්ලේෂණය කරන විට එහි හරය ගිලිහි යයි.එවිට අවස්ථා අහිමි වෙයි.එවිට ජිවිතයම අහිමි වෙයි.මොවුහු බුද්ධිමතුන් ලෙස කටයුතු කරන්නට සහ පෙන්වන්නට උත්සාහ කළද ප්‍රායෝගික නොවෙති.මිනිස්සු මොවුන් මගහැර යාමට උත්සහා කරති.තර්ක විතර්කවලින්ම සෑම දෙයක්ම ආවරණය කිරිමට, සෑම ගැටළුවක්ම විසදීමට යන නිසා නිසරු ජිවිතයක් ගත කරති.

කුමන්ත්‍රණකරුවා

මොවුහු විස්මිත ලෙස ඇස් ලොකු කරමින් ඔබ දෙස බලමින් ඔවුන් පමණක් දන්නා ඉතා වැදගත් සත්‍යක් රහසේ ඔබට පැවසීමට සැරසෙති.කාර්යය බහුල පුද්ගලයන් ලෙස මොවුහු පෙනී සිටිති.ඔබට කියනා ලොකුම රහස ඔවුන් අන් සැමටම කියන්නේද ලොකුම රහස ලෙසයි.මෙම කුමන්ත්රණකරුවන්ගේ තරම ඉක්මණින්ම අන් අය වටහා ගනිති.එම නිසා කිසිම තොරතුරක් ඔවුනට නොදීමට අන් අය වගබලා ගනිති.අනෙක් අය බිල්ලට දෙමින් සම්බන්ධයක්, විශ්වාසයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කළද ඉතා ඉක්මණින් තමාගේ විනාශය තමාම ළගා කර ගනී.

සිහින බිදින්නා

මිනිසුන් අතරින් උපරිම ලෙස බලාපොරොත්තු කඩ කරන්නේ මේ පිරිසයි.ඔබ කුමක් පැවසුවද කුමන විසදුම දුන්නද ඔවුන්ගේ ප්තිචාරය වන්නේ “ඒත් ඉතින් ......” යනුවෙනි.එයින් පසුව ඔවුන්ගෙන් කියවෙන්නේ ඔබේ අදහස ඵල නොදැරීමට හේතු රාශියකි.මෙවැනි අය සමග ඇතිකර ගන්නා සම්බන්ධතාව නිතරම ඉච්චාභංගත්වයට හේතු වන නිසා අවට සිටින්නෝ මොවුන්ව ප්‍රතික්ෂේප කරති.සෑම විටම සමාජය මොවුන්ගෙන් ඉවත් වීමට උත්සාහ ගනී.

වෙස්මුහුණුකාරයා

මොවුහු ජිවිතයේ සැබෑ තත්වය සගවා ගැනීමට නිතරම උත්සාහ දරති.එම යටපත් කිරීම සදහා පමණට වැඩියෙන් උත්සාහ ගන්නා නිසාම එවැනි සැගවිමක් කරන බව අන් අයට අවබෝධ වෙති.වෙස්මුහුණුකාරයින් කෙරෙහි අනෙක් කිසිවෙකුගේ විශ්වාසය පල නොවන බැවින්, ඔවුනට කිසිම සාර්ථකත්වයක් ලබා ගත නොහැකිය.මොවුනට කිසිවෙකු සමග හෘදයාංගම සැබෑ සබදකමක් ගොඩ නගාගත නොහැකිය.

පරිපුර්ණවාදියා

අන් අය මෙන් නොව තමන් සම්පුර්ණයෙන්ම නිර්දෝෂ යැයි මේ අය පෙන්වති.පරිපුර්ණභාවය මහා සත්ගුණයක් ලෙස ඔවුහු හගවති.තමන් අන් අයට වඩා යහපත් යැයි හැගවිමට නිතරම උත්සාහ ගනිති. “ඔයාගේ වැරැද්දක් තිබුණාට කමක් නැහැ.මම නම් පිරිසිදුයි.මගේ අභයන්තරය පිරිසිදුයි.” යන්න අන් අයට හගවති.කිසිම දිනෙක තමන්ගේ ප්‍රමිතියට ළගා වීමට ඔවුනට නොහැකි වේ.නිරන්තරයෙන්ම ඔවුහු අපේක්ෂා භංගත්වයට පත් වෙති.

කෙඳිරි සිංහ

මේ අයට ගැළපෙන, මේ අයට හරියන කිසිම දෙයක් නැත. “අද හරිම සීතලයි, ඒක හරි අමාරුයි, මට මහන්සියි, ඒක මට හරියන එකක් නොවෙයි.” ආදී ලෙස කුමක් හෝ කෙදිරිල්ලක් ඇත.මෙවැනි පුද්ගලයන් නිරතුරුවම එල්ලෙන්නට අලුත් ලණුවක් සොයන අයයි.කිසිවෙකු ඔවුන් ගැන උනන්දුවක් හෝ අවධානයක් නොපෙන්වන බැවින් ඔවුන්ගේ ජීවිතය ප්‍රියජනක වන්නේ නැත.ඔවුනට සැළකිල්ල හෝ ප්‍රතිලාභය ලබා ගැනීමට නොහැකිව කෙදිරිගාති.ලෝකය තමන්ට අතිදුෂ්කර, විනාශකාරී එකක් ලෙස මේ අය දකිති.ගැටලුවකට මුහුණ දීම අතින් මොවුන් ඉතා දුර්වල මට්ටමක සිටිති.

වැරදි සොයන්නා

වැරදි යනු අනෙක් අය පාලනය කර ගැනීම සදහා උපකරණයක් ලෙස භාවිතා කළ හැකි තියුණු උලක් යැයි මේ අය කල්පනා කරති.අනෙක් පුද්ගලයන් මැඩ පවත්වා ගැනීම සදහා මොවුහු වරද යොදා ගනිති.අනෙක් අයව බියකරු ලෙස පිඩාවට පත් කරන්නේ මොවුන්ය.සෑම කෙනෙකුගේම වැරදි සොයමින් ඒවා තම සිත තුළ ඇති එක් එක් අයගේ පුද්ගලික ලිපිගොණුවල ගබඩා කර ගැනීමට මොවුන් සමත්කම් දක්වති. “කොයි කොයි කාගෙත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත.” යනුවෙන් මොවුහු පුරසාරම් දොඩති.

ඉහත විස්තර කළ එක් එක් ගති ලක්ෂණ වර්ගය අනුව ඔබ කොහොම කෙනෙක්ද යන්න ඔබට හදුනා ගත හැකිය.නැතහොත් ඔබ අනෙක් අය සමග සබදතා පවත්වන ෙෙශලින් කිහිපයක් ගැන හෝ චිත්තරූප මවා ගැනීමට හැකිවනු ඇත.ඔබ හදුනන පුද්ගලයන් රැසක්ම ඉහත සදහන් විස්තර කියවීමේදී මතකයට නැගෙනු ඇත.ඔවුන් එලෙස ලෝකය අත් දුටුවේ ඔවුන්ගේම ක්රියාකාරිත්වයන් නිසයි.මෙම වර්ගීකරණය සිදුකර ඇත්තේ සුප්‍රකට මනෝ චිකිත්සක ‘පිලිෆ් සි. මැක්ග්රෝය’ විසිනි.ඔබ දැනට අත විදින ජිවිතයට සපුරාම වගකිව යුතු වන්නේ ඔබමය.

අප අවට සිටින්නන් නිතරම විවිධ දේ ප්‍රතික්ෂේප කරනු ලැබීම සුලබ අත්දැකීමකි.කෙනෙකු යම් දෙයකට විරුද්ධ වීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරන්නේ එය අලුත් දෙයක් වීම නිසා හෝ තේරුම් ගැනීමට අසමත් වීම නිසයි.මැක්ග්රෝී මහතා තව දුරටත් මෙසේ පවසා සිටියි. “යමකට නෑ, බෑ යන ප්‍රතිචාරය දැක්වීමෙන්, මගේ අත්දැකීම් හෝ ජිවන තත්ත්වය පොහොසත් කර ගැනීමට සමත් වූ එකම අවස්ථාවක් නොමැත.” ඔවු , හරි මම ඒ ගැන මහන්සි වෙලා බලන්න ඕනෑ” යන වචනය කීමෙන් මගේ ජීවිතය ඉහලට එසවුණු අවස්ථා රැසක්ම මට මතකයට නගාගත හැකිය.

බම්ප් එකකින් වත් සහයෝගය ලබාදෙන්න සහෝදරවරුණි!...

පත පොත ඇසුරුණි......

[QUOTE="garment123, post: 18998731, member: 384116"] [b]~ජිවිත ක්‍රමලේඛනය~[/b] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]ජීවිතය ක්‍රමලේඛනය කිරීම[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkRed"]ඔබගේ ජීවිතය සාර්ථක වුවත් අසාර්ථක වුවත්,සතුටු දායක වුවත් කණගාටුදායක වුවත් එයට වගකිව යුත්තේ ඔබමය.රැකියාවට ඔබ අකමැති නම් එයට වගකිව යුත්තේ ඔබමය.බිරිදව/සැමියාව නුරුස්සයි නම් එයට වගකිව යුත්තේ ඔබය.ඔබට දියවැඩියාව නම්, ඔබ තරබාරු නම්, ඔබට නිතර කේන්ති යනවා නම් ඒ සියල්ලන්ටම වගකිව යුත්තා ඔබමය. ඔබ අත වැරදි නැති විට සහ අන් අය අත වැරදි ඇති විට පවා ගැටලුවේ අයිතිය හිමිවන්නේ ඔබටමය.සැබවින්ම ඔබ නිවැරදි නම්, ඔබ ඔය තරම් දක්ෂ නම් ඔබට අවශ්‍ය ප්‍රථිපලය ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ? එයා මට මෙහෙම කළේ ඇයි ? වෙනුවට ඇයි මා මටම මෙහෙම කර ගත්තේ, යනුවෙන් ඔබ ඇසිය යුතුයි.ඔබ ලබන හොද නරක සියල්ල සදහාම වගකීම සම්පුර්ණයෙන්ම ඉසිලිය යුත්තේ ඔබය. ඔබ ඔබේ ජීවිතය ක්රලේඛනය කර ඇති ආකාරය අනුව ජය හෝ පැරදුම ඔබ වෙත ළගා වෙයි.මට මෙහෙම වුනේ මගේ දෙමවුපියන්ගේ වරදින්, ගුරුවරුන්ගේ වරදින්, මගේ කරුමය හෝ මගේ ගුප්ත බලවේගයක් මගින් යැයි කීම ඕනෑම කෙනෙකුට පහසුය.එලෙස පවසා ඔබ සිදුවීමේ වගකීම භාර නොගනී.එය වෙන කෙනෙකු වෙත පවරයි.ඔබ වැඩිහිටියෙකු නම් ඔබ අදායම උපයා ගන්නෙක් නම්, ඔබ උමතුවෙන් නොවෙයි නම් දරුණු කායික රෝගයක් නොමැති නම් සියලු සිද්ධීන් හි වගකීම් හිමිවන්නේ ඔබටමය.ඔබේ අවාසනාවට හේතුව ලෙස පිටස්තර කෙනෙකුට ඇගිල්ල දිගු කිරීමට ඔබ හුරුවී සිටියි.ඔබට අවශ්‍ය අන්දමට නොව පවතින සැබෑ ආකාරයට යතාර්ථය දකින්න.වගකීමෙන් පැන යාම සදහා ඕනෑම කෙනෙකු භාවිතා කරනු ලබන ප්‍රධාන ප්‍රාථමික ආත්මාරක්ෂණ උපක්‍රමය වන්නේ අන් අය වෙත බැණ වැදීමයි. ඔබගේ ජීවිතය ඔබට අවශ්‍ය පරිදි පාලනය කර ගැනීමට නම් වගකීම් අන් අය මත පැටවීමේ පුරුද්ද වහාම අත්හල යුතුය.අල්මාරියේ යතුර නැති වී නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑර එය සොයන අවස්ථා ඇත.යම් ලෙසකින් යතුර මෝටර් රථය තුල ඇති බෑගයේ නම් කොතරම් කාලයක් යතුර සෙව්වත් එය නිවසේ තුල සොයාගත නොහැකිය.හේතුව එය නිවස තුළ නොමැති බැවිනි.මෙලෙසින්ම යම් ගැටලුවකට හේතුව අන් අය තුළ සොයන්නට ඔබ කෙතරම් උත්සාහ කරත් එය ඔවුන් තුළ නොමැති බැවින් ඔබට කිසි දිනෙක සොයා ගැනීමට නොහැකි වනු ඇත.ඔවුන් ළග හේතු සොයාගැනීමට නොහැකි වූවානම් ඒවා සියල්ල ඇත්තේ ඔබ ළගය.අර්බුධයෙන් ගොඩ එන්නේ මම ම යැයි තීන්දු කළ විට සැබෑ ලෙසම ගැටළු විසදා ගැනීමට කටයුතු ආරම්භ වනු ඇත. ඔබගේ ගැටළුව බාහිර කෙනෙකුට පවරන වාරයක් පාසා ඔබට ලැබෙන්නේ පරාජය පමණි.අතීත හැසිරීම් පිළිබද “මායා ඇන්ජිලෝ” වටිනා ප්‍රකාශයක් කර ඇත. “කරන්නේ කෙසේදැයි ඔබ දන්නා පමණ අනුවයි ඔබ එකල ක්‍රියා කළේ.වඩා හොදින් දැනගත් විටයි වඩා හොදින් ක්‍රියා කරන්නට ඔබට හැකි වුයේ” මෙයින් පැහැදිලි වන්නේ ඔබ ඔබ පිළිබදවම ස්වයං තක්සේරුවක් කරගත යුතු බවය.ඔබ තම අත්දැකීම් නිර්මාණය කරන්නේ එදිනෙදා ඔබ කරන තෝරා ගැනීම් මගිනි.හැසිරීම් හෝ සිතිවිලි තෝරා ගන්නා විට ඔබ ප්‍රථිපල ද තෝරා ගනියි.ඔබ තේරීමක් කරන සෑම විටෙකම කුමන හෝ ප්‍රථිපලයක් ලබා ගනියි.ඔබ සතු අත්දැකීම් සම්භාරය ගොඩනැගෙන්නේ ප්‍රථිපල එක්රැස් වීම මගිනි.ඔබ නොසැලිකිලිමත් ලෙස ජිවත් වීම තෝරාගත් හොත් වේදනාව යන ප්‍රථිපලය ද තෝරා ගනියි. මත්ද්‍රවය භාවිතය තෝරාගත හොත් විනාශය ද තෝරා ගනියි.ඔබ විසින් ඔබව අවමානයට පත් කර ගන්නා විට ආත්ම විශ්වාසය නොමැතිකම යන ලක්ෂණයද තෝරා ගනියි.කෝපය, ෙෙවරය, දුෂණය යන සිතිවිලි තෝරාගත් විට කොන්වීම, හුදෙකලාව,ප්‍රතික්ෂේප වීම, නුරුස්සනා බව ආදී අත්දැකීම් නිර්මාණය වෙයි.මිනිසෙකුගේ සමස්ත ක්‍රියාකාරිත්වය ම ක්‍රමලේඛනය කරනු ලබන්නේ සිතිවිලි මගිනි.එනම් අප ක්‍රමලේඛනය (programme) කරනු ලබන්නේ අප විසින්මය.ස්වයං ක්‍රමලේඛනය ධනාත්මක වූ අය සාර්ථකත්වය අත් විදිති.ස්වයං ක්‍රමලේඛනය ඍනාත්මක වූ අය මිහිපිට අපායේ ජිවත් වෙති.මිනිසුන්ට ජිවත් වීමේ ෙෙශලියක් තිබේ.එම ෙෙශලින් විවිධාකාරය.කෙනෙකු තවත් පුද්ගලයෙකු හදුන්වාදෙන ආකාර විමසා බලන්න. “එයා නියම කෙලින් මනුස්සයා, එයා හැබෑම අමාරු කාරයා ආදී ලෙස හැදින්වීම් කරයි.මෙය එම පුද්ගලයා අන් අය සමග සබදකම් පවත්වන රටාව අනුව තීන්දු වෙයි.අන් අය ඔබව “දිව දෙකේ මිනිහෙක්” යනුවෙන් හදුන්වයි නම් එය ඔබ ඔවුන් සමග සබදතා පවත්වන රටාව අනුව පට බැදුණු නමකි.මෙලෙස අප අවට සමාජයේ පුද්ගලයන් හට විවිධ ජිවන ෙෙශලියක් ඇත.ඒවා කිහිපයක් සලකා බලමු. [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]ඉත්තෑවා [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]මේ අය ක්‍රියා කරන්නේ තම කර මත මහා බරක් පැටවී ඇති අය ලෙසයි.ඔවුහු සෑම තැනටම හොට දමන්නේ අන් අය තමන්ට හානියක් කරාවි යන හැගීම නිසයි.තමන් අවට සිදුවන සෑම දෙයක්ම තමාට එරෙහිව සිදුවන බවට හැගීමක් ඔවුන් තුළ පවතී.එවැනි පුද්ගලයෙකු සෑම විටම අනෙකාට හිරිහැර කිරීමට බලාගෙන සිටියි.මේ හේතුව නිසා සමාජය විසින් මොහුව ඇසුරු කරන්නේ අතේ දුරිනි.තමන් අවට සිටින්නන් ඉතා හානිකර යැයි මොහු නිතර පැමිණිලි කරයි.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]කැලේ රජා [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]මෙවැනි අය තුළ මහා වීරකමක් සැගවී ඇතැයි තමා ම සිතයි.අන් සියල්ලන්ගේ ලොක්කා තමා බව සිතයි.තමාගේ සෑම ක්‍රියාවක්ම අවට සිටින්නන් මහත් අවධානයෙන් බලා සිටිතැයි ඔහු සිතයි.තමන්ගේ හපන්කම් අන් අය සමග සාකච්ජා කිරීමට උත්සාහ කරයි.ආත්මාර්ථකාමිය, අහංකාරය, කැලේ රජා මෙන් මුළු විශ්වයම තමා වටා කැරකැවෙතයි සිතයි.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]ඇක්ෂන් කුක්කා[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]ඇදුම් වෙළෙදසැලක ප්‍රදර්ශන කවුළුවේ සිටින්නේ මෙවැනි අයයි.බොරු සෝබනය දිව්‍යමය ගතියක් යැයි මොවුහු විශ්වාස කරති.ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ලස්සනට සමාජයට පෙනී සිටීමය.තම කාලයෙන් වැඩි කොටසක් වැය කරන්නේ හැඩ වැඩ වීමට සහ හොද ඉරියව් සකසා ගැනීමටය.ගමන් විලාසය පවා හිතාමතා ආයාසයෙන් පවත්වා ගන්නකි.මොවුන් අන් අය සමග ගොඩනගා ගන්නේ හෘදයාංගම නොවන සබදතාවයකි.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]විලෝපිකයා [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]මේ අයට ඇත්තේ ඉතා සරල අරමුණකි.සියලු දෙනාම පාලනය කිරීම එම අරමුණයි.ඔවුන්ගේ ජිවිත මෙන්ම ඔබගේ ජිවිතයද පාලනය කිරීමට ඔවුන් හට අවශ්‍යයයි.ඔබ සතුව ඇති සෑම දෙයක්ම ඔවුන් සමග බෙදා හදා ගත යුතුයි.ඔබ සිතිය යුත්තේ කෙසේද,විදිය යුත්තේ කෙසේද යන්න ඔවූහු නියම කරති.අන් සියල්ලන්ම තමන්ගේ අරමුණ ඉටු කර ගන්නා උපකරණ ලෙස ඔවුහු භාවිතා කරති.කවුරුන් හෝ කා දැමීම / ගිල දැමීම මොවුන්ගේ සිරිතයි.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]ගොදුර[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]කිසිම දෙයක් සම්බන්ධයෙන් වගකීම් බාර නොගැනීම මොවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයකි.මොවුනට වෙන්නට තිබෙන සෑම දෙයක්ම සිදු වී ඇත.ඔවුන් වෙනුවෙන් කිසිවක් කළ නොහැකිය.මොවුහු නිතරම සුසුම්ලති.හඩති,දොස් පවරති.හැසිරීම බදින ලද සුනඛයින් මෙනි.ලෝකයාට මොවුන් ඉක්මනින් ම එපා වෙයි.බෙලහීන බව, ජයගත නොහැකි බව, අන් අයගේ නොසැලකිල්ල මොවුනට පොදු වූ අත්දැකීම් වේ.සෑම අවස්ථාවකම මොවුහු කාගේ හෝ ගොදුර බවට පත් වෙති.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]අයින්ස්ටයින් [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]“විශ්ලේෂණය යනු විනාශයයි.” යන කියමන මේ අය තහවුරු කරති.සෑම අවස්තාවක්ම ඉතා තියුණු ලෙස දිගින් දිගටම විශ්ලේෂණය කරන විට එහි හරය ගිලිහි යයි.එවිට අවස්ථා අහිමි වෙයි.එවිට ජිවිතයම අහිමි වෙයි.මොවුහු බුද්ධිමතුන් ලෙස කටයුතු කරන්නට සහ පෙන්වන්නට උත්සාහ කළද ප්‍රායෝගික නොවෙති.මිනිස්සු මොවුන් මගහැර යාමට උත්සහා කරති.තර්ක විතර්කවලින්ම සෑම දෙයක්ම ආවරණය කිරිමට, සෑම ගැටළුවක්ම විසදීමට යන නිසා නිසරු ජිවිතයක් ගත කරති.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]කුමන්ත්‍රණකරුවා [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]මොවුහු විස්මිත ලෙස ඇස් ලොකු කරමින් ඔබ දෙස බලමින් ඔවුන් පමණක් දන්නා ඉතා වැදගත් සත්‍යක් රහසේ ඔබට පැවසීමට සැරසෙති.කාර්යය බහුල පුද්ගලයන් ලෙස මොවුහු පෙනී සිටිති.ඔබට කියනා ලොකුම රහස ඔවුන් අන් සැමටම කියන්නේද ලොකුම රහස ලෙසයි.මෙම කුමන්ත්රණකරුවන්ගේ තරම ඉක්මණින්ම අන් අය වටහා ගනිති.එම නිසා කිසිම තොරතුරක් ඔවුනට නොදීමට අන් අය වගබලා ගනිති.අනෙක් අය බිල්ලට දෙමින් සම්බන්ධයක්, විශ්වාසයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කළද ඉතා ඉක්මණින් තමාගේ විනාශය තමාම ළගා කර ගනී.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]සිහින බිදින්නා[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]මිනිසුන් අතරින් උපරිම ලෙස බලාපොරොත්තු කඩ කරන්නේ මේ පිරිසයි.ඔබ කුමක් පැවසුවද කුමන විසදුම දුන්නද ඔවුන්ගේ ප්තිචාරය වන්නේ “ඒත් ඉතින් ......” යනුවෙනි.එයින් පසුව ඔවුන්ගෙන් කියවෙන්නේ ඔබේ අදහස ඵල නොදැරීමට හේතු රාශියකි.මෙවැනි අය සමග ඇතිකර ගන්නා සම්බන්ධතාව නිතරම ඉච්චාභංගත්වයට හේතු වන නිසා අවට සිටින්නෝ මොවුන්ව ප්‍රතික්ෂේප කරති.සෑම විටම සමාජය මොවුන්ගෙන් ඉවත් වීමට උත්සාහ ගනී.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]වෙස්මුහුණුකාරයා[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]මොවුහු ජිවිතයේ සැබෑ තත්වය සගවා ගැනීමට නිතරම උත්සාහ දරති.එම යටපත් කිරීම සදහා පමණට වැඩියෙන් උත්සාහ ගන්නා නිසාම එවැනි සැගවිමක් කරන බව අන් අයට අවබෝධ වෙති.වෙස්මුහුණුකාරයින් කෙරෙහි අනෙක් කිසිවෙකුගේ විශ්වාසය පල නොවන බැවින්, ඔවුනට කිසිම සාර්ථකත්වයක් ලබා ගත නොහැකිය.මොවුනට කිසිවෙකු සමග හෘදයාංගම සැබෑ සබදකමක් ගොඩ නගාගත නොහැකිය.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]පරිපුර්ණවාදියා [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]අන් අය මෙන් නොව තමන් සම්පුර්ණයෙන්ම නිර්දෝෂ යැයි මේ අය පෙන්වති.පරිපුර්ණභාවය මහා සත්ගුණයක් ලෙස ඔවුහු හගවති.තමන් අන් අයට වඩා යහපත් යැයි හැගවිමට නිතරම උත්සාහ ගනිති. “ඔයාගේ වැරැද්දක් තිබුණාට කමක් නැහැ.මම නම් පිරිසිදුයි.මගේ අභයන්තරය පිරිසිදුයි.” යන්න අන් අයට හගවති.කිසිම දිනෙක තමන්ගේ ප්‍රමිතියට ළගා වීමට ඔවුනට නොහැකි වේ.නිරන්තරයෙන්ම ඔවුහු අපේක්ෂා භංගත්වයට පත් වෙති.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]කෙඳිරි සිංහ [/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]මේ අයට ගැළපෙන, මේ අයට හරියන කිසිම දෙයක් නැත. “අද හරිම සීතලයි, ඒක හරි අමාරුයි, මට මහන්සියි, ඒක මට හරියන එකක් නොවෙයි.” ආදී ලෙස කුමක් හෝ කෙදිරිල්ලක් ඇත.මෙවැනි පුද්ගලයන් නිරතුරුවම එල්ලෙන්නට අලුත් ලණුවක් සොයන අයයි.කිසිවෙකු ඔවුන් ගැන උනන්දුවක් හෝ අවධානයක් නොපෙන්වන බැවින් ඔවුන්ගේ ජීවිතය ප්‍රියජනක වන්නේ නැත.ඔවුනට සැළකිල්ල හෝ ප්‍රතිලාභය ලබා ගැනීමට නොහැකිව කෙදිරිගාති.ලෝකය තමන්ට අතිදුෂ්කර, විනාශකාරී එකක් ලෙස මේ අය දකිති.ගැටලුවකට මුහුණ දීම අතින් මොවුන් ඉතා දුර්වල මට්ටමක සිටිති.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="Purple"]වැරදි සොයන්නා[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="5"][COLOR="DarkGreen"]වැරදි යනු අනෙක් අය පාලනය කර ගැනීම සදහා උපකරණයක් ලෙස භාවිතා කළ හැකි තියුණු උලක් යැයි මේ අය කල්පනා කරති.අනෙක් පුද්ගලයන් මැඩ පවත්වා ගැනීම සදහා මොවුහු වරද යොදා ගනිති.අනෙක් අයව බියකරු ලෙස පිඩාවට පත් කරන්නේ මොවුන්ය.සෑම කෙනෙකුගේම වැරදි සොයමින් ඒවා තම සිත තුළ ඇති එක් එක් අයගේ පුද්ගලික ලිපිගොණුවල ගබඩා කර ගැනීමට මොවුන් සමත්කම් දක්වති. “කොයි කොයි කාගෙත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත.” යනුවෙන් මොවුහු පුරසාරම් දොඩති.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="6"][COLOR="DarkRed"]ඉහත විස්තර කළ එක් එක් ගති ලක්ෂණ වර්ගය අනුව ඔබ කොහොම කෙනෙක්ද යන්න ඔබට හදුනා ගත හැකිය.නැතහොත් ඔබ අනෙක් අය සමග සබදතා පවත්වන ෙෙශලින් කිහිපයක් ගැන හෝ චිත්තරූප මවා ගැනීමට හැකිවනු ඇත.ඔබ හදුනන පුද්ගලයන් රැසක්ම ඉහත සදහන් විස්තර කියවීමේදී මතකයට නැගෙනු ඇත.ඔවුන් එලෙස ලෝකය අත් දුටුවේ ඔවුන්ගේම ක්රියාකාරිත්වයන් නිසයි.මෙම වර්ගීකරණය සිදුකර ඇත්තේ සුප්‍රකට මනෝ චිකිත්සක ‘පිලිෆ් සි. මැක්ග්රෝය’ විසිනි.ඔබ දැනට අත විදින ජිවිතයට සපුරාම වගකිව යුතු වන්නේ ඔබමය. අප අවට සිටින්නන් නිතරම විවිධ දේ ප්‍රතික්ෂේප කරනු ලැබීම සුලබ අත්දැකීමකි.කෙනෙකු යම් දෙයකට විරුද්ධ වීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරන්නේ එය අලුත් දෙයක් වීම නිසා හෝ තේරුම් ගැනීමට අසමත් වීම නිසයි.මැක්ග්රෝී මහතා තව දුරටත් මෙසේ පවසා සිටියි. “යමකට නෑ, බෑ යන ප්‍රතිචාරය දැක්වීමෙන්, මගේ අත්දැකීම් හෝ ජිවන තත්ත්වය පොහොසත් කර ගැනීමට සමත් වූ එකම අවස්ථාවක් නොමැත.” ඔවු , හරි මම ඒ ගැන මහන්සි වෙලා බලන්න ඕනෑ” යන වචනය කීමෙන් මගේ ජීවිතය ඉහලට එසවුණු අවස්ථා රැසක්ම මට මතකයට නගාගත හැකිය.[/COLOR][/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]බම්ප් එකකින් වත් සහයෝගය ලබාදෙන්න සහෝදරවරුණි!... පත පොත ඇසුරුණි......[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom