ජීන් ඇන්ටි ගහල

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ප්‍රවීන මද්‍යවේදී Talk with lal නොහොත් නොන්ඩි ලාල් මහතාට චන්ඩි ජින් ආන්ට් විසින් ප්‍රියා සුරියසේන මහතාගේ අවමගුල් උත්සවයේදී පහර දීමක් කර ඇත.

    මේ පට්ට නකිච්චි මලගේදරත් ගු කරනවා. ගහල එලවන්න තියෙන්නේ. මම මේ අහම්බෙන් දැක්කේ ප්‍රියා සුරියසේනගේ මළගෙදර වීඩියෝ ටිකක් බල බල ඉන්නකොට.
    ගු ලාලටත් හොද වැඩේ ගොන් නාම්බා ගැනුන්ගෙන් ගුටි කනවා.

    වීඩියෝ එකේ තප්පර 50 ඉඳන් තියනව.

    Video Link FB

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    අනුන්ගේ ජිල් හොයන්නෙ නැතිව හිටියනම් කාටත් පාඩුවන් නෑ
     
    • Love
    Reactions: Kalegana

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    T
    ප්‍රවීන මද්‍යවේදී Talk with lal නොහොත් නොන්ඩි ලාල් මහතාට චන්ඩි ජින් ආන්ට් විසින් ප්‍රියා සුරියසේන මහතාගේ අවමගුල් උත්සවයේදී පහර දීමක් කර ඇත.

    මේ පට්ට නකිච්චි මලගේදරත් ගු කරනවා. ගහල එලවන්න තියෙන්නේ. මම මේ අහම්බෙන් දැක්කේ ප්‍රියා සුරියසේනගේ මළගෙදර වීඩියෝ ටිකක් බල බල ඉන්නකොට.
    ගු ලාලටත් හොද වැඩේ ගොන් නාම්බා ගැනුන්ගෙන් ගුටි කනවා.

    වීඩියෝ එකේ තප්පර 50 ඉඳන් තියනව.

    Video Link FB

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගු ලාලා නේද ජින් ඇන්ටිගේ ගෙදර කක්කි දාලා වනසලා ගිහින් තිබුණේ. ඒකෙ තරහට වෙන්න ඇති ගහන්නේ 🤷🏽‍♂️
    ඔව් ඔව් ඒ ගෑනි කෑ ගහ ගහ බනිනවා මොනවද කියා කියා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕක හෙන කාලෙක ඉඳන් ඵන වලියක්..🤭
    ඔව් ඔව් මම දැකල තියනව යුටුබ් එකේ. මේ ගෑනි අරුට හොදටම බනිනවා මේ වීඩියෝ එකේ. අනිත් ය බේරනවා ගහ ගන්න එපා කියල.
     
    • Haha
    Reactions: Bitter Truth