Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ජීවතයම වූ ආදරය.. Daily Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවා ඔයාල නම් ඇත්තටම වාසනාවන්තයි

මට මෙහෙම දේවල් වෙනවද කියලා හිතාගන්නවත් බැරුව ගියා

එත් ඔව් තාමත් ඔයාල වගේ අවංක ආදරවන්තයෝ ජිවත් වෙනව කියලා

ඔයාලගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්

දෙන්නටම ගොඩක් සුභ පතනවා හැමදාම ආදරනියව ඉන්න

මමත් ආදරේ හැමදේටම වඩා විස්වාස කරා එත් එයා එයාගේ ගෙදර අය නිසා වෙනස් උනා

ඒ තමයි අපේ තාත්තා රජයේ පාසැලක ගුරුවරයෙක් නිසා

මම එයාට තේරුම් කරන්න හැදුවට එයාට එයාගේ ගෙදර අයට එරෙහි වෙන්න බැරි උනා

හැබැයි එයාට තාමත් වෙන කෙනෙක් නෑ එත් එයා මාසෙකට එකපාරක්වත් miscall දෙනවා

මට හිතාගන්න බෑ මොකද්ද කරන්නෙ කියලා

මට කොලබ හිටියම එයාව නොදක ඉන්න බෑ ගෙදර ගියාම කොහේ හරි යන්න bike එක ගන්නකොට අම්ම අහනවා අරය බලන්නද ඔය යන්න හදන්නේ ගෙවා වෙලා ඉදපන්

නැත්නම් උබ ඉරිදටත් ගෙදර එන්නෙ නැතුව ඉදපන්

අන්න එකයි මම මෙහෙට වෙලා ඉන්න ගොඩක්ම හේතුව

නැත්නම් මට කිරිබත්ගොඩ හරිය පහු කරනකොට වෙන දේවල් මටම තේරෙන්නෙ නෑ

[QUOTE="Fire Five, post: 16972949, member: 377582"] [SIZE=4]යාලුවා ඔයාල නම් ඇත්තටම වාසනාවන්තයි මට මෙහෙම දේවල් වෙනවද කියලා හිතාගන්නවත් බැරුව ගියා එත් ඔව් තාමත් ඔයාල වගේ අවංක ආදරවන්තයෝ ජිවත් වෙනව කියලා ඔයාලගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන් දෙන්නටම ගොඩක් සුභ පතනවා හැමදාම ආදරනියව ඉන්න මමත් ආදරේ හැමදේටම වඩා විස්වාස කරා එත් එයා එයාගේ ගෙදර අය නිසා වෙනස් උනා ඒ තමයි අපේ තාත්තා රජයේ පාසැලක ගුරුවරයෙක් නිසා මම එයාට තේරුම් කරන්න හැදුවට එයාට එයාගේ ගෙදර අයට එරෙහි වෙන්න බැරි උනා හැබැයි එයාට තාමත් වෙන කෙනෙක් නෑ එත් එයා මාසෙකට එකපාරක්වත් miscall දෙනවා මට හිතාගන්න බෑ මොකද්ද කරන්නෙ කියලා මට කොලබ හිටියම එයාව නොදක ඉන්න බෑ ගෙදර ගියාම කොහේ හරි යන්න bike එක ගන්නකොට අම්ම අහනවා අරය බලන්නද ඔය යන්න හදන්නේ ගෙවා වෙලා ඉදපන් නැත්නම් උබ ඉරිදටත් ගෙදර එන්නෙ නැතුව ඉදපන් අන්න එකයි මම මෙහෙට වෙලා ඉන්න ගොඩක්ම හේතුව නැත්නම් මට කිරිබත්ගොඩ හරිය පහු කරනකොට වෙන දේවල් මටම තේරෙන්නෙ නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom