Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ජීවතයම වූ ආදරය.. Daily Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3 කොටස

අපේ ඉස්කෝලේ ඔය කාලේ තිබුන නාට්‍ය තරගයක්.. අපේ යාලුවෙක් හදපු නාට්‍යයේ පසුතල නිර්මාණය හදන්න මට බාර දුන්නා.. 2005/8/8 අපේ නාට්‍ය වේදිකා ගතකලා.. ඒ සතියම නාට්‍ය 36 පෙන්නුවා ඉස්කෝලේ. 2005/8/12 රෑ තමයි අපේ සම්මාන ප්‍රධාන උත්සවය තිබ්බේ, එදා අපේ නාට්‍ය හොදම නාට්‍ය වුනා වගේම හොදම පසුතල නිර්මාණය සම්මානේ හම්බුනේ මට..

එදත් අර පවිත්‍රා ඇවිත් ඉන්නවා මං දැක්කා.. දැන් නම් දහම් පාසලේදී මාව දැක්කම එයාගේ නැටිල්ල වැඩියි වගේ මට දැනුන ඒත් ආසාවට වඩා බයක් තිබුන මට කෙල්ලෝ එක්ක කතා කරන්න. ඒ වගේම ඒ කෙල්ල හෙන කොටයි අඩි 5 ක් විතර උස ඇති මං අඩි 5'9'' ක් උසයි මට ඒකි පෙන්නේ කුරුමිට්ටියක් වගේ  ඒ නිසා එයා ගැන හිතන්නවත් මට හිතුනේ නෑ..

එක සතියක මට ක්ලාස් යන්න බැරි වුනා. ඊලග සතියේ අගහරුවදා වෙනකොටත් මං මග අරුණ නොට් එක ලියල තිබුනේ නෑ.. අගහරුවදා හවස මං හන්දියට බයිසිකලේ යනකොට අර අපේ ගෙවල් පැත්තේ ඉන්න ගෑනු ළමය ක්ලාස් ඉවර වෙලා පයින් එනවා ඒත් මං දැක්කේ නෑ වගේ ගියා.. මට මෙයා එක්ක කතා කරන්න අමුතු ආසාවක් ආවා එයාගේ ඇස් 2 හරි ලස්සනයි එයාට තිබ්බේ බළල් ඇස්.. මට ඒ ඇස් බලන්න තමයි ආසාව තිබ්බේ.. ඒ නිසා මං ආයි බයිසිකලේ හරවගන ගිහින් "හංසිකා.." කියල එයාට කතා කලා.. මං කිව ගියසතියේ මං ක්ලාස් ආවේ නෑ මට නොට් එක දෙන්න පුලුවන්ද, මං තව ටිකකින් ඔයාලගේ ගෙදරට එන්නම් කියල.. එය කිව "මං දෙන්නම් චතුරංග" කියල..

එයා මගේ නම් කියද්දී මට මොනවද වුනා වගේ.. මොකද කෙල්ලෙක් දිහා නොබලන, කතා නොකරන මගේ නම එයා දන්නවා.. එදා එයාගෙන් පොත ඉල්ලගත්තට මං නොට් එක ලිවේ නෑ.. එයාගේ ලස්සන අකුරු දිහා බල බල මං හිටිය.. හැබැයි ඇස් දිහා බලන්න ගිය මට හංසිකාගේ ඇස් දිහා බලන් කතා කරන්න නම් බැරි වුනා..

පහුවෙනිදා මං ක්ලාස් එකේදී එයාට පොත ගිහින් දුන්නා.. එතකොට පවිත්‍රා පුදුමෙන් වගේ ඒක බලාගන හිටියේ..

[QUOTE="genius89, post: 9849090, member: 317806"] [SIZE="4"]3 කොටස අපේ ඉස්කෝලේ ඔය කාලේ තිබුන නාට්‍ය තරගයක්.. අපේ යාලුවෙක් හදපු නාට්‍යයේ පසුතල නිර්මාණය හදන්න මට බාර දුන්නා.. 2005/8/8 අපේ නාට්‍ය වේදිකා ගතකලා.. ඒ සතියම නාට්‍ය 36 පෙන්නුවා ඉස්කෝලේ. 2005/8/12 රෑ තමයි අපේ සම්මාන ප්‍රධාන උත්සවය තිබ්බේ, එදා අපේ නාට්‍ය හොදම නාට්‍ය වුනා වගේම හොදම පසුතල නිර්මාණය සම්මානේ හම්බුනේ මට.. [IMG]http://img717.imageshack.us/img717/4543/dsc01654hp.jpg[/IMG] එදත් අර පවිත්‍රා ඇවිත් ඉන්නවා මං දැක්කා.. දැන් නම් දහම් පාසලේදී මාව දැක්කම එයාගේ නැටිල්ල වැඩියි වගේ මට දැනුන ඒත් ආසාවට වඩා බයක් තිබුන මට කෙල්ලෝ එක්ක කතා කරන්න. ඒ වගේම ඒ කෙල්ල හෙන කොටයි අඩි 5 ක් විතර උස ඇති මං අඩි 5'9'' ක් උසයි මට ඒකි පෙන්නේ කුරුමිට්ටියක් වගේ :lol::lol: ඒ නිසා එයා ගැන හිතන්නවත් මට හිතුනේ නෑ.. එක සතියක මට ක්ලාස් යන්න බැරි වුනා. ඊලග සතියේ අගහරුවදා වෙනකොටත් මං මග අරුණ නොට් එක ලියල තිබුනේ නෑ.. අගහරුවදා හවස මං හන්දියට බයිසිකලේ යනකොට අර අපේ ගෙවල් පැත්තේ ඉන්න ගෑනු ළමය ක්ලාස් ඉවර වෙලා පයින් එනවා ඒත් මං දැක්කේ නෑ වගේ ගියා.. මට මෙයා එක්ක කතා කරන්න අමුතු ආසාවක් ආවා එයාගේ ඇස් 2 හරි ලස්සනයි එයාට තිබ්බේ බළල් ඇස්.. මට ඒ ඇස් බලන්න තමයි ආසාව තිබ්බේ.. ඒ නිසා මං ආයි බයිසිකලේ හරවගන ගිහින් "හංසිකා.." කියල එයාට කතා කලා.. මං කිව ගියසතියේ මං ක්ලාස් ආවේ නෑ මට නොට් එක දෙන්න පුලුවන්ද, මං තව ටිකකින් ඔයාලගේ ගෙදරට එන්නම් කියල.. එය කිව "මං දෙන්නම් චතුරංග" කියල.. එයා මගේ නම් කියද්දී මට මොනවද වුනා වගේ.. මොකද කෙල්ලෙක් දිහා නොබලන, කතා නොකරන මගේ නම එයා දන්නවා..:rolleyes::rolleyes: එදා එයාගෙන් පොත ඉල්ලගත්තට මං නොට් එක ලිවේ නෑ.. එයාගේ ලස්සන අකුරු දිහා බල බල මං හිටිය.. හැබැයි ඇස් දිහා බලන්න ගිය මට හංසිකාගේ ඇස් දිහා බලන් කතා කරන්න නම් බැරි වුනා.. පහුවෙනිදා මං ක්ලාස් එකේදී එයාට පොත ගිහින් දුන්නා.. එතකොට පවිත්‍රා පුදුමෙන් වගේ ඒක බලාගන හිටියේ..:shocked::shocked: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom