Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ජීවතයම වූ ආදරය.. Daily Updating
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4 කොටස

කොහොමින් කොහොම හරි ඔහොම කාලය ගත වුනා.. මං ක්ලාස් එකේදී හංසිකා දැක්කම හිනා වෙනවා, හොරෙන් එයා දිහා බලනවා, හැබැයි සමහර වෙලාවට නම් මං බලනවා එයාගේ අතටම අහුවෙනවා එතකොට මං බිම බලාගන්නවා..  අපිට විභාගේ තිබ්බේ 2005/12/12 මට මතක විදියට. ඒ වෙනකොට හන්සිකාගේ අම්මයි අපේ අම්මයි යාළුවො, 2005/12/11 රෑ අපේ ගෙදරට කෝල් එකක් ආවා.. ඒ හංසිකා.. එයා කතා කරලා මට විශ් කලා, මාත් විශ් කලා.. එක්සෑම් ඉවර වුනාට පස්සේ මං කල්පනා කලා උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න.

2006/5/1 අපේ තාත්තා නිවාඩුවට රට ඉඳල ආවා, ඒ එනකොට එයා මට නොකියා 7610 4න් එකකුත් අරන් ඇවිල්ල තිබුනා එදාම අපේ ප්‍රතිපලත් ආවා, මට ගණන් වලට ඒ එකක් තිබ්බා.. එදත් ඉස්සල්ලම් මට ගෙදරට කෝල් කලේ හංසිකා.. එයාටත් හොදම ප්‍රතිපල තිබුන නිසා ජීව විද්‍යාව කරනවා කිවා..

ඔය අතරේ 2006 නාට්‍ය තරගය සැප්තැම්බර් මාසේ තිබුනා ඒ අවුරුද්දෙත් හොදම පසුතල නිර්මාණය හම්බුනේ මට එදත් පවිත්‍රා ඇවිත් හිටියා.. එදා මං අදුරන මල්ලි කෙනෙක් ඇවිත් මගේ නම්බර් එක ඉල්ලුව මං දුන්නා ඊට පැය බාගෙකට පස්සේ ඉඳල මගේ 4න් එකට මිස්කෝල් එනවා.. සුබපතල මැසේජ් එකකුත් තිබුන. මට හිතුන අර මල්ලිගේ මාර්ගෙන් පවිත්‍රා මගේ නම්බර් එක ගත්ත කියල..ඒ වගේම මගේ අනුමානය නිවැරදියි කියල මට ටික දවසකින් තේරුනා..

5 කොටස 3 පිටුවේ

[QUOTE="genius89, post: 9849309, member: 317806"] [SIZE="4"]4 කොටස කොහොමින් කොහොම හරි ඔහොම කාලය ගත වුනා.. මං ක්ලාස් එකේදී හංසිකා දැක්කම හිනා වෙනවා, හොරෙන් එයා දිහා බලනවා, හැබැයි සමහර වෙලාවට නම් මං බලනවා එයාගේ අතටම අහුවෙනවා එතකොට මං බිම බලාගන්නවා.. :D:D අපිට විභාගේ තිබ්බේ 2005/12/12 මට මතක විදියට. ඒ වෙනකොට හන්සිකාගේ අම්මයි අපේ අම්මයි යාළුවො, 2005/12/11 රෑ අපේ ගෙදරට කෝල් එකක් ආවා.. ඒ හංසිකා.. එයා කතා කරලා මට විශ් කලා, මාත් විශ් කලා.. එක්සෑම් ඉවර වුනාට පස්සේ මං කල්පනා කලා උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න. 2006/5/1 අපේ තාත්තා නිවාඩුවට රට ඉඳල ආවා, ඒ එනකොට එයා මට නොකියා 7610 4න් එකකුත් අරන් ඇවිල්ල තිබුනා එදාම අපේ ප්‍රතිපලත් ආවා, මට ගණන් වලට ඒ එකක් තිබ්බා.. එදත් ඉස්සල්ලම් මට ගෙදරට කෝල් කලේ හංසිකා.. එයාටත් හොදම ප්‍රතිපල තිබුන නිසා ජීව විද්‍යාව කරනවා කිවා.. [IMG]http://img861.imageshack.us/img861/395/dsc01655a.jpg[/IMG] ඔය අතරේ 2006 නාට්‍ය තරගය සැප්තැම්බර් මාසේ තිබුනා ඒ අවුරුද්දෙත් හොදම පසුතල නිර්මාණය හම්බුනේ මට එදත් පවිත්‍රා ඇවිත් හිටියා.. එදා මං අදුරන මල්ලි කෙනෙක් ඇවිත් මගේ නම්බර් එක ඉල්ලුව මං දුන්නා ඊට පැය බාගෙකට පස්සේ ඉඳල මගේ 4න් එකට මිස්කෝල් එනවා.. සුබපතල මැසේජ් එකකුත් තිබුන. මට හිතුන අර මල්ලිගේ මාර්ගෙන් පවිත්‍රා මගේ නම්බර් එක ගත්ත කියල..ඒ වගේම මගේ අනුමානය නිවැරදියි කියල මට ටික දවසකින් තේරුනා.. 5 කොටස 3 පිටුවේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom