ජීවත්ව සිටියානම් මොවුන් අපේ ජනපතිවරු

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ජීවත්ව සිටියානම් මොවුන් අපේ ජනපතිවරු

    UW216A.jpg
    Upali-Wijewardena.jpg

    මේ ෆොටෝස් වල ඉන්න පුද්ගලයන් ජීවත්ව සිටියා නම් අපේ රටේ ජනාධිපති පු‍ටුවේ වාඩී වීමට බොහෝ දුරට ඉඩ තිබුනා.
    මේ අයගෙන් උපාලි, කොබ්බැකඩුව, ලලිත් විජය කුමරතුංග ඝතනය කරේ ප්‍රේමදාස.
    විජය කුමාරතුංග මැරුවේ ජේ.වී.පි කීවාට සාක්ෂි මදි.
    ගාමිනිව මැරුවේ කොටි
    ජානක පෙරේරව මැරුවෙ මහින්ද

    ඇත්ත කියලා හිතෙනවනම් ධන රෙප් දෙන්න.බොරුනම් රින රෙප් දෙන්න.
    Denzil_Kobbekaduwa.jpg
    Denzil_Kobbekaduwa.jpg
     
    Last edited:

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    Kobbekaduwa.jpg


    ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මණ් කොබ්බෑකඩුව
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    Kobbekaduwa.jpg


    ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මණ් කොබ්බෑකඩුව
    :yes::yes::yes::yes:
    thnx friend.I did not miss him.I accidentally deleted his photo when I was trying to arrange the order of their death.
     
    Last edited:

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    අපේ රටේ බලු කුපාඩී දේශපාලනය කියන්නේ මේ අය සියලූ දෙනාම ඝාතනය කරපු එක.
    කොටිනම් කමකුත් නෑ.අපේ හොර කුපාඩි බලු නායකයෝ මේ අයව ඝාතනය කරලා අද රට අරගෙන ගිහිල්ලා තියෙන තැන බලන්නකෝ.

    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: kalharabest

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මේ අය හිට්යා නම් අද ලංකාව ඇත්තටම ආසියාවේ ආශ්චර්ය වේන්න තිබුනා.. දැන් ඉන්න එවුන් නිසා අපිට ඇපත් නැති වේගන එන්නේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මුල ඒව හරි කියල් කථා තියෙනවා , විජයව මැරෙව්වේ චන්ද්‍රිකා කියනවා ,බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියද්දි සිරිමාවෝ සීන් එකෙන් එහාට ගියාලු බේරගන්න එන්නැතුව , ඒකට සිරිමාවෝ සැකයිලු , ජානක පෙරේරවනම් මහින්ද කියල ආරංචි නෑ..
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ජානක පෙරේරවනම් මහින්ද කියල ආරංචි නෑ..
    මේක විශාල සැක සහිත ඝාතනයක්.එස්.බී තමයි කීවේ මේක මහින්දගේ වැඩක් කියලා.ජනකට එකම බොඩි ගාඩ් කෙනෙක්වත් මහින්ද දුන්නේ නෑ.
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මෙ අය වෙනුවෙන් වචනයක්වත් ලියන්න. මේ අය මම දකින්නේ ඔබ අපි වෙනුවෙන් දිවිපිදූ අය. රට වෙනුවෙන් දිවි පිදූ අය.වර්තමාන දේශපාලනය නායකත්වයට මේ අයත් ද්‍රෝහීන් වෙන්න පුලුවන්.
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මෙ අය වෙනුවෙන් වචනයක්වත් ලියන්න. මේ අය මම දකින්නේ ඔබ අපි වෙනුවෙන් දිවිපිදූ අය. රට වෙනුවෙන් දිවි පිදූ අය.වර්තමාන දේශපාලනය නායකත්වයට මේ අයත් ද්‍රෝහීන් වෙන්න පුලුවන්