ජීවත්ව සිටියානම් මොවුන් අපේ ජනපතිවරු

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    විජේ ඡන්ද රැස්වීම් වල කතා කරනවා මම අහලා තියෙනවා!!
    භාෂාවනම් අන්තිමයි!!! හරියට ‍ෆොන්සේකා වගේ!! චන්ද්‍රිකාටත් ඒවා පුරුදුවෙල තිබුණා!!
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අපේ රටේ බලු කුපාඩී දේශපාලනය කියන්නේ මේ අය සියලූ දෙනාම ඝාතනය කරපු එක.
    කොටිනම් කමකුත් නෑ.අපේ හොර කුපාඩි බලු නායකයෝ මේ අයව ඝාතනය කරලා අද රට අරගෙන ගිහිල්ලා තියෙන තැන බලන්නකෝ.

    :angry::angry::angry::angry:


    :yes::yes::yes::yes::yes::angry::angry::angry::angry::angry:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේක විශාල සැක සහිත ඝාතනයක්.එස්.බී තමයි කීවේ මේක මහින්දගේ වැඩක් කියලා.ජනකට එකම බොඩි ගාඩ් කෙනෙක්වත් මහින්ද දුන්නේ නෑ.

    kawada hari mahindaya marenneth Oya wage balu wedakinma Wenna Oni,... kawada hari marana baya MR tath Aniwaryen lebenawa Oya paw kam Walata..