ජීවත් වෙන්න සුදුසුම කියන ගොඩක් පැති වලට කෙලවෙලා නේද?

raman2

Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Kandu, pahath bim ara anik boho than walata mukuth wela na..

    Dan idan nathi nisa owa asse gewal atewwata issara minissu owala gewal hadanne na.. illan kala thiyenne..
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,496
    3,908
    113
    Maligawatta
    ehema balanakota api eththatama lucky

    inne, muhudha laga, kandak uda, Tsunami aaweth ne (kandak uda handa), ganwathura enneth ne
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    ehema balanakota api eththatama lucky

    inne, muhudha laga, kandak uda, Tsunami aaweth ne (kandak uda handa), ganwathura enneth ne
    pipe Water pressure eka komda? Whana malakda kana kthwak tynwa neda muhuda laga
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,496
    3,908
    113
    Maligawatta
    pipe Water pressure eka komda? Whana malakda kana kthwak tynwa neda muhuda laga
    ehema mokuth ne (muhudha idan meter 100k gedarata), direct muhudhu hulang wadhinnehe,

    kandhak kivvata loku kandhak nemei, hebei muhudha aine loku kadhu dhekak thiyanawa, a handa tsunami yen beruna
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ඉක්මනට මයිග්‍රේට් වෙන්න ඕනා උන් කෝටි 4ක් අරන් වරෙල්ලා.. කිසිම ස්වභාවික ආපදාවක් නැති රටක් සෙට් කරලා දෙන්නම්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Second default coming soon
    Ara anawakiya kipau ekena meka niyameta kiwwa
    Youtube eke thiyenawa balapalla

    Channel please ?

    Ado koheda ban oka thyenne? Link ekak dahanko,,

    ලින්ක් එක ශෙයාර් කරහන්කො. @EVC.


    ඉක්මනට මයිග්‍රේට් වෙන්න ඕනා උන් කෝටි 4ක් අරන් වරෙල්ලා.. කිසිම ස්වභාවික ආපදාවක් නැති රටක් සෙට් කරලා දෙන්නම්

    මොකද්ද ඒ රට මචන්?
     
    • Like
    Reactions: EVC

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    උබ ඉන්නේ කොලබට යනකන් කිසිම තැනකින් යට නොවි තියෙන..ගෙවලුත් යට වෙලා නැති පැත්තක නම් පට්ට ලකී..නුවර ගත්තත් මේ වෙද්දි නහුතෙට කෙලවෙලා..ගම්පහා..ජාඇල..ඔක්කොම ෆක්

    Loku scientific analysis Oney na. Udalla gahala wage Kadu kepala hama tenama. Montisori untath terenawa eken wena dey.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ඉක්මනට මයිග්‍රේට් වෙන්න ඕනා උන් කෝටි 4ක් අරන් වරෙල්ලා.. කිසිම ස්වභාවික ආපදාවක් නැති රටක් සෙට් කරලා දෙන්නම්
    ලේසියෙන් බිස්නස්
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    explain plz
    උබට ඒක තේරෙන්නෙම නැද්ද? සිරාවටද නැත්‍තන් joke ද? Joke නන් කමක් නෑ. හැබැයි සිරාවම තේරෙන් නැත්‍තන් පට්ට අවුලක්. උබ marry කරන්න එහෙම එපා ගෑනි පව්.

    එළවලු වවන හැම පැත්තක්ම යට වෙලා. එක්කො නාය ගිහින්. අම්පාර පොලොන්නරුව කුඹුරු යට වෙලා ඉස්සරහ කන්නෙට හාල් නෑ. සරලව ලුනුත් නැති වෙයි.

    ඔය ඔක්කොම වගා කරන මිනිස්සුන්ගෙ ගෙවල් නැති වෙලා ඇති landslide වලින්. ගොඩක් අයගෙ වතුරට යට වෙලා ඇති. ඒ ගෙවල් ආයෙ හදාගන්න වෙනව වැඩ ගොඩයි. ආයෙ පස්සට යනව. Economy එකට shock එකක් මේක.

    මොකද එක area එකක් නෙමේනෙ. ලංකාවෙම. යාපනේටත් වහිනව කියන්නෙ එහේ වවන එළවලු ලූනු එන්නෙත් නෑ. කොහෙවත් එළවලු නන් හොයාගන්න බෑ. හාලුත් stock තියන ඒව තමා. අනිව import කරන්න වෙනව කලින් අවුරුද්දෙ කලා වගේ දෙගුණෙකටත් වඩා. ඉතින් මේක ආර්ථික කුණාටුවක් තමා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    හැමදේම සාපෙක්ෂයි ගං වතුර නැති උනාට ගහක් හරි කඩන් වැටෙන්න පුලුවන්
    එහෙමත් නැත්තන් ස්වබාවික විපත් ජනාදිපති කෙනෙක්, ආණ්ඩුවක් ලෙසද පැමිණිය හැක :baffled: