ජීවත් වෙන්න හිතිල තියෙනවද?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    B.chat දාල තියෙන නූලට මම දාපු රිප්ලයි එකක් වෙනම මෙතන දාන්න හිතුන කාට හරි උදව්වක් උනොත් කියල.. මම ටිකක් බිසී ඒකයි English වලින් ලියල තියෙන්නෙ. පුලුවන් වෙලාවක සිංහලෙනුත් දාන්නන්.
    Why you should live?
    There are three main reasons come to my mind right now.
    1) there was a tv series that i loved very much during childhood. The main protagonist declares that it's easy to die; but it is difficult to live and the living is the important thing than dying..
    2) there is a short story written by Soviet writer Mikhail Sholokhov called 'fate of a man'. It's about a man who lost everything in his life but he still manages to finds a reason to live

    Those two things are fictional influences. Third one is a real life one.

    3) I knew a person who was suffering from a terminal cancer. The only thing she wanted was to live just another day. Not money. Not a better job. Not a new car. Not a new bf. Nothing but just to live.

    My opinion about living.
    Don't live for your parents;for your wife;kids. Live for yourself. Enjoy things you love. Don't compare yourself with others. Engage in a hobby. Engage in exercises. Enjoy music/movies or whatever you like/love that don't harm others.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මන්දා!
    මට නම් හිතෙන්නේ ජීවත් වෙන්න නම් අරමුණක් තියෙන්න ඕනි කියලා.
    ඕනිම විදිහක අරමුණක්!
    සත්‍යාවබෝධය හරි; අනුන්ට උදව් කිරීම හරි; නායකත්වය හරි!
    තනිකරම self-pleasure මතම ජීවිතේ ගෙනියන්න බැහැ කියලයි හිතන්නේ.
    සමහර විට මම තේරුම් ගත්ත විදිහේ අඩුවක් තියෙන්නත් පුළුවනි.
    :unsure::unsure::unsure:
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    සරලව කිව්වොත් ඉන්ද්‍රජිත් වගේ හිතපන්. රටට කෙළවෙනවා කියලා නොහිතා සුභවාදීව ඉඳපන්. කවදා හරි, කොහොම හරි අපි හැමෝම මේකෙන් ගොඩ යනවා. 😊
     
    • Love
    Reactions: avjayarathne

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං නම් දන් ජීවත් වෙන එකේ තේරුම කියලා හිතන්නේ අනිත් මිනිස්සුන්ට සේවය කරන එක කියලා.. වැරදියට තේරුම් ගන්න එපා නොකා නොබී වහල්කම් කරනවා වගේ seen එකක් නෙවෙයි මං අදහස් කළේ.. තමන්ගේ හැකියාවෙන් ලෝකයට ප්‍රයෝජනවත් දෙයක් කරන එක ගැන..
    තනිකරම self-pleasure මතම ජීවිතේ ගෙනියන්න බැහැ කියලයි හිතන්නේ
    Self pleasure කියන එකේ කොටසක් තමයි peer validation ඒ කියන්නේ අපි අවට සමාජය අපිව පිළිගන්න එක.. අපි අපේ ආතල් ඒකට කරන දේ සමාජේ පිළිගන්නේ නැත්නම් එක තැනක් එනවා අපි සතුටින් නෙවේ ඉන්නේ කියලා හිතෙන.. මොකද මිනිසා සමුහචරී සතෙක් නිසා..

    වැරදි නම් නිවැරදි කරන්න.. ✌️
     
    • Love
    Reactions: ST.PIERRE

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මන්දා!
    මට නම් හිතෙන්නේ ජීවත් වෙන්න නම් අරමුණක් තියෙන්න ඕනි කියලා.
    ඕනිම විදිහක අරමුණක්!
    සත්‍යාවබෝධය හරි; අනුන්ට උදව් කිරීම හරි; නායකත්වය හරි!
    තනිකරම self-pleasure මතම ජීවිතේ ගෙනියන්න බැහැ කියලයි හිතන්නේ.
    සමහර විට මම තේරුම් ගත්ත විදිහේ අඩුවක් තියෙන්නත් පුළුවනි.
    :unsure::unsure::unsure:
    අනික් අයට හානියක් නොවෙන කැමති ඕනෙම දෙයක් හොඳයි නේද?? මම එහෙමයි කියල තියෙන්නෙ. උඹ කියල තියෙන ඒවත් ඒ ගොඩට දාන්න පුලුවන්

    මං නම් දන් ජීවත් වෙන එකේ තේරුම කියලා හිතන්නේ අනිත් මිනිස්සුන්ට සේවය කරන එක කියලා.. වැරදියට තේරුම් ගන්න එපා නොකා නොබී වහල්කම් කරනවා වගේ seen එකක් නෙවෙයි මං අදහස් කළේ.. තමන්ගේ හැකියාවෙන් ලෝකයට ප්‍රයෝජනවත් දෙයක් කරන එක ගැන..

    Self pleasure කියන එකේ කොටසක් තමයි peer validation ඒ කියන්නේ අපි අවට සමාජය අපිව පිළිගන්න එක.. අපි අපේ ආතල් ඒකට කරන දේ සමාජේ පිළිගන්නේ නැත්නම් එක තැනක් එනවා අපි සතුටින් නෙවේ ඉන්නේ කියලා හිතෙන.. මොකද මිනිසා සමුහචරී සතෙක් නිසා..

    වැරදි නම් නිවැරදි කරන්න.. ✌️
    Uba kiyana eka hari. Anik ayata karadaraak ven nathi thamanta sathutu oni deyak ok..
    ------ Post added on Jun 3, 2022 at 11:25 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Self pleasure කියන එකේ කොටසක් තමයි peer validation ඒ කියන්නේ අපි අවට සමාජය අපිව පිළිගන්න එක.. අපි අපේ ආතල් ඒකට කරන දේ සමාජේ පිළිගන්නේ නැත්නම් එක තැනක් එනවා අපි සතුටින් නෙවේ ඉන්නේ කියලා හිතෙන.. මොකද මිනිසා සමුහචරී සතෙක් නිසා..

    වැරදි නම් නිවැරදි කරන්න.. ✌️
    මිනිස්සුන්ගෙන් 90-95% විතර ඔය තැන ඇති. ඒත් සමහර මිනිස්සු ඉන්නවා, සමාජේ මොනවා හිතුවත් ආතල් එකේ ඉන්න. ඒ කට්ටියට ඕක ඇප්ලයි වෙනවා කියලා හිතන්න අමාරුයි. උදාහරණයක් විදිහට සමහර සමාජ තියෙන්න පුළුවනි, adultery, homosexuality වගේ ඒවාට zero tolerance තියෙන. ඒත් ඔය සමාජවලත් බඩුවක් ගහගෙන, ගලක් කපාගෙන ආතල් එකේ ඉන්න මිනිස්සු ඉන්නවා. මට නම් හිතෙන්නේ ඒ විදිහට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සරලව කිව්වොත් ඉන්ද්‍රජිත් වගේ හිතපන්. රටට කෙළවෙනවා කියලා නොහිතා සුභවාදීව ඉඳපන්. කවදා හරි, කොහොම හරි අපි හැමෝම මේකෙන් ගොඩ යනවා. 😊

    uba oya nokia kiyanne sakkili rajapakshala marunna dawasaka wenna athi goda yanne.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    adultery, homosexuality වගේ ඒවාට zero tolerance තියෙන. ඒත් ඔය සමාජවලත් බඩුවක් ගහගෙන, ගලක් කපාගෙන ආතල් එකේ ඉන්න මිනිස්සු ඉන්නවා
    උන් එහෙම සුකන වෙලාවට ආතල් එකේ හිටියට, රැඩිකල් ටෝක් දීලා හිටියත් ඇත්තටම උන් පොඩි බයක්/අවිනිශ්චිත භාවයක් එක්ක නෙවේද ජීවත් වෙන්නෙ? උන් හෑලි ලියනවා කියන්නෙම නැතිවුණ social validation එක ආයේ ගන්න දරන වෑයමක් නෙවේද? ඊට සාපේක්ෂව සමාජයට දෙයක් දීලා ඉන්න එකා සෑහෙන්න තෘප්තිමත් ජීවිතය ගැන.. උට අරුන්ට වගේ බයක්, සැකයක් නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,351
    100,213
    113
    සරලව කිව්වොත් ඉන්ද්‍රජිත් වගේ හිතපන්. රටට කෙළවෙනවා කියලා නොහිතා සුභවාදීව ඉඳපන්. කවදා හරි, කොහොම හරි අපි හැමෝම මේකෙන් ගොඩ යනවා. 😊
    උබට ඔහොම වෙන්න නන් ඒකට රනිල අගමැති වෙලා ඉන්න එපායනෙ. 🤭
     
    • Haha
    Reactions: siri_ayya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනික් අයට හානියක් නොවෙන කැමති ඕනෙම දෙයක් හොඳයි නේද?? මම එහෙමයි කියල තියෙන්නෙ. උඹ කියල තියෙන ඒවත් ඒ ගොඩට දාන්න පුලුවන්
    "අන් අයට හානියක් නොවෙන ඕනිම දෙයක්" කිව්වහම මට හිතෙන හැටියට නම් එතනින් අර ජීවිතේ තියෙන්න ඕනි අරමුණ ඒ විදිහටම කියවෙන්නේ නැහැ.
    උදාහරණයක් හැටියට මිනිහෙක් මුද්දර එකතු කරන්න පුළුවනි. ඒකත් අනික් අයට හානියක් නොවෙන දෙයක් වෙන්න පුළුවනි.
    තවත් උදාහරණයකින් කිව්වොත් මිනිහෙක් බඩුවක් ගහන්න පුළුවනි. ඒකත් අනික් අයට හානියක් නොවෙන දෙයක් වෙන්න පුළුවනි.
    ඇත්තටම "අනික් අයට හානියක් නොවෙන" යන්නෙන් අදහස් කරන්නේ අපි ඕනිම දෙයක් කරද්දී සලකා බලන්න ඕනි වැදගත් පැත්තක්.
    මම කරන කිසිම දෙයකින් කාටවත් හානියක් විය යුතු නැහැ, ඒක ඇත්ත.
    ඒත් ඒක ජීවත් වෙන්න අවශ්‍ය අරමුණකට ප්‍රමාණවත් නැහැ.
    "තවෙකකුට අයහපතක් නොකිරීම" කියන දේ ක්‍රියාවක් කරද්දී අනිවාර්යයෙන් සලකා බැලිය යුතු දෙයක් වුනත් එයින් පමණක්ම "ජීවත් වෙන්න ඕනි ඇයි?" කියන ප්‍රශ්නෙට උත්තරයක් හමු වෙන්නේ නැහැ.
    මම කියන්නේ මනුෂ්‍යයකු හැටියට ජීවත් වෙන්න නම් මිනිස් සංහතියට වැඩක් වෙන්න ඕනි කියලයි.
    ඒක කුඩා පරිමාණයක දෙයක් වෙන්නත් පුළුවනි. ඒත් ඒ දේ ඉතා වැදගත්.
    සමහර විට මේක කියවද්දී මම නට් කේස් එකක් වගේ පේන්නත් පුළුවනි!
    :ROFLMAO::ROFLMAO:
     
    Ube aramuna minissunta sevaya karana eka nan eka patta. Hebei kata hari ehema aramunak na kiyala hithapanko. Apita bala karanna aithiyak na neda?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Ube aramuna minissunta sevaya karana eka nan eka patta. Hebei katha hari ehema aramunak na kiyala hithapanko. Apita bala karanna aithiyak na neda?
    මමවත් හිතන්නේ නැහැ, මට එච්චර පරාර්ථකාමී අරමුණක් තියෙනවයි කියලා.
    ඒත් ජීවිතේ කියන එක අර්ථවත් වෙන්නේ ඒ වගේ අරමුණකින් විතරක් කියලයි මට හිතෙන්නේ.
    එහෙම නැති තාක් අපි ජීවත් වුනත් ඒකෙ හිස් බවක් තියෙනවා.
    ඒක හැම වෙලාවෙම දැනෙන්නේ නැහැ.
    මොකද, සාමාන්‍යයෙන් අපි කාර්යබහුල හන්දා හරි, මිනිස්සුත් එක්ක ෆන් ගන්න හන්දා හරි.
    ඒත් තනියෙන් ඉන්න වෙලාවට හෙම ඔය හිස් බව කල්පනා වෙන්න පුළුවනි.
    මම කියන්නේ නැහැ මිනිස්සුන්ට සේවය කරන්නම ජීවත් වෙන්න බල කරන්නෙයි කියලා.
    එහෙම කරන්නත් බැහැනේ.
    ලෝකේ self-pleasure මත ජීවත් වෙන කට්ටිය ඕනි තරම් ඉන්නවනේ.
    බුදු හිමිගේ කාලෙත් උච්ඡේද මතවාද හෙම තිබුනනේ.
    ඒත් අපි කැමති වුනත් නැතත් ජීවිතේ හිස් බව කියන එක නැති වෙනවා ඒ වගේ අරමුණක් තියාගත්තහම.
    දැන් ඉන්න මානසික තත්වේ අනුව අපි ගොඩ දෙනෙකුට මිනිස්සුන්ට සේවය කරන්නම ජීවත් වෙනවා කියන තැනට යනකම් හිත හදාගන්න අමාරුයි.
    ඒත් අඩු වශයෙන් ඒක අරමුණක් කරගෙන ඉන්න එක වටිනවා.
    ලෝකේ ගොඩක් වෙලාවට ඉහළ තැන්වලට ගියපු, ambitious මිනිස්සු ගොඩකගේ ඒ ලක්ෂණය තිබිලා තියෙනවා.
     
    Uba kiyana eka hari. Eka patta. Hebei anik ayata udav karanna kiyala bala karanna bane bn. Kenek akamathi nan.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    B.chat දාල තියෙන නූලට මම දාපු රිප්ලයි එකක් වෙනම මෙතන දාන්න හිතුන කාට හරි උදව්වක් උනොත් කියල.. මම ටිකක් බිසී ඒකයි English වලින් ලියල තියෙන්නෙ. පුලුවන් වෙලාවක සිංහලෙනුත් දාන්නන්.
    Why you should live?
    There are three main reasons come to my mind right now.
    1) there was a tv series that i loved very much during childhood. The main protagonist declares that it's easy to die; but it is difficult to live and the living is the important thing than dying..
    2) there is a short story written by Soviet writer Mikhail Sholokhov called 'fate of a man'. It's about a man who lost everything in his life but he still manages to finds a reason to live

    Those two things are fictional influences. Third one is a real life one.

    3) I knew a person who was suffering from a terminal cancer. The only thing she wanted was to live just another day. Not money. Not a better job. Not a new car. Not a new bf. Nothing but just to live.

    My opinion about living.
    Don't live for your parents;for your wife;kids. Live for yourself. Enjoy things you love. Don't compare yourself with others. Engage in a hobby. Engage in exercises. Enjoy music/movies or whatever you like/love that don't harm others.
    1. if dying is the easier option. Why would we choose the hard option? Most people kill themselves because of that reason.
    2. It just a damn story. And even if is based on a true story, Every person's story is different.
    3. She only thought about living just another day because it was her biggest worry. But for those who doesn't have that concern, living another day is not a big deal. so comparing a cancer patient to someone who has different set of problems is just stupid.

    If someone doesn't want to live they should have the option to end their lives. Because it's their life not yours. They are the one who are suffering and they are the one who face those issues directly. no one else. Their lives their choices. PERIOD!
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    Simly imo, you born live then die,
    Whatt is the purpose of living you all have to go from this world.
    Nothing last forever world,people,money everthing has end .
    I think this all things aare cycle .
    There is no option than achive nirvanai
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හවසට අරක්කු කාලක් ගහන එක ජීවිතෙ එකම අරමුන කරගන්න
    එතකොට ජීවිතේ සම්පූර්නයි
     
    • Like
    Reactions: mirissanew

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    even if you set a goal / target and work for it I sometimes get the feeling that is it really worth spending years of time and effort in to that thing(can be anything marriage/career/dream vehicles/places). I get that 'void' of a feeling often, dont know how to fix it yet, may be have to accept everything is pointless and live but it is not easy as it seems. the emptiness is always there 😐

    p.s - good thread
    ------ Post added on Jun 4, 2022 at 1:38 AM
     
    Emptiness us there wheb you don't like something.. thanks for the reply