Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතපූජාවේ අරුත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතපූජාවේ අරුත

වාර්තාකරණයට එරෙහිව බිය ගැන්වීමක් -ජාතික හෙළ උරුමය

වෙසක් පුන් පොහෝදා දළදා මාළිගය ඉදිරිපිට ගව ඝාතනයට හා බෞද්ධයන් අන්ය ආගම්වලට බඳවා ගැනීමට විරුද්ධව බෝවත්තේ ඉන්ද්රරතන හිමියන් තම සිරුරට ගිනි තබාගත් අවස්ථාව සජීවීව වීඩීයෝ ගත කළ විද්යුත් හා මුද්රිත මාධ්යවේදියෙකු වන කමල් සුරවීර මහතා ප්රශ්න කිරීම සදහා අත්අංඩගුවට ගැනීම මාධ්ය නිදහස හා වාර්තාකරණයට එරෙහිව දියත් කළ බිය ගැන්වීමක් හා මර්දනයක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි.

ඒ පිළිබඳව තම පක්ෂයේ බලවත් විරෝධය පළකරමින් ජාතික හෙළ උරුමයේ මාධ්ය ලේකම් නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

බෝවත්තේ ඉන්ද්රරතන හිමියන් සිරුරට ගිනි තබාගත් ආකාරයත් ඊට ප්රථම උන්වහන්සේ කළ ප්රකාශත් රට ඉදිරියේ නිවැරදිව වාර්තා කිරීමට හැකිවූයේ එම මාධ්යවේදියා තම මාධ්ය වගකීම නිසියාකාරව ඉටුකළ නිසාවෙනි. එසේ නිවැරදිවත් විකෘති කිරීමකින් තොරවත් එය වාර්තා කිරීම නිසා උන්වහන්සේ ජීවිතය පූජා කළ උත්තම අරමුණ රටට දැක ගන්නට ලැබුණි, අසන්නට ලැබුණි.

උන්වහන්සේගේ උත්තම පූජාව ගරහාවට හා අවමානයට ලක් කරමින් බොරු ප්රචාර දියත් කරමින් තිඛෙන මොහොතක උන්වහන්සේගේ ජීවිත පූජාවේ අරුත රටට, ලෝකයට පෙන්වන එකම සාකෂිය වන්නේ එම සජීවී වීඩියෝ පටයයි.

එය සජීවීව වාර්තාකිරීම ගැන ඇතැමුන් බියට පත්ව ඇත. එය නිවැරදිව වාර්තා කිරීම නිසා බෞද්ධ ජනතාව කම්පනයටත් සංවේගයටත් පත්ව ඇති අතර, ගව ඝාතනයට විරුද්ධව උන්වහන්සේ නැගූ හඩ ඉදිරියේ ගොළුවන්, බිහිරන්ව සිටි අයට රිදෙන්නට ඇත.

එම නිසා බියට පත් බලධාරීන්, නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ ඇතැමුන් එය වාර්තා කළ මධ්යවේදියා බියවැද්දීමට හා මර්ධනය කිරීමට උත්සහ කරමින් ඇත. එය පැහැදිළිවම මාධ්ය නිදහසට එල්ල කරන තර්ජනයකි. එම තර්ජනයට හා බිය වැද්දීමට එරෙහිව මාධ්ය නිදහස අගය කරන සියළු දෙනා ඊට එරෙහිව නැගී සිටිය යුතුය. මෙම මාධ්ය බියවැද්දීම පිළිකුලින් හෙළා දකිමු.'' යයි එම නිවේදනයේ සඳහන්වේ.

ජාතික හෙළ උරුමයේ නිවේදනයට අදාල වාර්තාවක්, ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පතේ '' සිද්ධිය දැන සිටි මාධ්යවේදියා සමාජ වගකීම පැහැර හැරලා'' යන ශීර්ෂයෙන් අද මුල් පිටුවේම විශේෂ වාර්තාවක් ලෙස පලවී තිබිණ.

[QUOTE="gobaby, post: 15042232, member: 31392"] [b]ජීවිතපූජාවේ අරුත[/b] [IMG]http://mirror.lk/sinhala/images/image_gallery/news/2013/may/Thero_fire_410px_24-05-13.jpg[/IMG] [COLOR="Sienna"][SIZE="5"]වාර්තාකරණයට එරෙහිව බිය ගැන්වීමක් -ජාතික හෙළ උරුමය [/SIZE][/COLOR] [SIZE="4"]වෙසක් පුන් පොහෝදා දළදා මාළිගය ඉදිරිපිට ගව ඝාතනයට හා බෞද්ධයන් අන්ය ආගම්වලට බඳවා ගැනීමට විරුද්ධව බෝවත්තේ ඉන්ද්රරතන හිමියන් තම සිරුරට ගිනි තබාගත් අවස්ථාව සජීවීව වීඩීයෝ ගත කළ විද්යුත් හා මුද්රිත මාධ්යවේදියෙකු වන කමල් සුරවීර මහතා ප්රශ්න කිරීම සදහා අත්අංඩගුවට ගැනීම මාධ්ය නිදහස හා වාර්තාකරණයට එරෙහිව දියත් කළ බිය ගැන්වීමක් හා මර්දනයක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි. ඒ පිළිබඳව තම පක්ෂයේ බලවත් විරෝධය පළකරමින් ජාතික හෙළ උරුමයේ මාධ්ය ලේකම් නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ. බෝවත්තේ ඉන්ද්රරතන හිමියන් සිරුරට ගිනි තබාගත් ආකාරයත් ඊට ප්රථම උන්වහන්සේ කළ ප්රකාශත් රට ඉදිරියේ නිවැරදිව වාර්තා කිරීමට හැකිවූයේ එම මාධ්යවේදියා තම මාධ්ය වගකීම නිසියාකාරව ඉටුකළ නිසාවෙනි. එසේ නිවැරදිවත් විකෘති කිරීමකින් තොරවත් එය වාර්තා කිරීම නිසා උන්වහන්සේ ජීවිතය පූජා කළ උත්තම අරමුණ රටට දැක ගන්නට ලැබුණි, අසන්නට ලැබුණි. උන්වහන්සේගේ උත්තම පූජාව ගරහාවට හා අවමානයට ලක් කරමින් බොරු ප්රචාර දියත් කරමින් තිඛෙන මොහොතක උන්වහන්සේගේ ජීවිත පූජාවේ අරුත රටට, ලෝකයට පෙන්වන එකම සාකෂිය වන්නේ එම සජීවී වීඩියෝ පටයයි. එය සජීවීව වාර්තාකිරීම ගැන ඇතැමුන් බියට පත්ව ඇත. එය නිවැරදිව වාර්තා කිරීම නිසා බෞද්ධ ජනතාව කම්පනයටත් සංවේගයටත් පත්ව ඇති අතර, ගව ඝාතනයට විරුද්ධව උන්වහන්සේ නැගූ හඩ ඉදිරියේ ගොළුවන්, බිහිරන්ව සිටි අයට රිදෙන්නට ඇත. එම නිසා බියට පත් බලධාරීන්, නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ ඇතැමුන් එය වාර්තා කළ මධ්යවේදියා බියවැද්දීමට හා මර්ධනය කිරීමට උත්සහ කරමින් ඇත. එය පැහැදිළිවම මාධ්ය නිදහසට එල්ල කරන තර්ජනයකි. එම තර්ජනයට හා බිය වැද්දීමට එරෙහිව මාධ්ය නිදහස අගය කරන සියළු දෙනා ඊට එරෙහිව නැගී සිටිය යුතුය. මෙම මාධ්ය බියවැද්දීම පිළිකුලින් හෙළා දකිමු.'' යයි එම නිවේදනයේ සඳහන්වේ. ජාතික හෙළ උරුමයේ නිවේදනයට අදාල වාර්තාවක්, ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පතේ '' සිද්ධිය දැන සිටි මාධ්යවේදියා සමාජ වගකීම පැහැර හැරලා'' යන ශීර්ෂයෙන් අද මුල් පිටුවේම විශේෂ වාර්තාවක් ලෙස පලවී තිබිණ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom