Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතපූජාවේ අරුත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝවත්තේ ඉන්දරේ ගේ අයිආර්සී තෝම්බුව මෙන්න------

(ලංකා ඊ නිව්ස් -2013.මැයි.27, පෙ.ව.6.30) සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත් චීවරධාරී බෝවත්තේ ඉන්ද්රරතන නමැත්තා ජාතික වීරයෙකු කිරීමට අන්තවාදී මූලධර්මවාදීන් උත්සාහ කළද ඔහු මිලියන ගණනින් මහජන මුදල් වංචා කළ, ආගමික සමගියට එරෙහිව පූජ්ය ස්ථාන විනාශ කරමින් ප්රචන්ඩ ක්රියාවේ යෙදුනු, අධිකරණයට අවශ්යව සිටි සහ අධිකරණය මගහැර සිටි දේශපාලූවෙකු බව 'ලංකා ඊ නිව්ස් අභ්යන්තර තොරතුරු සේවය' පවසයි.

පූර්ණ වාර්තාව මෙසේය.

පදිංචිව සිට ඇත්තේ රත්නපුර කහවත්තේ පබ්බත උතුරු මීනාවත්තේ පිහිටි සුගත විහාරයේ ය.

ජාතික හෙළ උරුමයේ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු ලෙස පැල්මඩුල්ල ප්රාදේශීය සභාවට තේරී පත්වී ඇත. ඉන් පසුව විදුලි බල මණ්ඩලයේ, සමෘද්ධි නිලධාරීන් ලෙස ආදී රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ප්රදේශයේ මහජනතාවගෙන් ලක්ෂ 20 කට අධික මුදල් ගෙන කිසිදු රැකියාවක් ලබා නොදී මුදල් වංචා කර තිබේ. ගුරු පත්වීම් දෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කර තිබේ. මෙසේ රැකියා දෙන බව පවසා ඇත්තේ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ නම විකුණමිනි. මොහුට මුදල් දී වංචාවට ලක්වූ ජනතාව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඇමැති ජෝන් ට ද පැමිණිලි කර ඇත. මොහු ගේ ක්රියා කලාපය හිසරදයක් වූ විට ඇමති ජෝන් සෙනෙවිරත්න පොලිසියට පවසා ඇත්තේ මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන ලෙසයි. නමුත් පොලිසියට මොහුට එරෙහිව ක්රියා මාර්ගයක් ගැනීමට හැකිවී නැත්තේ මොහු සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය අතර තිබු සම්බන්ධයක් නිසාය. එම සම්බන්ධය කුමන තරාතිරමේ සම්බන්ධයක්ද යන්න හෙළි වී නැතත් මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට යන සෑම අවස්ථාවකදීම ආරක්ෂක ලේකම් වරයා ඊට හරස් වී තිබේ.

නීතියෙන් පිළිසරනක් නොමැති වූ විට වංචාවට ලක්වූ පිරිස් ප්රාදේශීය සභාවේදී මොහුව අල්ලා ගැනීමට රැක ගෙන සිටීම හේතුවෙන් මොහු ප්රාදේශීය සභා රැස්වීම් වලට සහභාගී වීමද මග හැර තිබේ. පසුව මොහු වීරකැටිය ප්රදේශයට රහසිගතවම පළා ගොස් ඇත.

වීරකැටියේ දී ද මොහු ජාතික හෙළ උරුමයේ දේශපාලනයේ ක්රියාකාරීකයෙකු ලෙස කටයුතු කර ඇත. ජා.හෙ.උරුමයේ බළල් අත් සංවිධානයන් වන සිහල රාවයේද, බොදු බල සේනාවේද කටයුතු සඳහා සහභාගී වී ඇති ඉන්ද්රරතන කතෝලික සහ මුස්ලිම් පූජනීය ස්ථාන වලට පහර දීම සඳහා ක්රියාකාරීව මැදිහත් වෙමින් ප්රචන්ඩ මැරයෙකු ලෙස කැපී පෙනෙන මැර කි්රයා සිදු කර තිබේ.

2012 අප්රේල් මස 20 වෙනිදා දඹුල්ල මුස්ලිම් දේවස්ථානයකට පහර දීම සිදුකළ මොහු එහිදී සිවුරු ගලවාගෙන හමුදාව සමග ගැටුමකට ගියේ ය. (එහි සේයාරූ මෙහි දැක්වේ) සිවුරු ගලවා පපුව පෙන්වා 'වෙඩි තියපං, වෙඩි තියපං' කියමින් වියරුවෙන් මෙන් කෑ ගැසීය.

වීරකැටියට පළා යෑමෙන් පසු 2012 දෙසැම්බර් 9 දා කතෝලික දේවස්ථානයකට පහර දීමට සහභාගී විය. එහිදී රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදුකළ අතර දේවස්ථානයේ තිබූ දේව ප්රතිමාවක්ද කුඩු කර තිබේ. මේ ප්රහාරයට සිහල රාවය සහ බොදු බල සේනාව සංවිධාන දෙකම සහභාගී වී ඇත. ඒ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය චීවරධාරී ඉන්ද්රරතන ඇතුළු තවත් මැරයන් 5 දෙනෙකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ගියද එහිදී ද ආරක්ෂක ලේකම් ගෝඨාභය මැදිහත් වී මොහු බේරා ගෙන තිබේ. අඩුම ගණනේ මොහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමටවත් ඉඩ දී නැත.

ඉන්පසුව ඉන්ද්රරතන සමග සිහල රාවයේ සහ බොදු බල සේනාවේ මැරයන් 2013 මාර්තු 18 දා වීරකැටියේ මුස්ලිම් දේවස්ථානයකට පහර දී විනාශ කර ඇත. මීට එරෙහිව පොලිසිය ක්රියාමාර්ග ගනිද්දී ඊට පසුදා මාර්තු 19 දා ඉන්ද්රරතන සහ අක්මීමන දයාරතන යන දෙදෙනාම මැරයන් සමග එක්ව වීරකැටිය පොලිසියට ද පහර දී තිබේ. එම ප්රහාරයෙන් පොලිසියට ලක්ෂයකට අධික අලාභයක් සිදුව තිබේ. මෙම පිරිස මාර්තු 22 දා තංගල්ලේ මුස්ලිම් දේවස්ථානයකට පහර එල්ල කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ පිලිබඳ තොරතුරු කලින් පොලිසියට ලැබීම නිසා එය ව්යාර්ථ කිරීමට හැකි වී තිබේ.

මාර්තු මාසයේ 18,19, 22 දිනවල චීවරධාරී මැර ඉන්ද්රරතන ඇතුළු පිරිස විසින් පොලිසියකට පහර දීම ද ඇතුළුව සිදුකළ ප්රචණ්ඩ ක්රියාවන්ට එරෙහිව නීතියෙක් කටයුතු කිරීමට ගියද ප්රදේශයේ දේශපාලනඥයන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිසියට බලපෑම් එල්ල කර එයද වළක්වා තිබේ. කෙසේ වෙතත් පොලිසියට පහර දීම නිසා වීරකැටිය පොලිසිය විසින් මෙම ඉන්ද්රරතන ඇතුළු පිරිසට එරෙහිව අංක 193/2013 දරණ බී වාර්තාව මගින් චෝදනා රැසක් ගොනු කරමින් වීරකැටිය මහේස්ත්රාත් අධිකරණයට කරුණු ගොණු කර නඩු පවරා ඇත. එක් වරක් පමණක් අධිකරණයට ඉදිරිපත් වූ මොහු ඉන්පසුව අධිකරණය මග හැර තිබේ. ඒ අනුව මෙම ගිනි තබා ගැනීමට දින 3 කට කලින් එනම් 2013 මැයි 21 වෙනිදා මොහු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වීරකැටිය අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබේ.

මේ සියළුම සිදුවීම් ජාතික හෙළ උරුමය විසින් සැලසුම් කළ ඔවුන් විසින් මෙහෙයවන ලද සිදුවීම් වන අතර මොහුගේ කටයුතු සඳහා විය පැහැදම් කර ඇත්තේ ද ජාතික හෙළ උරුමය විසිනි.

මේ අනුව මොහුගේ ගිනි තබා ගැනීමට සති කිහිපයකට පෙර මොහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් කළ කතාව මෙම ගිනි තබා ගැනීමේ සැලැස්මේ ම කොටසකි.

පොලිසිය පවසන්නේ මොහු කර තිඛෙන වංචා සහ ප්රචන්ඩ ක්රියා අනුව මොහු වසර ගණනකට හිරේ යා යුතු පුද්ගලයෙක් නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය, ඇමැති චම්පික සහ සිවුරේ අනුහසින් නීතියෙන් ගැලවී සිටි බවයි.

මේ තොරතුරු අනුව නාරාහේන්පිට ඉන්දරේ සහ බෝවත්තේ ඉන්දරේ අතර වැඩි වෙනසක් නැත. දෙදෙනාම අයිආර්සී කාරයෝ ය.

[QUOTE="pmmali, post: 15042338, member: 114536"] බෝවත්තේ ඉන්දරේ ගේ අයිආර්සී තෝම්බුව මෙන්න------ (ලංකා ඊ නිව්ස් -2013.මැයි.27, පෙ.ව.6.30) සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත් චීවරධාරී බෝවත්තේ ඉන්ද්රරතන නමැත්තා ජාතික වීරයෙකු කිරීමට අන්තවාදී මූලධර්මවාදීන් උත්සාහ කළද ඔහු මිලියන ගණනින් මහජන මුදල් වංචා කළ, ආගමික සමගියට එරෙහිව පූජ්ය ස්ථාන විනාශ කරමින් ප්රචන්ඩ ක්රියාවේ යෙදුනු, අධිකරණයට අවශ්යව සිටි සහ අධිකරණය මගහැර සිටි දේශපාලූවෙකු බව 'ලංකා ඊ නිව්ස් අභ්යන්තර තොරතුරු සේවය' පවසයි. පූර්ණ වාර්තාව මෙසේය. පදිංචිව සිට ඇත්තේ රත්නපුර කහවත්තේ පබ්බත උතුරු මීනාවත්තේ පිහිටි සුගත විහාරයේ ය. ජාතික හෙළ උරුමයේ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු ලෙස පැල්මඩුල්ල ප්රාදේශීය සභාවට තේරී පත්වී ඇත. ඉන් පසුව විදුලි බල මණ්ඩලයේ, සමෘද්ධි නිලධාරීන් ලෙස ආදී රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ප්රදේශයේ මහජනතාවගෙන් ලක්ෂ 20 කට අධික මුදල් ගෙන කිසිදු රැකියාවක් ලබා නොදී මුදල් වංචා කර තිබේ. ගුරු පත්වීම් දෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කර තිබේ. මෙසේ රැකියා දෙන බව පවසා ඇත්තේ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ නම විකුණමිනි. මොහුට මුදල් දී වංචාවට ලක්වූ ජනතාව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඇමැති ජෝන් ට ද පැමිණිලි කර ඇත. මොහු ගේ ක්රියා කලාපය හිසරදයක් වූ විට ඇමති ජෝන් සෙනෙවිරත්න පොලිසියට පවසා ඇත්තේ මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන ලෙසයි. නමුත් පොලිසියට මොහුට එරෙහිව ක්රියා මාර්ගයක් ගැනීමට හැකිවී නැත්තේ මොහු සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය අතර තිබු සම්බන්ධයක් නිසාය. එම සම්බන්ධය කුමන තරාතිරමේ සම්බන්ධයක්ද යන්න හෙළි වී නැතත් මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට යන සෑම අවස්ථාවකදීම ආරක්ෂක ලේකම් වරයා ඊට හරස් වී තිබේ. නීතියෙන් පිළිසරනක් නොමැති වූ විට වංචාවට ලක්වූ පිරිස් ප්රාදේශීය සභාවේදී මොහුව අල්ලා ගැනීමට රැක ගෙන සිටීම හේතුවෙන් මොහු ප්රාදේශීය සභා රැස්වීම් වලට සහභාගී වීමද මග හැර තිබේ. පසුව මොහු වීරකැටිය ප්රදේශයට රහසිගතවම පළා ගොස් ඇත. [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-frc3/p480x480/970083_526456367419533_568112503_n.jpg[/IMG] වීරකැටියේ දී ද මොහු ජාතික හෙළ උරුමයේ දේශපාලනයේ ක්රියාකාරීකයෙකු ලෙස කටයුතු කර ඇත. ජා.හෙ.උරුමයේ බළල් අත් සංවිධානයන් වන සිහල රාවයේද, බොදු බල සේනාවේද කටයුතු සඳහා සහභාගී වී ඇති ඉන්ද්රරතන කතෝලික සහ මුස්ලිම් පූජනීය ස්ථාන වලට පහර දීම සඳහා ක්රියාකාරීව මැදිහත් වෙමින් ප්රචන්ඩ මැරයෙකු ලෙස කැපී පෙනෙන මැර කි්රයා සිදු කර තිබේ. 2012 අප්රේල් මස 20 වෙනිදා දඹුල්ල මුස්ලිම් දේවස්ථානයකට පහර දීම සිදුකළ මොහු එහිදී සිවුරු ගලවාගෙන හමුදාව සමග ගැටුමකට ගියේ ය. (එහි සේයාරූ මෙහි දැක්වේ) සිවුරු ගලවා පපුව පෙන්වා 'වෙඩි තියපං, වෙඩි තියපං' කියමින් වියරුවෙන් මෙන් කෑ ගැසීය. වීරකැටියට පළා යෑමෙන් පසු 2012 දෙසැම්බර් 9 දා කතෝලික දේවස්ථානයකට පහර දීමට සහභාගී විය. එහිදී රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදුකළ අතර දේවස්ථානයේ තිබූ දේව ප්රතිමාවක්ද කුඩු කර තිබේ. මේ ප්රහාරයට සිහල රාවය සහ බොදු බල සේනාව සංවිධාන දෙකම සහභාගී වී ඇත. ඒ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය චීවරධාරී ඉන්ද්රරතන ඇතුළු තවත් මැරයන් 5 දෙනෙකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ගියද එහිදී ද ආරක්ෂක ලේකම් ගෝඨාභය මැදිහත් වී මොහු බේරා ගෙන තිබේ. අඩුම ගණනේ මොහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමටවත් ඉඩ දී නැත. ඉන්පසුව ඉන්ද්රරතන සමග සිහල රාවයේ සහ බොදු බල සේනාවේ මැරයන් 2013 මාර්තු 18 දා වීරකැටියේ මුස්ලිම් දේවස්ථානයකට පහර දී විනාශ කර ඇත. මීට එරෙහිව පොලිසිය ක්රියාමාර්ග ගනිද්දී ඊට පසුදා මාර්තු 19 දා ඉන්ද්රරතන සහ අක්මීමන දයාරතන යන දෙදෙනාම මැරයන් සමග එක්ව වීරකැටිය පොලිසියට ද පහර දී තිබේ. එම ප්රහාරයෙන් පොලිසියට ලක්ෂයකට අධික අලාභයක් සිදුව තිබේ. මෙම පිරිස මාර්තු 22 දා තංගල්ලේ මුස්ලිම් දේවස්ථානයකට පහර එල්ල කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ පිලිබඳ තොරතුරු කලින් පොලිසියට ලැබීම නිසා එය ව්යාර්ථ කිරීමට හැකි වී තිබේ. මාර්තු මාසයේ 18,19, 22 දිනවල චීවරධාරී මැර ඉන්ද්රරතන ඇතුළු පිරිස විසින් පොලිසියකට පහර දීම ද ඇතුළුව සිදුකළ ප්රචණ්ඩ ක්රියාවන්ට එරෙහිව නීතියෙක් කටයුතු කිරීමට ගියද ප්රදේශයේ දේශපාලනඥයන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිසියට බලපෑම් එල්ල කර එයද වළක්වා තිබේ. කෙසේ වෙතත් පොලිසියට පහර දීම නිසා වීරකැටිය පොලිසිය විසින් මෙම ඉන්ද්රරතන ඇතුළු පිරිසට එරෙහිව අංක 193/2013 දරණ බී වාර්තාව මගින් චෝදනා රැසක් ගොනු කරමින් වීරකැටිය මහේස්ත්රාත් අධිකරණයට කරුණු ගොණු කර නඩු පවරා ඇත. එක් වරක් පමණක් අධිකරණයට ඉදිරිපත් වූ මොහු ඉන්පසුව අධිකරණය මග හැර තිබේ. ඒ අනුව මෙම ගිනි තබා ගැනීමට දින 3 කට කලින් එනම් 2013 මැයි 21 වෙනිදා මොහු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වීරකැටිය අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබේ. මේ සියළුම සිදුවීම් ජාතික හෙළ උරුමය විසින් සැලසුම් කළ ඔවුන් විසින් මෙහෙයවන ලද සිදුවීම් වන අතර මොහුගේ කටයුතු සඳහා විය පැහැදම් කර ඇත්තේ ද ජාතික හෙළ උරුමය විසිනි. මේ අනුව මොහුගේ ගිනි තබා ගැනීමට සති කිහිපයකට පෙර මොහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් කළ කතාව මෙම ගිනි තබා ගැනීමේ සැලැස්මේ ම කොටසකි. පොලිසිය පවසන්නේ මොහු කර තිඛෙන වංචා සහ ප්රචන්ඩ ක්රියා අනුව මොහු වසර ගණනකට හිරේ යා යුතු පුද්ගලයෙක් නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය, ඇමැති චම්පික සහ සිවුරේ අනුහසින් නීතියෙන් ගැලවී සිටි බවයි. මේ තොරතුරු අනුව නාරාහේන්පිට ඉන්දරේ සහ බෝවත්තේ ඉන්දරේ අතර වැඩි වෙනසක් නැත. දෙදෙනාම අයිආර්සී කාරයෝ ය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom