Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතපූජාවේ අරුත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව හරි. බෝවත්තේ හාමුදුරුවන් ගව ඝාතනයට විරුද්දව කරපු දේවල් අවතක්සේරු කරනවා නෙවෙයි. හැබැයි ජීවත පුජාවක් හරි සියදිවි නසා ගැනීමක් හරි කරන්න මෙතන අවශ්යද කියන එකයි බලන්න ඕනේ. මිට මෙහා ගිය ක්රියා මාර්ගයක් තිබ්බේ නැද්ද තෝරන්න. උපවාසයක් , සතයක් ක්රියාවක් මොකක් වත් නොකර මේ මොකක්ද කරපු වැඩේ .දැන් උඹ කියන්නේ මේ දුන්න ආදර්ශය හරි දෙයක් කියලද?

අනික බන් හරක් මරණ එක ප්රයෝගිකව නතර කරන්නේ කොහොමද කියල කවුරුත් අදහසක් කියනවද . කියන්නේ ගව ඝාතනය නවතනු තහනම් කරනු කියන එක විතරයි . ලංකාවේ තහනම් කරා කියමුකෝ ඔය කියන විදිහට පිට රටින් මස් ගෙන්නුවත් අපේ බඩජාරින්ගේ බඩ වල් ප්රමාණයට ගැලපෙන හරක් ප්රමාණයක් ලෝකේ කොහේ හරි මැරෙනවා. එතකොට අපේ බලාපොරොත්තු ඉටු වුනා වෙනවද? ගව මස් කෑම අධය්රිය කරන්න මොනවද කරේ . nolimit ගිය අයට කුණු බිත්තර ගහපු අය මස් කඩෙන් හරක් මස් ගන්න අයට ගහපු බිත්තර කෝ? අයි මේ එකවරම ජිවිත පුජාවක්.

මිට වඩා සංවිධානාත්මකව ගව ඝාතනය නතර කරන්න පුළුවන්. ලංකාවේ එක්කෙනෙක් විතරක් මෙහෙම වැඩක් කරලා තිබුනා. ඒ තමයි නගරසභාවේ මස් කඩේ tender එක මිනිහ සල්ලි දීලා ගත්තා. ඊට පස්සේ මනුස්සය කඩේ වහලා දැම්මා. වැඩේ ඉවරයි. ඔය ලොකු ලොකු සංවිධාන වලට තිබුනේ නැද්ද එකතුවෙලා ලංකාවේ හරක් මස් කඩ වල tender ගන්න අරන් ඔක්කොම වහල දාන්න. එහෙම දේවල් නොකර ජිවිත පුජා කළා කියල දුන්න ආදර්ශය වැරදීම තමයි.

[QUOTE="gayathra28, post: 15046368, member: 34855"] [SIZE=5][B][I][COLOR=Blue]මේ කතාව හරි. බෝවත්තේ හාමුදුරුවන් ගව ඝාතනයට විරුද්දව කරපු දේවල් අවතක්සේරු කරනවා නෙවෙයි. හැබැයි ජීවත පුජාවක් හරි සියදිවි නසා ගැනීමක් හරි කරන්න මෙතන අවශ්යද කියන එකයි බලන්න ඕනේ. මිට මෙහා ගිය ක්රියා මාර්ගයක් තිබ්බේ නැද්ද තෝරන්න. උපවාසයක් , සතයක් ක්රියාවක් මොකක් වත් නොකර මේ මොකක්ද කරපු වැඩේ .දැන් උඹ කියන්නේ මේ දුන්න ආදර්ශය හරි දෙයක් කියලද? අනික බන් හරක් මරණ එක ප්රයෝගිකව නතර කරන්නේ කොහොමද කියල කවුරුත් අදහසක් කියනවද . කියන්නේ ගව ඝාතනය නවතනු තහනම් කරනු කියන එක විතරයි . ලංකාවේ තහනම් කරා කියමුකෝ ඔය කියන විදිහට පිට රටින් මස් ගෙන්නුවත් අපේ බඩජාරින්ගේ බඩ වල් ප්රමාණයට ගැලපෙන හරක් ප්රමාණයක් ලෝකේ කොහේ හරි මැරෙනවා. එතකොට අපේ බලාපොරොත්තු ඉටු වුනා වෙනවද? ගව මස් කෑම අධය්රිය කරන්න මොනවද කරේ . nolimit ගිය අයට කුණු බිත්තර ගහපු අය මස් කඩෙන් හරක් මස් ගන්න අයට ගහපු බිත්තර කෝ? අයි මේ එකවරම ජිවිත පුජාවක්. මිට වඩා සංවිධානාත්මකව ගව ඝාතනය නතර කරන්න පුළුවන්. ලංකාවේ එක්කෙනෙක් විතරක් මෙහෙම වැඩක් කරලා තිබුනා. ඒ තමයි නගරසභාවේ මස් කඩේ tender එක මිනිහ සල්ලි දීලා ගත්තා. ඊට පස්සේ මනුස්සය කඩේ වහලා දැම්මා. වැඩේ ඉවරයි. ඔය ලොකු ලොකු සංවිධාන වලට තිබුනේ නැද්ද එකතුවෙලා ලංකාවේ හරක් මස් කඩ වල tender ගන්න අරන් ඔක්කොම වහල දාන්න. එහෙම දේවල් නොකර ජිවිත පුජා කළා කියල දුන්න ආදර්ශය වැරදීම තමයි.[/COLOR][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom