ජීවිතයක් වෙනුවෙන්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං හිතනවා නංගි මං චැට් එකේ ටයිප් කරපුව දකින්න ඇති කියලා මේ ගැන
    මට විස්තර ටික කියන්න
    කලින් කිව්ව තරමට මට උදවු කරන්න ලේසියි
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ජනාධිපති අරමුදලට ලියන්න. එතකොට යම් ප්‍රතිශතයක් වියදම ලබා ගන්න පුළුවන්.
     
    Apr 6, 2011
    769
    101
    0
    යකෝ මේකිට මෙච්චර ආදරෙන් කතා කරලත් පඩේකට ගනන් ගෙන නෑනේ:growl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට ඊයේ skype එන්න බැරි උනා
    Becoz මම skype එකේ නැහැ.
    වෙන විදිහක් නැද්ද.
    මට pm එකක් දාන්න