ජීවිතයක් වෙනුවෙන්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    man oyata eye pvt msg 1k ewwa.mata a wistara mekata help karana kenekta arenna hamotama kiyanna on na.man eye meka kattiyak aka aka discuss kara.skype account 1k hadala.meke unahapuluwo pirisakuth innava kiyala oya dannavane aiya.ithin pin athe wadak karana keepa denek inne kiyala danna nisa eyalata meka pawdgalikawa therun karanna mata ona une.ntahthan wenne methana a akkage nama wikinena witharay.mata ehema kartanna on na.

    thama api plan karan yanava.man eta passe kiyanan mekata udaw karanna mata kamathi kiwwa kattiyata.habay katha hadannepa.man akatanan kamathi na.dayaka wena ayata aka as deken balaganna puluwan.mata jeewithe adupaduwak na.man oyata wistare pm karanan.meka pereda danagaththa deyak.akay me thama plan karanne.mata jeewithe adupaduwak na.kenekge dukakin prayojana ganna hithana kellek neme mama

    නංගිගේ හිත රිදිලද මන්ද.
    කමක් නැහැ මම ඇත්ත තමයි කිවුවේ.
    ආයේ මම ඒක ගැන කතා කරන්නේ නැහැ.
    ඔයා සැලසුමක් හදල උදවු කරන්න විදිහ මට PM කරන්නකෝ.
    එතකොට මම හොයල බලල කරන්න පුළුවන් උපරිමයෙන් උදවුවක් කරන්නම්.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හරි මමත් උදව්වක් කරන්නම් මට විස්තර ටිකක් කියන්න
     

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    Godak duka hihena siduveemak
    Udau karanna asai eth apita ehema udau karanna kiyala money naha ekai lokuma prashane.
    E akkata ikmanata hodawenna kiyala prarthana karanawa.
    Theruwan Saranai
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඔයා මන් කියපු විදියට කරාද?
    ඇත්තනම් මටත් විස්තර ටිකක් බෑන්ක් අකවුන්ට් එකයි දුන්නොත් බැංකුවට ගිය වෙලාවක උදවුවක් කරන්නම්.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔයා මන් කියපු විදියට කරාද?
    ඇත්තනම් මටත් විස්තර ටිකක් බෑන්ක් අකවුන්ට් එකයි දුන්නොත් බැංකුවට ගිය වෙලාවක උදවුවක් කරන්නම්.
    :shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:

    මෙයා කියන විදිහටම කරන්න
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    hamadema api lasthi karan yanava.oyalata thiyenne ticket walata udaw denna witaray.programme 1e last part 1 aka.akedi kiyanna oyalata.sthoothi hamotama.plz sounds wada kawru hari karana kenek innavanan pvt msg 1k danna.thanks :)