ජීවිතයට ඔවදනක් !!

ජීවිතයට ඔවදනක් !!

# If you really want to do something, you will find a way. If you don't you will find an excuse.
උපුටා ගැනීමකි
​

#Every story has a end, but in life every end is just a beginning.
උපුටා ගැනීමකි
​


# If there's a will, there's a way.

#Nothing impossible.



​
#ජීවිතයේ ලබන හොදම ආශ්වාදය අනුනට උදවු කිරීමෙන් ලැබෙන ආශ්වදයයි.


#සෑම විටම සත්‍යවාදී වෙන්න. අන් අය ඔබට ගරු කරාවි.



මේ වගේ තව හොද වැකි දන්නවනම් මෙතැනට දාන්න.
වෙලාවක් ලැබුනම තවත් දාන්නම්....


957868.gif

​

 
තවත් ඔවදනක්

ජීවිතයේ සල්ලි හම්බකිරීමට වඩා මිනිසුන් හම්බකිරීමට වෙහෙසෙන්න....... මක්නිසාද ලෝකයේ තනිව ජීවත් විය නොහැක..

....කවුරු කිව්වත් මේකයි ඇත්ත....
​