Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ජීවිතයට~යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ

මට පොඩි අදහසක් ආවා............

මම වාණිජ විෂයධාරාව මගින් ඉගෙනගන්න ප්‍රායෝගික වැදගත් කරුණු ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.

මම ඉගෙනගන්න ප්‍රායෝගිකව වැදගත් වෙන සියලු කරුණු ''ජීවිතයට යමක්'' කියලා ත්‍රෙඩ් මාලාවත් ඔස්සේ බෙදා ගන්නයි සැලසුම් කරලා තියෙන්නේ

ටිකකට හිතන්න........

අපි කොච්චර හොද රැකියා කරත් කොච්චර දැනුම තිබ්බත් ප්‍රායෝගික ලෝකයේදී අපි අසරණවෙන  තැන් කොච්චර තියනවද? ඒ වගේ වෙලාවකදී මේ ත්‍රෙඩ් මාලාවේ මම දාන කරුණු ගොඩක් වැදගත් වෙයි.....

අද මම කියන්න යන්නේ වෙළදසැල් / වෙළදුන් හෝ වෙනත් ඕනෑම පාරිභෝගික සේවා සපයන පාර්ශවයක් මගින් අපිට සිදුවුන අසාධාරණයක් / විෂමාචාරයක් පිළිබදව අපට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග / පැමිණිලි කරන්න පුලුවන් පාර්ශව / ඒ අදාළ පාර්ශව මගින් ඒ විෂමාචාරය සිදු කරපු පාර්ශවය වෙත ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියන එක........

යාලුවනේ අපි අපේ පොඩි දරුවන්ට ගේනවා කිරිපිටි පැකට් එකක් කිරිපැකට් එක කඩලා බැලුවාම ඒක ඇතුලේ තියනවා කලු පාට කුඩු කුඩු වගේ මොනවාද ජාතියක්.......

කොහොමද ඉතිං මේ කිරි නොදැනුවත් කමකින් පොඩි එකාට හදලා දුන්නනම්........

දැන් මේ තත්ත්වෙ උඩ ඔයා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? කිරි පැකට් එක විසික් කරලා වෙන එකක් ගේනවද ? නැත්නම් කිරි පැකට් එක කඩේට අරගෙන ගිහිං මුදලාලිගේ මුනට දමලා ගහලා මුදලාලිකාරයාට අම්බානෙකට බැනලා එනවද?

දන්නවද යාලුවනේ ඔයාල මේ ක්‍රියාමාර්ග වලින් එකක් ගත්තොත් ඒක ආත්මාර්ථකාමී තීරණයක් කියලා?

මොකද එහෙම කරොත් ඔයාලා වැටුනු වලේ තවත් කෙනෙක් වැටෙන්න ඉඩ හරිනවා වගේ වැඩක් තමයි වෙන්නේ.........

අපි මේ සිදු වෙච්ච දේ පිලිබදව පැමිණිලි කරන්න ඕනා....

ඒ අපි ගැන වගේම ඒ භාණ්ඩය පාරිභෝජනය කරන හැමෝම වෙනුවෙන්...

ඉතිං අපි ඒක පැමිණිලි කරන්නේ කොහෙටද? ඒ කිරිපිටි කොම්පැනියටද ? නැහැ යාලුවනේ ඒකට ලංකාවේ තියනවා විශේෂිත ආයතනයක් .........

ඒ තමයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය

ඒකට තමයි අපි පැමිණිලි කරන්න ඕන

මේ කිරිපිටි කේස් එක විතරක් නෙමයි......

කල්ඉකුත් වූ භාණ්ඩ විකිණීම ගුණත්වයෙන් අඩු භාණ්ඩ අලෙවිය / නිෂ්පාදනය අසාධාරණ කිරුම් මිණුම් ක්‍රම වගේ වෙළදාම / නිෂ්පාදනය සම්බන්ධ ඕනම දෙයක් පැමිණිලි කරන්න පුලුවන්....

අපිට ඒ වගේ අසාධාරණයක් වුනොත් අපිට මේ වගේ අයිතීන් තියනවා

1 ඒ භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලබා ගැනීමට

2 අප ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට

3 අදාළ බළධාරීන්ට පැමිණිලි කිරීමට

4 හානියක් වුයේ නම් වන්දි ලබා ගැනීමට

ඉතිං යාලුවනේ ඊට අමතරව කියන්න දෙයක් තියනවා ........

ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ තියන 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ සදහන් වෙලා තියන ආකාරයට අපි මුදලක් ගෙවලා භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත්තොත් ඒයට අදාලව කුවිතාන්සියක් (බිලක්) ඉල්ලීමට අපිට සම්පූර්ණ අයිතිය තියනවා..... වෙළෙන්දා බිලක් ලබාදීමට නීතියෙන් නියමයක් තියනවා...... අපිට ඒ භාන්ඩය පිළිබදව පැමිණිලි කරන්න ඒ කුවිතාන්සිය අනිවාර්්‍යෙයන්ම වුවමනා වෙනවා වෙළන්දා කිව්වොත් එහෙම ඒ භාණ්ඩ එයා වික්කේ නෑ කියලා අපි මොකක් පෙන්නල ඔප්පු කරන්නේ අපි බිලක් නැත්නම්  .......

ලංකාවේ පාරිභෝගික කටයුතු අධිකාරිය අපි පැමිණිලි කල වහාම ඒ පිලිබද පරීක්ෂන පටන් අරගෙන ඒ නිෂ්පාදකයාට හෝ වෙලෙන්දාට නීතිමට පියවර ගන්න කටයුතු කරනවා...

මතක තියා ගන්න. ඔයා පැමිණිලි කරන්නේ කාටවත් කෙලවන්න නෙමෙයි.. මුලු සමාජයේම යහපත උදෙසා .......

මේ ලින්ක් එක ඔස්සේ ඔයාලට ඔන්ලයින් පැමිණිලි ඉදිරිපත් කරන්නත් පුලුවන් පාරිභෝගික කටයුතු අධිකාරියට

http://www.caa.gov.lk/web/index.php?option=com_consumercomplaint&lang=en

තවදුරටත් විස්තර එයාලගේ වෙබ් අඩවියෙන් දැනගන්න පුලුවන්

http://www.caa.gov.lk

‘‘ජීවිතයට යමක් - 2‘‘ කොටසින් හමුවන තුරු සියල්ලන්ටම බායි වේවා !

ඔයාලගේ අදහස් යෝජනා චෝදනා දුක්ගැනවිලි ඕනම එකක් මෙතන දාන්න

[QUOTE="delmar, post: 12402584, member: 56740"] [SIZE="3"]යාලුවනේ :yes: මට පොඩි අදහසක් ආවා............ මම වාණිජ විෂයධාරාව මගින් ඉගෙනගන්න ප්‍රායෝගික වැදගත් කරුණු ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා. මම ඉගෙනගන්න ප්‍රායෝගිකව වැදගත් වෙන සියලු කරුණු ''[COLOR="Red"]ජීවිතයට යමක්[/COLOR]'' කියලා ත්‍රෙඩ් මාලාවත් ඔස්සේ බෙදා ගන්නයි සැලසුම් කරලා තියෙන්නේ ටිකකට හිතන්න........ :rolleyes: අපි කොච්චර හොද රැකියා කරත් කොච්චර දැනුම තිබ්බත් ප්‍රායෝගික ලෝකයේදී අපි අසරණවෙන :baffled: තැන් කොච්චර තියනවද? ඒ වගේ වෙලාවකදී මේ ත්‍රෙඩ් මාලාවේ මම දාන කරුණු ගොඩක් වැදගත් වෙයි..... අද මම කියන්න යන්නේ වෙළදසැල් / වෙළදුන් හෝ වෙනත් ඕනෑම පාරිභෝගික සේවා සපයන පාර්ශවයක් මගින් අපිට සිදුවුන අසාධාරණයක් / විෂමාචාරයක් පිළිබදව අපට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග / පැමිණිලි කරන්න පුලුවන් පාර්ශව / ඒ අදාළ පාර්ශව මගින් ඒ විෂමාචාරය සිදු කරපු පාර්ශවය වෙත ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියන එක........ [IMG]http://www.caa.gov.lk/web/images/imgCA/fpbanner/pic4.jpg[/IMG] යාලුවනේ අපි අපේ පොඩි දරුවන්ට ගේනවා කිරිපිටි පැකට් එකක් කිරිපැකට් එක කඩලා බැලුවාම ඒක ඇතුලේ තියනවා කලු පාට කුඩු කුඩු වගේ මොනවාද ජාතියක්....... :angry: කොහොමද ඉතිං මේ කිරි නොදැනුවත් කමකින් පොඩි එකාට හදලා දුන්නනම්........ දැන් මේ තත්ත්වෙ උඩ ඔයා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? කිරි පැකට් එක විසික් කරලා වෙන එකක් ගේනවද ? නැත්නම් කිරි පැකට් එක කඩේට අරගෙන ගිහිං මුදලාලිගේ මුනට දමලා ගහලා මුදලාලිකාරයාට අම්බානෙකට බැනලා එනවද? දන්නවද යාලුවනේ ඔයාල මේ ක්‍රියාමාර්ග වලින් එකක් ගත්තොත් ඒක ආත්මාර්ථකාමී තීරණයක් කියලා? :shocked: මොකද එහෙම කරොත් ඔයාලා වැටුනු වලේ තවත් කෙනෙක් වැටෙන්න ඉඩ හරිනවා වගේ වැඩක් තමයි වෙන්නේ......... :yes: [IMG]http://www.caa.gov.lk/web/images/imgCA/fpbanner/pic7.jpg[/IMG] අපි මේ සිදු වෙච්ච දේ පිලිබදව පැමිණිලි කරන්න ඕනා....:yes::yes: ඒ අපි ගැන වගේම ඒ භාණ්ඩය පාරිභෝජනය කරන හැමෝම වෙනුවෙන්... ඉතිං අපි ඒක පැමිණිලි කරන්නේ කොහෙටද? ඒ කිරිපිටි කොම්පැනියටද ? නැහැ යාලුවනේ ඒකට ලංකාවේ තියනවා විශේෂිත ආයතනයක් ......... ඒ තමයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය :D ඒකට තමයි අපි පැමිණිලි කරන්න ඕන :yes: මේ කිරිපිටි කේස් එක විතරක් නෙමයි...... කල්ඉකුත් වූ භාණ්ඩ විකිණීම ගුණත්වයෙන් අඩු භාණ්ඩ අලෙවිය / නිෂ්පාදනය අසාධාරණ කිරුම් මිණුම් ක්‍රම වගේ වෙළදාම / නිෂ්පාදනය සම්බන්ධ ඕනම දෙයක් පැමිණිලි කරන්න පුලුවන්.... අපිට ඒ වගේ අසාධාරණයක් වුනොත් අපිට මේ වගේ අයිතීන් තියනවා [B]1 ඒ භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලබා ගැනීමට 2 අප ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට 3 අදාළ බළධාරීන්ට පැමිණිලි කිරීමට 4 හානියක් වුයේ නම් වන්දි ලබා ගැනීමට[/B] ඉතිං යාලුවනේ ඊට අමතරව කියන්න දෙයක් තියනවා ........ ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ තියන 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනතේ සදහන් වෙලා තියන ආකාරයට අපි මුදලක් ගෙවලා භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත්තොත් ඒයට අදාලව කුවිතාන්සියක් (බිලක්) ඉල්ලීමට අපිට සම්පූර්ණ අයිතිය තියනවා..... වෙළෙන්දා බිලක් ලබාදීමට නීතියෙන් නියමයක් තියනවා...... අපිට ඒ භාන්ඩය පිළිබදව පැමිණිලි කරන්න ඒ කුවිතාන්සිය අනිවාර්්‍යෙයන්ම වුවමනා වෙනවා වෙළන්දා කිව්වොත් එහෙම ඒ භාණ්ඩ එයා වික්කේ නෑ කියලා අපි මොකක් පෙන්නල ඔප්පු කරන්නේ අපි බිලක් නැත්නම් :baffled: ....... ලංකාවේ පාරිභෝගික කටයුතු අධිකාරිය අපි පැමිණිලි කල වහාම ඒ පිලිබද පරීක්ෂන පටන් අරගෙන ඒ නිෂ්පාදකයාට හෝ වෙලෙන්දාට නීතිමට පියවර ගන්න කටයුතු කරනවා... මතක තියා ගන්න. ඔයා පැමිණිලි කරන්නේ කාටවත් කෙලවන්න නෙමෙයි.. මුලු සමාජයේම යහපත උදෙසා ....... මේ ලින්ක් එක ඔස්සේ ඔයාලට ඔන්ලයින් පැමිණිලි ඉදිරිපත් කරන්නත් පුලුවන් පාරිභෝගික කටයුතු අධිකාරියට [url]http://www.caa.gov.lk/web/index.php?option=com_consumercomplaint&lang=en[/url] තවදුරටත් විස්තර එයාලගේ වෙබ් අඩවියෙන් දැනගන්න පුලුවන් [url]http://www.caa.gov.lk[/url] [/SIZE] ‘‘ජීවිතයට යමක් - 2‘‘ කොටසින් හමුවන තුරු සියල්ලන්ටම බායි වේවා ! :D ;) ඔයාලගේ අදහස් යෝජනා චෝදනා දුක්ගැනවිලි ඕනම එකක් මෙතන දාන්න [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom