Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයට වැදගත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයට වැදගත්

කෙනෙකුගේ ජීවිතයේ සතුට,ජයග්‍රහනය,ඇතුලු සියලුම දෙය රදා පවතින්නේ එම පුද්ගලයාගේ ආකල්ප මතයි.පුද්ගලයෙකු ජයග්‍රහනය කරා මෙහෙයවන්නේද,පරාජය කරා ඇද දමන්නේද,එම පුද්ගලයාගේ සිතුවිලි හෙවත් ආකල්පයි.

පරාජිත සිතුවිලි ඇත්තා සිතින් වචනයයෙන් ක්‍රියාවෙන් පරාජය වන කල්හි,ජයග්‍රාහී සිතුවිලි ඇත්තා ජයග්‍රහනය හඹා යයි.කෙටිකාලීනව අසමත්වූවද,අසමත්වීම පන්නරයක් කරගෙන,සිදු වු වැරදි නිවැරදි කරගෙන ජයග්‍රහනය වෙත පිය නගයි.

මේ මොහොතේ මෙය කියවන ඔබද,සැබැවින්ම ජයග්‍රාහකයෙකි.

පුරුෂ බීජානු ලක්ෂ ගනනකින් ප්රමුකයාව ඔබ මෙලොවට ජනිතව ඇත.

පෙර කලාවු කුසලකර්මයන් හේතු කොටගෙන හෝ කිසිම අවයව විකුර්තියකින් තොරව,මාරාන්තික රෝගයකින් තොරව, මනසින් උසස් මනුස්සයෙකු ලෙස මෙලොව එලිය දැක ඇත.

මොහොතක් දෙනෙත් පියා සිතා බලන්න.

ඔබ කිසියම් තිරිසන් සතෙකු ලෙස උපත ලැබුවේ නම්,මේ මොහොතේ ඔබගේ තත්වය.

නො එසේ නම් අබ්බගාතයෙකු ලෙස,ඇස් නොපෙනෙන කෙනෙකු ලෙස මොහොතක් සිතා බලන්න....

ඔවුනට සාපේක්ෂව ඔබ කොතරම් ඉදිරියෙන් සිටිනවාද?කොතරම් පහසුකම් ප්රමානයක්ඔබට ලැබී ඇත්ද?

ඔබට ඇති සම්පත් ප්‍රමානය අනුව ඔබට ඇති දක්ෂතාවය අනුව ඔබට තව කොපමන ජයග්රහනයන් ලබාගත හැකිද?

ඔබ දන්නවාද?

*කීර්තිමත් සංගීතඥයෙකු වු බිතෝවන් බිහිරි පුද්ගලයෙකු බව.

*ශේෂ්ඨ ග්‍රීක රචකයෙකු වු Demosthenes නහර ගැට ගැසුන ගොතයෙකු බව.

*ඇමෙරිකාවේ දහසයවන ජනාදිපතිවරයා වු ඒබ්‍රහම් ලින්කන්යනු දුප්පත් ගොවියෙකුගේ පුතෙකු බව.

*ඇමෙරිකාවේ තිස්දෙවන ජනාදිපතිවරයා වු ෆ්රෑන්ක්ලින් ඩී. රොස්වෙල්ට්ගේ කකුල් දෙකම ආබාදිත බව සහ එම නිසා ඉතාම අමාරුවෙන් ඇවිදපු බව.

*ලොව වැඩියෙන්ම විකිනෙන රෙදි සේදුම් කුඩු වර්ගය වන "නිල්මා"රෙදි සේදුම් කුඩු සමාගමේ හිමිකරු වන කේ.කේ.පටෙල් යනු ගොවියෙකුගේ පුතෙකු බව.(ඔහුගේ වසරකට දල අදායම කෝටි 1200කි.)

*ලොව විශාලතම හෝටල් ජාලයක හිමිකරු වන M.S.ඔබරෝයි ලිපිකරුවෙකු බව.

*වසරකට කෝටි පහක පමන අදායමක් ඇති Shingar Bindi නම් රූපලාවනය නිෂ්පාදන ආරම්බ කලේ ඉන්දියානු රුපියල් සියයකින් බව.

*කව්පෙත්ත විසිකිරීමේ උසව්වේන් ඉන්දියාවට රන් පදක්කම් එකසිය පනහක් පමන හිමි කර දුන් Malathi holla පෝලියෝ රෝගය නිසා සැත්කම් විසිපහකට පමන මුහුන්දුන් කෙනෙකු බව.

ඉහත විස්තර සදහන් සියලුම දෙනා කිසියම්වු අකාරයකින් ජීවිතය දිනුවෝ වෙති.

එසේ නම් අපටද ජයග්‍රහනයේ සතුට නියතවශයෙන්ම ලැබිය හැකි නොවේද?

ඕනෑම කෙනෙකුට අරමුනක්,ඉලක්කයක් තිබිය යුතුය.ඉලක්කයක් නොමැතිනම් දියුනුවක් හෝ ජයග්රහනයක් නොමැත.

යම් කිසි අරමුනකට යෑමේදි බාදක යනු සාමාන්‍ය දෙයකි.

ගගක් වුවද ,ගල්,මුල් බාදක හරහා ගලා යයිද වඩාත් ලස්සනය.

කිසිම දිනෙක බාදක වලට බය නොවන්න.යම් කිසි සැලස්මකට වැඩ කරමින් ඉදිරියට යන්න.බාදකයන්ට නොසැලී මුහුන දෙන්න.ඔබගේ ගමන කිසිවෙකුටවත් නවතනු නොහැක.

දුප්පත් ගොවියෙකුගේ පුතෙකු වුන ඒබ්‍රහම් ලින්කන්ට පලමුව තම රැකියාව අහිමි විය.

රැකියාව අහිමිව ගිය ලින්කන් වියාපාරයක් පටන් ගත් අතර එයද අසාර්තක විය.

මාරාන්තික අසනීපයක් වැලදීමන් බිරිදද මිය ගියේය.

නීතිකාරකසබාවට තරගකර පරාජයට පත්විය.

ජනාදිපතිවරනයට තරගකිරීමට නාමයෝජනා ලබා දීමට තරග කර පරාජයට පත්විය.

ඉඩම් නිලදාරී තනතුරට තරග කල අතර එයද නොලැබී ගියේය.

සෙනට් සබාවට තරග කල අතර පරාජයට පත්විය.

උප ජනාදිපති තනතුරට තරගකල අතර පරාජයට පත්විය.

නැවත වතාවක් සෙනට් සබාවට තරග කල අතර පරාජයට පත්විය.

තවත් වීමට ඇත්තේ කුමක්ද?

ඔබ නම් මීලගට කරනුයේ කුමක්ද?

ඒබ්‍රහම් ලින්කන් කලේ කුමක්ද?

වසර දෙකකට පසු තමන්ගේ අඩු පාඩු හදා ගනිමින් නැවත ඇමෙරිකානු ජනපතිවරනයට ඉදිරිපත් වුන ලින්කන් ඇමෙරිකාවේ දහසයවන ජනාදිපතිවරයා බවට තේරී පත්විය.

අදටත් ඇමෙරිකානු ඉතිහාසයේ විශාල පිටුවක් ඒබ්‍රහම් ලින්කන්නමින් ලියවී ඇත.ලින්කන්ද පරාජයන්,බාදකයන් හමුවේ සැලුනානම් ලින්කන් යන චරිතය අපි කවුරුවත් නොදන්නා නොඇසු චරිතයක්ම වනු ඇත.

යම්කිසි අසමත්වීමකදී...

*පරාජිතයෙකු ලෙස කිසිවිටකත් නොසිතන්න.තවමත් තමාට සාර්තක වීමට බැරිවුන බව පමනක් තරයේ සිතට ගන්න.

*ඔබට කිරීමට ඇතිදෙය ගැන තවදුරටත් සිතන්න.ඔබ අසමර්ත වීම තුලින් යම් දෙයක් ඉගෙන ගත් අතර සමත්වීමට තව දේවල් ඉගෙන ගත යුතු බව මතකයට ගන්න.

*කිරීමට නොහැකි වැඩක් නැති බව සිතන්න.ජයග්‍රහනය කිරීමට තවත් මාර්ග ඇතිබව සිතට ගන්න.ජයග්‍රහනයට මාර්ග සොයන්න.

*කිසිදිනෙක බලාපොරොත්තු අතහැර නොගන්න.ඉලක්කය කරා යාමට වඩාත් උනන්දුවෙන්,කැපවීමෙන් උත්සහ කරන්න.

*යම් කිසි දිනෙක ජයග්‍රාහකයෙකු වන බවත් ඒ සදහා ඇත්තේ තවත් ටික දුරක් පමනක් බව නිතරම විශ්වාස කරන්න.

ජයග්‍රහනය ගැන සිහින මවන්න.ජයග්රාහකයෙකුව සිහිනයේ සිටින්න.තරගකාරීව වැඩ කරන්න.තරගය තුලින් ඉදිරියට ගොස් ජයග්‍රහනය කරන්න.කිසිවෙකුට ඔබේ ජය නවතාලිය නොහැක.

නිතරම අන් කෙනෙකු කරනවාට වඩා අතිරේක දෙයක් කරන්න.එය කුඩා දෙයක් වූවද,ඔබට එතුලින් විශාල ජයග්රහනයකට යාමට පාර සකසනු ඇත.

එම අතිරේක දෙය තුලින් ඔබගේ රැකියාස්තානයේ ප්රදානියාට ඔබව,අන් අයට වඩා ඉහලින් කැපී පෙනෙනු ඇත.පාසලේ ගුරුවරුන්ට ඔබව වෙනත් සිසුන්ට වඩා ඉහලින් පෙනෙනු ඇත.

*මීටර සියයේ ජයග්‍රාහකයා තීරනය කරනුයේ තත්පරයේත් සියයෙන් කොටසක වෙනස අනුවය..තත්පරයක ඇති වටිනාකම උසේන් බෝල්ට් හොදින්ම දනී.ජැමෙයිකාවේ දුප්පත් පරිසරයක උපත ලැබු බෝල්ට්ව ලොවම දන්නා පුද්ගලයෙකු බවට පත්කලේ තත්පරයේ වෙනසයි.

*සෙල්සියස් අංශක 99දී ද්රවයක්ව පවතින ජලය සෙල්සියස් අංශක 100දි ජලවාශ්ප බවට පත්වේ.එම ජල වාෂ්පයන් තුලින් වාෂ්ප එන්ජිමක් ක්‍රියාත්මක කරයි. ටොන් ගනනාවක් බරැති දුම්රියක් ඇදගෙන යයි.

*පහවසර තරගවිබාගයේදී ලංකාවේ පලමුවෙනියා සහ සියවෙනියා අතර ලකුනු වෙනස බොහෝ විට ඉතාම කුඩා ලකුනු ගනනකි.සරසවි ප්රවේශයේදී ලකුනක වෙනසකින් තවත් වසර ගනනාවක් සරසවි සිහිනය පසුපසට යා හැකිය.නැතහොත් ජීවිතකාලයෙන්ම සරසවි සිහිනය මැකී යා හැකිය.

සෑම විටම පලමුවෙනියා වන්නට උත්සාහ කරන්න.බොහෝ විට සියලුදෙනාටම මතක හිටිනුයේ පලමුවෙනියා පමනි.

ඉස්සුවේ මෙතනින් http://www.thelastrow.lk/page/articles.html/_/ආදර්ශමත්-කතා/ජයග්‍රහනය-r3969

[QUOTE="crazyasa, post: 16362364, member: 96296"] [b]ජීවිතයට වැදගත්[/b] [COLOR="navy"][SIZE="5"]කෙනෙකුගේ ජීවිතයේ සතුට,ජයග්‍රහනය,ඇතුලු සියලුම දෙය රදා පවතින්නේ එම පුද්ගලයාගේ ආකල්ප මතයි.පුද්ගලයෙකු ජයග්‍රහනය කරා මෙහෙයවන්නේද,පරාජය කරා ඇද දමන්නේද,එම පුද්ගලයාගේ සිතුවිලි හෙවත් ආකල්පයි. පරාජිත සිතුවිලි ඇත්තා සිතින් වචනයයෙන් ක්‍රියාවෙන් පරාජය වන කල්හි,ජයග්‍රාහී සිතුවිලි ඇත්තා ජයග්‍රහනය හඹා යයි.කෙටිකාලීනව අසමත්වූවද,අසමත්වීම පන්නරයක් කරගෙන,සිදු වු වැරදි නිවැරදි කරගෙන ජයග්‍රහනය වෙත පිය නගයි.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-M1m-1nfjMVs/Ul4cJH6iJEI/AAAAAAAAAxI/Xqa_HM0i5ts/s640/yes-you-can_2.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]මේ මොහොතේ මෙය කියවන ඔබද,සැබැවින්ම ජයග්‍රාහකයෙකි. පුරුෂ බීජානු ලක්ෂ ගනනකින් ප්රමුකයාව ඔබ මෙලොවට ජනිතව ඇත. පෙර කලාවු කුසලකර්මයන් හේතු කොටගෙන හෝ කිසිම අවයව විකුර්තියකින් තොරව,මාරාන්තික රෝගයකින් තොරව, මනසින් උසස් මනුස්සයෙකු ලෙස මෙලොව එලිය දැක ඇත. මොහොතක් දෙනෙත් පියා සිතා බලන්න. ඔබ කිසියම් තිරිසන් සතෙකු ලෙස උපත ලැබුවේ නම්,මේ මොහොතේ ඔබගේ තත්වය. නො එසේ නම් අබ්බගාතයෙකු ලෙස,ඇස් නොපෙනෙන කෙනෙකු ලෙස මොහොතක් සිතා බලන්න.... ඔවුනට සාපේක්ෂව ඔබ කොතරම් ඉදිරියෙන් සිටිනවාද?කොතරම් පහසුකම් ප්රමානයක්ඔබට ලැබී ඇත්ද? ඔබට ඇති සම්පත් ප්‍රමානය අනුව ඔබට ඇති දක්ෂතාවය අනුව ඔබට තව කොපමන ජයග්රහනයන් ලබාගත හැකිද? ඔබ දන්නවාද? *කීර්තිමත් සංගීතඥයෙකු වු බිතෝවන් බිහිරි පුද්ගලයෙකු බව. *ශේෂ්ඨ ග්‍රීක රචකයෙකු වු Demosthenes නහර ගැට ගැසුන ගොතයෙකු බව. *ඇමෙරිකාවේ දහසයවන ජනාදිපතිවරයා වු ඒබ්‍රහම් ලින්කන්යනු දුප්පත් ගොවියෙකුගේ පුතෙකු බව. *ඇමෙරිකාවේ තිස්දෙවන ජනාදිපතිවරයා වු ෆ්රෑන්ක්ලින් ඩී. රොස්වෙල්ට්ගේ කකුල් දෙකම ආබාදිත බව සහ එම නිසා ඉතාම අමාරුවෙන් ඇවිදපු බව. *ලොව වැඩියෙන්ම විකිනෙන රෙදි සේදුම් කුඩු වර්ගය වන "නිල්මා"රෙදි සේදුම් කුඩු සමාගමේ හිමිකරු වන කේ.කේ.පටෙල් යනු ගොවියෙකුගේ පුතෙකු බව.(ඔහුගේ වසරකට දල අදායම කෝටි 1200කි.) *ලොව විශාලතම හෝටල් ජාලයක හිමිකරු වන M.S.ඔබරෝයි ලිපිකරුවෙකු බව. *වසරකට කෝටි පහක පමන අදායමක් ඇති Shingar Bindi නම් රූපලාවනය නිෂ්පාදන ආරම්බ කලේ ඉන්දියානු රුපියල් සියයකින් බව. *කව්පෙත්ත විසිකිරීමේ උසව්වේන් ඉන්දියාවට රන් පදක්කම් එකසිය පනහක් පමන හිමි කර දුන් Malathi holla පෝලියෝ රෝගය නිසා සැත්කම් විසිපහකට පමන මුහුන්දුන් කෙනෙකු බව. [/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-yYnefis1Icw/UlzqftfZJuI/AAAAAAAAAwQ/C4REKOUct5c/s640/20090709holla1+(1).jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]ඉහත විස්තර සදහන් සියලුම දෙනා කිසියම්වු අකාරයකින් ජීවිතය දිනුවෝ වෙති. එසේ නම් අපටද ජයග්‍රහනයේ සතුට නියතවශයෙන්ම ලැබිය හැකි නොවේද? ඕනෑම කෙනෙකුට අරමුනක්,ඉලක්කයක් තිබිය යුතුය.ඉලක්කයක් නොමැතිනම් දියුනුවක් හෝ ජයග්රහනයක් නොමැත. යම් කිසි අරමුනකට යෑමේදි බාදක යනු සාමාන්‍ය දෙයකි. ගගක් වුවද ,ගල්,මුල් බාදක හරහා ගලා යයිද වඩාත් ලස්සනය. කිසිම දිනෙක බාදක වලට බය නොවන්න.යම් කිසි සැලස්මකට වැඩ කරමින් ඉදිරියට යන්න.බාදකයන්ට නොසැලී මුහුන දෙන්න.ඔබගේ ගමන කිසිවෙකුටවත් නවතනු නොහැක. දුප්පත් ගොවියෙකුගේ පුතෙකු වුන ඒබ්‍රහම් ලින්කන්ට පලමුව තම රැකියාව අහිමි විය. රැකියාව අහිමිව ගිය ලින්කන් වියාපාරයක් පටන් ගත් අතර එයද අසාර්තක විය. මාරාන්තික අසනීපයක් වැලදීමන් බිරිදද මිය ගියේය. නීතිකාරකසබාවට තරගකර පරාජයට පත්විය. ජනාදිපතිවරනයට තරගකිරීමට නාමයෝජනා ලබා දීමට තරග කර පරාජයට පත්විය. ඉඩම් නිලදාරී තනතුරට තරග කල අතර එයද නොලැබී ගියේය. සෙනට් සබාවට තරග කල අතර පරාජයට පත්විය. උප ජනාදිපති තනතුරට තරගකල අතර පරාජයට පත්විය. නැවත වතාවක් සෙනට් සබාවට තරග කල අතර පරාජයට පත්විය. තවත් වීමට ඇත්තේ කුමක්ද? ඔබ නම් මීලගට කරනුයේ කුමක්ද? ඒබ්‍රහම් ලින්කන් කලේ කුමක්ද? වසර දෙකකට පසු තමන්ගේ අඩු පාඩු හදා ගනිමින් නැවත ඇමෙරිකානු ජනපතිවරනයට ඉදිරිපත් වුන ලින්කන් ඇමෙරිකාවේ දහසයවන ජනාදිපතිවරයා බවට තේරී පත්විය.[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-6As0l-ykljM/Ulz-qZ9LPzI/AAAAAAAAAwk/fY5cg_acrK0/s320/images+%25285%2529.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]අදටත් ඇමෙරිකානු ඉතිහාසයේ විශාල පිටුවක් ඒබ්‍රහම් ලින්කන්නමින් ලියවී ඇත.ලින්කන්ද පරාජයන්,බාදකයන් හමුවේ සැලුනානම් ලින්කන් යන චරිතය අපි කවුරුවත් නොදන්නා නොඇසු චරිතයක්ම වනු ඇත. යම්කිසි අසමත්වීමකදී... *පරාජිතයෙකු ලෙස කිසිවිටකත් නොසිතන්න.තවමත් තමාට සාර්තක වීමට බැරිවුන බව පමනක් තරයේ සිතට ගන්න. *ඔබට කිරීමට ඇතිදෙය ගැන තවදුරටත් සිතන්න.ඔබ අසමර්ත වීම තුලින් යම් දෙයක් ඉගෙන ගත් අතර සමත්වීමට තව දේවල් ඉගෙන ගත යුතු බව මතකයට ගන්න. *කිරීමට නොහැකි වැඩක් නැති බව සිතන්න.ජයග්‍රහනය කිරීමට තවත් මාර්ග ඇතිබව සිතට ගන්න.ජයග්‍රහනයට මාර්ග සොයන්න. *කිසිදිනෙක බලාපොරොත්තු අතහැර නොගන්න.ඉලක්කය කරා යාමට වඩාත් උනන්දුවෙන්,කැපවීමෙන් උත්සහ කරන්න. *යම් කිසි දිනෙක ජයග්‍රාහකයෙකු වන බවත් ඒ සදහා ඇත්තේ තවත් ටික දුරක් පමනක් බව නිතරම විශ්වාස කරන්න.[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-HSRi0CjXvuA/Ul4dzfrdMGI/AAAAAAAAAxQ/si1sNKJi45w/s640/i-can-do-it.jpg[/IMG] [COLOR="navy"][SIZE="5"]ජයග්‍රහනය ගැන සිහින මවන්න.ජයග්රාහකයෙකුව සිහිනයේ සිටින්න.තරගකාරීව වැඩ කරන්න.තරගය තුලින් ඉදිරියට ගොස් ජයග්‍රහනය කරන්න.කිසිවෙකුට ඔබේ ජය නවතාලිය නොහැක. නිතරම අන් කෙනෙකු කරනවාට වඩා අතිරේක දෙයක් කරන්න.එය කුඩා දෙයක් වූවද,ඔබට එතුලින් විශාල ජයග්රහනයකට යාමට පාර සකසනු ඇත. එම අතිරේක දෙය තුලින් ඔබගේ රැකියාස්තානයේ ප්රදානියාට ඔබව,අන් අයට වඩා ඉහලින් කැපී පෙනෙනු ඇත.පාසලේ ගුරුවරුන්ට ඔබව වෙනත් සිසුන්ට වඩා ඉහලින් පෙනෙනු ඇත. *මීටර සියයේ ජයග්‍රාහකයා තීරනය කරනුයේ තත්පරයේත් සියයෙන් කොටසක වෙනස අනුවය..තත්පරයක ඇති වටිනාකම උසේන් බෝල්ට් හොදින්ම දනී.ජැමෙයිකාවේ දුප්පත් පරිසරයක උපත ලැබු බෝල්ට්ව ලොවම දන්නා පුද්ගලයෙකු බවට පත්කලේ තත්පරයේ වෙනසයි. *සෙල්සියස් අංශක 99දී ද්රවයක්ව පවතින ජලය සෙල්සියස් අංශක 100දි ජලවාශ්ප බවට පත්වේ.එම ජල වාෂ්පයන් තුලින් වාෂ්ප එන්ජිමක් ක්‍රියාත්මක කරයි. ටොන් ගනනාවක් බරැති දුම්රියක් ඇදගෙන යයි. *පහවසර තරගවිබාගයේදී ලංකාවේ පලමුවෙනියා සහ සියවෙනියා අතර ලකුනු වෙනස බොහෝ විට ඉතාම කුඩා ලකුනු ගනනකි.සරසවි ප්රවේශයේදී ලකුනක වෙනසකින් තවත් වසර ගනනාවක් සරසවි සිහිනය පසුපසට යා හැකිය.නැතහොත් ජීවිතකාලයෙන්ම සරසවි සිහිනය මැකී යා හැකිය. [/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-SpwOe_gT3ak/Ul4ePJJN_9I/AAAAAAAAAxY/EYymhMSOWkM/s400/14461873-how-to-successful-concept-on-a-blackboard--be-the-first-the-best-different-yourself-noticed-ready.jpg[/IMG] [COLOR="Navy"][SIZE="5"]සෑම විටම පලමුවෙනියා වන්නට උත්සාහ කරන්න.බොහෝ විට සියලුදෙනාටම මතක හිටිනුයේ පලමුවෙනියා පමනි. [/SIZE][/COLOR] [RIGHT][SIZE="1"]ඉස්සුවේ මෙතනින් [url]http://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F/%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-r3969[/url][/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom