Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතයට හොදම දේවල් විතරයි ජේසු දුන්නෙ 😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගැන මගේ රිසර්ච් එකෙන් මම හොයාගත්ත කරුණු ටික කියන්නම්.

ඕක අපිට පට්ට විහිලුවක් මුලාවක් වගේ පේනව වෙන්න පුළුවන්. මොකද අපි එක එක්කෙනා විවිද හින්ද. හැබැයි ඔතන තියෙන කාරණා මෙහෙමයි.

01. අන්ධ විශ්වාසය - හුඟ දෙනෙක්ට ජේසුස් කියන්නෙ කවුද? ජේසුස් කියන චරිතය කියන්න හැදුවෙ මොකක්ද කියල තේරෙන්න පල්ලිය ඉඩ දෙන්නෙ නෑ. මොකද පල්ලිය කියන්නෙ ජේසුව ඉස්සරහින් තියාගෙන ඉන්න ස්ථානයක් විතරයි. එතනින් මිනිස්සුන්ට ඇත්ත කියන්නෙ නෑ. ඒ හින්දම තමයි පල්ලියෙ පිරිස එකතු වෙලා පල්ලියට විරුද්ධ වුණ ජේසුස්ව අල්ලල මැරුවෙ.

ජේසුස් කියන්නෙම ධර්මය ගැන - ස්වභාව ධර්මය ගැන. නැතුව මැජික් ගැන නෙමෙයි.

ක්‍රියේටර්ස්ල විසින් මනුෂ්‍ය කියන කොට්ඨාශයට සැළසුමක් දීල මේ පෘථුවියට එවනවා. ඇවිල්ල ඒ සැළස්ම සම්පූර්ණ කරන්න. හැබැයි, බහුතරයක් තමන්ට කැමති කැමති දේ කරනවා. සැළැස්ම අවබෝද කරගන්න උත්සාහ කරන එක අත හරිනවා. ඉතින් ෆේල් වෙනවා. හැබැයි, මේ හැම පාරකම ෆේල් වීමේ අවසානය කොහෙද?

ඔව්, අවසානයක් තියෙනවා. බුද්ධ විවරණයේ කියනවා මේ පෘථුවියේ ජීවය ආරම්භ වෙන්න ස්පෙශල් සෝල්ස් ප්‍රමාණයක් ආව කියල. නැත්තන් දවසක විනාශ වීම් හමුවේ ඉතිරි වෙන ප්‍රමාණයක් ගැන.

ඒ ඉතිරි වෙන අය කවුද?

"අවසාන විනිශ්චයේදී, බැටලුවන්ගෙන් වෘකයන් වෙන් කරනු ලබන්නේය."

කොහොමද එහෙම කරන්නෙ? මොකක්ද ප්‍රෝසෙස් එක.

මම මේ වචනය හරියටම දන්නෙ නෑ. හැබැයි, මතක විදියට පරිචිත්ත විජානනය වගේ. කරුණාකරල දන්න කෙනෙක් හරිගස්සන්න. පින් සිද්ද වෙනවා.

මම ඒකෙන් කියන්න ගියෙ, අපේ ඉපදීම් මියායෑම් නැත්තන් ලූප්x(උත්පාද, තිථි හා භංග ) වල සම්බන්ධතාවය කියන ක්‍රමය ප්‍රසිද්ධ වෙනව කියල.

එතකොට වෙන්නෙ මොකක්ද? බුදුන් වහන්සේ දාරුචීරියගෙ දැක්ක වගේ මෙන්න පේනව. කරල තියෙන දේවල්. එතකොට ඊලඟට කරන්න වෙන්නෙ මොනවද කියල.

එතකොට...

ඉපදුනු මුරුණු හැම පාරකම පිස්සු නම් කෙළල තියෙන්නෙ? නැත්තන් ක්රියේටස්ල දුන්න ප්ලෑන් එකේ කිසි දෙයක් කරල නැත්තන්? එහෙමත් නැත්තන් හැම පාරකම කරල තියෙන්නෙ ණය වෙලා විතරක් නම්.... ඉස්සරහට මොකද වෙන්නෙ?

බඩුම තමයි නේද? අන්න ඒක අප්‍රමාදීව කුසල් වඩවා ගන්න කියල. මොකද ඊලඟ උත්පාදයෙදි දෙබරෙක් පුකට ඇනල අපේ පුකේ බිත්තර දාල යන්න හදනව නම්, කොහොමද අපි පිනක් දහමක් කරගන්නෙ? විය හිදුරෙන් අහස බලල හඳ බලාගන්න කවද වෙනකන් ඉන්නද?

02. ඇත්තම විශ්වාසය - තමන්ගෙ ගමන දැන ගත්තට පස්සෙ. සැළැසුම දැන ගත්තට පස්සෙ ඒකට යන්න පට්ට වීර්යක් කරන්නම වෙනවා. ඉවසන්න වෙනවා. බලාගෙන ඉන්න වෙනවා. එතකොට හිතට අල්ලගෙන ඉන්න හයියක් ඕන වෙනවා.

අමාරුයි තමයි. ඒත් වෙන මාර්ගයක් නෑ. එතකොට හිත හයිය කරගන්න තමයි යාච්ඤාව එන්නෙ. කොටින්ම කියනව නම්, ආනා පානසති වගේ. වෙන වෙන දේවල් ඔලුවෙන් ගලවල අරමුණට ෆොඅකස් කරගන්න.

03. මුලාව - වර්ථමානයේ දි වෙන්නෙ මේකයි. ඔයාට රට යන්න ඕනද? ඔයාට මේ බිස්නස් එකෙන් දියුණු වෙන්න ඕනද? මේ ලෙඩෙන් නිදහස් වෙන්න ඕනඩ? එහෙනම් එන්න අපි කරල දෙන්නන්. දෙවියන් වහන්සෙට කියන්න. එකෙන්ම හරියනව.

සැළැස්මක් එක්ක එවපු මිනිස්සු ඒ එවපු අයටම කියනව අපි මෙහෙම දෙන්නන්. අනේ මට මෙහෙම කරල දෙන්නකො කියල. සාර්ථකද? අසාර්ථකද?

ජේසුස් - බුදුන් වහන්සේ - ස්නාවක ජුවාම් ගිහින් ක්‍රියේටර්ස්ලට යාcඤා කළේ මේකෙන් මාව ගළවලා මට පට්ට ලයිෆ් එකක් දෙන්න කියල නෙමෙයි. මාට පැවරුණු මේ කාර්යය හරියට කරන්න මට වීර්යය දෙන්න කියල.

හැබැයි බහුතරය, ක්‍රියේටර්ස්ලට පගාව දෙන්න යනවා. එහෙම පුළුවන් කියල හිතන්වා. අවසානෙට ඉතින්..... අපරාදෙ අමිල වස්තුවක් වගේ ලැබුණ මනුශ්‍ය ජීවිතය පඩයක් ගියා වගේ ඉවර කරගන්නවා.

"අප්‍රමාදීව මේ අවස්ථාවෙන් ඵලයක් ගනිමු"

[MEDIA=youtube]PK4GvL-I6g8[/MEDIA]

කියවල අවබෝද කරගන්න බලන්න

54:16

කරණීය මෙත්ත සුත්‍රය - සුභරෝච - භික්ෂුවක් කොතරම් සැහැල්ලු විය යුතුද. අනවශ්‍ය බඩු භාහිරාදිය ගොඩ ගසා ගන්නට සිතනවාට වඩා තමාට අවශ්‍ය පමන ගැන අවබෝදයෙන් යුතු විය යුතුය. නැතිනම්, තමන්ට අවශ්‍ය පමන දැන ගන එමපනට පැවැත්ම සාදා ගත යුතුයි. අහසේ පියාසර කරන කුරුල්ලෙකු වෙනුවෙන් ඇති සැළසුම ඒ කුරුල්ලා අනුගමනය කරමින් සැහැල්ලුවෙන් ජීවත් වන්නේ කෙසේද, එය මේ තැන් දෙකෙහිදීම විස්තර කර ඇත.

59.08

සියල්ලට හේතුව - සිතයි

ස්වර්ගයත්, අපායත් වෙන කොහිවත් ඇති දෙයක් නොව, එය අප මේ භුක්ති විඳින ජීවිතයමයි.

1:38:30

අපි හැමෝටම ක්‍රියේටර්ස්ල විසින් දෙන සැළැස්මක් තියෙනවා. එතකොට ඔබ තව කෙනෙකුන් වෙනුවෙන් දුක් වන්නේ හෝ වැළපෙන්නේ, ඇත්තටම ඔබ ඔබ ගැන දැනගෙනද? ඔබේ සැළසුමේ කරුණු කොතෙක් දුරට සම්පූර්ණද? එසේ නැත්නම්, කරුණාකර තවත් කෙනෙකු වෙනුවෙන්ට ප්‍රථම, ඔබ ගැනත් ඔබගේ දරුවන් ගැනත් සිතන්න. මන්ද, අවසානයේදී අපි අපගේ ප්‍රගතිය ක්‍රියේටර්ස්ලාට පෙන්විය යුත්තේ තනි තනිවමය.

මොකද, එක ලොකූම ලොකු දොස්තර නෝන කෙනෙක් උන්නා හලාවත මහ ඉස්පිරිතාලෙ 2008 - 2015 අතර කාලෙදි. මේ කෙනා කිසිම විශ්වාසයක උන්න කෙනෙක් නෙමෙයි. සල්ලි අංක එකේ ඉඳල අංක දයටම තිබුණෙ. සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියල උන්නෙ. හැබැයි මේ ඩොක්ටර්ගෙ අම්මට ලොකු ලෙඩක් හැදුනා. ඒක පිළිකාවක් කියලයි පසුවට ආරන්චි වුනේ. මෙතනදි කරන්න පුළුවන් හැම දේම කළා. ඇයි ඉතින් ලොකු මුදලක් තිබුණා ඒ වගේම, සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලනෙ හිතුවෙ. හැබැයි, අම්මව බලන ඩොක්ටර් කෙනෙක් අවසානෙට මෙහෙම කියල තියෙනවා. අපි නම් පුළුවන් හැම දේම දැන් කරලයි තියෙන්නෙ. දැන් ඉතින් ඔයාගෙ අම්මව බේරගන්නව නම්, ඒක කරන්න පුළුවන් දෙවියන්ට තමයි කියල........

කාටවත් ඔච්චම් කරන්න, පහුගිය දේවල් කියල සරදම් කරන්න තරම් අපි මොක්කුද මචන්... ඒ ලේඩි අඬ අඬ අහල තියෙන්නෙ අනේ කොහොමද භාරයක් වෙන්නෙ? කොහොමද යාච්ඤා කරන්නෙ කියලා... පව් බන් ඇත්තටම පව්. අපි කාටත් වරදිනවා මචන්. ඒත් හරි පාරට එන්න හදද්දි කාටවත් පාච්චල් කරන්න අපි කවුද? ඒ වයසක අම්ම මැරුණා. හැබැයි, ඒ ලේඩි ඩොක්ටර්ගෙ පවුලටම අවබෝදය දෙන්න ඒ අම්මට හැකි වුණා. නැත්තන් ඒ මිනිස්සු අදටත් සල්ලි විතරයි දකින්නෙ. පින් සිද්ධ වෙනවා.

ඩාවින්සි කෝඩ් මූවි එකේ අවසානෙට කියන්නෙ, ඒ පොඩි එකාව ලිඳට වැටුණම ඌ හිතුවෙ අනේ මාව බේරගන්න ජේසුනී. නැතුව ඒ වෙලාවට ජේසුගෙ අම්ම කවුද? ජේසු කවුද? නැත්තන් කතරගම දෙවියො මිත්‍යාවක්ද? අයියනායක දෙවියො මින්හෙක්ද ක්යල නෙමෙයි. වැටුණු හිත මැරෙන්න යන හිත හයිය කරගන්නයි උත්සාහ ගන්නෙ.

උඹට, අපිට සෙට් නැත්තන් අපි කටවහගෙන ඉමු මචන්. මොකද අපිට සෙට් වෙන්න තරම් ලොකු ප්‍රශ්ණයක් නති හින්දයි අපි කියවන්නෙ. උඹට හරි මට හරි දවසක එහෙම දෙයක් වුණොත්....

[QUOTE="nidarsha91, post: 29964757, member: 308920"] [JUSTIFY][SIZE=5]ඔය ගැන මගේ රිසර්ච් එකෙන් මම හොයාගත්ත කරුණු ටික කියන්නම්. ඕක අපිට පට්ට විහිලුවක් මුලාවක් වගේ පේනව වෙන්න පුළුවන්. මොකද අපි එක එක්කෙනා විවිද හින්ද. හැබැයි ඔතන තියෙන කාරණා මෙහෙමයි. 01. අන්ධ විශ්වාසය - හුඟ දෙනෙක්ට ජේසුස් කියන්නෙ කවුද? ජේසුස් කියන චරිතය කියන්න හැදුවෙ මොකක්ද කියල තේරෙන්න පල්ලිය ඉඩ දෙන්නෙ නෑ. මොකද පල්ලිය කියන්නෙ ජේසුව ඉස්සරහින් තියාගෙන ඉන්න ස්ථානයක් විතරයි. එතනින් මිනිස්සුන්ට ඇත්ත කියන්නෙ නෑ. ඒ හින්දම තමයි පල්ලියෙ පිරිස එකතු වෙලා පල්ලියට විරුද්ධ වුණ ජේසුස්ව අල්ලල මැරුවෙ. ජේසුස් කියන්නෙම ධර්මය ගැන - ස්වභාව ධර්මය ගැන. නැතුව මැජික් ගැන නෙමෙයි. ක්‍රියේටර්ස්ල විසින් මනුෂ්‍ය කියන කොට්ඨාශයට සැළසුමක් දීල මේ පෘථුවියට එවනවා. ඇවිල්ල ඒ සැළස්ම සම්පූර්ණ කරන්න. හැබැයි, බහුතරයක් තමන්ට කැමති කැමති දේ කරනවා. සැළැස්ම අවබෝද කරගන්න උත්සාහ කරන එක අත හරිනවා. ඉතින් ෆේල් වෙනවා. හැබැයි, මේ හැම පාරකම ෆේල් වීමේ අවසානය කොහෙද? ඔව්, අවසානයක් තියෙනවා. බුද්ධ විවරණයේ කියනවා මේ පෘථුවියේ ජීවය ආරම්භ වෙන්න ස්පෙශල් සෝල්ස් ප්‍රමාණයක් ආව කියල. නැත්තන් දවසක විනාශ වීම් හමුවේ ඉතිරි වෙන ප්‍රමාණයක් ගැන. ඒ ඉතිරි වෙන අය කවුද? "අවසාන විනිශ්චයේදී, බැටලුවන්ගෙන් වෘකයන් වෙන් කරනු ලබන්නේය." කොහොමද එහෙම කරන්නෙ? මොකක්ද ප්‍රෝසෙස් එක. මම මේ වචනය හරියටම දන්නෙ නෑ. හැබැයි, මතක විදියට පරිචිත්ත විජානනය වගේ. කරුණාකරල දන්න කෙනෙක් හරිගස්සන්න. පින් සිද්ද වෙනවා. මම ඒකෙන් කියන්න ගියෙ, අපේ ඉපදීම් මියායෑම් නැත්තන් ලූප්x(උත්පාද, තිථි හා භංග ) වල සම්බන්ධතාවය කියන ක්‍රමය ප්‍රසිද්ධ වෙනව කියල. එතකොට වෙන්නෙ මොකක්ද? බුදුන් වහන්සේ දාරුචීරියගෙ දැක්ක වගේ මෙන්න පේනව. කරල තියෙන දේවල්. එතකොට ඊලඟට කරන්න වෙන්නෙ මොනවද කියල. එතකොට... ඉපදුනු මුරුණු හැම පාරකම පිස්සු නම් කෙළල තියෙන්නෙ? නැත්තන් ක්රියේටස්ල දුන්න ප්ලෑන් එකේ කිසි දෙයක් කරල නැත්තන්? එහෙමත් නැත්තන් හැම පාරකම කරල තියෙන්නෙ ණය වෙලා විතරක් නම්.... ඉස්සරහට මොකද වෙන්නෙ? බඩුම තමයි නේද? අන්න ඒක අප්‍රමාදීව කුසල් වඩවා ගන්න කියල. මොකද ඊලඟ උත්පාදයෙදි දෙබරෙක් පුකට ඇනල අපේ පුකේ බිත්තර දාල යන්න හදනව නම්, කොහොමද අපි පිනක් දහමක් කරගන්නෙ? විය හිදුරෙන් අහස බලල හඳ බලාගන්න කවද වෙනකන් ඉන්නද? 02. ඇත්තම විශ්වාසය - තමන්ගෙ ගමන දැන ගත්තට පස්සෙ. සැළැසුම දැන ගත්තට පස්සෙ ඒකට යන්න පට්ට වීර්යක් කරන්නම වෙනවා. ඉවසන්න වෙනවා. බලාගෙන ඉන්න වෙනවා. එතකොට හිතට අල්ලගෙන ඉන්න හයියක් ඕන වෙනවා. අමාරුයි තමයි. ඒත් වෙන මාර්ගයක් නෑ. එතකොට හිත හයිය කරගන්න තමයි යාච්ඤාව එන්නෙ. කොටින්ම කියනව නම්, ආනා පානසති වගේ. වෙන වෙන දේවල් ඔලුවෙන් ගලවල අරමුණට ෆොඅකස් කරගන්න. 03. මුලාව - වර්ථමානයේ දි වෙන්නෙ මේකයි. ඔයාට රට යන්න ඕනද? ඔයාට මේ බිස්නස් එකෙන් දියුණු වෙන්න ඕනද? මේ ලෙඩෙන් නිදහස් වෙන්න ඕනඩ? එහෙනම් එන්න අපි කරල දෙන්නන්. දෙවියන් වහන්සෙට කියන්න. එකෙන්ම හරියනව. සැළැස්මක් එක්ක එවපු මිනිස්සු ඒ එවපු අයටම කියනව අපි මෙහෙම දෙන්නන්. අනේ මට මෙහෙම කරල දෙන්නකො කියල. සාර්ථකද? අසාර්ථකද? ජේසුස් - බුදුන් වහන්සේ - ස්නාවක ජුවාම් ගිහින් ක්‍රියේටර්ස්ලට යාcඤා කළේ මේකෙන් මාව ගළවලා මට පට්ට ලයිෆ් එකක් දෙන්න කියල නෙමෙයි. මාට පැවරුණු මේ කාර්යය හරියට කරන්න මට වීර්යය දෙන්න කියල. හැබැයි බහුතරය, ක්‍රියේටර්ස්ලට පගාව දෙන්න යනවා. එහෙම පුළුවන් කියල හිතන්වා. අවසානෙට ඉතින්..... අපරාදෙ අමිල වස්තුවක් වගේ ලැබුණ මනුශ්‍ය ජීවිතය පඩයක් ගියා වගේ ඉවර කරගන්නවා. "අප්‍රමාදීව මේ අවස්ථාවෙන් ඵලයක් ගනිමු"[/SIZE] [MEDIA=youtube]PK4GvL-I6g8[/MEDIA] [URL='https://www.youtube.com/watch?v=PK4GvL-I6g8'][SIZE=5]කියවල අවබෝද කරගන්න බලන්න[/SIZE][/URL] [COLOR=rgb(0, 0, 0)][SIZE=6]54:16[/SIZE][/COLOR][SIZE=5] කරණීය මෙත්ත සුත්‍රය - සුභරෝච - භික්ෂුවක් කොතරම් සැහැල්ලු විය යුතුද. අනවශ්‍ය බඩු භාහිරාදිය ගොඩ ගසා ගන්නට සිතනවාට වඩා තමාට අවශ්‍ය පමන ගැන අවබෝදයෙන් යුතු විය යුතුය. නැතිනම්, තමන්ට අවශ්‍ය පමන දැන ගන එමපනට පැවැත්ම සාදා ගත යුතුයි. අහසේ පියාසර කරන කුරුල්ලෙකු වෙනුවෙන් ඇති සැළසුම ඒ කුරුල්ලා අනුගමනය කරමින් සැහැල්ලුවෙන් ජීවත් වන්නේ කෙසේද, එය මේ තැන් දෙකෙහිදීම විස්තර කර ඇත. [/SIZE] [COLOR=rgb(0, 0, 0)][SIZE=6]59.08[/SIZE][/COLOR][SIZE=5] සියල්ලට හේතුව - [COLOR=rgb(226, 80, 65)]සිතයි[/COLOR] [COLOR=rgb(184, 49, 47)]ස්වර්ගයත්, අපායත්[/COLOR] වෙන කොහිවත් ඇති දෙයක් නොව, එය අප මේ භුක්ති විඳින ජීවිතයමයි. [/SIZE] [COLOR=rgb(0, 0, 0)][SIZE=6]1:38:30[/SIZE][/COLOR][SIZE=5] අපි හැමෝටම ක්‍රියේටර්ස්ල විසින් දෙන [COLOR=rgb(0, 0, 0)]සැළැස්මක්[/COLOR][COLOR=rgb(163, 143, 132)] [/COLOR]තියෙනවා. එතකොට ඔබ තව කෙනෙකුන් වෙනුවෙන් දුක් වන්නේ හෝ වැළපෙන්නේ, ඇත්තටම ඔබ ඔබ ගැන දැනගෙනද? ඔබේ සැළසුමේ කරුණු කොතෙක් දුරට සම්පූර්ණද? එසේ නැත්නම්, කරුණාකර තවත් කෙනෙකු වෙනුවෙන්ට ප්‍රථම, [COLOR=rgb(184, 49, 47)]ඔබ ගැනත් ඔබගේ දරුවන් ගැනත් සිතන්න[/COLOR]. මන්ද, අවසානයේදී අපි අපගේ ප්‍රගතිය [COLOR=rgb(85, 57, 130)]ක්‍රියේටර්ස්ලාට පෙන්විය යුත්තේ තනි තනිවමය[/COLOR]. මොකද, එක ලොකූම ලොකු දොස්තර නෝන කෙනෙක් උන්නා හලාවත මහ ඉස්පිරිතාලෙ 2008 - 2015 අතර කාලෙදි. මේ කෙනා කිසිම විශ්වාසයක උන්න කෙනෙක් නෙමෙයි. සල්ලි අංක එකේ ඉඳල අංක දයටම තිබුණෙ. සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියල උන්නෙ. හැබැයි මේ ඩොක්ටර්ගෙ අම්මට ලොකු ලෙඩක් හැදුනා. ඒක පිළිකාවක් කියලයි පසුවට ආරන්චි වුනේ. මෙතනදි කරන්න පුළුවන් හැම දේම කළා. ඇයි ඉතින් ලොකු මුදලක් තිබුණා ඒ වගේම, සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලනෙ හිතුවෙ. හැබැයි, අම්මව බලන ඩොක්ටර් කෙනෙක් අවසානෙට මෙහෙම කියල තියෙනවා. අපි නම් පුළුවන් හැම දේම දැන් කරලයි තියෙන්නෙ. දැන් ඉතින් ඔයාගෙ අම්මව බේරගන්නව නම්, ඒක කරන්න පුළුවන් දෙවියන්ට තමයි කියල........ කාටවත් ඔච්චම් කරන්න, පහුගිය දේවල් කියල සරදම් කරන්න තරම් අපි මොක්කුද මචන්... ඒ ලේඩි අඬ අඬ අහල තියෙන්නෙ අනේ කොහොමද භාරයක් වෙන්නෙ? කොහොමද යාච්ඤා කරන්නෙ කියලා... පව් බන් ඇත්තටම පව්. අපි කාටත් වරදිනවා මචන්. ඒත් හරි පාරට එන්න හදද්දි කාටවත් පාච්චල් කරන්න අපි කවුද? ඒ වයසක අම්ම මැරුණා. හැබැයි, ඒ ලේඩි ඩොක්ටර්ගෙ පවුලටම අවබෝදය දෙන්න ඒ අම්මට හැකි වුණා. නැත්තන් ඒ මිනිස්සු අදටත් සල්ලි විතරයි දකින්නෙ. පින් සිද්ධ වෙනවා. ඩාවින්සි කෝඩ් මූවි එකේ අවසානෙට කියන්නෙ, ඒ පොඩි එකාව ලිඳට වැටුණම ඌ හිතුවෙ අනේ මාව බේරගන්න ජේසුනී. නැතුව ඒ වෙලාවට ජේසුගෙ අම්ම කවුද? ජේසු කවුද? නැත්තන් කතරගම දෙවියො මිත්‍යාවක්ද? අයියනායක දෙවියො මින්හෙක්ද ක්යල නෙමෙයි. වැටුණු හිත මැරෙන්න යන හිත හයිය කරගන්නයි උත්සාහ ගන්නෙ.[/SIZE][/JUSTIFY] [SIZE=5][/SIZE] [SIZE=3]උඹට, අපිට සෙට් නැත්තන් අපි කටවහගෙන ඉමු මචන්. මොකද අපිට සෙට් වෙන්න තරම් ලොකු ප්‍රශ්ණයක් නති හින්දයි අපි කියවන්නෙ. උඹට හරි මට හරි දවසක එහෙම දෙයක් වුණොත්....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom