ජීවිතයට හොදම දේවල් විතරයි ජේසු දුන්නෙ 😍

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    ගස්වලට වදිනවා වගේ ප්‍රාථමික නෑ. ඊලගමාසෙ මුල ඉදන් පෙරහැරට බනින්න පටන් ගත්තම මගෙ ජේසු තවත් සතුටුවෙයි.

    ape gewal gawa innawa Jesus thumek. hambela thiyenne 17 di ehagedara akkata. kollata thaththek na. :yes: man hithanne eyage amma maria. juse thumalanam kalen kaleta wenas wenawa
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ජීවමානයි නම් ඕවට යන්නෙ මොකෝ ගෙදර ඉදන් කියපන්කෝ.මෙයාටත් ලමයෙක් ඉබේ හම්බවෙලාද?
    අලි ගැන තියන අනුකම්පාව අවජාතක ලොලු පැටියගේ ඉපදුනා කිව්ව දවසට තිබ්බනම් ජීවිත කීයක් බේරිලාදා නේ බන්... එදාට ඉතින් මාලු ලෙල්ලමේ කීයක් හරි හියාගන්න එකෙන් හරක් ගාත,ඌරෝ පිටින්,අරක්කු බීලා ආතල් තමා...
     
    • Like
    Reactions: KrishanL89

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ජේසුගේ අය විතරක් නෙමෙයි, හැම ආගමකම මිනිස්සු ඔතනට ඇවිත් ඔය වගේ බාර ඔප්පු කරනවා.

    මට නම් තේරෙන්නේ නැත්තේ ඇයි ආගම් මේ තරම් පරපීඩක කාමුකත්වයකින් පෙලෙන්නේ කියලා. හොඳ දේවල්, ආතල් එක, සතුටක් ලැබෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕන..තමන්ට දුක් දීගන්න ඕන. අත්හරින්න ඕන.

    ඔහොම තමන්ට දෙයක් දුන්නා කියලා, ඒ වෙනුවෙන් තමන් ඔහොම තමන්ට වද දීගන්න ඕන කියලා කියනවා නම් ඒ දෙයියෝ ගැන මොකක්ද හිතෙන්නේ 😅😅

    හරියට මොකෙක් හරි මගෙන් සල්ලි ඉල්ලන් ආවම, ඌට මම කියනවා, උඹ මගේ වත්තේ අර ගේට්ටුව ගාව ඉඳලා, මා ගාවට දන ගාගෙන වරෙන් කියලා මට ස්තූතියි කියන්න නම්. නැත්තම් මම උඹට දීපු සල්ලි ආයෙම ගන්නවා කියලා. 🙃 එහෙම කරොත් මාව මානසික රෝගියෙක් කියලා සලකයි...හැබැයි ඒකම ආගමෙන් තියනකොට මිනිස්සු දෙපාරක් හිතන්නෙ නැතුවම කරනවා...

    මම කියන්නේ ඒකයි ආගමයි දේශපාලනයයි ගෑවුන තැන මිනිස්සුන්ගේ සිතීමේ හැකියාව බල්ලට යනවා කියලා. හිතන්නෙ නෑ..හිතුවා නම් ඕවා තේරෙන්න එපැයි. මේක මේ ක්‍රිස්තියානි ආගමට විතරක් අදාල දෙයක් නෙමෙයි..එක එක විදිහට හැම ආගමකම දෙයියොන්ට කප්පම් දීම තියෙනවා. තමන්ට දුක් දීම (හෝ සැප අඩු කරගැනීම) වගේ දේවල්.
     
    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    කටුවපිටියේ කුඩු කාරයා
    එළකිරියේ මත් පෙති විකුණලා ,එක මාට්ටු වෙලා දැන් සද්දයක් නැතිව ඉන්න ජරා අනුරාද කියන නපුන්සකයත් ඔහොම කරලාලු කිරියේ බෑන් නොවී ඉන්නේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    කෝ මේ හොර නිරා කාරයො?
    Confused High Quality GIF
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,658
    113
    Mother Earth
    ජේසුගේ අය විතරක් නෙමෙයි, හැම ආගමකම මිනිස්සු ඔතනට ඇවිත් ඔය වගේ බාර ඔප්පු කරනවා.

    මට නම් තේරෙන්නේ නැත්තේ ඇයි ආගම් මේ තරම් පරපීඩක කාමුකත්වයකින් පෙලෙන්නේ කියලා. හොඳ දේවල්, ආතල් එක, සතුටක් ලැබෙන දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕන..තමන්ට දුක් දීගන්න ඕන. අත්හරින්න ඕන.

    ඔහොම තමන්ට දෙයක් දුන්නා කියලා, ඒ වෙනුවෙන් තමන් ඔහොම තමන්ට වද දීගන්න ඕන කියලා කියනවා නම් ඒ දෙයියෝ ගැන මොකක්ද හිතෙන්නේ 😅😅

    හරියට මොකෙක් හරි මගෙන් සල්ලි ඉල්ලන් ආවම, ඌට මම කියනවා, උඹ මගේ වත්තේ අර ගේට්ටුව ගාව ඉඳලා, මා ගාවට දන ගාගෙන වරෙන් කියලා මට ස්තූතියි කියන්න නම්. නැත්තම් මම උඹට දීපු සල්ලි ආයෙම ගන්නවා කියලා. 🙃 එහෙම කරොත් මාව මානසික රෝගියෙක් කියලා සලකයි...හැබැයි ඒකම ආගමෙන් තියනකොට මිනිස්සු දෙපාරක් හිතන්නෙ නැතුවම කරනවා...

    මම කියන්නේ ඒකයි ආගමයි දේශපාලනයයි ගෑවුන තැන මිනිස්සුන්ගේ සිතීමේ හැකියාව බල්ලට යනවා කියලා. හිතන්නෙ නෑ..හිතුවා නම් ඕවා තේරෙන්න එපැයි. මේක මේ ක්‍රිස්තියානි ආගමට විතරක් අදාල දෙයක් නෙමෙයි..එක එක විදිහට හැම ආගමකම දෙයියොන්ට කප්පම් දීම තියෙනවා. තමන්ට දුක් දීම (හෝ සැප අඩු කරගැනීම) වගේ දේවල්.
    think-smart-meme.gif
     
    • Like
    Reactions: kolavari

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    මේකයි සීන් එක, ආගම/දර්ශනය කියන එක මම දකින්නේ මිනිස්සු තමන්ගෙ දේකට උත්තරයක් නැති කොට උත්තරයක් හොයන්න යන විදියක් විදිහට.

    උඹල අපි ඔය මිනිස්සුන්ට මෙතන ඉඳන් හිනා උනාට ඔය මිනිස්සු මොකක්හරි ලොකු හේතුවක් නිසා අසරන වෙලා ඉන්නෙ. අනිත් හැම ඔප්ශන් එකක්ම ෆේල් උනාම උන්ට පොඩ්ම පොඩි විස්වාසයක් තියෙනවා මට මේකෙන් හරි උත්තරයක් හම්බෙයි කියලා. ඒ අසරනකම තෙරෙන්නේ උන්ට මිසක් එහෙම ප්‍රශ්න නැති අපිට නේවී. සමහර මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඔය බලාපොරොත්තුව කියන පොඩි දේ.

    ඒ නිසා එයාල කරනදෙයින් උඹට බලපෑමක් නැත්තන් කටයි පුකයි වහන් පාඩුවෙ හිටපන් දාර්ශනික ටොක් දෙන්නෙ නැතුව. මොකද ඊලඟ දවසේ ඔහොම ෆොටො/වීඩියෝ එකක් ෆොරම් එකේ වැටිලා උඹ වගේම උන්ගේ විහිලුවක් වෙන්නේ උඹ/උඹේ පවුලේ එකෙක්ම වෙන්න පුලුවන් :yes: :yes:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    ගස්වලට වදිනවා වගේ ප්‍රාථමික නෑ. ඊලගමාසෙ මුල ඉදන් පෙරහැරට බනින්න පටන් ගත්තම මගෙ ජේසු තවත් සතුටුවෙයි.

    බ්‍රේකින් බෑඩ් එකෙ අර නිවුන්නු දෙන්න හයිසන්බර්ග් මරන්න බාරයක් වෙන්න ගිය හැටි මතක් උනා :baffled: :baffled: :baffled:

    GM9Ub2IWsAAICsh.jpg
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,977
    8,755
    113
    In Your Heart
    Othanata ena godak un Boudda aya .. borunam hoyala balapan.. api Catholic wela wath mama ohoma bada gala na ...

    Ps:ow langa thama inne.. within 5kms ..eth boudda kabbo wage puca den na
     
    • Haha
    Reactions: KrishanL89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,806
    167,463
    113
    එකමත් එක රටක
    ජේසුගේ අය විතරක් නෙමෙයි, හැම ආගමකම මිනිස්සු ඔතනට ඇවිත් ඔය වගේ බාර ඔප්පු කරනවා.
    අපෝ ඔව්..
    මේ පැත්තේ බෞද්ධ උනුත් එක එක කරදර ආවම් පල්ලි වලට යනවා බාර වෙන්ව.
    කතෝලික උන් දේවාල ගානේ යනවා , පන්සල් ගිහින් බාර වෙන්ව.
    කොහෙන් හරි උදව් කරල කියලා හිතන්නේ. :rofl: 🥱
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි පෙරහැරට විරුද්ද නෑ.

    අපි විරුද්ද කෙහෙල්මල් ආගම් වල මුවාවෙන් වෙන පරිසර විනාශ, සමාජිය/දෙසපාලන බලපෑම් සහ සත්ව හින්සන වලට
    .
     
    • Haha
    Reactions: Hasistranger