Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජීවිතයත් සමඟ මරණය පැමිණීම නම් කොයිතරම් සත්‍යයක් ද.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතයත් සමඟ මරණය පැමිණීම නම් කොයිතරම් සත්‍යයක් ද.

එයට ජාති භේද නැත. ආගම් භේද නැත. කුලමල භේද නැත. ධන නිර්ධන භේද නැත. උගත් නූගත් භේද නැත. වධයට නියම වූවෙක් කරා, ගතවෙන මොහොතක් මොහොතක් පාසා වධක දිනය ළං වෙන්නා සේ, උපන් සත්වයා කරා මරණය ම ළං වෙමින් තිබේ.

ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද "මරණය" නැමැති ධර්මතාවය නිතර මෙනෙහි කළ යුතුය.

" සබ්බේ සත්තා මරිස්සන්ති – මරණන්තං හි ජීවිතං "

“සියලු සත්වයෝ ම මැරී යන්නේ ය. මේ ජීවිතය පවතින්නේ මරණය තෙක් පමණි.”

තිලෝගුරු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අයුරිනි. ලෝකයෙන් කොයි පැත්තෙන් විමසා බැලූව ද මරණය නොපෙනෙන තැනක් නැත. පෙනෙන්නේ ම මරණය යි. පෙනෙන්නේ ම අසරණ භාවය යි. නීරෝගී බව ලෙඩදුක් ඉදිරියේ අවසන් වනු පෙනේ. යෞවනත්වය නාකි වීම ඉදිරියේ අවසන් වනු පෙනේ. ප්‍රිය ඇසුරේ සතුට, ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් අවසන් වනු පෙනේ. මුළුමහත් ජීවිතය ම මරණය ඉදිරියේ අවසන් වනු පෙනේ.

“අහස උසැති මහා කළුගල් පර්වතයෝ සිව් දිශාවෙන් පැමිණ සියලු සත්වයින් වනසා දමනා පරිද්දෙනි, ජරා මරණ මේ උපන් සත්වයාව යටකොට දමන්නේ. රජවරු ය, ගුණවතුන් ය, ව්‍යාපාරික ධනවතුන් ය, කාර්මිකයෝ ය, සැඩොලුන් ය කියා භේදයක් නැත. සියල්ලෝම ජරා මරණ ඉදිරියේ යට වන්නේ ම ය.

ආර්ය ප්‍රඥාවෙන් ජීවිත සනසවාගෙන වැඩ සිටි රහත් උතුමන් පවා කය අත්හැර ගියේ ම ය. සදාකාලික වූයේ නැත.

" ලෝකනාථං ඨපෙත්වාන – යේ චඤ්ඤේ අත්ථි පාණිනා

පඤ්ඤාය සාරිපුත්තස්ස – කළං නාග්ඝන්ති සෝළසිං

ඒවං නාම මහා පඤ්ඤෝ – පඨමෝ අග්ගසාවකෝ

මරණස්ස වසං පත්තා – මාදිසේසු කතාව කාති."

“ලෝකනාථයන් වහන්සේ හැරුණු කොට මේ ලෝකයේ අන් සියලු සතුන්ගේ ප්‍රඥාව එකතු කළත්, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් සොළොස් කලාවෙන් එකක් තරම්වත් නොවටී. එබඳු මහා ප්‍රඥාවක් ඇති මේ බුදු සසුනේ පළමු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ද මරණය නමැති ධර්මතාව ප්‍රකට කරවමින් ජීවිතය අත්හැර පිරිනිවනට වැඩි සේක. මා වැන්නෙකුගේ මරණය ගැන කවර කතා ද?”

අප සම්මා සම්බුදුරජාණෝ ද පිරිනිවනට වැඩි සේක් ම ය.

" ඒවං මහානුභාවස්ස – යං නාමේතං මහේසිනා

න භයේන න ලජ්ජා ය – මරණං වසමාගතං

නිල්ලජ්ජී වීතසාරජ්ජං – සබ්බසත්තාභිමන්නදනං

තයිදං මාදිසං සත්තා – කථං නාභිභවිස්සති"

අහෝ මෙබඳු මහානුභාවසම්පන්න වූ මහර්ෂි වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ භයෙන් හෝ ලැජ්ජාවෙන් හෝ මරණයෙහි වසඟයට නොගිය සේක් ම ය.

උතුම් ධර්ම දානමය කුසළය පින්වත් ඔබ සියළු දෙනාට සත්‍යය අවබෝධය පිණිස හේතු වේවා

[QUOTE="asliyanage, post: 30858413, member: 8764"] 💀🥀💀ජීවිතයත් සමඟ මරණය පැමිණීම නම් කොයිතරම් සත්‍යයක් ද.💀🥀💀 🌹🌹🌹 එයට ජාති භේද නැත. ආගම් භේද නැත. කුලමල භේද නැත. ධන නිර්ධන භේද නැත. උගත් නූගත් භේද නැත. වධයට නියම වූවෙක් කරා, ගතවෙන මොහොතක් මොහොතක් පාසා වධක දිනය ළං වෙන්නා සේ, උපන් සත්වයා කරා මරණය ම ළං වෙමින් තිබේ. ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද "මරණය" නැමැති ධර්මතාවය නිතර මෙනෙහි කළ යුතුය. " සබ්බේ සත්තා මරිස්සන්ති – මරණන්තං හි ජීවිතං " “සියලු සත්වයෝ ම මැරී යන්නේ ය. මේ ජීවිතය පවතින්නේ මරණය තෙක් පමණි.” තිලෝගුරු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අයුරිනි. ලෝකයෙන් කොයි පැත්තෙන් විමසා බැලූව ද මරණය නොපෙනෙන තැනක් නැත. පෙනෙන්නේ ම මරණය යි. පෙනෙන්නේ ම අසරණ භාවය යි. නීරෝගී බව ලෙඩදුක් ඉදිරියේ අවසන් වනු පෙනේ. යෞවනත්වය නාකි වීම ඉදිරියේ අවසන් වනු පෙනේ. ප්‍රිය ඇසුරේ සතුට, ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් අවසන් වනු පෙනේ. මුළුමහත් ජීවිතය ම මරණය ඉදිරියේ අවසන් වනු පෙනේ. “අහස උසැති මහා කළුගල් පර්වතයෝ සිව් දිශාවෙන් පැමිණ සියලු සත්වයින් වනසා දමනා පරිද්දෙනි, ජරා මරණ මේ උපන් සත්වයාව යටකොට දමන්නේ. රජවරු ය, ගුණවතුන් ය, ව්‍යාපාරික ධනවතුන් ය, කාර්මිකයෝ ය, සැඩොලුන් ය කියා භේදයක් නැත. සියල්ලෝම ජරා මරණ ඉදිරියේ යට වන්නේ ම ය. 🍁 ආර්ය ප්‍රඥාවෙන් ජීවිත සනසවාගෙන වැඩ සිටි රහත් උතුමන් පවා කය අත්හැර ගියේ ම ය. සදාකාලික වූයේ නැත. " ලෝකනාථං ඨපෙත්වාන – යේ චඤ්ඤේ අත්ථි පාණිනා පඤ්ඤාය සාරිපුත්තස්ස – කළං නාග්ඝන්ති සෝළසිං ඒවං නාම මහා පඤ්ඤෝ – පඨමෝ අග්ගසාවකෝ මරණස්ස වසං පත්තා – මාදිසේසු කතාව කාති." “ලෝකනාථයන් වහන්සේ හැරුණු කොට මේ ලෝකයේ අන් සියලු සතුන්ගේ ප්‍රඥාව එකතු කළත්, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් සොළොස් කලාවෙන් එකක් තරම්වත් නොවටී. එබඳු මහා ප්‍රඥාවක් ඇති මේ බුදු සසුනේ පළමු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ද මරණය නමැති ධර්මතාව ප්‍රකට කරවමින් ජීවිතය අත්හැර පිරිනිවනට වැඩි සේක. මා වැන්නෙකුගේ මරණය ගැන කවර කතා ද?” 🌼 අප සම්මා සම්බුදුරජාණෝ ද පිරිනිවනට වැඩි සේක් ම ය. " ඒවං මහානුභාවස්ස – යං නාමේතං මහේසිනා න භයේන න ලජ්ජා ය – මරණං වසමාගතං නිල්ලජ්ජී වීතසාරජ්ජං – සබ්බසත්තාභිමන්නදනං තයිදං මාදිසං සත්තා – කථං නාභිභවිස්සති" අහෝ මෙබඳු මහානුභාවසම්පන්න වූ මහර්ෂි වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ භයෙන් හෝ ලැජ්ජාවෙන් හෝ මරණයෙහි වසඟයට නොගිය සේක් ම ය. 🔥💀🔥 උතුම් ධර්ම දානමය කුසළය පින්වත් ඔබ සියළු දෙනාට සත්‍යය අවබෝධය පිණිස හේතු වේවා 🔥💀🔥 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom