ජීවිතයෙන් එකම එක දවසක්වත්

menancv

Member
Jan 11, 2007
74
3
0
ජීවිතයෙන් එකම එක දවසක්වත්


මොහොතක් සිතන්න
අප මිහි මත සිටින සාර්ථකම ජීවී කාණ්ඩයයි.
මිහි මතින් ජීවය ලබා, මිහි මතින් සියලු සැප සම්පත් ගෙන, මිහි මතම පහරන අමනයොත් අපියි
ඇය තම දරුවන්ගේ නේක විධ කෙනෙහිලි කම් මැද සියල්ල මැදහත්ව දරා සිටියි
එත් තව කොතරම් නම් කලක් මේ සියල්ල දරා සිටින්නද?
ඇය උරණ වූ කල්හි කිසිඳු සමාවක් නොලැබෙනු ඇත.
මිහි මවගේ සුජාත දූ පුතුනි
එන්න, මොහොතකට හෝ ඇයව නිවා සනසාලන්නට
ජීවිතයෙන් එකම එක දවසක්වත්
අප කළගුණ දත් මිනිසුන් නිසාවෙන්