ඉරිදා දවසේ ටිකක් නිදහසේ ඉද්දි Gration Ananda මහත්මයාගේ සිංදුවක පද පේළි කීපයක් මතකයට ආවා
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ..
බවයෙන් බවේ විරාමේ අපේ..
කාලේ ටිකයි ජීවිතේ..
සිනහා.. කඳුළු..
එනවා.. යනවා...
බවයෙන් බවේ විරාමේ අපේ..
කාලේ ටිකයි ජීවිතේ..
ඒකත් එක්ක එළකිරි එකේ අනිත් අයටත් ඒ වගේ දෙයක් තියනවාද කියලා අහන්න හිතුනා

:- මම ආසයි ටික කාලයකට හැම දේකින්ම අයින් වෙලා China වල temple එකකට වගේ ගිහින් kung fu වගේ ඉගෙන ගෙන mind & body දෙකම හදාගන්න (upgarde කරගන්න)