ජීවිතයේ එක පාරක් හරි කරන්න කැමති හෝ ලබන්න කැමති අත්දැකීමක් තියනවාද ?⏳💬

sahan50

Well-known member
  • Apr 15, 2024
    1,226
    1,217
    113
    kandy
    ඉරිදා දවසේ ටිකක් නිදහසේ ඉද්දි Gration Ananda මහත්මයාගේ සිංදුවක පද පේළි කීපයක් මතකයට ආවා

    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රංගනේ..
    බවයෙන් බවේ විරාමේ අපේ..
    කාලේ ටිකයි ජීවිතේ..
    සිනහා.. කඳුළු..
    එනවා.. යනවා...
    බවයෙන් බවේ විරාමේ අපේ..
    කාලේ ටිකයි ජීවිතේ..


    ඒකත් එක්ක එළකිරි එකේ අනිත් අයටත් ඒ වගේ දෙයක් තියනවාද කියලා අහන්න හිතුනා ;):D

    :- මම ආසයි ටික කාලයකට හැම දේකින්ම අයින් වෙලා China වල temple එකකට වගේ ගිහින් kung fu වගේ ඉගෙන ගෙන mind & body දෙකම හදාගන්න (upgarde කරගන්න) :D
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    34,670
    181,250
    113
    Colombo, Sri Lanka
    travel around the globe, in my own vehicle, alone
    zeus and roxanne dogs GIF
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,821
    24,530
    113
    1. Time travel කරලා 2013ට ගිහිං ඒකාලෙ ෆයිවර් කරලා හොයලා තිබ්බ ඩොලර් 150ස් ගානටම බිට්කොයින් ගන්නවා ඒකාලෙ බිට්කොයින් එකක් (13.5$ක් වගේ ගියෙ) බිට්කොයින් 10ක් ගත්තා කියලා හිතුවත් 2021/ 2022 වෙද්දි 😎

    2. South ඉන්දියාවෙ වගේ ලස්සන ඇග ශේප් කෙල්ලෙක්ට, ඒවගේම ලස්සන chaina/japan වගේ කෙල්ලෙක්ට, ලස්සන යුරෝප් වල සුද්දියෙක්ට (blondie), ලස්සන බ්ලැක් ඇමරිකන් කෙල්ලෙක්ට (ebony) ගහන්න ආසයි මැරෙන්න කලින්. එතකොට නිකං ලෝකෙම කවර් කරා කියලා ෆීලිං එකක් එයි 😁. හැබැයි මේ එකක්වත් සල්ලි දීලා ගහන බඩු නොවිය යුතුයි. උනුත් කැමැත්තෙන් සෙක්ස් කල යුතුයි. ඔය හැම එකී එක්කම අඩුම දවස් 2/3ක් වත් එකට ඉන්න පුලුවන් වෙන්නත් ඕන

    3.වයිෆ් එක්ක luxury Cruise ship එකකින් europe tour එකක් යන්න ආසයි බැදලා ලමයි හදන්න කලින්

    4. මැරෙන්න කලින් ලෝකෙ පුලුවන් තරම් රටවල ට්‍රැවල් කරලා ලෝකෙ දැකලා අත්දැකීම් ගන්න කැමතියි

    5. ආය මැරෙන්න කලින් අවුරුදු 55-60 පැන්නම වගේ ඉදන් කර්මය, පුනර්භවය, භාවනාව, යථාර්ථය වගේ දේවල් ගැන ගැඹුරට හදාරන්න කැමතියි
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,370
    759
    113
    wanna become a billionaire and experience the life in his point of view

    wanna become a billionaire and experience the life in his point of view
    ------ Post added on Jun 17, 2024 at 11:50 PM
    I have heard once a billionaire said "When you are a billionaire, You think what you want to think".

    That makes sense and sums up the experience you are talking about.