ජීවිතයේ චක්‍රීය බව ගැන කියන "Mad World" සින්දුව

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93



    මෙම ගීතය මුලින්ම පටබැඳලා ගායනා කරන්නේ Tears for Fears කියන band එක. නමුත් කාලයත් සමග බිහිවුණ covers අතරින් Gary Jules නමැති ගායකයාගේ හඬින් ගැයෙන version එක තමයි, නූතනයේ වඩාත්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ.

    මේ ගීතය පද පෙල දිහාවට අපි දැන් හැරෙමු.
    _______________________________
    All around me are familiar faces
    Worn out places, worn out faces
    Bright and early for the daily races
    Going nowhere, going nowhere

    Their tears are filling up their glasses
    No expression, no expression
    Hide my head, I wanna drown my sorrow
    No tomorrow, no tomorrow

    And I find it kind of funny
    I find it kind of sad
    The dreams in which I'm dying
    Are the best I've ever had
    I find it hard to tell you
    I find it hard to take
    When people run in circles it's a very, very
    Mad world, mad world

    Children waiting for the day they feel good
    Happy birthday, happy birthday
    And I feel the way that every child should
    Sit and listen, sit and listen
    Went to school and I was very nervous
    No one knew me, no one knew me
    Hello, teacher! Tell me, what's my lesson?
    Look right through me, look right through me

    And I find it kind of funny
    I find it kind of sad
    The dreams in which I'm dying
    Are the best I've ever had
    I find it hard to tell you
    I find it hard to take
    When people run in circles it's a very, very
    Mad world, mad world

    Enlarging your world
    Mad world
    _______________________________


    මේ පද පෙල දිහා බැලුවම අපිට මේක විශාදය රෝගයෙන් පෙළෙන කෙනෙක් මේක ලිව්වා යැයි හිතෙන්න පුලුවන්.

    ඒ මොනව උනත්, උපන්දා සිට මිය යනතෙක් සාමාන්‍ය මනුෂ්‍යයින් විදිහට අපි නොදැනුවත්වම නොනවත්වා ගමන් කරන ජීවිතය පිළිබඳව ලස්සන අදහසක්, විචාරයක් මේ පද රචනය තුල ඉස්මතු වෙලා තියෙනවා.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,111
    113
    Donnie Darko ending :(

    2396849.jpg


    donnie-darko.jpg