Questions ජීවිතයේ යතාර්ථය

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    සිංහලු උඹලට හිතිලා නැද්ද කවදාහරි මේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ කියලා? මේක තනිකරම මායාවක් කියලා. ඉපදුන දවසෙ ඉඳලා මායාවට අහුවෙලා මැරෙනකන්ම ආසාවල් පස්සෙ දුවනවා කෙරවලක් නැතුව. මිනිස්සු ජීවත්වෙන්නයි ලෑස්තිවෙන්නෙ මුලු ජීවිත කාලෙම. කසාද බඳිනවා. බැඳීම් වැඩි කරගන්නවා. ළමයින්ගෙ වගකීම් ඉෂ්ඨ කරනවා. අන්තිමට දන්නෙම නැහැ යන්න කාලෙ හරි. සමහර අය කළින්ම ගිහින්. දුක් විඳලා විඳලා මැරිලා යනවා. ජීවිතේ තේරුම් ගන්න මේ කාලෙ ලේසියෙන්ම පුලුවන්. කොච්චර බලවත් වුණත්, සල්ලි යානවාහන සැප සම්පත් කොච්චර තිබුණත්, කට්ටිය හිටියත් අර ආදහනාගාරෙට දාළා පුච්චලා දානවා. ආගමික වතාවත් වත් හරියට නැහැ.

    mS3R3dV.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,427
    113
    ithin oka denagena lamai hadanne nethuwa jivath weyan.dan oka denagatta kiyala paya 24ma ahasa diha balan innada nattan suicide karagannada :oo:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ඇත්ත මචන්. වෙලාවකට හිතෙනව මොකට මෙහෙම නැහෙනවද ජීවත් වෙන්න කියල. හම්බ කරා කියල එක සතයක් වත් ගෙනියන්නත් බෑ. ඉන්න ටිකේ හොදට ඉන්නයි තියෙන්නෙ
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ithin oka denagena lamai hadanne nethuwa jivath weyan.dan oka denagatta kiyala paya 24ma ahasa diha balan innada nattan suicide karagannada :oo:
    ළමයි හදන එක ද ලොකුම වැඩේ... depression බොට. එහාගෙදර ඇන්ටිට කියලා මසාජ් එකක් දාගනින්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,117
    67,427
    113
    ළමයි හදන එක ද ලොකුම වැඩේ... depression බොට. එහාගෙදර ඇන්ටිට කියලා මසාජ් එකක් දාගනින්.
    dan uba oka denagatta kiyala mokadda karanna hitan inne :oo: