ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Lakshan DLWP

Member
Feb 3, 2019
35
4
0
Wadiyenma lajjawata path une me de hinda kiyala kiyanna baha mokada wela tiyena godak dewal nahuthetama lajja wenna wena dewal ekayi🤣🤣🤣
Hari sahola,wadiya wal wataram nathiwa mn kathawata ennamko,me kiyanna yana seeen eka une mata mathka hatiyata 2014 witara,e kale mn giya english class ekakata,podi class ekak wadiya lamai hitiyeth naha,habai hitiya eungeth bageyakma hitiye kello😍,kohomahari api set eka 20 k witara hitiya.wadiya kattiya hitiya nathi hinda me class eke girls boys kiyala pathi dekak tibbe naha,mix eke thamai idaganne.man samanayen issaraha idaganna porak,school ekedi unath issarahama row eke thamai allaganna balanne,ithin me class eketh mage place eka tibbe issarahama.dawasak class yanna hadanakotama hena ghnna wage wahapi,e para wassa muwawen dala cut karanna hadanakotama amma kiuwwa mawa gihin class ekata dala ennum kiyala😬😬mona karannada ithin kiyala class ekata giya.mn samanayen onema wadakata welasana yana buwek e hinda mn eda panthiyata yaddi kello 3 4 k arenna wena kauruth awilla hitiye naha,math ithin shape kattiyatama hi hi kiyala wadi una,wadi weccha para passa poddak cool wela giya eth mn ecchara ganan gatthe naha,lee banku hinda.kohomahari eda wessa hinda wadiya kattiya awe naha,mataka hatiyata kello 6 mai thama kollo 3 hitiye.sir karayath ithin kammali porak hinda,eka kiuwa paya 2 class eka payak karala nawatthamu kiyala.kohomahari tika welawak yanakota passe eka spot ekak patta cool,matath aul ayi kiyala.shape eke poddak atha gala baluwa ayi kiyala,ammata siri balinnam patha hilak kalisame pitipasse,hoda welawata kauruth dakala naha😁😁poddak hitapallako danena feeling eka watetama kello innawa e asse kalisame ali patha hilak,dn ithin mona karannada kiyala hitha hitha innakotama sir karaya podi interval ekak dunna winadi 10,labicha welawen uparima palaprayojana ganna one hinda man kattiya poddak ehata mehata wenkan idala shape eke sir karayata kiuwa sir podi prashnayak e hinda mn gedara yanawayi kiyala,sir karyath uda bima balanawa ayi me eka paratama kiyala,ita passe mn porata shape eke wistare kiuwa aramayi mehamayi kiyala,ehema kiyala ammata katha karala gedara giya,gedara giyahama thamai agata le inuwe😉😉ithin ilaga sathiye panthiyata giyahama thamai supirima wade une,eda mage welawata panthiye okkoma awillath hitiya🤣🤣🤣sir good morning kiyala magen ahapi panthiya issaraha idagena putha ada adan apu kalisame hil naha neda kiyala,aiyo salli kiyahanko ithin😂😂😂panthiya issarahama kello wateta indeddi e wge prashnayak ubalagen ahuwahama ubalata danena feeling eka kohomada kiyala poddak hithala balapallako.......😂😂😂😂
 
  • Like
Reactions: priyade

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ලජ්ජාවට පත්වෙච්ච කාරණා අස්සේ මේ එක කාරණයක්
    නුගේගොඩ තියන sakya පන්තියේ බණ්ඩාර සර් මාව පන්තියෙන් එලියට පැන්නුව කියහන්කෝ දවසක් විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ එදා කරුමෙටම මන් හිටියේ පන්තියේ ඉස්සරහට වෙන්න ඉතින් සර් කාරය මාව නැගිට්ටල මගෙත් එක්ක පිස්සුකෙලිය අනික් බුවාවත් නැගිට්ට්ටල දෙන්නෙක්ක පන්තියේ පිටිපස්සෙන්ම එලියට එලෙව්වා ඒ කියන්නේ ඉස්සරාහෙනුත් දොරක් තියනවා (දන්න එඋන් දන්නවා එතණින් නැතුව ආපස්සට යන්න කිව්ව එතකොට අනික් එඋන්ටත් පෙන්න එක්ක ) කොහොමද 2000ක් විතර ඉස්සරහ එලියට එලවද්දී ඒ දවස් වල ට්‍රයි කරපු කෙල්ලෙකුත් හිටිය වස ලැජ්ජාව ....පස්සෙ ඉතින් ඉන්ටර්වල් එකේදී සර්ට වන්දින්න්න ඕනේ හැමතැනටම වැදලා ආයි පන්තියට රින්ගගත්ත මේක උනේ 2006 වගේ

    මගේ මේ පොස්ට් එකට මෙහෙම කරලා තියනවා බන් ඇයි බන් ඒ මන් මන් නොගැලපෙන මුකුත් කිව්වද කුණුහරප දැම්මද හේතුවක් කියපල්ලකෝ

    C2apture.JPG:baffled::baffled::baffled:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම ලැජ්ජාවට පත් උන තවත් කතාවක් මතක් උනා. 1995/96 පමණ කාලයේ මගේ බැංකු ගිනුමක ඇතිවුන ප්‍රශ්නයක් ගැන අහන්න මම බැංකුවට ගියා. මගේ වයිෆුත් මාත් සමග හිටියා. එකල දැන් මෙන් විශාල සිංහල ජනතාවක් මෙල්බර්න් වල හිටියේ නැහැ. ලස්සන තරුණ සුදු කාන්තාවක් අපේ ප්‍රශ්නය ගැන සොයා බැලීමට ඇයගේ කාමරයට අපව ගෙනගියා. ඇයගේ නම Genevieve ලෙස name tag එකේ තිබීමෙනුත් ඇයගේ පෙනුමෙනුත් ඇය ඕස්ට්‍රේලියානු කෙනෙක් බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. මගේ ප්‍රශ්නයට විසඳුමක් දීමට තරම් දැනුමක් ඇයට නොමැති බව මට තේරුනත් ඇය කෙසේ හෝ මේක විසඳන්න උත්සාහ කළා. අවසානයේ මැනේජර් ව අඬ ගහගෙන එන්නම් කියා ඇය නැගිට ගියා. එවිට මම මගේ බිරිඳට "" මේ ආච්චි මොන මගුලක්වත් දන්නේ නැහැ "" කියා සිංහලෙන් කිව්වා. ඇයට එය ඇසුන බවත් අපි දෙන්නාටම තේරුනා. ඇය 'ඔසී' නිසා ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඉන්පසු මැනේජර් පැමිණ එක වරම මේ ප්‍රශ්නයට හේතුව පැහැදිලි කර ප්‍රශ්නය විසඳුවා. ඉන් පසු අර ඉහත කී Genevieve අදාළ වෙනස් කම් කොම්පියුටරයට ඇතුල් කර, එකවරම මගේ බිරිඳගේ නම එකවුන්ට් එකෙන් දැක්කා වගේ පෙන්නලා, ඔබට තියෙන්නේ සිංහල නමක්නේ?? ඔබ ලංකාවෙන්ද ?? කියා බිරිඳගෙන් ඇසුවා. මගේ නමේ කොටස් හතරෙන් තුනක්ම ඉංග්‍රීසි නිසා මම ඔස්ට්‍රේලියාවේදී පහසුව පිණිස පාවිච්චි කලේ ඉංග්‍රීසි කොටස් පමණයි. ඇය ලංකාවේ බර්ගර් කාන්තාවක්. අපිට වගේම හොඳට සිංහල තේරෙනවා. බැංකුවේ පොලව ටයිල් කරලා නොතිබුනා නම් මම වලක් හාරාගෙන යනවා. එකවුන්ට් එක මගේ නමින් තිබුන නිසා එයින් අප ලාංකිකයන් බව (අපි වගේම පෙනුම තියන තව රටවල් පහ හයක්ම තියනවා) ඇයට නොතේරුණත් මම සිංහලෙන් අර නොහොබිනා කතාව කිව්වාම අපි සිංහල කියා දැනගත් ඇය අපිව ලැජ්ජාවට පත් නොකිරීමට කෙසේ හෝ මගේ බිරිඳගේ නම මගේ පුද්ගලික විස්තර පිටුවෙන් දුටු විදියට ඇක්ට් කළා. නමුත් මට නම් පොලව පලාගෙන යන්න හිතුනා.
     
    • Like
    Reactions: sahan50 and priyade

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :baffled:

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    දවසක් පොලොන්නරැවෙ පැත්තෙ SCHOOL DRAMA පෙන්නන්න ගිහින් හවස ඇලකට ගියා නාන්න... නාන තැනට ටිකක් මෙහා පොඩි කඩ කෑල්ලක් තියෙනවා... බොසා කිව්ව රැවුල කපාගන්න එතනින් පොඩි කණ්ණාඩියක් තියෙනව ඉල්ලගන්න ඕන කියල...මම පැනල වැඩේ බාර ගත්ත...මොකද ඒ කඩේ හිටිය ලස්සන ගෑනු ලමේක්..... බොසාට වැඩේ තේරිල හිනාවක් දාල ගියා....

    මමත් මොකද ආයෙ ගියා කඩ කෑල්ලට... කෙල්ල ඉන්නව...ටිකක් වෙලා ටෝක් කලා...වැඩේ ටික වෙලාවකින් ගොඩ ගියා... කලින්ම මම නම්බර් එක කඩේ තිබුණු පත්තර කෑල්ලක ලිව්වා ...අන්තිමට පෙන්නුවම වැඩේ සැටිස්....

    යන්නම් නංගි කියල හැරෙනකොටම උදේ ඉදල පෙරේත කමට කාල කාල ලෝඩ් වෙච්ච අස්සෙන් ආපු සුලගක් පිටවුනා කියාපන්කො PROOPS ගාගෙන...

    එනකොට වෙන එකෙක් අතේ කණ්ණාඩිය එව්ව බං......
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මගේ ජීවිතේට වෙච්ච පජාතම සීන් වලින් එකක් මේ. දවසක් බස් එකක හිටගෙන ඉන්නකොට ෆෝන් එක වයිබ්‍රේට් උනා. වට්සැප් බලන්න කියල කෑල්ල SMS එකක් දාලා. එහෙමම ඩේටා ඔන් කරන්න කියලා උඩ නෝටිෆිකේෂන් බාර් එකෙන් ඇද්දා. මොබයිල් ඩේටා අයිකන් ඒක වෙනුවට වැරදිලා එබුනේ ෆ්ලෑශ්ලයිට් එක. පත්තු උනා එක්කම මම ආයෙ ඔබල ෆ්ලෑශ්ලයිට් එක ඕෆ් කලා. මං හිටගෙන හිටි තැන ඉඳගෙන හිටියෙ අවුරුදු 35ක විතර ගෑනියෙක්. මේ ගෑනි යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා මෙන්න මූ මගෙ පොටෝ ගහනෝ කියලා! වටේපිටේ හැමෝම බැලුවා මේ පැත්ත. එතකොටත් පෝන් එක මගෙ අතේ. කොන්දත් විදුලි වේගෙන් දුවගෙන ආවා, ඇවිත් ඇහුවා ගෑනිගෙන් මොකද උනේ කියලා. ඒකි ආයෙමත් කිව්වා පොටෝ ගැහුව කියල. කොන්දා මගෙන් ඇහුවා ඇත්තද ගැහුවදයි කියලා. මං කලින් වෙච්ච දේ කරල පෙන්නුවා ඩේටා ඔන් කරන්න ගිහින් වැරදීමකින් උනේ කියලා. කොන්දා අවුරුදු 55ක විතර බුවෙක් ඌට තේරුනෙ නෑ මං කියපු දේ. මේ වෙද්දි තව දෙතුන් දෙනෙක් වට වෙලා. බස් එකත් යන්නෙ නැතුව නතර කරන් ඉන්නවා. අර ගෑනි උන්ට කියනවා අනේ මල්ලිලා මූගෙ පෝන් එක අරන් බලන්න මගෙ පොටෝ ගහලද කියල කියලා. මගෙ ඉහ මොළ රත් උනා. අසභ්‍ය දර්ශන ගොඩක් පෝන් එකේ. ඇරත් කෑල්ලගෙයි මගෙයි පෞද්ගලික පොටෝ ගොඩක් ඒකෙ. ඒව දැක්කොත් මම බඩු කාරයෙක් කියල මුන් ගහයි, අනික අපේ පෞද්ගලික දේවල් එක එක වේසිගෙපුතාලට පෙන්නන්නෙ මොකටද. මම කල්පනා කලා. මෙතන ඇඹරෙන්නයි පින්සෙණ්ඩු වෙන්නයි ගත්තොත් තමා මුන් හිතන්නේ මම ඇත්තටම පොටෝ ගැහුවා කියලා. හිතට දහිරිය ගත්තා. හොඳට කට ඇරල බස් එකටම ඇහෙන්න කිව්වා. මගෙ පෝන් එක කියන්නෙ මගෙ පෞද්ගලික දෙවල් තියෙන පෞද්ගලික උපකරණයක්. කාටවත් අයිතියක් නෑ මගෙ අවසරයක් නැතුව ඒක බලන්න. මම බලන්න දෙන්නෙත් නෑ. දැන් මේ ගෑනි කියනවනේ මම මේකිගෙ ( මේ වෙලාවෙ මේකි ටෝක් කරන් ආවා ගරු නම්බු තියල කතා කරන්නයි කියලා. මම ඇහුවා තමුන් මට ඌ මූ කියද්දි ගරු නම්බුව උඩ වාඩිවෙලාද හිටියෙ කියලා. එතනම සයිලන්ස් ) පොටෝ ගැහුවා කියලා, බලන්නම ඕන නම් මගෙ පෝන් එක පෙන්නනවා හැබැයි තමුන්ලට නෙමෙයි පොලිසියට ගිහින් පොලිස් රාලහාමි කෙනෙකුට පෙන්නන්නෙ, හැබැයි ඒ වෙලාවෙ පොටෝ නොතිබ්බොත් මම එවෙලෙම අපහාස කලාය කියල ඇන්ට්‍රියක් දානවා කියලා. දැන් යන් කියල අර ගෑනිට කතා කලා. ඒකිට කට උත්තර නෑ. කොන්දා ඇහුවා ඇත්ත කියන්න මල්ලි ගැහුවද නැද්ද කියලා. මම කිව්වා ඇත්ත කියන්න දෙයක් නෑ යන් පොලිසි කියලා. ළඟට ආව අයියලා ටික විසිරිලා ගියා. කොන්දත් හිමීට ඉස්සරහට ගියා. අර වේස ගෑනි ජනේලෙන් අහස බලනවා. මමත් ඉස්සරහට ගිහින් කොන්දව ටෝක් කරල ආපහු සල්ලි ඉල්ලගෙන බස් එකෙන් බැහැල ගියා.

    Mage phone eke incoming calls walata Flasher Blink wennna dala tibuna.but bus eke yaddi oka athe thiyeddi call ekak awoth kiyala off karala damma.kiyanna bane itin
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මේකෙ ඒවා දැක්කහම තව සීන් එකක් මතක් උනා අපේ එකෙට උන. අපේ එකා දවසක් කඩෙන් ට්‍රවුසරයක් අරන් ගෙදර ගෙනත් ඇදල බැලුවහම ටිකක් ඉන ලොකුයිලු. ඉතින් මූ එහෙන්ම ඒක ගලවල තියලා පහුවෙනිදා ගියාලු ලග තියෙන ටේලර් ශොප් එකකට ඉන අඩු කරගන්න. කොහොම හරි මූ ගෙදරදි මාක් කරපු තැනින් ඉන ගහන්න කියලා කිව්වහම මුට කිව්වලු හවස් වෙලා එන්න දැන් හදිස්සි වැඩක් තියෙනවා ඒක දීලා හවස එද්දි හදලා තියන්නම් කියලා. ඉතින් මේකත් කලිසම දීලා ගෙදර ඇවිත්. හවස යද්දි මුගෙ කලිසම හදල ඒ මදිවට උගෙම පරණ ජොකෙකුත් එක්ක විනිවිද පේන බෑග් එකකට දාලා ටේලර් බුවා කින්ඩි හිනාවක් දාලා දුන්නලු. පස්සෙලු මුට සීන් එක මීටර් උනෙ ඌ ගෙදරදි කලිසම දාලා බලල ගලවද්දි ඇදන් හිටපු ජොකත් එක්ක ගලවලා ඒකත් එක්කම ඔතන් ගිහින් තමයි ටේලර් ශොප් එකට දීලා තියෙන්නෙ. :D:D
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601

    :P
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83

    :rofl::rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    වරක් මම නත්තල් නිවාඩුවට ලංකාවට යාමට මෙල්බර්න් ගුවන් තොටුපොළට හොඳටම ප්‍රමාද වී පැමිණියා. කෙසේ හෝ අවසානයේ boarding gate එක ලඟට වෙලාවට යා ගත්තා. ප්‍රමාද වීම නිසා පැය කිහිපයකින් වතුරවත් නැතිව බඩගින්නේ හිටපු මම, බෝඩින් පටන් ගැනීමට මිනිත්තු කිහිපයක් තියන නිසා මා ළඟ තිබුන කලින් මිලදී ගත් ඩියුටි ෆ්‍රී බඩුත් හෑන්ඩ් ලගේජ් එකට දමා ගත්තා. ඒ බඩු පෙරදින මිලදී ගෙන ගෙදර ගෙනවිත් එහි සීල් ගලවා (කස්ටම් එකෙන් පිටවනතුරු ඒ සීල් නොකැඩිය යුතු උනත් ) එහි තිබුන කැමරාවේ බැටරිය චාර්ජ් කර ඒ බඩු සමග නොමිලේ ලැබුන කුඩා බ්‍රැන්ඩි බෝතල් දෙක (එකක් 90 ml පමණ ) බී එයට කෝක් පුරවා තැබුවේ නිකං ලැබුනත් ඒවාත් ඩියුටි ෆ්‍රී බිලේ අයිටම් හැටියට රටින් පිටට ගෙන යා යුතු නිසයි. ඩියුටි ෆ්‍රී බඩු බෑග් එකට දමන විට අර කියූ බ්‍රැන්ඩි (ඒක නිකං දුන්නා උනාට රෙමි මාර්ටින් මිනියේචර් බෝතල්) දෙක හමු උනා. ඒවා ගෙනගොස් වැඩක් නැතිනිසා බින් එකට දමන්න යනවිට එහි තියන කෝක් ටික මතක් වී, එතනම බිත්තිය හැටියට තියන අඳුරු කල වීදුරුව පැත්තට හැරී උඩ බලාගෙන කටට හලාගත්තා ඉන්පසු හිස් බෝතලුත් පෙට්ටිත් එතනම තියන බින් එකට දමා ඇතුලට ගොස් වේටින් රූම් එකේ හිස්ව තිබුණ ඉදිරි පෙළ පුටුවක් ලඟට ගොස් ඊට අල්ලපු පුටුවේ ඉන්න සුද්දාගෙන් එතන ඉඳ ගන්නද කියා අසන්න (සාමාන්‍යයෙන් කවුරුත් එහෙම අහනවා) හදනකොටම ඌ රවලා බලලා නැගිටලා ගියා. මම එතන ඉඳගත්ත ගමන්ම අනික් පැත්තේ හිටපු පොඩි එකාව ඒකාගේ අම්මා ඇදලා අරගෙන උකුලෙන් තියා ගෙන අහක බලා ගත්තා. අහල පහල අනිකුත් මිනිස්සුත් මට රවනවා වගේ තමයි මට තේරුනේ. ඔසියෝ හරි ආචාරශීලී මිනිස්සු. ඒත් මට මේවගේ සැලකීමක් ලැබුනේ මොකද කියා තේරුනේ ඊළඟ මොහොතේයි. මම දැන් ඉඳගෙන ඉන්නේ අර කෝක් ටික බිවූ අඳුරු වීදුරුවේ ඇතුල් පැත්තේයි. පිටතින් ඇතුල නොපෙනුනාට, ඇතුලතින් පිට පැත්ත පේන්නේ සාමාන්‍ය වීදුරුවක් ලෙසටයි. (මේක one way mirror එකක්.) මම රෙමි මාටින් කුඩා බෝතල් දෙකක් උඩ බලාගෙන එකපාර කටේ හලාගත්ත වෘත්තීය බේබද්දෙක් කියලා තමයි එතන ආසන්නයේ තිබිච්ච පුටු 20 ක පමණ පිරිසට තේරුම් යන්න ඇත්තේ. මම ප්ලේන් එකට නැගලා සිංගප්පුරුවට එනකම්ම ටොයිලට් එකටවත් යන්න නැගිටින්නේ නැතිව ඔලුව හංගාගෙන ආවා.
    :rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    බොට ලෙඩක් හැදෙයි යකො...විසි කරපන් දැන්...

    මං පොඩි කාලෙ දවසක් රෑ ආසාවට සෝස් බොතලයක් ම කට තියන් ගැහුව.....එදා රෑම හොස්පිට්ල් අරන් ගියා ඇඟේ පළු දාල සෝස් එකේ සැරට...
    :D
    :rofl::rofl::rofl:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    well... it didnt happen to me but happened to my wife last week. when I just saw this thread, thought of posting it

    very simply..

    she was wearing a very thin, almost 90% transparent silky nighty practically just barely covering upto the curvature of her bum... and ultra thin shoulder straps with a deep "V" cut on the front... basically she was naked sans for an excuse called a dress !

    She was punching away on her phone in bed... finished whatever she was doing.. put the phone aside... took off her glasses... put it on the case and snapped it shut (her spectacle case is an auto-snap-shut case) ... and lo and behold, the snapping case just snapped with full force right on her left nipple ! :D:D:D

    Basically she screamed so loud that it shook the roof tiles up a few inches and she started running around with the case stiff snapped tight around her nipple. Comical when you think of it now, but it was scary as fuck then to hear her screams :D:D

    The IDIOT she is... she just pulled it off with full force off her nipple rather than opening the case ! ... and what followed was more screaming her head off and demanding that we goto the hospital cause blood actually started collecting around her left nipple and oozing out. She has smooth fair skin.. So it was pretty horrific to see dark brown blood spooling around a pinkish nipple and oozing it out through the nipple.

    She ran into the car and screamed me to grab her something to wear... and like a normal fucking idiot, i just grabbed the first thin out of the almirah ... and it happened to be basically a night wear booty short. So fucking short that it just looked like she's wearing a high waist panty with a wording across her ass saying "Slut"

    Got to Asiri ... and hmmmm... well... it was around 12 midnight, so there were around 10 people in the ICU ... but it was a massive spectacle with her screaming and crying basically with her tits out and booty shorts... almost like a scene straight out of a badly scripted PORNO movie .... and all the nurses kept looking at me as if I am some sex crazy nut job doing some crazy sex stunt that went horrifically wrong.

    well... I am sure the 20 something young guy doctor manning the place that night will have something pretty crazy and awkward to remember forever :D:D:D:D:D:D ... and I am 100% certain that it was the first time he "saw" tits of a real LIVE woman and got to fondle them for almost half an hour ! ... He was practically sweating in a fully AC ICU room by the end. Although I suspect that might have to do with my wife screaming everytime he even got his hands close to her tits. :D:D:D

    End result ... trip to the ICU half naked ... making that kid Doctors day highlight... all nurses thinking that I am a sex maniac for biting my wife's tits till it bleeds... swollen nipple for about 4-5 days...wife taking leave to heal... walking around the house with her tits out for all that time cause she cant wear anything... prohibiting the MAN servant from coming into the house for all that time...
     
    Last edited:

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    she was wearing a very thin, almost 90% transparent silky nighty practically just barely covering upto the curvature of her bum... and ultra thin shoulder straps with a deep "V" cut on the front... basically she was naked sans for an excuse called a dress !

    She has smooth fair skin.. So it was pretty horrific to see dark brown blood spooling around a pinkish nipple and oozing it out through the nipple.

    මට ලාවට නැග්ග බන් මේක කියවගෙන යද්දි :love:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    u have written the story in such a way that i got a mild boner :sorry:

    man.... I got millions of shit faced stories that includes naked school girls to MILFs to honey potting, sex, alcohol, drugs & kinky fuckshit waaaaaayyyy better than this.

    The story i said is actually NOTHING compared to the absolute fuckery of stupid shit i have got my self into.