ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ උගේ බීජය ඌ ගාව.වැඩිපුර එකක් මටත් දුන්න. :P:P
    එහෙනම් ඕක ඒලියන් කෙනෙක්..........
    නැත්තං බිජු දෙකක් කොහෙද බං.................

    මම හිතුවා......
    අර ත්‍රෙඩ් වැටෙන කොටම.............
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:
    තාත්තගෙම පුතා :lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකො මේකෙ ගොඩක් එවුන් ලැජාවට පත් වෙලා තියෙන්නෙ මරිසි වැඩක් කරන්න ගිහින් නෙ:dull:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    මචන්ලා මට මතක විදියට 9 වසරේදි වගේ වෙච්ච වෑඩක් බන් මේක.9 වසරේදි අපි හිටපු පන්තියයි තව පන්තියකුයි තිබ්බේ වෙනම තෑනක.ඒ කියන්නේ මම හිට්යේ F පන්තියෙ අනෙක් පන්තිය E.ඔය පන්ති දෙකට පොඩ්ඩක් එහා තමා පොඩ් එඋන්ගේ පිට්ටනිය තිබ්බේ.ඒකියන්නෙ 1,2 එඋන්ගේ පිට්ටනිය. එතනම තමා උන්ගෙ toilet තිබ්බේ.කොහොම හරි දවසක මට පන්තියේ මිස් කෙනෙක් ඉන්න වෙලාවක පොඩි බොකක් සෙට් උනා.ඉවසගෙන හිටියා එන්න එන්නම පොඩි බොක ටිකක් ලොකු උනා.බෑරිම තෑන බොක බරක් කිව්වොත් නොන්ඩි නිසා බොරුවට සුලුදිය බරක් කියල අවසර අරගෙන පන්තියෙන් එලියට පෑන ගත්තා.අපේ උන්ගේ toilet තිබ්බෙ ටිකක් එහා.අනික එතනට යන්න ටිකක් කන්ද අදින්නත් ඔන.වෙලාවෙ හෑටියට බඩුපෑකට් වෙලා තිබුනේ.අනිවා කන්ද ඈද්දනන් මගදිම බෑවෙනවා.තිබිච්ච එකම විකල්පය මම අර කලින් කියපු පොඩ් උන්ගෙ පිට්ටනිය ගාව තියෙන උන්ගෙ toilet එක.මොනා කරන්නද බෑරිම තෑන ඒකට රින්ගුවා.ටික වෙලාවකින් පොඩ් උන්ට ඉන්ටවල් එක දුන්න.වෑඩි වෙලා යන්න හම්බුන්නෑ මෙන්න පොඩ් එකෙක් මම හිටිය toilet එකේ දොර ගාවට ආවා.පහල තියෙන දොරේ හිඩසින් මට මුගේ කකුල් දෙක පේනව.උබලා දන්නවනෙ ඉස්කොලෙ toilet වල දොරවල් කොහොමද කියල හෑමතෑනම හිඩස් නෙ බන්.මම ගනන් ගත්තෙ නෑ බන්.මම හිතුවා මේක වහලා නිසා මූ වෙන තෑනකට යයි කියල.මොන මූ එක පාරටම දොර පෑත්තට හෑරිලා දොරට චූ කරන්න පටන් ගත්තා.ඔන්න ඉතින් වටෙන්ම හිරිකිඩ පාර එනව අතුලට.මල චාටර් එක.ඒකත් ඉවසතෑහෑකි බන් ඒත් බල්ලා වගේ අර යකාගේ චූ නාන්න උන එක තාමා බන් ඉවසන්න බෑරි.මොනා කරන්නද බන්.බොක දාලා අර යකාගේ චූ නාලා පොඩි උන්ගේ ඉන්ටවල් එක ඉවර උනාම තමා මම එලියට අවේ.:baffled::baffled::baffled:

    :rofl::rofl::rofl::rofl:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    චාටර් 01



    කැඩෙට් කරන කාලේ මම සිනියර්. රැන්කින් ගත්තාම කෙලවෙන හින්දා.
    කොහෙම හරි අපි බැටැලියන් (මැච් එකක සෙමි ෆයිනල් කියලා හිතපල්ලා දන්නේ නැති වුන්)
    මම ගුලියා කියන එකයි තමා බැහැලා වැඩ කරේ. ගිය වුන් දන්නවා ඇති සී 4 හෝල් බිලට් එක. ඔකේ ප්ලැටූන් 3 කි හිටියා. හිතපන්කෝ ශය ඔක්කෝටම කියෙන්නේ ටොයිලට් 7යි..

    මට කොහොම හරි දවස් 2-3 රෙන්න බැරි වුනා. පඩ ලෝඩ් වෙලා එකසිය ගානට.
    කරන්නම බැරි තැන මමයි අරුයි ගියා රෙන්න

    මම - ගුලියා , සද්ද එයි ගන්න ගන් එපා
    ගුලියා - %@$#% නොකර රීපන්

    අඩෝ පඩ යනවා යනවා බෙට්ට නෑ..

    යන පඩත් මහා හයියෙන් යනවා.
    එදා වැඩිය ලැජ්ජා වුනේ නෑ. මොකද ටොයිලට් තිබුනේ මීටර් 20 විතර ඇතින්

    චාටර් 02

    මම ටීඩී බල බල ඉන්න කොට සාලේ අර කරුම ඇඩ් එකක් ගියා අක්කටයි නංගිටයි කියලා..
    මම එවලේ පුටුවේ 2-3 ට නැමිලා හිටියේ ටිවි එක පේනනේ නෑ
    මම ගොනා වගේ කෑ ගහලා කිව්වා
    අයියටයි මල්ලිටයි :confused:


    චාටර් 03

    මේක මුනේ මට නෙමෙයි.

    අපේ එකෙක් හිටියා උරා (පිග්) උ කට ඇරියොක් මහා ලොන්ත පොල් බූරු කතාවක්මයි නියන්නේ දවසක් අපි උදේට කකා හිටියා . මාතෘකාව ට්‍රිප් සහ මත්පැන්. සංවාදය දිලටම නැලගා යනවා.
    අරු එක පාරටම කියපි

    මචං ජිංජර් බියර් බිව්වම මත් වෙනවා යකෝ.. සිරා..
    මම ඊයේ බීලා බැලුවා....

    උදේට කාලා ඩෙසර්ට් නැතිව හිටපු අපිට ඒක සැහෙන්න රසවත් වුනා
    උරා වෙනුවට ජීංජී ආවා:angry:














     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sudu වැද්දා;15562999 said:
    චාටර් 01



    කැඩෙට් කරන කාලේ මම සිනියර්. රැන්කින් ගත්තාම කෙලවෙන හින්දා.
    කොහෙම හරි අපි බැටැලියන් (මැච් එකක සෙමි ෆයිනල් කියලා හිතපල්ලා දන්නේ නැති වුන්)
    මම ගුලියා කියන එකයි තමා බැහැලා වැඩ කරේ. ගිය වුන් දන්නවා ඇති සී 4 හෝල් බිලට් එක. ඔකේ ප්ලැටූන් 3 කි හිටියා. හිතපන්කෝ ශය ඔක්කෝටම කියෙන්නේ ටොයිලට් 7යි..

    මට කොහොම හරි දවස් 2-3 රෙන්න බැරි වුනා. පඩ ලෝඩ් වෙලා එකසිය ගානට.
    කරන්නම බැරි තැන මමයි අරුයි ගියා රෙන්න

    මම - ගුලියා , සද්ද එයි ගන්න ගන් එපා
    ගුලියා - %@$#% නොකර රීපන්

    අඩෝ පඩ යනවා යනවා බෙට්ට නෑ..

    යන පඩත් මහා හයියෙන් යනවා.
    එදා වැඩිය ලැජ්ජා වුනේ නෑ. මොකද ටොයිලට් තිබුනේ මීටර් 20 විතර ඇතින්

    චාටර් 02

    මම ටීඩී බල බල ඉන්න කොට සාලේ අර කරුම ඇඩ් එකක් ගියා අක්කටයි නංගිටයි කියලා..
    මම එවලේ පුටුවේ 2-3 ට නැමිලා හිටියේ ටිවි එක පේනනේ නෑ
    මම ගොනා වගේ කෑ ගහලා කිව්වා
    අයියටයි මල්ලිටයි :confused:


    චාටර් 03

    මේක මුනේ මට නෙමෙයි.

    අපේ එකෙක් හිටියා උරා (පිග්) උ කට ඇරියොක් මහා ලොන්ත පොල් බූරු කතාවක්මයි නියන්නේ දවසක් අපි උදේට කකා හිටියා . මාතෘකාව ට්‍රිප් සහ මත්පැන්. සංවාදය දිලටම නැලගා යනවා.
    අරු එක පාරටම කියපි

    මචං ජිංජර් බියර් බිව්වම මත් වෙනවා යකෝ.. සිරා..
    මම ඊයේ බීලා බැලුවා....

    උදේට කාලා ඩෙසර්ට් නැතිව හිටපු අපිට ඒක සැහෙන්න රසවත් වුනා
    උරා වෙනුවට ජීංජී ආවා:angry:

    අඩෝ ජින්ජි.පට්ට බං :D:D:D
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ

    මේක මට වුන එපා....ම වෙච්ච එක

    මම බොඩිමේ කලින් නිදා ගත්ත දවසක මාක් එක්ක ඉන්න අනිත් හුත්තා ....
    කලින් කියන් ඔන. මම නදාලන්න කලින් බෝල දෙන තියනවද බලනවා. ඒ පුරුද්ද එලාම නැතිවුනා.
    අර හු%%$ ඒක විඩියෝ කරලා පන්තියට පෙන්නවානේ.. හොද වෙලාවට අපේ පන්තියේ කෙල්ලො නෑ

    චික්...

    මට තාමත් මළ ඒ කැ*** අතේ ***නේ ඇට මිරිකලා වෙනනැති...


















     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sudu වැද්දා;15563060 said:

    මේක මට වුන එපා....ම වෙච්ච එක

    මම බොඩිමේ කලින් නිදා ගත්ත දවසක මාක් එක්ක ඉන්න අනිත් හුත්තා ....
    කලින් කියන් ඔන. මම නිදාගන්න කලින් බෝල දෙක තියනවද බලනවා. ඒ පුරුද්ද එලාම නැතිවුනා.
    අර හු%%$ ඒක විඩියෝ කරලා පන්තියට පෙන්නවානේ.. හොද වෙලාවට අපේ පන්තියේ කෙල්ලො නෑ

    චික්...

    මට තාමත් මළ ඒ කැ*** අතේ ***නේ ඇට මිරිකලා වෙනනැති...

    :rofl::rofl::rofl::rofl:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    රටටම චාටර් වෙලා තියනවාද.....

    මට වුනෝ......
    සමහර විට උබලා දකිනත් ඇති..

    සතියක් විතර පෙන්නුවා...
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sudu වැද්දා;15563110 said:
    රටටම චාටර් වෙලා තියනවාද.....

    මට වුනෝ......
    සමහර විට උබලා දකිනත් ඇති..

    සතියක් විතර පෙන්නුවා...

    මොකක්ද බං සීන් එක? උඹ හිනා ඉනා එකටවත් අහු වුනාද?
    :oo::oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sudu වැද්දා;15563186 said:
    නෑ බන්...
    ඒකට අහු වුනා නම් හොදයි.

    ඒත කියන්න බෑ බන්....
    පරණ තුවාල පාරන්න හොද නෑලු

    ලාවට වගේ වත් කියපන්කො බං. උඹ අපේ මොකක්ද එකත් ඇවිස්සුවා. :angry::angry:
     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    sudu වැද්දා;15563186 said:
    නෑ බන්...
    ඒකට අහු වුනා නම් හොදයි.

    ඒත කියන්න බෑ බන්....
    පරණ තුවාල පාරන්න හොද නෑලු

    kiyapiya :angry::frown: