


) අරකි මේක දැක්ක. දැන් පන්තියට මිස් ඇවිල්ල උගන්නන්නත් යනවා. මේ පිස්සි මගෙන් සිඩි එක ඉල්ලනවා. නිකං හරි දෙන්න කියලද? මම බෑ බෑ ගානවා. වටේ උනුත් ඔය වෙලේ මීටරේ දාගෙන හිනා වේවි හිටියේ. මොකෝ උන් දන්නවා වැලක් තමා කියලා. කොහොම හරි මගෙන් සිඩි එක උදුරා ගත්ත පාරට. මාත් පැනපු ගමන් ආපහු ඇදල ගන්න ගියා. 

කොහොම හරි ගෑනිට මම කියපු කිසි දෙයක් තේරුනේ නෑ. (එක හින්දමයි කිව්වෙත්.) කොහොම හරි අන්තිමට මට සිඩි එක දීල ගිහින් වාඩි වෙන්න කිව්වා.
ඔන්න මුලින්ම කිව්වා.

මේකනම් චෝර උන සීන් එකක්. මම එලේවල් ඉවර උන කාලේ කෙල්ලෙක්ට ලයින් එකක් දාගෙන හිටිය. වෙන කොරන්න දේකුත් නෑනෙ... අපිට පස්සේ අවුරුද්දේ එලේවල් එයා. දැන් මම ඉඳල හිටාල ක්ලාස් ඇරෙන වෙලාවට යනවා.
// එදා මහා මුසල කරුවල දවසක්...ඔන්න මුලින්ම කිව්වා.
මමත් එදා හවස පිටත් උනා. කරුමේ කියන්නේ බස් එකේ යන්න මට යාලුවෙක් සෙට් වෙලා ටිකට් ගත්ත. ඔන්න කොල්ලත් පැය බාගෙකට විතර කලින් ක්ලාස් එකේ කට්ටිය එන බස් හෝල්ට් එක ගාවට සෙට් උනා.(උඹලගෙන් බාගෙට බාගයක් මේ හෝල්ට් එකටම ගිහින් ඇති.) දැන් මගේ අනාගත කෑල්ල එනව. එයත් දන්නවා මගේ මෙව්ව් එක. වෙනදත් මම යනවනේ. හැබැයි කතා කරන්න වෙලාවක් අල්ල ගන්න බැරි උනා. බස් එකේ ආව විතරයි.
ඔන්න බස් එකක් ආව. එයා නැග්ග වෙලාවට යාළුවො කවුරුවත් නෑ. මාත් ඒ පස්සෙන් නැග්ග. දැන් බස් එක යනවා. කොන්ද ටිකට් ගන්න කියාගෙන එනව. මම සාක්කුවට ඇත දැම්ම පර්ස් එක නෑ. ඉස්සරහ සාක්කුවල බැලුව සත පහක් අතේ නෑ. මට පට්ට සීන් එක. ලොවෙත් නෑ... ටිකට් ගන්න සල්ලි නෑ. කොන්දයිය කියනව සල්ලි ගන්න ගන්න කියල. මට පට්ට නෝන්ඩිය. අරය මගේ ඉස්සරයින් වගේ ඉන්නේ. මට ඒ වෙලේනම් පුදුම අපහසු ගතියක් දැනුනේ.. මමත් හිත හිත ඉන්නේ නැතුව ලැජ්ජාව අමතක කරලා ඇහුව රුපියල් 10ක් ද 20ක් ද තියෙනවද කියල. මට හරියට මතක නෑ. ඉස්සර බස් ගාස්තු අඩුයිනෙ. මගේ මුණ දිහා ටිකක් වෙලා බලන් ඉඳල ටක් ගාල සල්ලි දුන්න. හම්මෝ.... මමත් කෙල්ලගේ සල්ලි වලින් මුලින්ම ටිකට් එක ගත්ත... ඔය මෙහෙම කියනවා වගේ නෙමෙයි. මම කතා කරන්න මුළු දවසෙම ගට හදාගෙන ගියේ. අන්තිමට මට උනේ හිඟන්න වගේ සල්ලි ඉල්ලන්න. එහෙම ලැජ්ජාවක් නම් මට වෙලා තිබ්බේ නෑ... (මගේ ලොකුම හතුරට ඕකම වෙයන්!!!!)
මම කිව්වා ඊළඟ දවසේ මම ටිකට් ගන්නම් කියල. ඒවගේම පොරොන්දුව ඉෂ්ට කළා ඉදිරි මාස කිපයටම වගේ. අන්තිමට ලව් එකනම් උනේ නෑ. එහෙන් මෙහෙන් තිබ්බ ටිකක් විතර.... හැබැයි හොඳ යාළුවො උන.


aparade daaganna epai ban, patta chance ekane set wune 

ammatasiri ara kellata mala panala gaththa call ekak pitipassa bala bala.e kellage kolla indala thiyenawa pitipasse
hithaganinko seen eka.ara kollo tikata yana ena man naha.ara kolla arunta gahanna giya.konda panala berala arunwa bus eken bassuwa.iskoletath chater ban 

meka iye wunu seen ekak.mata wunu ekak nemei.bus eke school yana kollo tikakata wechcha deyak.onna mama wada arila bus eke enawa hawasa 6 ta withara athi.colombo wala janapriya school ekaka kollo set ekak hitiya hitagena.munge kathawen mata theruna O/L set ekak kiyala.e wunata mun hasirune hena chaa widiyata.bus eke office crowd eka.mun ithin office kello dennekwa allan byte karanna gaththa.unuth hina wewi hitiya.menna tika welawakin ekek kiyapi e kella Sunny leon wageluammatasiri ara kellata mala panala gaththa call ekak pitipassa bala bala.e kellage kolla indala thiyenawa pitipasse
hithaganinko seen eka.ara kollo tikata yana ena man naha.ara kolla arunta gahanna giya.konda panala berala arunwa bus eken bassuwa.iskoletath chater ban
![]()









අප්පා... ගූ හැත්තෑවයිනේ බං.
දවසක් මම බස් එකේ යද්දිත් මරු සීන් එකක් වුණා. දවසක් කොල්ලුපිටියෙන් බස් එකට නැග්ග මනුස්සයෙක්. හිත ගන්න බෑ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියල. ඇඳලා හිටියේ කලිසමකුත් ලොකු දිග ෂර්ට් එකකුයි. මහත එක්කෙනෙක්. ඇන්ටි කෙනෙක් වගෙත් පේනවා. uncle කෙනෙක් වගෙත් පේනවා. පිටි පස්සේ footboard එක ගාවට ඉස්සරහින් තියෙන seat එකේ කෙල්ලෙක් වාඩිවෙලා හිටිය මිනිස්සු ඉන්න පැත්තේ අයිනේ. එයත් එතනින් හිටගෙන හිටියේ. කොන්ද පිටිපස්සේ ෆූට්බෝඩ් එකට ඇවිත් ටිකට් කඩන්න ගත්ත.
ඌ ඇහුව අර ඩයල් එකෙන් "සර්, කොහාටද?" කියල.
අරූට මල පැන්න. "සර්..?"
"දැක්ක නේද මුන් ගෑනියෙක්ට කතා කරන්නවත් දන්නේ නෑ. bus වල යන මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්නවා" කියල කිව්වා ගෑනු කට හඬකින්. බස්එකේ ඔක්කොම හිනා වෙන්න ගත්ත. කොන්දටත් හිනහයි.
කොන්ද කිව්වා "මට ඉතින් හිතා ගන්න බැරි වුණා සර් කියන්නද මිස් කියන්නද කියලා" කිව්වා. මේ ඩයල් එක/එකී බම්බලපිටියට එනකම්ම කොන්දට බැන බැන කෑ ගගහ ආවේ.
ඒ මදිවට අර ළඟ සීට් එකේ හිටපු කෙල්ලගේ කරේ යන්න වගේ උරේට හේත්තු වෙලා. හැමෝම බලාගෙන ඉද්දි ඒකිගේ ඇඟට තද කරගෙන හිටිය. මිනිස්සු නගින බහින කොට අරකිව තද කරනවා මූ අතන තියලා. බැරිම තැන ඒකි බස් එකෙන් බැස්ස. හැමෝම ඒ සීන් එක දැක්ක. ඒත් කවුරුත් ඒ කෙල්ල වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වුනේ නෑ. මමත් ඇතුළුව.![]()

mamath dakal thiyenawa ohoma nangi mallila bus eke
. බස් එකම බලන්න ඇති. මම නම් හැරිලවත් බැලුවෙ නැ. කොන්දා කිවුවා මල්ලි ඔතනට අත තියන්න එපා කියලා 
( මම හිතුවේ උදේ පාන්දර අලාබේ වත් ඉල්ලයිද කියලා )බස් සීන් එකක් නම් මේ ලගදී මටත් උනා.
අපේ පාරේ බස්වල උදේට සෙනග . විශේසයෙන් 7- 7.30 අතර. අපිට ඉතින් හැමදා ෆුට්බෝඩ් තමයි. එදා කොහොමහරි කට කපලා සෙනග. මමත් ඉස්සරහ දොරේ එල්ලුනා. දික දුරක් යද්දී තව දෙතුන් දෙනෙකුත් එල්ලුන නිසා මම දෙවැනි පඩියට නැග්ගා. බස් එකක් වේගයෙන් යනවා. මගේ එක අතක බෑග් එකක්. අල්ල ගන්නවත් විදිහක් නෑ.
බස් කාරයත් යන වේගයෙන්ම වංගු ගන්නවා. දකුණට වේගයෙන් වංගුවක් ගන්නවත් එක්කම මම මගේ වම් වැලමට හරිය තිබ්බා දොර උඩ තියෙන ප්ලාස්ටික් කෑල්ලකට. ටාටා බස් වල තියෙන්නේ. තිබ්බ බර වැඩි වෙලා ටඩාස් ගාලා ඒක කඩං ගියා. හොදම හරිය කියන්නේ දොර ලගම හිටපු ගෑනියෙක් ෂූ....ෂ් ගාලා කෑ ගැහුවා හරියට එකෙක් වැටුනා වගේ. බස් එකම බලන්න ඇති. මම නම් හැරිලවත් බැලුවෙ නැ. කොන්දා කිවුවා මල්ලි ඔතනට අත තියන්න එපා කියලා
( මම හිතුවේ උදේ පාන්දර අලාබේ වත් ඉල්ලයිද කියලා )


මේ සිද්දියේ මොකුත් ලැජ්ජාවක් උනේ නෑ. එත් උනානම් මට සැහෙන කාලෙකට ලෝකෙට මුණ දෙන්නනම් වෙන්නෙ නෑ....
මේක උනේ ඉන්ග්ලිෂ් ක්ලාස් එකකදී. අපේ පන්තියේ එල කෙල්ලෙක් හිටිය, එකියි මයි සාමාන්යෙන් මුළු දවසෙම වලි.(ආතල් එකට ) ඒකිට ඒ කලේ සින්දු සිඩි පිස්සුව ගහල තිබ්බ. මම කරන වැඩේ එයාගේ මොකක් හරි හොරකම් කරනවා. එයා මගේ මොකක් හරි උස්සනවා.
දවසක් පන්තියට ඕඩියෝ සිඩි එකක් ගෙනත් තිබ්බ. මම ඉල්ලුව ඉල්ලුව දෙන්න බෑමලු. මාත් කරවැඩේ බෑග් එකෙන් ඕක පන්නල ගෙදර ගෙනිහින් සතියක් තියාගෙන ඉඳල ගෙනත් දුන්න. (කෙල්ලට පට්ට මල. හිතල තියෙන්නේ CD එක නැති උනා කියලා.)
කරුමෙට එදා මට ක්ලාස් එකේ කොල්ලෙක් වැලක් තියෙන සිඩි එකක් දුන්න. (ඒ කලේ පෙන් නෑ... සිඩි තමයි කෝකටත්.) අරකි මේක දැක්ක. දැන් පන්තියට මිස් ඇවිල්ල උගන්නන්නත් යනවා. මේ පිස්සි මගෙන් සිඩි එක ඉල්ලනවා. නිකං හරි දෙන්න කියලද? මම බෑ බෑ ගානවා. වටේ උනුත් ඔය වෙලේ මීටරේ දාගෙන හිනා වේවි හිටියේ. මොකෝ උන් දන්නවා වැලක් තමා කියලා. කොහොම හරි මගෙන් සිඩි එක උදුරා ගත්ත පාරට. මාත් පැනපු ගමන් ආපහු ඇදල ගන්න ගියා.
එක පාරට මිස් කියපිකෝ ඕකත් අරගෙන එන්න කියල ඉස්සරහට. මල සීන් එක. ඒ කලේ සිඩි එකක් දැක්කොත් ගුරුවරු හිතන්නේ චිකි චිකියක් කියලමයි. මාත් අරක අරගෙන විරය වගේ ගියා ඉස්සරහට. ලුක් එක හොඳ නෑ. මට තේරුණා වැඩේ මාට්ටු උනොත් ආයේ වසල හමාරයි, මම හිතා ගත්ත ගේම දෙන්න. මට සැහෙන බයත් හිතුන අවන්කවම.
ටීච සෑහෙන වයසයි. ඉතින් මේ ටිචරේ මගෙන් සිඩි එක ඉල්ලගෙන අතටම ගත්ත. දැන් මට හොඳටම රත් වෙලා. කර කියා ගන්න දෙයක් නෑ. මගෙන් ඇහුව මොකක්ද කියල. මම පටන් ගත්ත ෆොටෝෂොප් ගැන විස්තර කරන්න. අපරාදේ කියන්න බෑ ඒ කාලේ මට හොඳට කතා කරන්න පුළුවන්. මම ඇඩෝබි කම්පනියේ ඉඳන්, වෙක්ටර්, රාස්ට්ර් වෙනකම් කටට එන හැම එකම කිව්වා හොඳට විස්තර කරලා, විනාඩි දෙකක් විතරම. ඊට පස්සෙත් මේකේ විශ්වාසය ගොඩ නගන්න ඕනේ නිසා, මම කිව්වා "මිස්ට ඕනේ මම කොපියක් දාගෙන මිස්ට දෙන්නම්, මට පස්සේ ගෙනත් දෙන්න කියල"කොහොම හරි ගෑනිට මම කියපු කිසි දෙයක් තේරුනේ නෑ. (එක හින්දමයි කිව්වෙත්.) කොහොම හරි අන්තිමට මට සිඩි එක දීල ගිහින් වාඩි වෙන්න කිව්වා.
ආදර්ශය : හැම විටම ගැලවීමේ මාර්ගයක් ඇත.


![]()
හෙ හෙ පට්ට.
බස් සින් කිවමයි මතක් උනෙ. ගිය අවුරුද්දෙ ක්ලාස් ඉවර වෙලා බස් එකට නැග්ගා කොහුවලින්.. 120 බස් රුට් එක.. 6.30ට විතර.. වහිනවත් එක්ක.. අපි සක්යා එක ලගින් නැග්ගා.. හතරමන් හන්දිය පහුකරල බස් එක නැවත්තුවා.. බස් එක ඇද්දා.. පට්ට සීන් එක කියන්නෙ කොන්දා හොල්ට් දෙකක් යනකන් වැස්සෙ බස් එක පිටි පස්සෙ දුව ගෙන අවා.. කවුරුත් මුලින් හින උනෙ නැ. ඔක්කොම බෙල් එක ගැහුවා.. පස්සෙ තමා නැග්ගෙ.. ඉටපස්සෙ නම් බස් එකෙ පිටි පස්සෙ හිටපු හැම එක්කෙනම වගෙ හිනාවුනා.![]()
![]()
එතනදි හිනා උනට අව්ලක් නැ.. මොකද බස් වල යන අපිව කි සැරයක් දැක දැක දාලා යන්න ඇත්ද ?

owu ban oya kondanwa mata pennana baha

meka mata une giya awrudde , onna mai kollo kattiyakui giya bonna ,mage birthday eka davase oct 3.api itin kattiya set vela giya place ekakata (bar) ekakata .. ammata siri bar eka vahala, ape ekek gihin ahuva ethana inna minihekgen moko bar eka vahala kiyala .u kiyapi me "mathdravya nivarana sathiyane" putha ekai vahala thiyenne kiyala. vili lajjave santhose ba. e vitarak nam madai, math ekka giya ekekta ude podi poster ekakuth deela e gana thiyena ekak mekaa eka kiyavala nane.![]()
gam5 patte bar ekakata neda uba giye?![]()
, na ban giye kotuve station eka issaraha bar ekata
,eda tama palaveni vathavata bonna giye koheda vade hari giye na 

