ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.:D ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා :P. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.;):cool: ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.:D අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.:P කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන :P:lol:
"ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
"නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින් :lol::lol::lol:
:lol:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
Machan ACME ekeda scene eka une? :)

ACME එක දෙල්කඳ හැදුවේ 2008 අන්තිම මචන්. අපි 2008 A/L කලේ මචන්. එතකොට ක්ලාස් එක තිබ්බේ ජීවක සර්ගේ ගෙදර. මැත්ස් කලේ සොලා... :cool: දැන් නම් උඹ ඇමතියවත් අඳුරගනියි.ඌත් ඒ ළඟමයි. :P. උගේ පුතයි උගේ නංගිගේ පුතයි දෙන්නම අපේ ස්කොලේ. :P
 
Last edited:

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63

    ACME එක දෙල්කඳ හැදුවේ 2008 අන්තිම මචන්. අපි 2008 A/L කලේ මචන්. එතකොට ක්ලාස් එක තිබ්බේ ජීවක සර්ගේ ගෙදර. මැත්ස් කලේ සොලා... :cool: දැන් නම් උඹ ඇමතියවත් අඳුරගනියි.ඌත් ඒ ළඟමයි. :P. උගේ පුතයි උගේ නංගිගේ පුතයි දෙන්නම අපේ ස්කොලේ. :P

    susil geda ? naththam lakshman yapa geda :P
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මේක උනෙ මම හරියටම 11 වසරේ ඉද්දි .. O/L's ඔන්න මෙන්න .. එ කාලෙට ඉතින් seminar ගොඩ ගහල තියෙනවනේ .. ඔන්න ඉතින් මම ගිය commerce class එකෙනුත් තිබ්බ seminar එකක් .. ඒ class එකේ ලමයි ඉන්නවා අම්බනෙට .. කොහොම හරි seminar එක තිබ්බේ මහරගම youth එකේ .. seminar එකට ලමිනුත් හිටිය 300ක් විතර ..එදා පොඩ්ඩක් වැස්ස දවසක් .. ඔන්න කට්ටියම ඉතින් සෙමිනර් එකට ගිහින් මුලින් වැඩ ටික කරගෙන හිටියා .. පස්සේ 11 ට විතර දුන්න අපිට interval එකක් .. ඔන්න ඉතින් කෙල්ලෝ කොල්ලෝ සේරම එලියට බැහැල එතන තියෙන canteen එකෙන් කනවා බොනවා .. ඔන්න ඔය අතරේ මම මාස ගානක් තිස්සේ line දාපු කෙල්ලත් හිටිය .. මමත් ඉතින් එකී දිහා බලල පොඩි හිනාවක් එහෙම දාල හිටිය .. මගේ හිටපු යාලුවෙක් එතකොටම canteen එක ගාවට හයියෙන් කතා කරලා එන්න කිව්වා .. මගේ crush එකත් එතන හිටපු නිසා මම පොඩි ad එකටත් එක්ක එතනට දුවල ගියා . දන්නවනේ බන් ඉතින් ඒ කාලේ ගොන් ad නේ .. අඩි 10ක් යන්න හම්බුනේ නෑ බන් එතන හිටපු කෙල්ලෝ දෙන්නෙකුත් පෙරලගෙන මාව ලිස්සල වැටුන .. එතන හිටපු කෙල්ලෝ හූ තිබ්බ බන් හෙන හයියෙන් . අර මාත් එක්ක වැටුන කෙල්ලෝ දෙන්න මරන්න වගේ මන් දිහා කන්න බලන් ඉන්නවා .. ඒ අස්සෙන් අර මම line දාපු කෙල්ල හිනා වෙනවා ඔක්කොටම වඩා හයියෙන් .. නැගිටලා බලද්දී ලග හිටපු යාළුවොත් නෑ .. උන් shape එකේ මාරු .. එතන වලක් කපල පනින්න හිතුන ඉතින් ..
     
    • Haha
    Reactions: jeffhardy

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අඩෝ පට්ට charter ඕයි...
    :lol::lol::lol:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    :lol::lol:
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20

    mehema deyak hathurekuta wath sidda nowewa :lol:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    හපොයි දෙයියනේ :shocked::lol:
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ඔන්න මචන්ලා දෙවෙනි සිද්දිය..අපි AL කරන කාලේ කොල්ලෙක්ගේ ටිකක් දුර මළගෙයක් වෙලා ගියා..ගම්පහ පැත්තේ..අපි තුන් දෙනෙක් ගියා මචං..මල ගෙදර ගිහින් දවසක් ඉදල රෑ නිදි මරල ඊලග දවසෙත් 12 ට විතර එන්ඩ පිටත් උනා..පට්ට නිදිමත මචන්ලා..station එකට ඇවිල්ල ආපු train එකක නැග්ගා..ඔය වෙලාවට සෙනගත් අඩුයිනේ බන්..
    අපිට 3rd class ticket තිබ්බේ .නැගල හිටියේ 2nd class පෙට්ටියක..මම දන්නේ නෑ සිරාවටම ඒ කාලේ ඕවගේ නීති.
    එකෙක් කිවා මචං ටිකට් එක 3rd class උනත් ඉඩ තියෙනවනම් 2nd class යන්න පුළුවන් කියලා.:sorry::sorry::sorry:.අනික කියනවා නෑ නෑ කියලා.:baffled::baffled:..
    නෑ කිව එකාට ඕන පුකක්‌ කරගනින් කියලා මම අරුත් එක්ක 2nd class පෙට්ටියේ සැප නින්දක් දාන්ඩ ගත්ත..:no::no::no:..අරූ ටිකක් එහායින් තිබුණු 3rd class පෙට්ටියක..ඒ අස්සේ චුටි නංගි පැටියෙකුත් හිටියේ පෙට්ටියේ..:love::love:.අපි දෙන්න ඇහැරෙන ඇහෙරෙන ගානට එකිටත් ලයින් දදා හිටියා පොරවල් වගේ කකුල් දෙකත් seat eka උඩට අරන්..ටිකකින් පොල්ගහවෙල station එකට ආව.
    අපරාදේ කියන්ඩ බෑ අර වෙනම හිටපු එකා අපිව හොයාගෙන ඇවිත් කීවා
    "මචං ටික්කො නැග්ගා..වරෙල්ලා අරකට.." කියලා..

    මාත් එක්ක හිටපු එකා කියපි

    "පිස්සුද යකෝ..මම නිතිය හරියටම දන්නවා..." කියලා...:growl::growl::growl::growl:..

    මාත් ඉතින් උට කඩේ ගිහින් ඒකෙම හිටියා නින්දක් දාගෙන..:(:(.ටිකකින් ඇවිල්ල ටික්කො තට්ටු කරලා ඇහෙරෙව්වා..
    අපි ටිකට් දුන්නම කියපි
    "අහ්හ් මේවා මේ 3rd class ඒවානේ..කොමද මේකේ යන්නේ.." කියලා..

    එතකොට අරූ කියපි
    "ඇයි අන්කල් නීතියේ හැටියට ඉඩ තියෙය්නම් මේවගේ යන්න පුළුවන් නේද" කියලා...:angry:

    ටික්කා නෑම කියනවා.මට තේරුණා අපිට වැඩේ වැරදිලා කියලා..ඒ අස්සේ අර නංගියි ඒකිගේ තාත්තයි එතනමයි..:no::no:..ටික්කන්ට මචං පොඩ්ඩක් shape එකේ කතා කරලා තේරුම් කරානම් වැඩේ ගොඩ දාගන්ඩ තිබ්බා..එතන අපිට ටෝක් කරපු ටික්කා ටිකක් කොටයි..අර හරක මුගේ ඔලුවට තට්ටුවකුත් දාල කියපි
    "අපිට ඔයා කියන ඒවා විශ්වාස කරන්ඩ අමාරුයි..මට මේ ගැන නීතිමය උපදෙස් ගන්න පුළුවන් කොහෙන්ද.." කියලා...:angry::angry::angry:..
    ඉදකින් මෝඩ මුසලය..ටික්කා කියපී

    "අහ්හ් එහෙමද..එහෙනම් බහින තැන station master ගෙන් අහගන්ඩ.දැන් රුපියල් 1500 ක් දෙන්ඩ"

    කියලා දඩ කොලේ කැඩුව...අරකිට හිනා යකෝ..:sorry::sorry::sorry:..මට එවෙලේම කෝච්චියෙන් පනින්න හිතුනා..මගේ අතේ 200 තිබ්බේ.මාත් එක්ක හිටපු එකා ගාව 500..අනේ අර අනිත් පෙට්ටියේ ගියපු එකා 1000 ක් තිබිල දුන්නා..:(:(...පව් ඌ..සිරාම හොඳ පොරක්..හොදම සිද්දිය දඩ කොලේ කඩල කියපි දැන් මේකෙ යන්ඩ පුළුවන්.ආයේ 3rd class යන්ඩ ඕන නෑ කියලා...පජාත වෙවී ඒ පෙට්ටියේම ගිහිල්ල station එකෙත් පජාත වෙලා ගෙදර ගියේ..:frown::frown:

    අනේ මන්ද බන්..ලිවට පස්සේ ඇති දෙයක් නෑ වගේ.ඔන්න ඔහේ දානවා..
     
    අඩෝ මගෙත් පපුව හෝර්ස් ගාල ගියා බං... :(:(:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome

    Machng suppaa!! maxxa Storiya bng!!! Freinds are great you know!
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා.:D ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා :P. ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි.;):cool: ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන.:D අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා.:P කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන :P:lol:
    "ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
    "නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
    අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින් :lol::lol::lol:

    Fattta bng! :lol: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම ඔයාගේ ගෙදට්ට සුදු වෑන් එකක් එවනවා හරිය :frown::P ඔව් ඔව් එයා තමයි සද්ද කරන්න එපා :yes:;)

    අපි නම් බයවෙයි හරිය....:P
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    මම ඔයාගේ ගෙදට්ට සුදු වෑන් එකක් එවනවා හරිය :frown::P ඔව් ඔව් එයා තමයි සද්ද කරන්න එපා :yes:;)

    bandula gunawardanage nangige putha hitiye ape iskole mage issaraha putuwene :shocked: u A/L kale 2006 di :eek: porata thawa nangila innawada danne naha eth me nangi ape iskole teacher kenek ekka :nerd:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    bandula gunawardanage nangige putha hitiye ape iskole mage issaraha putuwene :shocked: u A/L kale 2006 di :eek: porata thawa nangila innawada danne naha eth me nangi ape iskole teacher kenek ekka :nerd:

    මචන් උඹ rc ද? මමත් rc තමා. බන්දුලගේ ලොකු එකා නම් ඒ ලෙවල් කලේ 2006 යේ. පොඩි එකා හිටියේ අපේ වයසේ. ඌ 2008 ඒ ලෙවල්. බන්දුලගේ නංගිගේ පුතත් අපේ වයසේ. ඌත් අපේ ස්කොලේම තමා.
    උන් දෙන්නම මගේ එලම බොක්කවල් දෙකක්. ඒ නිසා වැඩි දුර තොරතුරු හෙළි කල නොහැක :)
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    මචන් උඹ rc ද? මමත් rc තමා. බන්දුලගේ ලොකු එකා නම් ඒ ලෙවල් කලේ 2006 යේ. පොඩි එකා හිටියේ අපේ වයසේ. ඌ 2008 ඒ ලෙවල්. බන්දුලගේ නංගිගේ පුතත් අපේ වයසේ. ඌත් අපේ ස්කොලේම තමා.
    උන් දෙන්නම මගේ එලම බොක්කවල් දෙකක්. ඒ නිසා වැඩි දුර තොරතුරු හෙළි කල නොහැක :)

    u A/L pass da uni da kiyala witharak kiyapanko ;)