ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සින් ඒක උනේ අද දවල්..... බැන්ක් එකට ගියා සල්ලි දාන්න, සෙනග අම්බනෙට..... මැනේජර් මාමා වත් මීට් වෙලා ශේප් එකේ යන්න යද්දි පොඩ් ලෙටර් ඒකක් ගන්න තිබ්බා ඒකත් අරන්, දුන්නු ගෑනු ලමයට තැන්කු කියල යන්න හැරේද්දිම අර පොඩි උන්ට දෙන්න තියෙන බයිසිකල් ඒක ඒක්ක ඒක උඩ වැටිනා දඩාස් ගාලා.....එතනම වලක් හරගෙනයන්න හිතුනා ..... සික්කා තව 2-3 ඇවිල්ලා මට සප් ඒක දීලා බයිසිකල් ඒකත් උස්සල ශේප් කරා..... මම මට නෙමේයි වගේ අවා..... :sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Roxxx

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සින් ඒක උනේ අද දවල්..... බැන්ක් එකට ගියා සල්ලි දාන්න, සෙනග අම්බනෙට..... මැනේජර් මාමා වත් මීට් වෙලා ශේප් එකේ යන්න යද්දි පොඩ් ලෙටර් ඒකක් ගන්න තිබ්බා ඒකත් අරන්, දුන්නු ගෑනු ලමයට තැන්කු කියල යන්න හැරේද්දිම අර පොඩි උන්ට දෙන්න තියෙන බයිසිකල් ඒක ඒක්ක ඒක උඩ වැටිනා දඩාස් ගාලා.....එතනම වලක් හරගෙනයන්න හිතුනා ..... සික්කා තව 2-3 ඇවිල්ලා මට සප් ඒක දීලා බයිසිකල් ඒකත් උස්සල ශේප් කරා..... මම මට නෙමේයි වගේ අවා.....:sorry::sorry::sorry::sorry::sorry:

    හප්පෝ..:lol:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    සින් ඒක උනේ අද දවල්..... බැන්ක් එකට ගියා සල්ලි දාන්න, සෙනග අම්බනෙට..... මැනේජර් මාමා වත් මීට් වෙලා ශේප් එකේ යන්න යද්දි පොඩ් ලෙටර් ඒකක් ගන්න තිබ්බා ඒකත් අරන්, දුන්නු ගෑනු ලමයට තැන්කු කියල යන්න හැරේද්දිම අර පොඩි උන්ට දෙන්න තියෙන බයිසිකල් ඒක ඒක්ක ඒක උඩ වැටිනා දඩාස් ගාලා.....එතනම වලක් හරගෙනයන්න හිතුනා ..... සික්කා තව 2-3 ඇවිල්ලා මට සප් ඒක දීලා බයිසිකල් ඒකත් උස්සල ශේප් කරා..... මම මට නෙමේයි වගේ අවා..... :sorry::sorry::sorry::sorry::sorry:

    thank you kiyala giyada:lol:
     
    blue_in_rio

    Well-known member
  • සින් ඒක උනේ අද දවල්..... බැන්ක් එකට ගියා සල්ලි දාන්න, සෙනග අම්බනෙට..... මැනේජර් මාමා වත් මීට් වෙලා ශේප් එකේ යන්න යද්දි පොඩ් ලෙටර් ඒකක් ගන්න තිබ්බා ඒකත් අරන්, දුන්නු ගෑනු ලමයට තැන්කු කියල යන්න හැරේද්දිම අර පොඩි උන්ට දෙන්න තියෙන බයිසිකල් ඒක ඒක්ක ඒක උඩ වැටිනා දඩාස් ගාලා.....එතනම වලක් හරගෙනයන්න හිතුනා ..... සික්කා තව 2-3 ඇවිල්ලා මට සප් ඒක දීලා බයිසිකල් ඒකත් උස්සල ශේප් කරා..... මම මට නෙමේයි වගේ අවා..... :sorry::sorry::sorry::sorry::sorry:

    මට මැවිලා පේනවා යකෝ :lol::lol::rofl::rofl:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    සින් ඒක උනේ අද දවල්..... බැන්ක් එකට ගියා සල්ලි දාන්න, සෙනග අම්බනෙට..... මැනේජර් මාමා වත් මීට් වෙලා ශේප් එකේ යන්න යද්දි පොඩ් ලෙටර් ඒකක් ගන්න තිබ්බා ඒකත් අරන්, දුන්නු ගෑනු ලමයට තැන්කු කියල යන්න හැරේද්දිම අර පොඩි උන්ට දෙන්න තියෙන බයිසිකල් ඒක ඒක්ක ඒක උඩ වැටිනා දඩාස් ගාලා.....එතනම වලක් හරගෙනයන්න හිතුනා ..... සික්කා තව 2-3 ඇවිල්ලා මට සප් ඒක දීලා බයිසිකල් ඒකත් උස්සල ශේප් කරා..... මම මට නෙමේයි වගේ අවා..... :sorry::sorry::sorry::sorry::sorry:

    Made my day dude :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සින් ඒක උනේ අද දවල්..... බැන්ක් එකට ගියා සල්ලි දාන්න, සෙනග අම්බනෙට..... මැනේජර් මාමා වත් මීට් වෙලා ශේප් එකේ යන්න යද්දි පොඩ් ලෙටර් ඒකක් ගන්න තිබ්බා ඒකත් අරන්, දුන්නු ගෑනු ලමයට තැන්කු කියල යන්න හැරේද්දිම අර පොඩි උන්ට දෙන්න තියෙන බයිසිකල් ඒක ඒක්ක ඒක උඩ වැටිනා දඩාස් ගාලා.....එතනම වලක් හරගෙනයන්න හිතුනා ..... සික්කා තව 2-3 ඇවිල්ලා මට සප් ඒක දීලා බයිසිකල් ඒකත් උස්සල ශේප් කරා..... මම මට නෙමේයි වගේ අවා..... :sorry::sorry::sorry::sorry::sorry:

    :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සින් ඒක උනේ අද දවල්..... බැන්ක් එකට ගියා සල්ලි දාන්න, සෙනග අම්බනෙට..... මැනේජර් මාමා වත් මීට් වෙලා ශේප් එකේ යන්න යද්දි පොඩ් ලෙටර් ඒකක් ගන්න තිබ්බා ඒකත් අරන්, දුන්නු ගෑනු ලමයට තැන්කු කියල යන්න හැරේද්දිම අර පොඩි උන්ට දෙන්න තියෙන බයිසිකල් ඒක ඒක්ක ඒක උඩ වැටිනා දඩාස් ගාලා.....එතනම වලක් හරගෙනයන්න හිතුනා ..... සික්කා තව 2-3 ඇවිල්ලා මට සප් ඒක දීලා බයිසිකල් ඒකත් උස්සල ශේප් කරා..... මම මට නෙමේයි වගේ අවා..... :sorry::sorry::sorry::sorry::sorry:
    අඩෝ උඹද ඒ හෙනකඳයා වගේ පත බෑවුනේ..:lol:
     
    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    මට මෙක වුනෙ AL Class යනකොට. මම ඉස්කොලෙ ගියෙ නැති දවසක class යන්න ගියා. ටික වෙලාවකින් බස් එකක් ආවා. ඉස්කොලෙ ගිහිපු කොල්ලො, කෙල්ලො ගොඩක් හිටියා. මම බස් එකට නගින කොට, බස් එකෙන් කෙල්ලක් බැස්සා. එයගෙ කොන්ඩ කරලක් මගෙ කමිසෙ බොත්තමෙ පටලුනා. දැන් මෙකි කොන්ඩෙන් අදිනවා. ගැලවෙන්නෙ නැහැ. බස් එක නවත්තගෙන ඉන්නවා. කොල්ලො හූ කියනවා. කෙල්ලො හිනා වෙනවා. කෙල්ලගෙයි මගෙයි හදිස්සි‍යට විනාඩි 5ක් විතර ගියා බෙරගන්න.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka

    :P:P:P
    Its really convenient. mage laptop bag eke dethun derayak genu konde petalila thiyenava. un unge labbawal un langa thiyaa ganna oni. anthimata api thamai charter wenne :angry:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආවා ආවා හොට් හොට් නෝන්ඩි සීන් එකක්,දෙයියනේ කියලා ඊයෙ උනේ.කොල්ලුපිටියෙන් බස් එකට නැග්ගා බම්බලපිටියට යන්න,නැගලා ටික වෙලාවකින් කොල්ලෙක් අහනවා "අයියෙ MC එක ගාවට ගාන කීයද" කියලා.මනෝ පාරක හිටපු නිසා මට ඌ කියපු එක තේරුනේ නෑ,මම "දන්නෑ මල්ලි" කියල පොඩ්ඩක් බලනකොට මීටර් උනේ මම ඇඳන් ඇවිත් හිටිය තැඹිලිපාට ශර්ට් එක කොන්දා අඳින එක වගේමයි.කොන්දා කලුපාට එකක් ගහලා ඇවිත්.හතර විලි ලැජ්ජාවයි.:sorry::sorry::sorry::sorry::sorry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    හප්පෝ..:lol:

    :sorry::sorry::sorry::sorry::sorry:

    thank you kiyala giyada:lol:

    :yes::yes::yes::yes::yes: ඩේලි යන නිසා හොදටම මාව දන්නව..... ඉතින් අනතයි.....

    මට මැවිලා පේනවා යකෝ :lol::lol::rofl::rofl:

    :lol::lol::lol::lol::lol:

    :):):):):)

    අඩෝ උඹද ඒ හෙනකඳයා වගේ පත බෑවුනේ..:lol:

    උබත් හිටියද????? වයසක අන්කලා සෙට් ඒකක් උන්නා ඒ උබ ද????? :lol::lol::lol::lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,501
    113
    Bus eke ganiyekta jakak gahanna gihilla ganigen ambanekata ahagaththu davasa kattiyama issaraha.
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    මේ A/L කාලේ මට වුන චාටර් සිදුවීමක්.:dull: gf පෙට්නේම් ත්‍රෙඩ් එකට කමෙන්ට් කරද්දී මතක් උනේ. හරියටම A/L අන්තිම දවසේ විභාගේ ලියල බස් එකේ ගෙදර එද්දී දැකපු ගෑල්ලමයෙක් එක්ක පොඩි මෙව්වා එකක් ඇතිකරගෙන තිබුණා ඒ දවස් වල. මේ සිද්දිය වෙනකොට A/L ලියල මාස හතරක් විතර ඇති..ඒ කාලේ ගමන් බිමන් යන්නේ පුස් සයිකලෙන් මම. දවසක් පුස් සයිකලේ අවුලක් ඇවිත් හදන්න අරන් ගියා. ඔය සයිකල් හදන තැන තියෙන්න මම අර කිඋව ගෑල්ලමයා ඉන්න හරියේ. ඒ කියන්නේ මම බහින තැනට බස් හෝල්ට් හතරක් විතර මෙහායින්..යද්දී බයිසිකල් හෙන සෙට් එකක් තියෙනවා උට හදන්න..ඉතින් මගේ එකත් දාල අරුත් එක්ක කතාවක් දාගෙන ඉන්නැද්දි මතක් උනා උදේ කෙල්ල කියපු එකක්..කෙල්ල "අද ගෙදර කවුරුත් නෑ අම්මයි තාත්තයි නෑදෑ ගෙදරක ගියා එන්නත් හවස් වෙයි.. අක්කත් යාලුවෙක් ගේ ගෙදර ගියා එන්න දෙක විතර වෙයි කම්මැලි" කියල මාත් එක්ක පැය දෙකක් විතර msg කරකර හිටියේ..

    ඉතින් ගේ ගාවට ගිහින් පොඩ්ඩක් කතා කරන්න හිතිලා අරුගෙන් ඒ ගෙවල් තියෙන පැත්ත අහගෙන "මගේ යාලුවෙක් ඉන්නවා අය්යේ ඒ හරියේ, පොඩ්ඩක් ඌ ඉන්නවද කියල බලල එන්නම්" කියල උගේ පරණ hero බයිසිකලේත් අරන් ඒ පැත්තට පෑගුවා..ඔන්න ඉතින් ගේමක් නැතුව කෙල්ලගේ ගේත් හොයා ගන්න පුළුවන් උණා..වැලේ වනල තිබ්බ සුදුයි කලුයි ඉරි ඉරි ටීෂර්ට් එකෙනුයි ජාතික ඇදුම වගේ අදින සුදු නිල් මල් මල් බ්ලවුස් එකෙනුයි වැඩේ තහවුරු උණා..ගේ ඉස්සරහ පොඩි තාර පාරක් දිගටම..ගේට්ටුව දාලා දැල් ගහල..පාරෙන් එහා පැත්තේ ගෙවල් නෑ..අයෙත් ගෙයක් තියෙන්නේ ටිකක් දුරින්..ඉඩම ඉවර වෙන තැන තාප්පේ...එතනම ඉඩමට සමාන්තරව තව පොඩි පාරක් ඇතුලට(කරුමෙට එදා මට ඕක නෝට් උනේ නෑ):growl:(රූප සටහන බලන්න)
    h0Cwz8J.jpg

    උදේ කිඋව වගේම කවුරුත් පේන්න හිටියේ නෑ..සප්‍රයිස් කරන්න ඕනේ හින්දා ගේ ගාවට එනකන්ම මන් කිව්වේ නෑ ..කෙල්ලට ගෙදර අය කියන්නේ චූටි දූ කියල..දවසක් call කරද්දී මට ඇහිලා එදා ඉදන් විහිලුවට එහෙමයි මම කතාකරන්නේ..ඔන්න ඉතින් මම බයිසිකලේ ගේට් එක ගාව නවත්තල මහා හයියෙන් "චූටි දූ" කියල කෑ ගහල msg එකක් යැවුවා "halo,mn den ge issaraha inne ikmnta lft side janlen balnawa" කියල. phn එකෙන් ඔලුව උස්සද්දීම පාර ඉස්සරහින් සද්දයක් ආවා "ඇයි පුතා, කාවද හොයන්නේ?" කියල..මම ගැස්සිලා ඉස්සරහ බලද්දී අන්කල් කෙනෙක් ඉන්නවා උදල්ලකුත් අරන්..පේන හැටියට කෙල්ලගේ තාත්තා වගේ..අම්මව දැකල තිබුනට තාත්තව කලින් දැකල තිබුණේ නෑ..

    මාව දැන් ඩිගි ඩිගි ගානවා.. හොද හුස්මක් අරන් phn එක සාක්කුවට දාගෙන බයිසිකලෙන් බැස්සා..පිටි පස්ස බලද්දී බයිසිකලෙ ලගේජ් එකේ තියෙනවා ගෝනි උරයක් හතරට නවල..දැන් බඩු එකතු කරන්න ආපු එකෙක් වගේ රගන්නයි මගේ බලාපොරොත්තුව.. ඒත් එක්කම මතක් උනා මෑන්ට මන් කියපු එක ඇහුණා කියල. කෝකටත් අර උරේ අතට අරන් මන් ඇහුව
    "අන්කල්, මේ හරියේ පූසෙක් එහෙම ඉන්නවා දැක්කාද?" කියල.

    අන්කල්: පූසෙක්??? ඒ මොකටද???
    මම: ඔව්..තනි සුදු එකෙක්..
    අන්කල්: නැහැ..මන් දැක්ක පූසෙක් නෑ..මොකටද පූසෙක් හොයන්නේ???

    මම: ඔව්..අන්කල් අපේ පූසා, ඊයේ තාත්තා අතන supermarket එකට (පාරටහැරෙන තැන) බඩු ගන්න ආවම වෑන් එකේ නිදාගෙන ඉදලා...වෙනදාටත් නිදාගෙන ඉන්නවා අපි ගණන් ගන්නේ නෑ..වෑන් එක එතන නැවත්තුවම කලබල වෙලා එලියට පැනල..එතන බල්ලෝ ටික එළවලා මේ පැත්තේ කැලේට පැනල තියෙනවා..කරුවලේ හොයාගන්න බැරි හින්දා තාත්ත ඇවිල්ල..

    කෙල්ලගේ අම්මත් අවා කතාව ඇහිලා
    අම්මා: ඇයි මොකක්ද වෙලා තියෙන්නේ???

    අන්කල්: මේ පුසෙක් නැති වෙලාලු..( අන්කල් අර ඉස්සරහින් තියෙන හරස්පාරේ තණකොළ සුද්ද කර කර ඉදල තියෙන්නේ)
    අම්මා: මේ හරියේ කොහෙන්ද පූසෙක්?
    ඔන්න දැන් විස්තරේ අම්මටත් කීඋවා මම..දැන් මේ ඉන්නේ කෙල්ලගේ තාත්තා කියලත් ෂුවර්
    අම්මා: මොකක් කියලද පුතා කතා කරන්නේ??
    මම: චූටි කුකූ කියල ඇන්ටි..
    අම්මා&තාත්ත: චූටි කුකූ..
    අම්මා: පූසෙක් නේද කිඋවේ?
    මම: ඔව් ඇන්ටි..
    අම්මා:
    (කටකොනකින් හිනා වෙමින්) මේ හරියෙනම් දැක්කේ නෑ පුතා පුසෙක්..

    දැන් ඒ දෙන්නත් එහෙ මෙහෙ බලනවා පුසෙක් හොයන්න..මමත් පොඩ්ඩක් හතරවටේ ඔලුව කරකවල බලල චූටි..චූටි..චූටි. ගෑව..
    ගේ පැත්ත බලද්දී කෙල්ල ඉන්නවා ජනේලෙන් ඔලුව දා ගෙන ඔරවාගෙන.. අතින් "යනවා,යනවා" කියල ඇතුලට ගියා..එතකොට msg එකක් ආවා මෙහෙම "pisu kiywan nathwa methnin yanwa ikmanta" කියල
    මමත් ඉතින් "මේ හරියේ නෑ නේද ඇන්ටි, ඉස්සරහා පාරෙත් තව පොඩ්ඩක් බලාගෙන යන්නම්, යනවා අන්කල්" කියල ඉස්සරහට ගියා..
    අන්කල් ඉන්නවා කටකොනකින් හිනාවක් දාගෙන..පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුන බන් එදා නම්...
    ලැජ්ජාවත් එක්ක ඩබල් දාල, එහෙන්මම ඉස්සරහට ගිහින් ඒ පාරෙන් මේන් රෝඩ් එකට දාල බස්හෝල්ට් දෙකක් විතර ආපස්සට ඇවිත් අරුගෙන් බයිසිකලෙත් හදාගෙන අයෙත් ලැජ්ජාව මගේ බයිසිකලේට නග්ගගෙන ඩබල් දාල ගෙදර ගියා..

    අම්මල යද්දී ඒ ගෙදර අය මළගෙදරක යන්න ලෑස්ති වෙලා ඉතින් ඒගොල්ලෝ ඉක්මනට අපහු ඇවිල්ල..කොහොමහරි ගෙදර අයට මන් කියපු එක එච්චර මීටර් වෙලා නෑ.. තාත්ත කියල "කොල්ලෙක්, චූටි දූ කියනවා වගේ ඇහිලා බැලුව" කියල..කෙල්ල "කොයි වේලාවේද තාත්තේ??" කියල බබා පාට් එකක් දාන් ඉදල..
    අම්මා මට හිනාවෙලා " බල්ලෙක් ගේ නමක් පූසෙක් ට දානවද..පිස්සු ගෙදරක්" කියලා..:(:(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    :lol::lol::lol:

    :lol: :lol::lol::lol::lol::lol:
    :lol: :lol: :lol:
    :lol: :lol: :lol:
    :lol: :lol: :lol:
    :lol: :lol: :lol:
    :lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
     
    Ado meka nam patta lol scene eka:lol::lol::lol: