ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Man ea girlwa dannethi wunata... Man hadawathinma eyata suba pathanawa yaluwa !!! eyage duk karadara nethi wela eyata sebema Adarayak Lebewa kiyala !!!

    තෑන්ක්ස් කමෙන්ට් එකට යාළු

    ඔව් ඇත්තටම ඒක මාත් විස්වාස කරනවා. මං පුළුවන් උනොත් එයා දැන් මොකද කරන්නේ කියලා හොයල බලන්නම්.

    පව් අහිංසක කෙල්ල...
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ado sira scene1k mchn.dukai ban godak kella gana.paw ban.ekiwa umbata ikmnata met wewa kiyalath wish karanawa kawada hari meet wunoth mokada wune kyala kyapanko apitath .

    bumppppp :no::no::no::no::no::no:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සැබැ පෙම්වතුන්
    කිසිදාක එක් නොවේ,
    එක්වු කිසිවෙකුත්
    සැබැ පෙම්වතුන් ලෙස
    ජීවත් නොවේ,
    වෙන්වී ගියැඋන්
    සදාකල් පෙම්වතුන්
    ලෙස ජීවත් වේ,:love::love:

    ලුශන් බුලත්සින්හල - 2007/04/23​
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ado sira scene1k mchn.dukai ban godak kella gana.paw ban.ekiwa umbata ikmnata met wewa kiyalath wish karanawa kawada hari meet wunoth mokada wune kyala kyapanko apitath .

    bumppppp :no::no::no::no::no::no:

    අනිවා මං ට්‍රයි එකක් දෙන්නම්...

    තැන්ක්ස් කමෙන්ට් එකට.
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ai ban umba e kella gana hoyala baluwe naththe eta passe...

    මං ඔයා සිද්දිය උන කාලේ එයා ළඟ හිටියා. නැත්තන් අනිවා මොනාහරි කරගන්නවා. දන්නවනේ ඉතින් කෙල්ලෝ ඔලුව අවුල් උනා ගමන් පිස්සු කෙලිනවනේ. මං ඊට පස්සේ ගොඩක් කාර්යබහුල උනා. ජොබ් ඒක හින්ද ටිකක් ඈතක ජිවත් උනෙත්. ඒත් දැන් හිතෙනවා හොයල බලන්න. මං දැන් ඉන්න දිහා ඉදන් කී. මි. 80 ක් විතර දුරක ඉන්නේ. මං දෙපාරක් ගෙදර ගිහින් තියනවා. අම්මලත් මාත් එක්ක හිතවත්. ගිහින් බලන්න ඕන.
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    සැබැ පෙම්වතුන්
    කිසිදාක එක් නොවේ,
    එක්වු කිසිවෙකුත්
    සැබැ පෙම්වතුන් ලෙස
    ජීවත් නොවේ,
    වෙන්වී ගියැඋන්
    සදාකල් පෙම්වතුන්
    ලෙස ජීවත් වේ,:love::love:

    ලුශන් බුලත්සින්හල - 2007/04/23​

    අදහසනම් මාර ලස්සනයි. ඇත්තද නම් දන්නේ නෑ.
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    මං ඔයා සිද්දිය උන කාලේ එයා ළඟ හිටියා. නැත්තන් අනිවා මොනාහරි කරගන්නවා. දන්නවනේ ඉතින් කෙල්ලෝ ඔලුව අවුල් උනා ගමන් පිස්සු කෙලිනවනේ. මං ඊට පස්සේ ගොඩක් කාර්යබහුල උනා. ජොබ් ඒක හින්ද ටිකක් ඈතක ජිවත් උනෙත්. ඒත් දැන් හිතෙනවා හොයල බලන්න. මං දැන් ඉන්න දිහා ඉදන් කී. මි. 80 ක් විතර දුරක ඉන්නේ. මං දෙපාරක් ගෙදර ගිහින් තියනවා. අම්මලත් මාත් එක්ක හිතවත්. ගිහින් බලන්න ඕන.

    metana tread da da inney natuwa gihilla ikmanata balapun...awilla wistara apitath kiyapun...ikmanata...nath tum place 1a kiyapun mun wath gihina balanna...mun kiyanum ubey yaluwek kiyala..
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හ්ම්ම් ඔය වගෙ එවා ගොඩක් වෙනවා බන්... මම දන්න උන් ඉන්නවා. කෙල්ලො 2,3 තියන් උන් හැම එකාම එක්ක පට්ට විදියට ආදරෙන් ඉනන්වා :angry::angry:
    මහා පව් වැඩ ඔවා:angry::angry:

    මම නම් ආදරය කරන්නෙ එකම කෙල්ලෙක් ට.. :) අපි දෙන්නා ඉන්නෙ රටවල් දෙකක, (සෙට් උනෙ ඔන්ලයින්) එත් අපි දෙන්නාගෙ ආදරෙ හරිම ශක්තිමත්... :D මට මෙහෙ ඔන තරම් කෙල්ලො ඉන්නවා (යාලුවො/නංගිලා විදියට) මම එ අයත් එක්ක මාර Close.... එ අයත් එහෙමයි... එත් එ හැමොම දන්නවා මගෙ ලංකාවෙ ඉන්න ගර්ල් ගැන,:yes: එයාලා මාත් එක්ක ඉන්නෙ අයියා කෙනෙක් එක්ක ඉන්නවා වගෙ.. මාත් එහෙමයි.. එ වගෙම මෙ සෙරම මගෙ ගර්ල් උත් දන්නවා... එයා එහෙම වැරදියට හිතන්නෙත් නැ. :) එයාගෙත් එහෙම පිරිමි යාලුවො ඉනන්වා :) මගෙ ගානකුත් නැ... හැබැයි අපි දෙන්නා දෙන්නාට මාර ආදරෙයි... :)

    මගෙ ආදරෙ කියවන්න ඔනෙ නම් මෙන්න :-
    http://www.elakiri.com/forum/showthread.php?t=1078090 :D:D
    293138_4479960876131_1490653223_n.jpg

    Rep++ :D lasanaata uba liyala tiyenwa... e wagema oya kella namm paw

    Last edited:
    • Like
    Reactions: sujeewahms

    Thanks machan

    මං ඔයාගේ අදහස් වලට ගරු කරනවා. මමත් ඔය සිද්දිය වෙන කාලේ ඒ කෙල්ලට හොදම යාලුවෙක් උන වගේම ලස්සන කෙලි පොඩ්ඩක් එක්ක මගේම කියල ආදරයක ජිවත් උනා. ඔයා විස්වාස කරනවද මම අදත් ඇය එක්ක ඉන්නවා කිවොත්. ඔව් ඇත්ත එකයි. මං ඔයාටත් එහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    මගෙන් ++++
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Thanks machan

    මං ඔයාගේ අදහස් වලට ගරු කරනවා. මමත් ඔය සිද්දිය වෙන කාලේ ඒ කෙල්ලට හොදම යාලුවෙක් උන වගේම ලස්සන කෙලි පොඩ්ඩක් එක්ක මගේම කියල ආදරයක ජිවත් උනා. ඔයා විස්වාස කරනවද මම අදත් ඇය එක්ක ඉන්නවා කිවොත්. ඔව් ඇත්ත එකයි. මං ඔයාටත් එහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    මගෙන් ++++
    :D:D:D:love:
    ela ela අන්න එහෙමයි වෙන්න ඔනෙ.. ඔව් අපි දෙන්නාත් එහෙම තමා :)
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ඇයි උබ ඒකිට ලව් නැද්ද
    මට තේරුනා උබෙ හිතෙත් ඒකි ගැන අදහසක් තිබිල තියෙන බව
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET

    මං ඔයාගේ අදහස් වලට ගරු කරනවා. මමත් ඔය සිද්දිය වෙන කාලේ ඒ කෙල්ලට හොදම යාලුවෙක් උන වගේම ලස්සන කෙලි පොඩ්ඩක් එක්ක මගේම කියල ආදරයක ජිවත් උනා. ඔයා විස්වාස කරනවද මම අදත් ඇය එක්ක ඉන්නවා කිවොත්. ඔව් ඇත්ත එකයි. මං ඔයාටත් එහෙම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    මේක දැක්කෙ පස්සෙ මචන්
    උබ ඉතින් එයා ගැන හෙව්වෙ නැද්ද ?
    පව් කෙල්ල :oo::D