Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය ජයගන්න පාඩමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය ජයගන්න පාඩමක්

ජීවිතය අතහැර දමන අයට ජීවිතය ජයගන්න පාඩමක්...මේක කියවන්නම ඕන කතාවක්!!!!!

අද ඉගෙනීමට ඇත්තේ මහා තරගයක්. මොන්ටිසෝරියේ සිට පුංචි දරුවන්ගේ ළමා ලෝකය කාබාසිනියා කරමින් ටියුෂන්වලට මව්පියන් තම දරු පැටව් රෑන ඇදන් යන නිසා මේ අහිංසක දරු පැටවුගේ ළමා ලෝකය විනාශ වෙමින් තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය නිසා අද සිදුවන්නේ දරුවන් බොහෝ දෙනකුගේ මොළ ගෙඩි ටික විනාශ වෙන එක.

ඉස්සර කුප්පි ලාම්පුවක් පත්තුකරන්න බැරිකම නිසා සමහරෙක් පාන්දර පොත් පාඩම් කළේ ලාම්පු එළියෙන්. එහෙම දුක් විඳලා අධ්‍යාපනය ලබපු අයත් මේ සමාජයේ සිටිනවා. මේ කතාවත් වෙනස් කතාවක්. ටියුෂන් නැතිවම බැහැ කියලා කියන අයට නැවතත් හිතන්න වෙන අවස්ථාවක්.

පොඩි නෝනා සහ තිස්ස දිසානයක යුවළගේ දරු සයදෙනකුගෙන් යුත් කැදැල්ලේ උපන් විමලවීර දිසානායක නම් කොලු පැටියාගේ අනාගතය කුමන ආකාරයෙන් දැයි ඔවුන්ට සිතාගන්නට නොහැකි වුණා. ඒ දිළිඳුකම මේ පවුලේ වටා වෙලී තිබුණු නිසා. පුංචි දිසානායක අකුරු ඉගෙන ගන්නට ගියේ කෑගල්ලේ මාදෙයියාව කණිෂ්ඨ විද්‍යාලයටයි. ළමයි ලස්සනට සපත්තු දාලා අලුතෙන් ඇඳුම් ඇඳගෙන එන දිහා මේ පුංචි කොලුපැටියා ආශාවෙන් බලා සිටියා. පරණවෙලා කිහිප තැනක් ඉරිලා ගිය කලිසම් කොටයෙයි කමිස පොඩියෙයි අම්මා ඉදිකට්ටෙන් නුලක් ඇදලා දීලා තිබ්බා. සුදු කමිස පොඩිය දුඹරු පාට කහට පැල්ලමෙන් රටා වැටිලා තිබ්බා.

සපත්තු තියා පරණ රබර් සෙරෙප්පු කැබලි දෙකක්වත් දාන්න තිබුණේ නැහැ. ගිණියම් අව් රශ්මියට යකඩයක්සේ පාර රත්ව තිබුණත් මෙම සියුමැලි කකුල්වලට කුඩා කලසිටම ඒ තද රශ්මිය හොඳට හුරු වුණා. පියාගේ අභාවයත් සමඟ ම මේ පවුලට ජීවත්වීම ඉතා අසීරු කරුණක් වුණා. උදේට කහට කෝප්පයකින් කුස පුරාවාගෙන පාසල් යැම මේ පවුලේ දරුපැටවුන් සාමන්‍ය දෙයක්වෙලයි තිබ්බේ. කුස ඇතුලේ පනුවෝ පිනුම් ගහනවා. සමහර වෙලාවට ආප්පයකින් රොටි කැබැල්ලක් කාලා වතුර කෝප්පයකින් කුසපොත්ත පුරවා ගන්නවා. පොත්පත් පවා හරි හමන් විදිහට තිබ්බේ නැහැ.

උදේට සීනි බෝතලේ පතුලේ තිබෙන සීනි ඇට ටික ගන්න පොඩි නංගි හැන්දැත් අරන් ඔට්ටු වෙන ආකාරය දිහා දිසානායක මහත් දුකෙන් මෙන් බලා සිටියා. අම්මේ මම ආයෙත් ඉස්කෝලේ යන්නේ නැහැ. අනේ එපා පුතේ උඹ ඉස්කෝලේ දිගටම පලයන් කියන්ට දිගින් දිගටම සිතුනත් පොඩි නෝනට තම පුතාට එහෙම කියන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ අගහිඟකම් හතර වටින් වටකොට සිටි නිසා.

අන්තිමට හයේ පන්තියෙන් දිසානායකගේ පාසල් ගමන අවසන් වුණා. මේ පුංචි කොලු පැටියාගේ කකුල් දෙක ගෙවනකම් කුලියක් හොය හොය හැමතැනකම ඇවිද්දා. හරක්ට තණකොළ කපලා දුන්නා. තවත් තැනක නිවසක් හදන්න සිමෙන්ති අනලා අත්උදව් දුන්නා. ඒ ගෙය තිබ්බේ කන්දක් උඩට වෙන්න. පුංචි අත් දෙකෙන් බදාම අනලා කන්ද මුදුනට අරන් ගියා. ටවුමෙන් ටවුමට ගියා මොකක්හරි පුංචි වැඩක් පළක් හොයා හොයා. හෝටල්වල පිඟන් හේදුවා. අත්වල කරගැට පිපිරිලා ලේ ගලනකම් දර පැලුවා. හුස්මක් කටක් ගන්නේ නැතිව පුදුම දුකක් වින්දේ මේ පවුලේ අය ජීවත් කරවන්න.

මේ ආකාරයෙන් හෝටල්වල වැඩ කරලා රෑ වැඩ මුරය නිමාවෙලා නිදාගන්නේ 11 ට දොළහට. ඒත් නිදාගන්න ගිsගින් අතට හසුවෙන පත්තර පිටුවල තිබෙන මරණ දැන්වීමේ සිට තිබෙන සෑම දෙයක්ම කියවන එක පුරුද්දක් වෙලා තිබ්බා. පුංචි සංදියේ ඉඳන් කියවන එක මොහුගේ පුරුද්දක් වෙලා තිබුණා. ඒක නිසා කිසි විටෙකත් ඔහු කියවීම අත්හැරියේ නැහැ.

අන්තිමේදී කෑගල්ල අත්හැරලා මේ දරු පවුලම අම්පාරේ නිව්ගුණ ප්‍රදේශයට ආවා පදිංචියට. ඒ කාලේ හිඟුරාණ සීනි සමාගම ආරම්භ කරලා තිබ්බ නිසා බොහෝ දෙනකුට කරන්න කුලි වැඩ තිබ්බා. පස්සේ අම්මාත් එක්ක දිසානායකත් උක්ගස්වලට පස් දාන්න උදළුගාන්න පටන් ගත්තා.

උක් ගසේ මුවහත් කොළ දැලිපිහිය වගේ මොවුන්ගේ අතපය කපා දැමුවා. එසේ කැපී ගිය තැන්වලින් පුංචි පුංචි ලේ බිඳු ගැලුවා. උක්ගස් වල තිබෙන බූවා දැවටිලා අතපයට දැඩි වේදනාවක් දැනුණා. මේ සියල්ලටම වඩා කුසගින්න බලවත් නිසා සියලු දුක උහුලාගෙන දිගින් දිගටම උක් වගාවේ වැඩ කරලා රුපියල් ශත හොයා වෙහෙසෙන්නට වුණා.

අන්තිමේදී වයස අවුරුදු 16 ක් වෙද්දි හිගුරාණ සීනි සමාගමේ කම්කරුවකු ලෙසින් රැකියාවට එකතු වෙනවා. සමහර දවස්වලට නිව්ගුණ ඉඳන් දීඝවාපියට යනකම් කිලෝමීටර් 15 ක් විතර උදැල්ලත් කරේ තියන් දිසානායකට පයින් යන්න වෙනවා. මේ සියල්ල මැද මේ තරුණයා තමන්ට ලැබෙන හැම විවේකයෙදිම කරන්නේ කියවන එක. අතට හසුවෙන හැම පත්තරයක තිබෙන මරණ දැන්වීමේ සිට සෑම දෙයක්ම දිගින් දිගටම කියවන එක පුරුද්දක් වෙලා තිබුණේ. මෙහමයද්දී ඩීමන් ආනන්දගේ ශත 75 නවකතාවේ සිට මහාවංශය දක්වා පොත්පත්

රැසක් කියවා අවසන්.

දැන්නම් ඔඵවට බරක් දැනෙනවා කියා දිනක් ඔහුට සිතුණා. ඒක නිසා මේ පාර සාමන්‍ය පෙළ විභාගය ලියන්න ඕන කියා සිතා එයට සුදානම් වන්නට වුණා. සාමන්‍ය පෙළ විභාගයට මාස තුනයි තියෙන්නේ. විෂය නිර්දේශය සොයා ගෙන ඊට අදාළ පොත් පත් බොහෝම අපහසුවෙන් පුස්තකාල වලින් සොයා ගත්තා. දැන් උක්ගස් පාත්ති අස්සේ උදළුගාන ගමන් ලැබෙන මද විවේකයේදී දිසානායක කරන්නේ පොත් පාඩම් කරන එක. සමහර දවස්වල රෑට උක් වගාවන් මුර කරන්නත් සිද්දවෙනවා. ඒ දවස්වල ඔහු කුප්පි ලාම්පුවක් තියාගෙන දිගින් දිගටම පොත් කියනවා. මේ විදිහට මාස තුනක් මහන්සි වෙලා පොත්පත් කියවන්නට වුණා.

අන්තිමේදී විභාගයට පෙනී සිටියා. ප්‍රතිඵල ආවා. සම්මාන හතරක් එක්ක විෂයන් හතක් සමත්වෙලා තිබ්බා. එත් අංක ගණිතය පේල් වෙලා තිබ්බා. නැවතත් ඔහු අංක ගණිතයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා. ඒ නිසා විභාගයට මාසයක් තියෙද්දී රැකියාවෙන් නිවාඩු දමා කෑගල්ලේ මිතුරකුගේ මවක් සොයා යනවා. ඇය ගුරුවරියක් නොවුණත් අංක ගණිතය හොඳින් කියා දෙනවා. අන්තිමේදී දිසානායක සම්මාන සමාර්ථයක් සමඟ ගණිතය සමත් වෙනවා.

එදා පටන් රැකියාවන්වලට අයෑදුම්පත් දානවා. ඒත් වැඩක් වුණේ නැහැ. අවසානයේ අම්පාරේ සිටි ප්‍රබල එජාප ඇමැතිවරයෙක් ළඟට ගිහින් රැකියාවක් ඉල්ලා සිටියා. තමුසේ ශ්‍රී ලංකාකාරයෙක් තමුසෙට රැකියාවක් දෙන්නේ බැහැ යනුවෙන් ඔහු ගෝරනාඩු කරනවා.

හරි යන්නේ නැහැ. උසස් පෙළත් කොහොම හරි ලියන්න ඕන කියා සිතු මේ උත්සාවන්ත තරුණයා ඉතා අපහසුවෙන් රුපියල් 35 ක් ඒ සඳහා සොයා ගන්නවා. විභාගයට තියෙන්නේ මාස තුනයි. කොහෙම හරි විෂය නිර්දේශය හොයා ගන්නවා. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය පොත්පත් හොයාගන්න වෙහෙසෙනවා. දේශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ඨාචාරය මේ සඳහා තෝරගන්නවා. අවසානයේදී පාඩම් කරන්න පටන් ගන්නවා. නිදිවරාගෙන පාඩම් කරනවා. පෙර මෙන් ගිණියම් අව් කූටකේ උක්ගස් අතර සිට පොත් පාඩම් කරනවා. තමන්ට නියමිත උක් වගාවේ වැඩ කොටස ඉක්මනින් අවසන් කර පැත්තකට වෙලා පොත් කියවනවා. මේ අකාරයෙන් බොහෝ මහන්සිවෙලා පාඩම් කළා. විභාගයට මුහුණ දුන්නා.

අන්තිමේදී විභාගයේ ප්‍රතිඵල එනකම් පවුලේ උදවිය මෙන්ම මිතුරන් ද මඟ බලාගෙන හිටියා. ඔන්න ප්‍රතිඵල ආවා. කාගෙත් බලාපොරොත්තු ඉහළ දමමින් දිසානායක ලංකාවේ ඕනෑම සරසවියකට ඇතුළත්වීමට හැකිසේ උසස් පෙළ විභාගය ඉහළින් සමත්ව තිබුණා. වසර ගණනාවක් ගුරුවරුන් රැසකගෙන් ක්‍රමානුකුලව ඉගෙනගෙන විභාගය යන්තමින් හෝ සමත් නොවන බොහෝ දෙනෙකු සිටිනවා. නමුත් දිසානායක මේ හපන්කම කළේ මාස තුනක් කිසිම ගුරුවරයෙක් නොමැතිව තනියෙන් පාඩම් කරලා.

ඔහු අන්තිමේදී විශ්වවිද්‍යාලයට ඇතුළුවීම සඳහා අයෑදුම්පත්‍රයක් යොමු කළා. ඒ අණුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සදහා ලිපියක් ලැබුණා. ඔහු ඒ සඳහා සුදානම් වුනා. නමුත් ඊට සතියකින් පසු ලැබුණු තවත් ලිපියකින් ඔහුගේ හිතේ තිබුණ බලාපෙරොත්තු බිඳ වැටුණා. ඒ වසර පහක පාසල් තොරතුරු ඉල්ලා එවා තිබූ ලිපියයි. හයෙන් පස්සේ පාසල් නොගිය මේ තරුණා කෙසේ නම් පාසල් තෙරතුරු ලබා දෙන්නද?. දැන් ඔහුට සරසවි සිහිනය බිඳ වැටෙන්නට වුණා. ඒ නිසා මේ පිළිබඳ එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ස්ටැන්ලි කල්පගේ මහතාට තම දුක්ගැනවිල්ල පෞද්ගලික අභියාචනාවක් මගින් දැනුqම් දෙන්නට වුණා. මේ උත්සාහවන්ත තරුණයාගේ අභියාචනාව දුටු ස්ටැන්ලි කල්පගේ මහතා දැඩි අනුකම්පාවක් ඇතිවුණා. එම වැකිය එම වසරට පමණක් තාවකාලිකව අත්හිටුවා කොළඹ විශ්වවිද්‍යාලේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් වශයෙන් මෙම තරුණයා බඳවා ගත්තා.

ඒ සමයේ ශිෂ්‍ය අරගල වලින් විශ්වවිද්‍යාල වැසී යන්නට වුණා. 1987 සිට 90 දක්වා වසර තුනක් මේ අරගල නිසා වසා දැමුවා. ඒ කාලයේ පණ බේරා ගන්නට දැඩි වෙහෙසක් ගන්නට දිසානායකට සිදුවුණා. උක්ගස් අස්සේ දක්ෂ කම්කරුවෙක් වෙලා හිටිය දිසානායක දැන් විශ්වවිද්‍යාලයෙත් කැපී පෙණෙන චරිතයක් වුණා. ඒ නිසා ඔහු ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරයටත් විටෙක මෙම තරුණයා පත්වුණා.

ඒ කාලේ විශ්වවිද්‍යාල විභාගවලින් අසමත් වුණොත් මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම් නතර කරනවා. ඒ නිසා මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමගින් සාකච්ජා කරලා අසමත් අයට එම මුදල් නැවත ලබා දෙන්නත් නොගෙවු හිඟ මුදල් නැවත ගෙවන්නත් කටයුතු සකස් කරගත්තා. ඊට අමරතරව පුස්තකාල ගැටලු, ආපනශාල ගැටලු, ආහාර ගැටලු විසඳන්න මම කටයුතු කළා. ඒවා කළේ කවුද කියලා අද සිසුන් දන්නේ නැති වුණත් ඒවා භුක්ති විඳිනවා දැක්කම මට සතුටක් ඇතිවෙනවා යෑයි වීමලවීර දිසානායකයන් සිය අතීතය ආවර්ජනය කරමින් ඉරිදා 'දිවයින'ත් සමඟ දොඩමළු වුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ වසර 07ක දිගු කාලයකින් පිටවෙන්නේ ගෞරව උපාධිධාරියකු ලෙසයි. ඉන් පසුව අම්පාර වීරගොඩ සමූපකාර සමිතියේ සාමන්යාධිකාරිවරයා බවට පත්වන දිසානයන්ගේ ජීවිතයේ අලුත් ගමනක් ඉන්පසු ආරම්භ වෙනවා. හයේ පන්තියෙන් පාසලට අයුබෝවන් කියූ දිසානායක නැවත පාසලට පිවිසෙනවා. ඒ අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසලේ දේශපාලන විද්‍යා ගුරුවරයෙක් ලෙසින් 1993 වසරේදියිs. කඩා වැටුණු ගුරු සංවිධාන පණගන්වා ගුරු සටනට පණ පොවමින් ඔහු ගුරුවරුන්ට ජයග්රහණයන් රැසක් දිනා දෙන්නට සමත් වෙනවා.

දමන ප්‍රාදේශීය සභාවට 94 වසරරේදී තරග වදිමින් එහි විපක්ෂ නායකවරයා බවට ද පත්වෙනවා. 98 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධාHdපන ඩිප්ලෝමාවද සාර්ථකව නිම කළේ හයේ පන්තියෙන් පාසලට ආයුබොවන් කියූ විමලවීර දිසානායක නම් මෙම අපූරු චරිතයයි.

2000 වසරේ පැවති මහා මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් දිගාමඩුල්ලේ අපෙක්ෂකු ලෙස ඔහු ඉදිරිපත් වෙනවා. ඒ මොහොතේ ඔහු අත තිබුණේ රුපියල් 300 ත් පමණයි. නමුත් හිත මිතුරන්ගේ ආධාර උපකාරය මත අම්පාරේ දේශපාලන පතාක යෝධයන් පරදා ජයගෙන පාර්ලිමේන්තුවට යැමට තරම් ඔහු වාසනාවන්තයකු වෙනවා.

නැවතත් 2008 වසරෙදී වැඩිම මනාපයෙන් නැඟෙනහිර පළාත් සභාවට තේරීපත්වනවා. එහිදී නැඟෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන, ඉඩම්, ප්‍රවාහන සහ සංස්කෘතික ආමාත්‍ය ධුරයද ලැබුණේ ඔහුටයි. යුද්ධයෙන් වැනසී ගිය නැඟෙනහිර අධ්‍යාපනයේ සුක්කානම හිමිවූයේ එදා උක්ගස් අතර පස්දැමූ කොණ්ඩේ පොකුටු කම්කරුවාය. එදා මාදෙයියාව විදුහලෙන් හයෙන් ඉවත්ව හෝaටල්වල දර පලා පිඟන් හේදූ කොලු ගැටයාය.

එතැන් සිට යුද්ධයෙන් විනාශවූ නැඟෙනහිර පාසල් නැවත ගොඩනඟන්නට වුණා. වැසී ගිය පාසල් නැවත ආරම්භ කරන්නට වුණා. සිසු දරුවන්ගේ මොළගෙඩි කා නොදමන යහපත් අධ්‍යාපනයක් ගොඩනංවන්නට යහපත් අධ්‍යපනය නම් වැඩසටහන ආරම්භ කරන්නට වුණා. පළාත් අතරින් අවසාන තැනට තිබුණ නැඟෙනහිර පළාතේ අධ්‍යාපනය ඉදිරියට ගෙන එන්නට කටුයුතු කළා. 2013 වසරේදී නැඟෙනහිර පළාත් සභාවට තේරීපත්ව එම අවස්ථාවේ පෙර ලැබූ ඇමතිකම් ගොන්න හිමි කර ගැනීමට සමත්කම් දක්වන්නේ ද දිසානායකයන්ය.

කිසිදා බස් රථයක් ධාවනය නොවුන අති දුෂ්කර ගම්මාන

රැසකට මාර්ග සකසා ප්‍රවාහන පහසුකම් ලබාදුන්නා. කුප්පි ලාම්පු ඵළියෙන් රැය පහන් කළ ජනයාට අන්ධකාරය දුරුකරන්නට විදුලිය ලබා දුන්නා. අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය ඇතුළු සෑම අංශයකින්ම ජනයාට කළ හැකි උපරිම සහය දුන්නේ දිනකට පැය 18 ක් පමණ වැඩ කරමින්. අසරණ ජනයාගේ දුක වේදනාව දුටු සෑම මොහෙතේම සාක්කුවේ තිබෙන මුදල පරිත්‍යාග කරන්නට තරම් නිර්ලෝභී වුණා. අකුරු කරන්නට පොත් පත් නැති දරවන්ට තම වැටුපෙන් නිතර දෙවෙලේ පොත් පත් අරන් දුන්නා. අතීතයේ තමන් පොත්පත් නැතිව පාසල් යැමට නොහැකිව දුක් විඳි අයුරු නිරන්තරයන්ම මතකයට නැගුණා. ඇමතිකමේ බලය උපයෝගී කොට නොගෙන කිසි කලෙක මුදලක් උපයන්නට නොගිය මේ අපුරු මිනිසා දේශපාලන මඩ ගොහොරුවේ උඩුගම් බලා පිහිනන්ට වුණා. ඒ නිසා කිසි කලෙක ඇතැම් දේශපාලකයන් මෙන් මුදලට

රැකියා විකුණන්න ගියේ නැහැ. ඉඩම් ඇමැති වුණත් ඉඩකඩම් ගන්න ගියේ නැහැ. සමහර මැති ඇමැතිවරුන් වෙනුවෙන් වැව් තාවුල්ලක, වෙරළ තීරවල්වල හෝටල් හදන්න ගියේ නැහැ.

විමලවීර දිසානායකයන් රුපියල් ශතවලට තම දේශපාලන ආත්මය පාවා නොදුන් මේ සොඳුරු මිනිසා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. පාර්ලිමේන්තුව රස ගන්වමින් අපුරු කතා කියන්නෙක්. සාහිත්‍ය කරුණු ගෙන එමින් උපහාසත්මක කතා මවන්නෙක් බවට පත්වෙලා සිටින්නේ. ඇමැතිකම් තනතුරු පසුපස නොගොස් රනිල් සජිත් ආණ්ඩුව පලවා හැරීමට දීගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය ගෙන කටයුතු කලහ.

මේ උත්සහවන්තයා අද දින රාජ්‍ය ඇමතිදූරයේ දිව්රුම් දෙන්නේ දිගාමඩුලු ජනතාවට නව බලාපොරොත්තුවක් සමගිනි...

මේ ආකාරයෙන් හයේ පන්තියෙන් පාසල් ගමනට ආයුබෝවන් කියා උපාධි පිට උපාධි ලබාගෙන ජීවිතය ජයගෙන පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රිවරයෙක් අපිට හමුවන්නෙත් නැහැ. ටියුෂන් කියා කියා රැල්ලට හසුවෙලා දුවන සෑම දෙනාටම මේ ජීවිත කතාව කදිම ආදර්ශයක් දෙනවා. ගුණසේකර ගුණසෝමයන් විසින් මේ අපුරු ජීවිත කතාව තුළින් අකලට ආ ඉස්කොලේ නමින් අපූරු නවකතවක් නිර්මාණය කළා. එය දෙමව්පියන් විසින් තම දරුවන්ට කියවන්නට ලබා දියයුතුම පොතක්. බිරිඳ ජයන්ති සමගින් සුපුන් උදාර දිසානායක සහ අංජන දිසානායක යන පුතුන් දෙදෙනාද වීමලවීර දිසානායකයන්ගේ වැඩකටයුතුවලට දක්වන්නේ මහත් සහයෝගයක්.

කිළිටි ඇඳුමක් ඇඳන් පාවහන් නැතිව පාසල් දරුවන් පාසල් යනවා දකිද්දී මට තාමත් හිතෙන්නේ ඒ තවත් විමලවීර දිසානායක කෙනෙක් කියලයි සිය ජීවිත කතාව අපත් සමඟ පැවසු ඒ උත්සාහවන්ත සොඳුරු මිනිසා සිය අව්‍යජ සිනහව මුවට නගා සිටිමින් පවසා සිටියා.

විමලවීර දිසානයක නම් වූ හඳවතේ මිනිසාට හඳවතින්ම සුභ පතමි !!

උපුටා ගැනීම - Hemantha Srilal

[QUOTE="cygnett, post: 24971205, member: 555473"] [b]ජීවිතය ජයගන්න පාඩමක්[/b] [CENTER][SIZE="5"][B]ජීවිතය අතහැර දමන අයට ජීවිතය ජයගන්න පාඩමක්...මේක කියවන්නම ඕන කතාවක්!!!!![/B][/SIZE] ------------------------------- [SIZE="2"][B]අද ඉගෙනීමට ඇත්තේ මහා තරගයක්. මොන්ටිසෝරියේ සිට පුංචි දරුවන්ගේ ළමා ලෝකය කාබාසිනියා කරමින් ටියුෂන්වලට මව්පියන් තම දරු පැටව් රෑන ඇදන් යන නිසා මේ අහිංසක දරු පැටවුගේ ළමා ලෝකය විනාශ වෙමින් තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය නිසා අද සිදුවන්නේ දරුවන් බොහෝ දෙනකුගේ මොළ ගෙඩි ටික විනාශ වෙන එක. ඉස්සර කුප්පි ලාම්පුවක් පත්තුකරන්න බැරිකම නිසා සමහරෙක් පාන්දර පොත් පාඩම් කළේ ලාම්පු එළියෙන්. එහෙම දුක් විඳලා අධ්‍යාපනය ලබපු අයත් මේ සමාජයේ සිටිනවා. මේ කතාවත් වෙනස් කතාවක්. ටියුෂන් නැතිවම බැහැ කියලා කියන අයට නැවතත් හිතන්න වෙන අවස්ථාවක්. පොඩි නෝනා සහ තිස්ස දිසානයක යුවළගේ දරු සයදෙනකුගෙන් යුත් කැදැල්ලේ උපන් විමලවීර දිසානායක නම් කොලු පැටියාගේ අනාගතය කුමන ආකාරයෙන් දැයි ඔවුන්ට සිතාගන්නට නොහැකි වුණා. ඒ දිළිඳුකම මේ පවුලේ වටා වෙලී තිබුණු නිසා. පුංචි දිසානායක අකුරු ඉගෙන ගන්නට ගියේ කෑගල්ලේ මාදෙයියාව කණිෂ්ඨ විද්‍යාලයටයි. ළමයි ලස්සනට සපත්තු දාලා අලුතෙන් ඇඳුම් ඇඳගෙන එන දිහා මේ පුංචි කොලුපැටියා ආශාවෙන් බලා සිටියා. පරණවෙලා කිහිප තැනක් ඉරිලා ගිය කලිසම් කොටයෙයි කමිස පොඩියෙයි අම්මා ඉදිකට්ටෙන් නුලක් ඇදලා දීලා තිබ්බා. සුදු කමිස පොඩිය දුඹරු පාට කහට පැල්ලමෙන් රටා වැටිලා තිබ්බා. සපත්තු තියා පරණ රබර් සෙරෙප්පු කැබලි දෙකක්වත් දාන්න තිබුණේ නැහැ. ගිණියම් අව් රශ්මියට යකඩයක්සේ පාර රත්ව තිබුණත් මෙම සියුමැලි කකුල්වලට කුඩා කලසිටම ඒ තද රශ්මිය හොඳට හුරු වුණා. පියාගේ අභාවයත් සමඟ ම මේ පවුලට ජීවත්වීම ඉතා අසීරු කරුණක් වුණා. උදේට කහට කෝප්පයකින් කුස පුරාවාගෙන පාසල් යැම මේ පවුලේ දරුපැටවුන් සාමන්‍ය දෙයක්වෙලයි තිබ්බේ. කුස ඇතුලේ පනුවෝ පිනුම් ගහනවා. සමහර වෙලාවට ආප්පයකින් රොටි කැබැල්ලක් කාලා වතුර කෝප්පයකින් කුසපොත්ත පුරවා ගන්නවා. පොත්පත් පවා හරි හමන් විදිහට තිබ්බේ නැහැ. උදේට සීනි බෝතලේ පතුලේ තිබෙන සීනි ඇට ටික ගන්න පොඩි නංගි හැන්දැත් අරන් ඔට්ටු වෙන ආකාරය දිහා දිසානායක මහත් දුකෙන් මෙන් බලා සිටියා. අම්මේ මම ආයෙත් ඉස්කෝලේ යන්නේ නැහැ. අනේ එපා පුතේ උඹ ඉස්කෝලේ දිගටම පලයන් කියන්ට දිගින් දිගටම සිතුනත් පොඩි නෝනට තම පුතාට එහෙම කියන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ අගහිඟකම් හතර වටින් වටකොට සිටි නිසා. අන්තිමට හයේ පන්තියෙන් දිසානායකගේ පාසල් ගමන අවසන් වුණා. මේ පුංචි කොලු පැටියාගේ කකුල් දෙක ගෙවනකම් කුලියක් හොය හොය හැමතැනකම ඇවිද්දා. හරක්ට තණකොළ කපලා දුන්නා. තවත් තැනක නිවසක් හදන්න සිමෙන්ති අනලා අත්උදව් දුන්නා. ඒ ගෙය තිබ්බේ කන්දක් උඩට වෙන්න. පුංචි අත් දෙකෙන් බදාම අනලා කන්ද මුදුනට අරන් ගියා. ටවුමෙන් ටවුමට ගියා මොකක්හරි පුංචි වැඩක් පළක් හොයා හොයා. හෝටල්වල පිඟන් හේදුවා. අත්වල කරගැට පිපිරිලා ලේ ගලනකම් දර පැලුවා. හුස්මක් කටක් ගන්නේ නැතිව පුදුම දුකක් වින්දේ මේ පවුලේ අය ජීවත් කරවන්න. මේ ආකාරයෙන් හෝටල්වල වැඩ කරලා රෑ වැඩ මුරය නිමාවෙලා නිදාගන්නේ 11 ට දොළහට. ඒත් නිදාගන්න ගිsගින් අතට හසුවෙන පත්තර පිටුවල තිබෙන මරණ දැන්වීමේ සිට තිබෙන සෑම දෙයක්ම කියවන එක පුරුද්දක් වෙලා තිබ්බා. පුංචි සංදියේ ඉඳන් කියවන එක මොහුගේ පුරුද්දක් වෙලා තිබුණා. ඒක නිසා කිසි විටෙකත් ඔහු කියවීම අත්හැරියේ නැහැ. අන්තිමේදී කෑගල්ල අත්හැරලා මේ දරු පවුලම අම්පාරේ නිව්ගුණ ප්‍රදේශයට ආවා පදිංචියට. ඒ කාලේ හිඟුරාණ සීනි සමාගම ආරම්භ කරලා තිබ්බ නිසා බොහෝ දෙනකුට කරන්න කුලි වැඩ තිබ්බා. පස්සේ අම්මාත් එක්ක දිසානායකත් උක්ගස්වලට පස් දාන්න උදළුගාන්න පටන් ගත්තා. උක් ගසේ මුවහත් කොළ දැලිපිහිය වගේ මොවුන්ගේ අතපය කපා දැමුවා. එසේ කැපී ගිය තැන්වලින් පුංචි පුංචි ලේ බිඳු ගැලුවා. උක්ගස් වල තිබෙන බූවා දැවටිලා අතපයට දැඩි වේදනාවක් දැනුණා. මේ සියල්ලටම වඩා කුසගින්න බලවත් නිසා සියලු දුක උහුලාගෙන දිගින් දිගටම උක් වගාවේ වැඩ කරලා රුපියල් ශත හොයා වෙහෙසෙන්නට වුණා. අන්තිමේදී වයස අවුරුදු 16 ක් වෙද්දි හිගුරාණ සීනි සමාගමේ කම්කරුවකු ලෙසින් රැකියාවට එකතු වෙනවා. සමහර දවස්වලට නිව්ගුණ ඉඳන් දීඝවාපියට යනකම් කිලෝමීටර් 15 ක් විතර උදැල්ලත් කරේ තියන් දිසානායකට පයින් යන්න වෙනවා. මේ සියල්ල මැද මේ තරුණයා තමන්ට ලැබෙන හැම විවේකයෙදිම කරන්නේ කියවන එක. අතට හසුවෙන හැම පත්තරයක තිබෙන මරණ දැන්වීමේ සිට සෑම දෙයක්ම දිගින් දිගටම කියවන එක පුරුද්දක් වෙලා තිබුණේ. මෙහමයද්දී ඩීමන් ආනන්දගේ ශත 75 නවකතාවේ සිට මහාවංශය දක්වා පොත්පත් රැසක් කියවා අවසන්. දැන්නම් ඔඵවට බරක් දැනෙනවා කියා දිනක් ඔහුට සිතුණා. ඒක නිසා මේ පාර සාමන්‍ය පෙළ විභාගය ලියන්න ඕන කියා සිතා එයට සුදානම් වන්නට වුණා. සාමන්‍ය පෙළ විභාගයට මාස තුනයි තියෙන්නේ. විෂය නිර්දේශය සොයා ගෙන ඊට අදාළ පොත් පත් බොහෝම අපහසුවෙන් පුස්තකාල වලින් සොයා ගත්තා. දැන් උක්ගස් පාත්ති අස්සේ උදළුගාන ගමන් ලැබෙන මද විවේකයේදී දිසානායක කරන්නේ පොත් පාඩම් කරන එක. සමහර දවස්වල රෑට උක් වගාවන් මුර කරන්නත් සිද්දවෙනවා. ඒ දවස්වල ඔහු කුප්පි ලාම්පුවක් තියාගෙන දිගින් දිගටම පොත් කියනවා. මේ විදිහට මාස තුනක් මහන්සි වෙලා පොත්පත් කියවන්නට වුණා. අන්තිමේදී විභාගයට පෙනී සිටියා. ප්‍රතිඵල ආවා. සම්මාන හතරක් එක්ක විෂයන් හතක් සමත්වෙලා තිබ්බා. එත් අංක ගණිතය පේල් වෙලා තිබ්බා. නැවතත් ඔහු අංක ගණිතයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා. ඒ නිසා විභාගයට මාසයක් තියෙද්දී රැකියාවෙන් නිවාඩු දමා කෑගල්ලේ මිතුරකුගේ මවක් සොයා යනවා. ඇය ගුරුවරියක් නොවුණත් අංක ගණිතය හොඳින් කියා දෙනවා. අන්තිමේදී දිසානායක සම්මාන සමාර්ථයක් සමඟ ගණිතය සමත් වෙනවා. එදා පටන් රැකියාවන්වලට අයෑදුම්පත් දානවා. ඒත් වැඩක් වුණේ නැහැ. අවසානයේ අම්පාරේ සිටි ප්‍රබල එජාප ඇමැතිවරයෙක් ළඟට ගිහින් රැකියාවක් ඉල්ලා සිටියා. තමුසේ ශ්‍රී ලංකාකාරයෙක් තමුසෙට රැකියාවක් දෙන්නේ බැහැ යනුවෙන් ඔහු ගෝරනාඩු කරනවා. හරි යන්නේ නැහැ. උසස් පෙළත් කොහොම හරි ලියන්න ඕන කියා සිතු මේ උත්සාවන්ත තරුණයා ඉතා අපහසුවෙන් රුපියල් 35 ක් ඒ සඳහා සොයා ගන්නවා. විභාගයට තියෙන්නේ මාස තුනයි. කොහෙම හරි විෂය නිර්දේශය හොයා ගන්නවා. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය පොත්පත් හොයාගන්න වෙහෙසෙනවා. දේශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ඨාචාරය මේ සඳහා තෝරගන්නවා. අවසානයේදී පාඩම් කරන්න පටන් ගන්නවා. නිදිවරාගෙන පාඩම් කරනවා. පෙර මෙන් ගිණියම් අව් කූටකේ උක්ගස් අතර සිට පොත් පාඩම් කරනවා. තමන්ට නියමිත උක් වගාවේ වැඩ කොටස ඉක්මනින් අවසන් කර පැත්තකට වෙලා පොත් කියවනවා. මේ අකාරයෙන් බොහෝ මහන්සිවෙලා පාඩම් කළා. විභාගයට මුහුණ දුන්නා. අන්තිමේදී විභාගයේ ප්‍රතිඵල එනකම් පවුලේ උදවිය මෙන්ම මිතුරන් ද මඟ බලාගෙන හිටියා. ඔන්න ප්‍රතිඵල ආවා. කාගෙත් බලාපොරොත්තු ඉහළ දමමින් දිසානායක ලංකාවේ ඕනෑම සරසවියකට ඇතුළත්වීමට හැකිසේ උසස් පෙළ විභාගය ඉහළින් සමත්ව තිබුණා. වසර ගණනාවක් ගුරුවරුන් රැසකගෙන් ක්‍රමානුකුලව ඉගෙනගෙන විභාගය යන්තමින් හෝ සමත් නොවන බොහෝ දෙනෙකු සිටිනවා. නමුත් දිසානායක මේ හපන්කම කළේ මාස තුනක් කිසිම ගුරුවරයෙක් නොමැතිව තනියෙන් පාඩම් කරලා. ඔහු අන්තිමේදී විශ්වවිද්‍යාලයට ඇතුළුවීම සඳහා අයෑදුම්පත්‍රයක් යොමු කළා. ඒ අණුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සදහා ලිපියක් ලැබුණා. ඔහු ඒ සඳහා සුදානම් වුනා. නමුත් ඊට සතියකින් පසු ලැබුණු තවත් ලිපියකින් ඔහුගේ හිතේ තිබුණ බලාපෙරොත්තු බිඳ වැටුණා. ඒ වසර පහක පාසල් තොරතුරු ඉල්ලා එවා තිබූ ලිපියයි. හයෙන් පස්සේ පාසල් නොගිය මේ තරුණා කෙසේ නම් පාසල් තෙරතුරු ලබා දෙන්නද?. දැන් ඔහුට සරසවි සිහිනය බිඳ වැටෙන්නට වුණා. ඒ නිසා මේ පිළිබඳ එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ස්ටැන්ලි කල්පගේ මහතාට තම දුක්ගැනවිල්ල පෞද්ගලික අභියාචනාවක් මගින් දැනුqම් දෙන්නට වුණා. මේ උත්සාහවන්ත තරුණයාගේ අභියාචනාව දුටු ස්ටැන්ලි කල්පගේ මහතා දැඩි අනුකම්පාවක් ඇතිවුණා. එම වැකිය එම වසරට පමණක් තාවකාලිකව අත්හිටුවා කොළඹ විශ්වවිද්‍යාලේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් වශයෙන් මෙම තරුණයා බඳවා ගත්තා. ඒ සමයේ ශිෂ්‍ය අරගල වලින් විශ්වවිද්‍යාල වැසී යන්නට වුණා. 1987 සිට 90 දක්වා වසර තුනක් මේ අරගල නිසා වසා දැමුවා. ඒ කාලයේ පණ බේරා ගන්නට දැඩි වෙහෙසක් ගන්නට දිසානායකට සිදුවුණා. උක්ගස් අස්සේ දක්ෂ කම්කරුවෙක් වෙලා හිටිය දිසානායක දැන් විශ්වවිද්‍යාලයෙත් කැපී පෙණෙන චරිතයක් වුණා. ඒ නිසා ඔහු ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරයටත් විටෙක මෙම තරුණයා පත්වුණා. ඒ කාලේ විශ්වවිද්‍යාල විභාගවලින් අසමත් වුණොත් මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම් නතර කරනවා. ඒ නිසා මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමගින් සාකච්ජා කරලා අසමත් අයට එම මුදල් නැවත ලබා දෙන්නත් නොගෙවු හිඟ මුදල් නැවත ගෙවන්නත් කටයුතු සකස් කරගත්තා. ඊට අමරතරව පුස්තකාල ගැටලු, ආපනශාල ගැටලු, ආහාර ගැටලු විසඳන්න මම කටයුතු කළා. ඒවා කළේ කවුද කියලා අද සිසුන් දන්නේ නැති වුණත් ඒවා භුක්ති විඳිනවා දැක්කම මට සතුටක් ඇතිවෙනවා යෑයි වීමලවීර දිසානායකයන් සිය අතීතය ආවර්ජනය කරමින් ඉරිදා 'දිවයින'ත් සමඟ දොඩමළු වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ වසර 07ක දිගු කාලයකින් පිටවෙන්නේ ගෞරව උපාධිධාරියකු ලෙසයි. ඉන් පසුව අම්පාර වීරගොඩ සමූපකාර සමිතියේ සාමන්යාධිකාරිවරයා බවට පත්වන දිසානයන්ගේ ජීවිතයේ අලුත් ගමනක් ඉන්පසු ආරම්භ වෙනවා. හයේ පන්තියෙන් පාසලට අයුබෝවන් කියූ දිසානායක නැවත පාසලට පිවිසෙනවා. ඒ අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසලේ දේශපාලන විද්‍යා ගුරුවරයෙක් ලෙසින් 1993 වසරේදියිs. කඩා වැටුණු ගුරු සංවිධාන පණගන්වා ගුරු සටනට පණ පොවමින් ඔහු ගුරුවරුන්ට ජයග්රහණයන් රැසක් දිනා දෙන්නට සමත් වෙනවා. දමන ප්‍රාදේශීය සභාවට 94 වසරරේදී තරග වදිමින් එහි විපක්ෂ නායකවරයා බවට ද පත්වෙනවා. 98 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධාHdපන ඩිප්ලෝමාවද සාර්ථකව නිම කළේ හයේ පන්තියෙන් පාසලට ආයුබොවන් කියූ විමලවීර දිසානායක නම් මෙම අපූරු චරිතයයි. 2000 වසරේ පැවති මහා මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් දිගාමඩුල්ලේ අපෙක්ෂකු ලෙස ඔහු ඉදිරිපත් වෙනවා. ඒ මොහොතේ ඔහු අත තිබුණේ රුපියල් 300 ත් පමණයි. නමුත් හිත මිතුරන්ගේ ආධාර උපකාරය මත අම්පාරේ දේශපාලන පතාක යෝධයන් පරදා ජයගෙන පාර්ලිමේන්තුවට යැමට තරම් ඔහු වාසනාවන්තයකු වෙනවා. නැවතත් 2008 වසරෙදී වැඩිම මනාපයෙන් නැඟෙනහිර පළාත් සභාවට තේරීපත්වනවා. එහිදී නැඟෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන, ඉඩම්, ප්‍රවාහන සහ සංස්කෘතික ආමාත්‍ය ධුරයද ලැබුණේ ඔහුටයි. යුද්ධයෙන් වැනසී ගිය නැඟෙනහිර අධ්‍යාපනයේ සුක්කානම හිමිවූයේ එදා උක්ගස් අතර පස්දැමූ කොණ්ඩේ පොකුටු කම්කරුවාය. එදා මාදෙයියාව විදුහලෙන් හයෙන් ඉවත්ව හෝaටල්වල දර පලා පිඟන් හේදූ කොලු ගැටයාය. එතැන් සිට යුද්ධයෙන් විනාශවූ නැඟෙනහිර පාසල් නැවත ගොඩනඟන්නට වුණා. වැසී ගිය පාසල් නැවත ආරම්භ කරන්නට වුණා. සිසු දරුවන්ගේ මොළගෙඩි කා නොදමන යහපත් අධ්‍යාපනයක් ගොඩනංවන්නට යහපත් අධ්‍යපනය නම් වැඩසටහන ආරම්භ කරන්නට වුණා. පළාත් අතරින් අවසාන තැනට තිබුණ නැඟෙනහිර පළාතේ අධ්‍යාපනය ඉදිරියට ගෙන එන්නට කටුයුතු කළා. 2013 වසරේදී නැඟෙනහිර පළාත් සභාවට තේරීපත්ව එම අවස්ථාවේ පෙර ලැබූ ඇමතිකම් ගොන්න හිමි කර ගැනීමට සමත්කම් දක්වන්නේ ද දිසානායකයන්ය. කිසිදා බස් රථයක් ධාවනය නොවුන අති දුෂ්කර ගම්මාන රැසකට මාර්ග සකසා ප්‍රවාහන පහසුකම් ලබාදුන්නා. කුප්පි ලාම්පු ඵළියෙන් රැය පහන් කළ ජනයාට අන්ධකාරය දුරුකරන්නට විදුලිය ලබා දුන්නා. අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය ඇතුළු සෑම අංශයකින්ම ජනයාට කළ හැකි උපරිම සහය දුන්නේ දිනකට පැය 18 ක් පමණ වැඩ කරමින්. අසරණ ජනයාගේ දුක වේදනාව දුටු සෑම මොහෙතේම සාක්කුවේ තිබෙන මුදල පරිත්‍යාග කරන්නට තරම් නිර්ලෝභී වුණා. අකුරු කරන්නට පොත් පත් නැති දරවන්ට තම වැටුපෙන් නිතර දෙවෙලේ පොත් පත් අරන් දුන්නා. අතීතයේ තමන් පොත්පත් නැතිව පාසල් යැමට නොහැකිව දුක් විඳි අයුරු නිරන්තරයන්ම මතකයට නැගුණා. ඇමතිකමේ බලය උපයෝගී කොට නොගෙන කිසි කලෙක මුදලක් උපයන්නට නොගිය මේ අපුරු මිනිසා දේශපාලන මඩ ගොහොරුවේ උඩුගම් බලා පිහිනන්ට වුණා. ඒ නිසා කිසි කලෙක ඇතැම් දේශපාලකයන් මෙන් මුදලට රැකියා විකුණන්න ගියේ නැහැ. ඉඩම් ඇමැති වුණත් ඉඩකඩම් ගන්න ගියේ නැහැ. සමහර මැති ඇමැතිවරුන් වෙනුවෙන් වැව් තාවුල්ලක, වෙරළ තීරවල්වල හෝටල් හදන්න ගියේ නැහැ. විමලවීර දිසානායකයන් රුපියල් ශතවලට තම දේශපාලන ආත්මය පාවා නොදුන් මේ සොඳුරු මිනිසා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. පාර්ලිමේන්තුව රස ගන්වමින් අපුරු කතා කියන්නෙක්. සාහිත්‍ය කරුණු ගෙන එමින් උපහාසත්මක කතා මවන්නෙක් බවට පත්වෙලා සිටින්නේ. ඇමැතිකම් තනතුරු පසුපස නොගොස් රනිල් සජිත් ආණ්ඩුව පලවා හැරීමට දීගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය ගෙන කටයුතු කලහ. මේ උත්සහවන්තයා අද දින රාජ්‍ය ඇමතිදූරයේ දිව්රුම් දෙන්නේ දිගාමඩුලු ජනතාවට නව බලාපොරොත්තුවක් සමගිනි... මේ ආකාරයෙන් හයේ පන්තියෙන් පාසල් ගමනට ආයුබෝවන් කියා උපාධි පිට උපාධි ලබාගෙන ජීවිතය ජයගෙන පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රිවරයෙක් අපිට හමුවන්නෙත් නැහැ. ටියුෂන් කියා කියා රැල්ලට හසුවෙලා දුවන සෑම දෙනාටම මේ ජීවිත කතාව කදිම ආදර්ශයක් දෙනවා. ගුණසේකර ගුණසෝමයන් විසින් මේ අපුරු ජීවිත කතාව තුළින් අකලට ආ ඉස්කොලේ නමින් අපූරු නවකතවක් නිර්මාණය කළා. එය දෙමව්පියන් විසින් තම දරුවන්ට කියවන්නට ලබා දියයුතුම පොතක්. බිරිඳ ජයන්ති සමගින් සුපුන් උදාර දිසානායක සහ අංජන දිසානායක යන පුතුන් දෙදෙනාද වීමලවීර දිසානායකයන්ගේ වැඩකටයුතුවලට දක්වන්නේ මහත් සහයෝගයක්. කිළිටි ඇඳුමක් ඇඳන් පාවහන් නැතිව පාසල් දරුවන් පාසල් යනවා දකිද්දී මට තාමත් හිතෙන්නේ ඒ තවත් විමලවීර දිසානායක කෙනෙක් කියලයි සිය ජීවිත කතාව අපත් සමඟ පැවසු ඒ උත්සාහවන්ත සොඳුරු මිනිසා සිය අව්‍යජ සිනහව මුවට නගා සිටිමින් පවසා සිටියා. විමලවීර දිසානයක නම් වූ හඳවතේ මිනිසාට හඳවතින්ම සුභ පතමි !![/B] [IMG]http://www.dsrmedias.com/sites/default/files/styles/large/public/field/image/Dissanayake.jpg?itok=u98s0Nr_[/IMG] [COLOR="Red"][SIZE="4"]උපුටා ගැනීම - Hemantha Srilal[/SIZE][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom