ජීවිතය විදින්න V

Jonathan007

Active member
  • Jul 10, 2018
    130
    100
    43
    ජීවිතය විදින්න V

    ලෝකේ ප්‍රසිද්ධම Swingers ලා දැනගන්න කැමතිද?

    ලෝකේ ප්‍රසිද්ධම Swingers ලා දැනගන්න කැමතිද? බොහෝවිට පුදුම වෙයි මේක ඇහුවාම. මේ නම් ටික දැක්කාම ඔයාලාට හිතාගන්න පුලුවන් මේක කොච්චර ලෝකේ ව්‍යාප්ත වෙලා ජනප්‍රිය වෙලා තියෙනවාද කියන එක.

    Franklin D. Roosevelt - ඔහු ඇමරිකාවේ 32වන ජනාධිපති ඔහු විෘත්ත විවාහයක සිටි බව නොරහසක්. ඒ කාලයේ Swingers කියන නමවත් ලෝකයට ව්‍යාප්ත වෙලා තිබුනේ නෑ.

    John F. Kennedy - ඔහු ඇමරිකාවේ 35වන ජනාධිපති.

    Bill Clinton සහ Hillary යුවල - ඔහු ඇමරිකාවේ 45වන ජනාධිපති

    Will Smith සහ Jada Pinkett Smith යුවල - Will Smith ලෝකය ම ආදරය කරන ඇමරිකානු රංගන ශීල්පියෙක්

    Justin Timberlake සහ Jessica Biel යුවල - ඔවුන් කලාවට සම්භන්ධ සුප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙක්.

    Brad Pitt සහ Angelina Jolie යුවල - ඔවුන් කලාවට සම්භන්ධ සුප්‍රසිද්ධ ඇමරිකන් ජාතිකයන් දෙදෙනෙක්.

    Henry Kissinger - හිටපු ඇමරිකන් ආරක්ෂක උපදේෂකයෙක්.

    ස්කොට්ලන්ත ජාතික කලාකරුවන් වන Tilda Swinton සහ John Byrne - Rachel Ray's සහ John Cusimano ඔවුන් කලාවට සම්භන්ධ සුප්‍රසිද්ධ ඇමරිකන් ජාතිකයන් දෙදෙනෙක්.

    Alan Cumming - ස්කොට්ලන්තයේ සම්භවයක් ඇති කලාකරුවෙක්.

    Brad Hall සහ Julia Louis - යුවල ඇමරිකානු කලාකරුවන් දෙපලක්

    Megan Fox සහ Brian Austin Green - යුවල ඇමරිකානු කලාකරුවන් දෙපලක්

    මේ වගේ ඔබ නිතර දකින ඇසෙන නම් Swingers ලා විදිහට දැනගත්තාම පුදුමත් ඇති. මේ නම් සදහන් බොහොමයක් දෙනා ප්‍රසිද්ධියේ පිලිගන්නවා ඔවුන් Lifestyle එකේ ඉන්න බව. නැති නම් ඔවුන්ගේ සහකාරිය හෝ සහකරු ඒ බව සනාථ කර තිබෙනවා. මේ වගේ තව ගොඩක් දෙනෙක් ඉන්නවා, නමුත් මම මේ කිහිප දෙනෙක් ඉදිරිපත් කලේ ඔයාලාට ඒ ගැන අවබෝධයක් ලබාගන්නයි.

    ජීවිතය විදින්න I https://www.elakiri.com/forum/showthread.php?t=1869159

    ජීවිතය විදින්න IIhttps://www.elakiri.com/forum/showthread.php?p=23644184#post23644184

    ජීවිතය විදින්න IIIhttps://www.elakiri.com/forum/showthread.php?p=23644387#post23644387

    ජීවිතය විදින්න IVhttps://www.elakiri.com/forum/showthread.php?p=23644395#post23644395

    ජීවිතය විදින්න Vhttps://www.elakiri.com/forum/showthread.php?p=23644404#post23644404
     
    Last edited: