Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය විදින්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ හිස් වෙන්න කලින් හැම දේම විදින්න….

රෙදි වලින් වහලා තියෙන ලස්සනම පුටු ටිකෙ ඒවා ඉවත් කරලා සැනසිල්ලේ ඉදගන්න…

කබඩ් වල අහුරලා තියෙන ලස්සනම පිගන් වල බත් කන්න…

ගල් වෙලා හයි වෙලා වීදුරු කබඩ් ඇතුලේ තියෙන සියුම් කෝප්ප වල උනුවෙන් කෝපි එකක් බොන්න…

කබඩ් වල ගොඩගහලා තියෙන රත්තරන් පාට සිල්වර් පාට හැදි වලින් කිරි පැනි කන්න…

හොදම කර්ට්න් ටික ලස්සනම බෙඩ් ෂීට් ටික දාලා ඒවා විදින්න….

වාහනේ සීට් කවර ටික ගලවන්න… ඒවගෙ සිනිදු බව විදින්න…

කැමති ඇදුම් ගන්න, අදින්න, ලස්සනට ඉන්න..

තමන් කැමති දේවල් ගන්න…

හොඳම පාවහන් ටික එලියට ගන්න.ඒවා පලඳින්න.ඒවා ගත්තේ ඔයාගේ දෙපාවල තරමටනෙ…

හොඳම පර්ෆියුම් එක ගල්වන්න.ඕවා ඉතුරු කරන එකේ තේරුමක් නෑ.අපි කැමති සුවදට තව කවුරුවත්ම කැමති නොවෙන්නත් පුළුවන්…

හොඳම දේ කන්න හොඳම දේ බොන්න.

තමන් වෙනුවෙන් මහන්සි උන ජීවිතේ තමන්ට සලකගන්න… තමන්ට උපකාර කල අයට සලකන්න…

ගේ ඇතුලේ පුළුවන් තරම් හිස් අවකාශය වැඩි කරන්න.මානසික සුවය උදෙසාම ලගම පරිසරය වෙනස් කරගන්න….

ජීවිතෙ හරි ටිකයි.තමන් දුක් මහන්සියෙන් හරි හම්බකරපූ දේ වහලා හංගලා කියන්නේ නැතුව විදින්න..

දන්න කාලේ ඉඳන්ම කරේ හම්බ කරන එක එකතු කරන එක මහන්සි උන එක නිසා දැන්වත් නිවී සැනසිල්ලේ ඒවා එකින් එක විඳින්න….

ආත්මය සනසගන්න…..

තමන්සතු හැම දෙයක්ම විඳලා සතුටින් ඉන්නකොට ජීවිතේ කා එක්ක වත් ඇරියස් නෑ..ආත්මය හරි තෘප්තිමත්. හිත හරිම ලස්සනයි…

ස්තූතිය මුල් හිමිකරුට..

~Copied

[QUOTE="IMUNA, post: 29812960, member: 392391"] ජීවිතේ හිස් වෙන්න කලින් හැම දේම විදින්න…. රෙදි වලින් වහලා තියෙන ලස්සනම පුටු ටිකෙ ඒවා ඉවත් කරලා සැනසිල්ලේ ඉදගන්න… කබඩ් වල අහුරලා තියෙන ලස්සනම පිගන් වල බත් කන්න… ගල් වෙලා හයි වෙලා වීදුරු කබඩ් ඇතුලේ තියෙන සියුම් කෝප්ප වල උනුවෙන් කෝපි එකක් බොන්න… කබඩ් වල ගොඩගහලා තියෙන රත්තරන් පාට සිල්වර් පාට හැදි වලින් කිරි පැනි කන්න… හොදම කර්ට්න් ටික ලස්සනම බෙඩ් ෂීට් ටික දාලා ඒවා විදින්න…. වාහනේ සීට් කවර ටික ගලවන්න… ඒවගෙ සිනිදු බව විදින්න… කැමති ඇදුම් ගන්න, අදින්න, ලස්සනට ඉන්න.. තමන් කැමති දේවල් ගන්න… හොඳම පාවහන් ටික එලියට ගන්න.ඒවා පලඳින්න.ඒවා ගත්තේ ඔයාගේ දෙපාවල තරමටනෙ… හොඳම පර්ෆියුම් එක ගල්වන්න.ඕවා ඉතුරු කරන එකේ තේරුමක් නෑ.අපි කැමති සුවදට තව කවුරුවත්ම කැමති නොවෙන්නත් පුළුවන්… හොඳම දේ කන්න හොඳම දේ බොන්න. තමන් වෙනුවෙන් මහන්සි උන ජීවිතේ තමන්ට සලකගන්න… තමන්ට උපකාර කල අයට සලකන්න… ගේ ඇතුලේ පුළුවන් තරම් හිස් අවකාශය වැඩි කරන්න.මානසික සුවය උදෙසාම ලගම පරිසරය වෙනස් කරගන්න…. ජීවිතෙ හරි ටිකයි.තමන් දුක් මහන්සියෙන් හරි හම්බකරපූ දේ වහලා හංගලා කියන්නේ නැතුව විදින්න.. දන්න කාලේ ඉඳන්ම කරේ හම්බ කරන එක එකතු කරන එක මහන්සි උන එක නිසා දැන්වත් නිවී සැනසිල්ලේ ඒවා එකින් එක විඳින්න…. ආත්මය සනසගන්න….. තමන්සතු හැම දෙයක්ම විඳලා සතුටින් ඉන්නකොට ජීවිතේ කා එක්ක වත් ඇරියස් නෑ..ආත්මය හරි තෘප්තිමත්. හිත හරිම ලස්සනයි… ස්තූතිය මුල් හිමිකරුට.. ~Copied [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom