Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය හා මරණය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතය හා මරණය....

යාලුවනේ මම මෙ ත්රෙඩ් එකෙන් අප සියල්ලන්ටම නියත වශයෙන්ම පොදු කාරනාවක් ගැන සරලව කතා කරන්න තීරණය කලා...

ජීවිතය හා මරණය....

ගංගාවක් ගලායනවා සේ....

ගෙවියන ජීවිතයේ...

ප්රිතිය,දුක සමගින් එක් වී,

කම්කටොලුද බිද හරිමින් ගෙවී යයි.

එක් නිමේෂයකදී......

එක් තප්පරයකදී.......

නොසිතු අයූරින්..

අපට නොදැනීම,

අපව වැළදගන්නා මාරයා

කෙසේ මගහරිම්දෝ....

ප්රිතියෙන් ගෙවූ ජිවිතයේ

අවසානය මෙසේ නිම කිරීමට

කෙදිනකවත් කිසිකෙනකු බලාපොරොත්තු නොවේ.

නමුත් ජීවිතය ගෙවි මරණය ද නිසැකවම සිදුවේ.

එය වැළැක්විමට කෙදිනක කිසිවෙකුටත්

නොහැක.

උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?

මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්රමාණයක කරුණු දක්ව ඇත .

Tibbet පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි

1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි

2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි

3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි

4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි

එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි

*මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම

*කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම

*කන් ඇසීම නැතිව යාම

*ඇස නොපෙනී යාම

*ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම

තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්රියන් මොට වීම ක්රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු

කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ.

-උපුටා ගැනීමකි

ඔයාලත් දන්න තොරතුරු මෙම ත්රෙඩ් එකට එක් කරන්න

[QUOTE="Robin*Hood, post: 15723014, member: 491983"] [b]ජීවිතය හා මරණය....[/b] [B][I][COLOR="Black"][SIZE="4"]යාලුවනේ මම මෙ ත්රෙඩ් එකෙන් අප සියල්ලන්ටම නියත වශයෙන්ම පොදු කාරනාවක් ගැන[/SIZE][/COLOR][/I][/B] [COLOR="Red"][B][I][SIZE="5"]සරලව[/SIZE][/I][/B][/COLOR] [B][I][SIZE="4"][COLOR="Black"]කතා කරන්න තීරණය කලා...[/COLOR][/SIZE][/I][/B] [B][SIZE="7"][COLOR="DarkSlateBlue"]ජීවිතය හා මරණය....[/COLOR][/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/_wj4R_0AF3d4/TEEZ5PeRFdI/AAAAAAAAADM/biG0I3K8udc/s320/Life_vs__Death_by_onutzaC.jpg[/IMG] [B][SIZE="5"][COLOR="DarkRed"][I]ගංගාවක් ගලායනවා සේ.... ගෙවියන ජීවිතයේ... ප්රිතිය,දුක සමගින් එක් වී, කම්කටොලුද බිද හරිමින් ගෙවී යයි. එක් නිමේෂයකදී...... එක් තප්පරයකදී....... නොසිතු අයූරින්.. අපට නොදැනීම, අපව වැළදගන්නා මාරයා කෙසේ මගහරිම්දෝ.... ප්රිතියෙන් ගෙවූ ජිවිතයේ අවසානය මෙසේ නිම කිරීමට කෙදිනකවත් කිසිකෙනකු බලාපොරොත්තු නොවේ. නමුත් ජීවිතය ගෙවි මරණය ද නිසැකවම සිදුවේ. එය වැළැක්විමට කෙදිනක කිසිවෙකුටත් නොහැක. [/I][/COLOR][/SIZE][/B] [B][I][SIZE="4"][COLOR="Black"]උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ? මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්රමාණයක කරුණු දක්ව ඇත . Tibbet පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි 1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි 2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි 3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි 4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි *මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම *කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම *කන් ඇසීම නැතිව යාම *ඇස නොපෙනී යාම *ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්රියන් මොට වීම ක්රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE="4"][COLOR="DarkSlateBlue"]-උපුටා ගැනීමකි[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE="5"]ඔයාලත් [COLOR="Red"]දන්න[/COLOR] තොරතුරු මෙම ත්රෙඩ් එකට එක් කරන්න[/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom