ජීවිතය

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    This might be important for all of us

    ජීවිතය යනු කුමක්ද?
    සරලව පවසුවහොත් ජීවිතය යනු ඈස,කන,නාසය,දිව,සම සහ තමාගේ සිත පිනවීමයි.
    සතුට යනු ඉතාමත් දුලබ දෙයකි එමෙන්ම බෑදීම් යනු සතුටට ඈති දෑඩි බාදාවකි.

    තමා ඉගෙන ගන්නේ ඈයි?
    තමා ඉගෙන ගන්නේ තමාගේ ජීවිතය සාර්ථක කරගන්න, එනම් හොද රෑකීයාවක්, වෑටුපක්, ගෙයක් දොරක් , විවාහයක් යනාදිය සදහාය.
    මේවා බොහෝ ගිහියන්ගේ බලාපොරොත්තු වේ.

    ඉගෙනගෑනීම අද මහා තරගයකි, 5 වසර සිට A/L දක්වාත්, එතන් සිට රෑකීයවේ උසස් වීම් දක්වා ඈත්තේ මහත් වු තරගයකි.
    සමහරුන් තමා ඉගෙන් ගන්නේ මොනාවාද සහ තමා ඉගෙන ගත් දෙය අනුන්ට කියා දීමට පවා මෑලි වෙති.
    ඉක්මනින් වයසට යෑම සදහා ඇර අනිත් සෑම දෙයකටම අත්තේ ඉතමත් දෑඩි වු තරගයකි.

    කෑපි පෙනීමට අති ආසාව අනිත් දෙයයි. ගිහියන් තමාගේ අදුමින් පෑළදුමින්, වාහනවලින්, මිල මුදලින්, ගෙවල් දොරවල් යනාදි එකි මෙකි දෙයින් අනෙකාට වඩා කෑපි පෙනීමට උත්සහ කරයි.

    සමහරුන් දෑඩි ලෙස කාමයට ඈලුම් කරයි, නමුත් ඔවුන් කවදාවත් එක පුද්ගලයෙකු ගෙන් සෑනසීමට ලක් නොවේ එසේනම් ඔවුන් සොයන්නේ කුමක්ද?

    අද රූප සුන්දරියකට ආසා කල මිනිසුන් අනාගතයේදි වෙනත් රූප සුන්දරියකට ආසා කරයි, එනම් රූපය තිබෙන තුරු බලය තිබෙන තුරු ඕනෑ තරම් අය තමා වටේ ඉදි නමුත් නෑති දාට?

    එසේ නම් අපි කෙසේද මේ තරගයෙන් ආසාවලින් මිදෙන්නේ?
    සියලු දේම අනිත්ය බව සිතන්න, තමා ලොකයේ තනි පුද්ගලයෙකු බව සිතන්න.
    යාන වාහන පමනක් නොව තමාගේ දෙමපියන්, බිරිද, තමාගේ සිරුර පවා තාමට අයිති නෑති බව සිතන්න, මොකද අපි මේ මහා සසරේ ලක්ශ කෝටි වාරයක් මෑරි මෑරි නෑවත උපදින්න ඈති, එවිට අපිට කොතරම් යාන වාහන මිල මුදල් තිබෙන්න අද්ද කොතරම් දෙමපියන් සිටින්න ඈද්ද.
    කොතරම් තිරිසන් ආත්ම වල ඉපදෙන්න ඈද්ද.
    එසේ නම් ලෑබුවාවු මේ දුර්ලබ මිනිස් ආත්මයෙන් අපි දෑඩි ලෙස ප්‍රයොජන ගත යුතු නොවෙද?


    ඈස් වල කබ, කටේ කෙල, නාසයේ සොටු, කන්වල ඈති ස්‍රාවය සහ සිරුරේ ඈති සෙම,කුනු ලේ,ඕජස් යනාදිය ගෑන ඔබ දන්නවාද?
    එසේත් නෑත්තම් ඔබ වෙන කාගේ හරි ඉහත කී දෙයන් දෑක තිබේද?
    මිනියක් හෝ සතෙකුගේ මල කුනක ගද ඔබට දෑනී තිබේද?

    මොහතකට සිතන්න ලෝකේම ලස්සන ගෑහනිය ඔබ ඉදිරියේ සිටිනවා කියා.
    ඔබට ආසවක් ඈති නොවේද, ඈයගේ පියකරු බවට, ඈස් වලට යනාදිය ව්ශයෙන්.
    දෑන් සිතන්න ඉහත කී ගෑහනියම සුලු මොහතකින් ලෙඩ වෙලා අපිරිසුදු වෙලා ගද ගසමින් ඔබ ඉස්සරාට එනවා.
    දෑන් ඔබට කුමක් සිතේද?
    අනිවාරයෙන්ම පිලිකුලක් අති නොවන්නේද?

    වෙන එකක් තියා තමගේම සිරුරේ තුවලයක් ඈති වී එය පසවමින් ගද ගසන්නට පටන් ගත් විට තාමටම පිලිකුලක් ඈති නොවන්නේද?
    එසේනම් අප මේ පිනවනේ කුමක්ද, නිසකයෙන්ම තාවකාලික කුනු ගොඩක් නොවේද?

    ඔබලා කිසිම කෙනකු මරෙන්නට බිය නොවන්න, මොකද ඔබ අනිවාරයෙන්ම නෑවත ඉපදෙන නිසාය. නමුත් නෑවත ඉපඩෙන්නේ කොහේද යන්නට පිලිතුරක් නෑත. නමුත් නෑවත ඉපදීම වලක්වන්නට නම් හෑක.
    ඒ උතුම් වු චතුරාර්ය සත්තිය පිලිපෑදීමයි.

    උතුම් වු රහත් බව ලෑබු උත්තමයෙකුට මේ ලෝකයේ කිසිදු බෑදීමක් නෑත.
    වරක් කාශයප මහා රහතන් වහන්සේ පිඩු සිගා වඩින විට උන්වහන්සේට දනය පිලිගෑන් වු ඉතා දුබල හා සෑරව ගලන්නා වු ලාදුරු රෝගියෙකුගේ ඈගිල්ල උන්වහන්සේගේ පාත්ත්‍රයට ගෑලවි වෑටි ඈත.
    නමුත් එසේ වු වයි කියා උන්වහන්සේ එම දානය පිලි නොගෙන සිටියේ නෑත.
    අවශයය ප්‍රමානයට දානය ලෑබුන පසු උන්වහන්සේ අර ළදුරු හදිච්ච සෑරව ගලමින් තිබු ඈගිල්ල පාත්ත්‍රයෙන් ඉවත් කොට දාන වෑළදු සේක.

    සමහර වේලාවට ඔබට පන්සල් යන්න දාන මාන පින් කම් සදහා වෙලාවක් නොතිබෙන්නට පුලුවන්, නමුත් අප බුදුරජාණන් වහන්සේට කරන උතුම්ම දෙය නම් උන්වහන්සේගේ ධර්මය පිළිපෑදීමයි, එනම් ප්‍රතිපත්ථි පූජාවයි.

    මමත්වය නෑති කර ගන්න, මේ කුණු ගොඩෙන් මිදිය හෑකි එකම මග නම් මග ඵල අවබෝධ කරගෑනීමයි...........



    ( බොහෝ පෑවිදි උතුමන්ලා හා ගුණ්වත් ගිහියන් ඈසුරෙන් මා හට අවබෝධ වුවකි ).



    2rcucr8.jpg
    [/IMG]
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Post eka kattiyata diga wadi wagey.
    Kamak naa.

    Read this post if you'll can and bump this post, if you'll think this is important.
     
    Last edited:

    udithshan

    Active member
  • Jul 1, 2011
    425
    205
    43
    අපි මාතර..!
    ඇත්ත කතාව.. දැන් ඉන්න තරුණ ජීවිත සතුට හොයන් දුවනවා දුවනවා ඉවරයක්‌ නෑ. එත් අන්තිමට සතුට කියල ලබාගන්නේ අන්තිම දුකක්. මේ කාලේ කව්රුවත් සරලව ජීවත් වෙන්න බලන් නෑ. මන් නම් කියන්නේ මේ ඉන්න ටික කාලේ පුලුවන් තරම් සරලව චාම් ව ඉන්නවා නම් තමන්ට ගොඩක් සතුටින් ඉන්න පුලුවන්.