Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතය_සාර්ථක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප බොහෝ විට දකින දෙයක් නම් බොහෝ මිනිසුන් තම ජීවිතය සාර්ථක කර ගැනීමට කැමතිය. නමුත් ඇතැම් විට ඔවුන් ඒ වෙනුවෙන් විවිද දේ කලත් අවසානයේ ඔවුන් එහි ප්‍රතිඵල නැතිවීම නිසා එම දේවල් අත හැර දමයි. ඇතැම් විට ඔබත් මේ වන විට විවිද දේ උත්සාහ කර අසාර්ථක වූ කෙනෙක් වන්නට පුලුවන්, සැබවින්ම එසේ වූයේ ඔබට අසාර්ථක වීමට නොහැකි නිසාද? ඔබව අසාර්ථක කලේ මොනවාද?

අපගේ සාර්ථකත්වය වෙත අප ලගා වීම හෝ නොවීම තීරණය වන්නේ 80% අපගේ සිතුවිලි වල තත්වයත් 20% අප ක්‍රියාකරන අන්දමත් මතය. එසේනම් ඔබගේ පරාජයන්ට 80% බලපාන්නේ ඔබගේ මනසයි, එමෙන්ම 20% ඔබ ක්‍රියාකරන ආකාරය බලපායි. එසේනම් අපගේ මනස කුමන ආකාරයෙන් අපගේ පරාජයන්ට බලපානවද යන්න ඔබ තේරුම් ගතහොත් ඔබට නියතවම ඔබගේ සාර්ථකත්වය 80%කින් තහවුරු කර ගැනීමට ඔබට හැකිවනු ඇත.

ඔබ ඔබගේ දියුනුව ලගා කර ගත නොහැකියයි සිතා ඔබගේ සිහින හා ඉලක්ක අතහැර දැමූ අවස්ථා ගැන සිතන්න. ඔබ ව්‍යාපාරිකයෙක් නම්, ඔබට මුදල් නැති නිසා, රටේ ආර්ථිකය අයහපත් නිසා, ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීම අපහසු නිසා, ඔබට කාලය මදි නිසා, අනපේක්ෂිත අලාභ නිසා වැනි විවිද හේතු ඔබට ඔබගේ ව්‍යාපාර අසාර්ථක වීමට හේතු ලෙස ඔබ සිතන්නට ඇත. නමුත් ඔබ සැබවින්ම අසාර්ථක වීමට හේතුව වන්නේ මේ කිසිවක් නොවේ, ඔබ ඔබට ඇතිවුන ගැටලුව ජය ගැනීමට අවශ්‍ය ක්‍රමය නොදැන සිටීමයි.

කිසිදු මුදලක් නැතිව විශාල ගුවන් සමාගම් පවා ආරම්භකල මිනිසුන් ලොව ඇත, නමුත් මුදල් නැතිව එය කරන්නේ කොහොමදැයි ඔබ නොදනීනම් ඔබට සිතෙන්නේ එය කල නොහැක්කක් ලෙසය, රටේ ආර්ථිකය විශාල ලෙස ඇද වැටුනු අවස්ථාවල වර්ධනය වී තවමත් ලොව ප්රමුඛ ස්ථානවල සිටින සමාගම් ලොව ඕනෑ තරම් ඇත, නමුත් ඔබ ඒවා පිලිබද නොදනීනම්, එය කලේ කොහොමදැයි ඔබ නොදනීනම් ඔබ සිතන්නේ එය කල නොහැක්කක් ලෙසය. අනපේක්ශිත අලාභ, ව්‍යාපාර මුලුමනින්ම විනාශ වූ අවස්ථාවල පවා නැවත ව්‍යාපාර අරබා දියුනු වූ ව්‍යාපාර ලොව ඇත, නමුත් ඔබ ඒවා පිලිබද නොදනීනම්, එය කලේ කොහොමදැයි ඔබ නොදනීනම් ඔබ සිතන්නේ එය කල නොහැක්කක් ලෙසය.

ජීවිතයේ ඕනෑම අසාර්ථකත්වයකට බලපාන ප්‍රදානම හේතුව වන්නේ ඔබ එම අභියෝගයට මුහුන දී ජයගත් තවත් මිනිසුන් නොහැදිනීම හා ඔවුන් එය කලේ කොහොමදැයි නොදැනීමයි. එය එසේ වීමට බලපාන හේතුව නම් බොහෝ විට රූපවාහිනිය, ගුවන්විදුලිය, අන්තර්ජාලය, පුවත්පත් අප ආශය කරන පුද්ගලයන් ඇතුලු බොහෝ මාර්ග වලින් ඔබ අසාර්ථක වීමට විවිද හේතු බලපාන බවට වැරදි ආකාරයේ ඍනාත්මක දැනුවත්වීම් නිතර ලබන අතර ඔබ ඒවා නිතර නිතර ඇසීම නිසා පිලිගැනීමට හුරු වීමයි.

මා ඔබෙන් යමක් අහන්නට කැමතියි, ඔබ දවසකට කොපමන කාලයක් විවිද සාර්ථක මිනිසුන් එම තත්වයට ලගා වූ ආකාරය, ඔවුන් කුමන ගැටලු වලට මුහුන දුන්නාද, ඔවුන් එය ජය ගත්තේ කොහොමද යන්න හැදෑරීමට වෙන් කරනවාද? සැබෑ තත්වයනම් අප 80% දෙනා දිනකට එක මිනිත්තුවක්වත් ඒ වෙනුවෙන් වැය කරන්නේ නැත. එමෙන්ම එම 80% දෙනා විවිද ගැටළු හමුවේ අභියෝග ජය ගැනීමට නොදන්නා කම නිසා අතර මග තම ගමන නවතා දමයි. ලොව සිටින ජනගහනයෙන් 80% අසාර්ථක වීමටත් 20% පමනක් සාර්ථක වීමටත් හේතුව වන්නේ මෙයයි.

ඔබගේ දවසේ කාලයෙන් අඩුම විනාඩි 10ක් වත් ලොව ජයගත් මිනිසුන්ගේ චරිත ලක්ශණ, ඔවුන්ට මුහුනදීමට වූ අභියෝග මොනවාද , ඔවුන් ඒවා ජයගත්තේ කොහොමද යන්න හැදෑරීමට වෙන් කලහොත් ඔබ කිසිදු දිනෙක ඔබට එවැනි අභ්යෝගයක් ඇති වූ විට ඔබ පසුබට වන්නේ නැත, 80% දෙනා එය කල නොහැක්කක් යයි කියන විට ඔබට එය කල හැක්කක් යයි සිතා ඉදිරියට යාමේ හැකියාව ලැබෙනු ඇත. උදාහරනයක් ලෙස ඔබගේ මනසේ තොමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවීම සදහා දහස් වතාවකට වඩා උත්සාහ කල බව ඔබගේ මතකයේ තදින් තැම්පත් වී ඇත්නම් ඔබ කිසිදු විටක ඔබගේ උත්සාහය අතරමග වරක් හෝ දෙවරක් උත්සාහ කර අතහැර දනන්නේ නැත. නමුත් ඔබට එවැනි අවස්ථාවක් උදා වූ විට තෝමස් අල්වා එඩිසන් මතක් නොවේනම්, ඔබ එය නිසකවම අතහැර දමනු ඇත.

[QUOTE="hiranlahiru2015, post: 22004224, member: 533985"] :D [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=69157&stc=1&d=1501058466[/IMG] [SIZE="5"]අප බොහෝ විට දකින දෙයක් නම් බොහෝ මිනිසුන් තම ජීවිතය සාර්ථක කර ගැනීමට කැමතිය. නමුත් ඇතැම් විට ඔවුන් ඒ වෙනුවෙන් විවිද දේ කලත් අවසානයේ ඔවුන් එහි ප්‍රතිඵල නැතිවීම නිසා එම දේවල් අත හැර දමයි. ඇතැම් විට ඔබත් මේ වන විට විවිද දේ උත්සාහ කර අසාර්ථක වූ කෙනෙක් වන්නට පුලුවන්, සැබවින්ම එසේ වූයේ ඔබට අසාර්ථක වීමට නොහැකි නිසාද? ඔබව අසාර්ථක කලේ මොනවාද? අපගේ සාර්ථකත්වය වෙත අප ලගා වීම හෝ නොවීම තීරණය වන්නේ 80% අපගේ සිතුවිලි වල තත්වයත් 20% අප ක්‍රියාකරන අන්දමත් මතය. එසේනම් ඔබගේ පරාජයන්ට 80% බලපාන්නේ ඔබගේ මනසයි, එමෙන්ම 20% ඔබ ක්‍රියාකරන ආකාරය බලපායි. එසේනම් අපගේ මනස කුමන ආකාරයෙන් අපගේ පරාජයන්ට බලපානවද යන්න ඔබ තේරුම් ගතහොත් ඔබට නියතවම ඔබගේ සාර්ථකත්වය 80%කින් තහවුරු කර ගැනීමට ඔබට හැකිවනු ඇත. ඔබ ඔබගේ දියුනුව ලගා කර ගත නොහැකියයි සිතා ඔබගේ සිහින හා ඉලක්ක අතහැර දැමූ අවස්ථා ගැන සිතන්න. ඔබ ව්‍යාපාරිකයෙක් නම්, ඔබට මුදල් නැති නිසා, රටේ ආර්ථිකය අයහපත් නිසා, ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීම අපහසු නිසා, ඔබට කාලය මදි නිසා, අනපේක්ෂිත අලාභ නිසා වැනි විවිද හේතු ඔබට ඔබගේ ව්‍යාපාර අසාර්ථක වීමට හේතු ලෙස ඔබ සිතන්නට ඇත. නමුත් ඔබ සැබවින්ම අසාර්ථක වීමට හේතුව වන්නේ මේ කිසිවක් නොවේ, ඔබ ඔබට ඇතිවුන ගැටලුව ජය ගැනීමට අවශ්‍ය ක්‍රමය නොදැන සිටීමයි. කිසිදු මුදලක් නැතිව විශාල ගුවන් සමාගම් පවා ආරම්භකල මිනිසුන් ලොව ඇත, නමුත් මුදල් නැතිව එය කරන්නේ කොහොමදැයි ඔබ නොදනීනම් ඔබට සිතෙන්නේ එය කල නොහැක්කක් ලෙසය, රටේ ආර්ථිකය විශාල ලෙස ඇද වැටුනු අවස්ථාවල වර්ධනය වී තවමත් ලොව ප්රමුඛ ස්ථානවල සිටින සමාගම් ලොව ඕනෑ තරම් ඇත, නමුත් ඔබ ඒවා පිලිබද නොදනීනම්, එය කලේ කොහොමදැයි ඔබ නොදනීනම් ඔබ සිතන්නේ එය කල නොහැක්කක් ලෙසය. අනපේක්ශිත අලාභ, ව්‍යාපාර මුලුමනින්ම විනාශ වූ අවස්ථාවල පවා නැවත ව්‍යාපාර අරබා දියුනු වූ ව්‍යාපාර ලොව ඇත, නමුත් ඔබ ඒවා පිලිබද නොදනීනම්, එය කලේ කොහොමදැයි ඔබ නොදනීනම් ඔබ සිතන්නේ එය කල නොහැක්කක් ලෙසය. ජීවිතයේ ඕනෑම අසාර්ථකත්වයකට බලපාන ප්‍රදානම හේතුව වන්නේ ඔබ එම අභියෝගයට මුහුන දී ජයගත් තවත් මිනිසුන් නොහැදිනීම හා ඔවුන් එය කලේ කොහොමදැයි නොදැනීමයි. එය එසේ වීමට බලපාන හේතුව නම් බොහෝ විට රූපවාහිනිය, ගුවන්විදුලිය, අන්තර්ජාලය, පුවත්පත් අප ආශය කරන පුද්ගලයන් ඇතුලු බොහෝ මාර්ග වලින් ඔබ අසාර්ථක වීමට විවිද හේතු බලපාන බවට වැරදි ආකාරයේ ඍනාත්මක දැනුවත්වීම් නිතර ලබන අතර ඔබ ඒවා නිතර නිතර ඇසීම නිසා පිලිගැනීමට හුරු වීමයි. මා ඔබෙන් යමක් අහන්නට කැමතියි, ඔබ දවසකට කොපමන කාලයක් විවිද සාර්ථක මිනිසුන් එම තත්වයට ලගා වූ ආකාරය, ඔවුන් කුමන ගැටලු වලට මුහුන දුන්නාද, ඔවුන් එය ජය ගත්තේ කොහොමද යන්න හැදෑරීමට වෙන් කරනවාද? සැබෑ තත්වයනම් අප 80% දෙනා දිනකට එක මිනිත්තුවක්වත් ඒ වෙනුවෙන් වැය කරන්නේ නැත. එමෙන්ම එම 80% දෙනා විවිද ගැටළු හමුවේ අභියෝග ජය ගැනීමට නොදන්නා කම නිසා අතර මග තම ගමන නවතා දමයි. ලොව සිටින ජනගහනයෙන් 80% අසාර්ථක වීමටත් 20% පමනක් සාර්ථක වීමටත් හේතුව වන්නේ මෙයයි. ඔබගේ දවසේ කාලයෙන් අඩුම විනාඩි 10ක් වත් ලොව ජයගත් මිනිසුන්ගේ චරිත ලක්ශණ, ඔවුන්ට මුහුනදීමට වූ අභියෝග මොනවාද , ඔවුන් ඒවා ජයගත්තේ කොහොමද යන්න හැදෑරීමට වෙන් කලහොත් ඔබ කිසිදු දිනෙක ඔබට එවැනි අභ්යෝගයක් ඇති වූ විට ඔබ පසුබට වන්නේ නැත, 80% දෙනා එය කල නොහැක්කක් යයි කියන විට ඔබට එය කල හැක්කක් යයි සිතා ඉදිරියට යාමේ හැකියාව ලැබෙනු ඇත. උදාහරනයක් ලෙස ඔබගේ මනසේ තොමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවීම සදහා දහස් වතාවකට වඩා උත්සාහ කල බව ඔබගේ මතකයේ තදින් තැම්පත් වී ඇත්නම් ඔබ කිසිදු විටක ඔබගේ උත්සාහය අතරමග වරක් හෝ දෙවරක් උත්සාහ කර අතහැර දනන්නේ නැත. නමුත් ඔබට එවැනි අවස්ථාවක් උදා වූ විට තෝමස් අල්වා එඩිසන් මතක් නොවේනම්, ඔබ එය නිසකවම අතහැර දමනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom