ජීවිතෙට දියුනු නොවන රටක ලක්ශන පේන්නේ කලුවෝ 🥲

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    රතිඥ්ඤයක් පත්තු කරලා සීට් එක යටින් විසි කරන්න ඕන කාටවත් පේන්නැති වෙන්න. කෝච්චියෙන් පනියි. :-(

    පතිවත කෙළෙසලා ඇගේ කියන්නෙ මොකද්ද බන් ? රේප් කරලද ? :unsure:
    ------ Post added on Jan 31, 2025 at 10:45 AM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    නැතුව විටක් කාලා කෙල ගහන්න බැරි, රටවල් මොකටද

    disgusted colin farrell GIF
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ඔෆිස් ට්‍රේන් වල නම් කොහොමද කියන්න දන්නේ නෑ. 2011 දි අපි යාලුවො 10ක් ඇල්ලේ ගියා Observation Cabin එකේ. සුද්දො සෙට් එකකුයි ලංකාවෙ සෙට් එකකුයි හිටියේ. අපේ දෙන්නෙක් හිටියා ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන ( ෆ්ලූට් එකයි, බොන්ගෝ එකයි) අපි හැබැයි ඇහුවා සින්දුවක් කිවට කමක් නැද්ද කියලා. මොකද සමහරු කැමති නෑනේ ඩිස්ටර්බ් වෙනවාට. හැමෝම ඕකේ එක දුන්නා. අපි සින්දු කියන්න පටන් ගත්තම වටේ පිටේ අයත් නැගිටලා සෙට් වුනා ඒකට. සුද්දන්ට සිංහල සින්දු තේරුනේ නැතත් උනුත් අප්පුඩි ගැහුවා. හැමෝම ඒකෙන් ෆන් එකක් ගත්තා. හැබැයි ඉතින් ඒ කැබින් එක වැකේශන් මයින්ඩ්සෙට් එකෙන් යන අය හිටි නිසා එහෙම වෙන්න ඉඩ. හැමදාම ඔෆිස් ගිහින් තෙහෙට්ටු වෙලා යන අයට සමහර විට එපා වෙනවා වෙන්නත් පුලුවන්. ඒක ඉතින් පුද්ගලානුබද්දයි. ඕවා ඉතින් ලංකාවේ කරාට පිටරටවල නම් කරන්නේ නෑ. උන් ගොඩක් විට හෙඩ්සෙට් එක කනේ ගහන් පාඩුවේ යන්න කැමති අය නිසා. අපේ රටේ අය ටිකක් සොමියට බර නිසා ගොඩක් අයට ඕක අල්ලලා යනවා. නමුත් අර කිව්වත් වගේ එක එක්කෙනාට ඕක දැනෙන විදිය වෙනස්.
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,167
    113
    වෙන රටක ගිහින් බලපන් ඉස්සෙල්ලා.😹

    PS: ගූ ඩස්පිලන්තෙට ගිහින් වැඩක් නෑ 🤣
    Ow oi. Bus eke mokek hari phone eken katha kaloth driver announce karanawa be silent or get out kiyala 🤣
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    අපි හැබැයි ඇහුවා සින්දුවක් කිවට කමක් නැද්ද කියලා.
    මෙහෙමයි ඉතින් . උබ සින්දු අහන්න කැමති නැති වෙලාවක සෙට් එකක් ඇවිත් සින්දුවක් කිව්වට කමක් නැද්ද කියලා ඇහුවොත් එපා කියන්නේ නෑ නේ . ඒ වගේ තමයි . එකෙන් කියන්න බෑ හැමෝම කැමති කියලා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    මේක ඔෆිස් ට්‍රේන් එකක්ද?
    යකෝ ඔෆිස් ඇරිලා මෙහෙම ආතල් එකේ යනවා කියන්නේ
    ඒවා සුපිරි ඔෆිස් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: Mugen and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    මේක ඔෆිස් ට්‍රේන් එකක්ද?
    යකෝ ඔෆිස් ඇරිලා මෙහෙම ආතල් එකේ යනවා කියන්නේ
    ඒවා සුපිරි ඔෆිස් වෙන්න ඕනේ
    Yes, I've never seen such groups on other trains on the same line.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    හැම එකාගෙන්ම අවසර අරන්, කාගෙවත් හිත රිදෙන් නැති වෙන්න, සද්දෙකිනවත් අනුන්ට හිරිහර වෙන නැතුව ඉන්න… මෙහෙම woke හැත්තක් 🤮