Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජීවිතෙන්_උගත්_පාඩම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවද හරි දවසක අපි වැඩියෙන් පසුතැවෙන්නෙ කරපු දේවල් වලට නෙමේ නොකරපු දේවල් වලට

ඒ නිසා මොකක් වැදගත් දෙයක් කරන්න හිතුනොත් කරපල්ල

පහත් කල්ල කතා කරන එක ගැන: මිනිහෙක්ව අඳුනගන්න ඕන්නං ඌ තමන්ට වඩා පහතින් ඉන්න අයට සලකන විදිහ බලන්න. මේක නං rowling කියපු එකක්.

සමාජෙ කොහෙවත් හොඳ මිනිස්සුත් නෑ නරක මිනිස්සුත් නෑ ඉන්නෙ හොඳයි නරකයි කලවං මිනිස්සු ඒ මනුස්සය හොඳද නරකද කියල තීරණය වෙන්නෙ අපි බලන්නෙ ඒ මනුස්සය කල හොඳ දිහාද නරක දිහාද කියන එක මත. මේක නං game of thrones වලිං

දෙයක් වැරදියි කියන්නෙ ඒ වැරැද්ද නිසා හොඳ දේවල් වෙන්න බෑ කියන එක නෙමේ. මේ ලෝකෙ මේ සමාජෙ ඕනෙ තරං වැරදි දේවල් තියෙනව සහ ඒ වැරදි දේවල් මත හොඳ දේවල් ගොඩනැගිල තියෙනව. වැරැද්දට ඊට වඩා හොඳ ආදේශයක් නොදී නිකංම වැරදියි කියල ඒක අයිංම කල්ල දැමීමෙන් වෙන්නෙ ඒ වැරැද්ද මත ගොඩනැගිල තිබ්බ හොඳත් නැති වෙලා තිබ්බට වඩා ලොකු විනාශයක් වෙන එක. ඒ නිසා වැරැද්දක් වුනත් වැරදියි කියල දැනුන පලියට එක පාර නැති කරන්න යන්න එපා.

online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ

තව තියේ කොටන්න කම්මැලියි

[QUOTE="WhiteWalker, post: 21151756, member: 548558"] [SIZE="4"]කවද හරි දවසක අපි වැඩියෙන් පසුතැවෙන්නෙ කරපු දේවල් වලට නෙමේ නොකරපු දේවල් වලට :( :( ඒ නිසා මොකක් වැදගත් දෙයක් කරන්න හිතුනොත් කරපල්ල :( :( පහත් කල්ල කතා කරන එක ගැන: මිනිහෙක්ව අඳුනගන්න ඕන්නං ඌ තමන්ට වඩා පහතින් ඉන්න අයට සලකන විදිහ බලන්න. මේක නං rowling කියපු එකක්. :yes: :yes: සමාජෙ කොහෙවත් හොඳ මිනිස්සුත් නෑ නරක මිනිස්සුත් නෑ ඉන්නෙ හොඳයි නරකයි කලවං මිනිස්සු ඒ මනුස්සය හොඳද නරකද කියල තීරණය වෙන්නෙ අපි බලන්නෙ ඒ මනුස්සය කල හොඳ දිහාද නරක දිහාද කියන එක මත. මේක නං game of thrones වලිං :yes: :yes: දෙයක් වැරදියි කියන්නෙ ඒ වැරැද්ද නිසා හොඳ දේවල් වෙන්න බෑ කියන එක නෙමේ. මේ ලෝකෙ මේ සමාජෙ ඕනෙ තරං වැරදි දේවල් තියෙනව සහ ඒ වැරදි දේවල් මත හොඳ දේවල් ගොඩනැගිල තියෙනව. වැරැද්දට ඊට වඩා හොඳ ආදේශයක් නොදී නිකංම වැරදියි කියල ඒක අයිංම කල්ල දැමීමෙන් වෙන්නෙ ඒ වැරැද්ද මත ගොඩනැගිල තිබ්බ හොඳත් නැති වෙලා තිබ්බට වඩා ලොකු විනාශයක් වෙන එක. ඒ නිසා වැරැද්දක් වුනත් වැරදියි කියල දැනුන පලියට එක පාර නැති කරන්න යන්න එපා. :( :( online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ :yes: :yes: තව තියේ කොටන්න කම්මැලියි :baffled: :baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom