ජීවිතේට හෙල්ප් එකක් ඕන යකොව් 

මේකයි මගේ ස්ටෝරි එක..
අඩෝ මේක කියන්න පටන් ගන්න තමයි තේරෙන්නේ නැත්තේ..
කෙටියෙන් කියන්නම් මචන්ලා..මට තාම ජොබ් එකක් නැ.
දැන් 25ක් වෙනවා.මට තව ටිකක් ඉගෙන ගන්න ඕනි.මට දැන් තියෙන්නේ ඩිප්ලෝමා එකක් විතරයි.මං IT කරන්නේ මං කලින් තැන් ටිකක වැඩ කලා.මට 3-4 වගේ experiences තියෙනවා.මට දැන් තව මොනාද කරන්න පුළුවන්?තව සීන් එකක් මං O/L විතරයි කලේ.මට තව ගොඩක් කල් Course කරන්න බැනේ.මට කරන්න පුළුවන් හොද Course මොනාද?කරන්න පුළුවන් තැන් මොනාද?Course කියන්නේ HND හරි ඒ වගේ මොකක් හරි..එහෙම නැත්තම් අර TECHNICAL SCHOOL (VTA) වලට ගන්නවා නේද?ඒවාට යන්නේ කොහොමද?හැබැයි ගොඩක් ගානක් වියදම් කරන්නත් සල්ලි නැ පුටේ
දන්න එකක් ඉන්නවනම් හෙල්ප් එකක් දියන්...
ගොඩ යන්න උපදෙස් ටිකක් දියන්...අනිත් උන් බම්ප් කරපං....ලොකු හෙල්ප් එකක් මචාලා

bump