ජීවිතේ අමාරුම කොයි කාලේ ඉපදුන උන්ටද?

ජීවිතේ අමාරුම කොයි කාලේ ඉපදුන උන්ටද?

  • 1990ට කලින්

    Votes: 31 31.6%
  • 1990 - 2000

    Votes: 38 38.8%
  • 2000ට පස්සෙ

    Votes: 38 38.8%

  • Total voters
    98

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    උඹලා හිතන විදියට ජීවිතේ අමාරුම කොයි කාලේ ඉපදුන උන්ටද? මමනම් 1990ට කලින්, අපි පොඩි කාලේ phone අනන්මනන් තිබ්බෙ නෑ. මෙච්චර රස්නෙකුත් නෑ. පැයගනන් ලයිට් නැතුව ඉන්න පුලුවන්. යුද්දේ තමා තිබ්බ ලොකුම අවුල, ඒකත් අපිට 20ක් විතර වෙනකොට ඉවර උනා.

    ජොබ් හොයන එකත් එච්චර අමාරු උනෙ නෑ අපි ඉගෙන ගත්ත නිසා. competition තිබ්බත් අපිට ගානක් නෑ ඉස්සර වගෙ පඳුරට පයින් ගැහුවාම සොට්ටෙයාර් ඉන්ජෝ එහෙම විසි උනෙ නෑ.

    හැම හුත්තටම depression| ගගා හැමිනෙන්න ගියේ නෑ අපි. දැන් කාලේ පොඩි එකෙක් දිහා රවලා බැලුවත් depression කියලා එල්ලෙන ලෙවල් එකක් තියෙන්නෙ.

    උඹලගෙ generation එක මොකක්ද? ජීව්තේ තියෙන ප්‍රශ්න, challenges මොනාද?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    2000ට පස්සෙ උන්. ඇයි බං උන්ට වාහනයක් ගන්න නම් මුල ඉදලා එකතු කරන්න එපැයි. අපිනම් කොවිඩ් වලට කලින් වාහන ගත්ත නිසා ඒවා විකුනලා වෙන ඒවා ගන්නවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    2000ට පස්සෙ උන්. ඇයි බං උන්ට වාහනයක් ගන්න නම් මුල ඉදලා එකතු කරන්න එපැයි. අපිනම් කොවිඩ් වලට කලින් වාහන ගත්ත නිසා ඒවා විකුනලා වෙන ඒවා ගන්නවා.
    මේ එකක්. Ct100 එකක් 1M කිට්ටුවෙන්න ඇරලා ගන්න එක පට්ටම ගොන්වැඩක්.

    1989 - 1994
    නාකියි
    ------ Post added on May 27, 2025 at 4:40 PM
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    රනිලට මයිනට අම්මායි පුකයි දෙන තොපිලා වගේ බැල්ලිගේ පුතාla ඉන්න ජෙනරේෂන් එකේ ඉපදුන උන්ට🌷
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,552
    113
    Colombo
    උඹලා හිතන විදියට ජීවිතේ අමාරුම කොයි කාලේ ඉපදුන උන්ටද? මමනම් 1990ට කලින්, අපි පොඩි කාලේ phone අනන්මනන් තිබ්බෙ නෑ. මෙච්චර රස්නෙකුත් නෑ. පැයගනන් ලයිට් නැතුව ඉන්න පුලුවන්. යුද්දේ තමා තිබ්බ ලොකුම අවුල, ඒකත් අපිට 20ක් විතර වෙනකොට ඉවර උනා.

    ජොබ් හොයන එකත් එච්චර අමාරු උනෙ නෑ අපි ඉගෙන ගත්ත නිසා. competition තිබ්බත් අපිට ගානක් නෑ ඉස්සර වගෙ පඳුරට පයින් ගැහුවාම සොට්ටෙයාර් ඉන්ජෝ එහෙම විසි උනෙ නෑ.

    හැම හුත්තටම depression| ගගා හැමිනෙන්න ගියේ නෑ අපි. දැන් කාලේ පොඩි එකෙක් දිහා රවලා බැලුවත් depression කියලා එල්ලෙන ලෙවල් එකක් තියෙන්නෙ.

    උඹලගෙ generation එක මොකක්ද? ජීව්තේ තියෙන ප්‍රශ්න, challenges මොනාද?
    ජොබක් තියෙනවා කෙල්ලෙක් සෙට් වුනේ නැ තාම සුද්දියෙක් ගන්න බලන්නේ....
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    උඹලා හිතන විදියට ජීවිතේ අමාරුම කොයි කාලේ ඉපදුන උන්ටද? මමනම් 1990ට කලින්, අපි පොඩි කාලේ phone අනන්මනන් තිබ්බෙ නෑ. මෙච්චර රස්නෙකුත් නෑ. පැයගනන් ලයිට් නැතුව ඉන්න පුලුවන්. යුද්දේ තමා තිබ්බ ලොකුම අවුල, ඒකත් අපිට 20ක් විතර වෙනකොට ඉවර උනා.

    ජොබ් හොයන එකත් එච්චර අමාරු උනෙ නෑ අපි ඉගෙන ගත්ත නිසා. competition තිබ්බත් අපිට ගානක් නෑ ඉස්සර වගෙ පඳුරට පයින් ගැහුවාම සොට්ටෙයාර් ඉන්ජෝ එහෙම විසි උනෙ නෑ.

    හැම හුත්තටම depression| ගගා හැමිනෙන්න ගියේ නෑ අපි. දැන් කාලේ පොඩි එකෙක් දිහා රවලා බැලුවත් depression කියලා එල්ලෙන ලෙවල් එකක් තියෙන්නෙ.

    උඹලගෙ generation එක මොකක්ද? ජීව්තේ තියෙන ප්‍රශ්න, challenges මොනාද?
    Same story :yes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    2000 න් පස්සේ උන් නන්නත්තාරයි

    විකෘතියක්

    උන් ජීවින් නෙමෙයි ෆැක්ටරි වලින් හදපු ප්‍රඩක්ට්